37

3.5K 364 500
                                    

"ලමයි ඩෙස්ක් හදලා යන්න.නැත්තන් හෙට උදේට එක්සැම් අස්සෙම ඩෙස්ක් අදින්න වෙයි.ආපු නැති අයගේ ඩෙස්ක් එහෙමම තියන්න.එන්න කියලා කට කැඩෙනකන් කියලත් නැවිත් හෙටත් එයි කියලා හිතන්න බැනේ.ඉක්මන් කරන්න ලමයි."

සෙක්ශන් හෙඩ් සර් පත දිග වේවැලකුත් වන වන කොරිඩෝ එකේ යන ගමන් හයියෙන් කැගහගහ කිව්වේ ෆ්ලෝර් එකේ ඔක්කොටම ඇහෙන්න.මාර්තු මාසේ අගටම අපි ඇවිල්ලා.හෙට දහතුන වසරේ පලවෙනි වාර විභාගය.මේ අවුරුද්දෙත් මාස තුනක් විතර ගෙවිලා ගිහිල්ලා.දෙසැම්බර් එක්සැම් තියෙනවා.කාලේ තටු ගහල යද්දි මගේ ජීවිතෙත් හිතුවේ නැති විදිහට ගලන් යන්න පටන් ඇරන්.තනියම ඇවිදන් යන්න උත්සහ කරපු මාවතේ මගේ අත අල්ලන් යන්න කෙනෙක් ඇවිල්ලා.වෙනදට වඩා මම ඉවසන්න පුරුදුවෙලා.හිතට දැනෙන දේවල් දැන් මම හිරකරන් ඉන්නේම නැති තරම්.හැම එකක්ම කියන්න පුරුදුවෙලා.ඉස්සර පුරුද්දට හංගන් හිටියත් සර්ගේ ඉස්සරහා ඒ හැගීම් වචනවලට පෙරලෙන්න අරන්.කාලය ගතවෙනකොට මම ටික ටික වෙනස් වෙන්න ඇරන් කියලා මට තේරුම් ගියා.හැබැයි ඒ හොද විදිහට.

වාරයක් ඉවරයි.තව වාර දෙකයි.වාර විභාග තුනයි.ඒලෙවල් විභාගයයි.හැම දේටම තියෙන්නේ මාස හතක් අටක් වගේ.
දැන් දැන් නම් තව තව වැඩිපුර මහන්සි වෙන්න ඕන කියලා තේරිලා අපි වැඩ පටන් ඇරන් ඉන්නේ.ඉස්කෝලෙත් දවස් තුනක්ම දාගෙන හවස අපිට පේපර්ස් කරවනවා.ඊට අමතරව හැමදාම උදේ පැයක් ම සබ්ජෙක්ට්ස් තුන මාරුවෙන් මාරුවට MCQ 30 ක් 40 ක් විතර කරනවා.ඒක හයට පටන් ගන්නේ.ප්‍රිෆෙක්ට්ස්ලාට ඩියුටි නිසා ඒක මිස් වෙනවා පැය භාගයක් විතර.ඒක පස්සේ අපිට දෙනවා.උදේ එන්න වෙන්නේ නැ කියලා එව්ව නොකර මගාරින්න බැ.කන්න තමා වෙන්නේ මිනිහගෙන්.

ඕක තමා ශුගර් ටීචර් කෙනෙක් දාගත්තම තියෙන අවුල. කටේම තියෙන්නේ පාඩම් කරපන් කේතුර්, පේපර් කරපන් කේතුර්, කැම්පස් පලයන් කේතුර්.ඕව ඇහිල ඇහිලම මට මගේ නමේ කේතුර් කියන කැල්ල එපා වීගෙන එන්නේ.මොනව වුනත් මේ මනුස්සයට තියෙන ලෝබකමට මම ඉතින් ඉවසන් දරන් ඉන්නවා.නැත්තන් දෙන්නේ පුකට එකක් හදට යන්න.

මොකද නිල්මැණිකකට පයින් ගහන්න පොට්ටයෙක් නෙමෙයිනේ මම. මම දන්නවනේ මේ මනුස්සයට තියෙන ඉල්ලුම.මේ දවස්වලත් වසංගතේ ඉස්කෝලේ ඉංග්‍රීසි මිස් කෙනෙක්ගෙන්.ට්‍රාන්සර් වෙලා ඇවිත් තියෙන්නේ.කොයි වෙලාවේ බැලුවත් මලට බඹරෙක් සේ වගේ ඒ ගැනි මගේ මිනිහා වටේම කැටකි කැරකි ඉන්න්වා.

නසරාණියාΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα