10

3K 345 80
                                    

සර්කාරයා ඇවිල්ලා මගෙ නින්දත් ඇරන් ගියා.මේ වයසේ වෙන එවුන්ගේ නම් නින්ද අරන් යන්නේ පාන්දර වෙනකන් මල් කඩන් ලව් එක,නැත්තන් පොතක පතක වැඩක්.ඒත් මගේ නින්ද ඇරන් ගිහින් තියෙන්නේ කොහෙවත් ඉන්න ගොබිලයෙක්.එකාට එකා පේන්න බැරි බවම දැන දැන මේක මට උගන්නන්න පොරොන්දුවෙච්ච එක මට පුදුමයක්.කොහොමත් ඔය මනුස්සයා මට උගන්නන්න පොරොන්දු වුනේ නිකන් නෙමෙයි.කොහොමත් මට අද තේරුන විදිහට මැන්ස් කැමති මාත් එක්ක වලියටම සෙට් වෙන්න.මම ඇකැමැති දේවල්ම කර කර පොර මාත් එක්කම එල්ලෙන්න බලන්නේ.ඔහොම යන්කෝ පුතේ මේ හේශ් තාම ප්‍රැක්ටිස් මැච් වගයක් තමා ප්ලේ කරේ.ෆුල් සීරියස් මොඩ් ඔන් නැති නිසයි ඔහේ දින්නේ.හේශ් රියල් මැච් එකට බැස්සට පස්සෙ සර්කාරයට ගෙදරට යන විදිහවත් මතක නැති කරන්නම්කෝ.අද කරපු කරදරවලට මට ඕකව අහුවුනොත් අම්මපා නෙලනවා නෙලිල්ලක් ඕකව ඇබරිලා.......






"ආයිශ් අම්මාමා......."

සර්කාරයාට ඇබරිලා යන්න ගහන හැටි අත් පය විසික් කර කර පෙන්නන්න ගිහින් සිහිය වැඩිකමට ඔලුව ඇද කෙලවරේ වැදුනා.අම්මාහ් දවල් තරුයි,රැ තරුයි,මන්දාකිනී ඔක්කොමලම එක පාර පේන්න ගත්තා.මේ හැම මගුලටම හේතුව ඔය අකේන් කාරයා.මම ඕකව.......












"ආහ්හ්හ්හ්හ්"

ඇදේ කෙලවරේ හිටපු එක අමතක වෙලා හිටියේ.මෙච්චර වෙලා අකේන් කාරයා ඩෙවල් දදා හිටපු එක නිසා ඇද රෙද්දේ කකුල් පැටලිල බිමට පත බැවුනා.කොන්ද අත් දෙකෙන්ම අල්ලන් මම නැගිට්ටා.අම්මෝ කොන්දේ පොට ගියාද මන්දා.සැක් මේ මිනිහා ගැන මතක් කරත් මට අපලද කොහෙදෝ.මම කාමරෙන් එලියට එබිලා බැලුවේ එලියේ ලයිට් එකක්වත් දාලද කියලා.වහලේ උඩ යන සයිස් එකේ කඩහඩක් තියෙන නිසා මම බය වුනේ මම කැගහපු කැගැහිල්ලට බයවුනේ අම්මා ඇහැරුනාද කියල.කොහොමත් අපෙ අම්මා නිදාගත්තහම ලේසියකට නැගිටින්නෙ නැ,එලාම් එකට ඇහැරුනොත් මිසක්.ඒකත් පුරුද්දට ගිහින් මිසක් නැත්තන් අම්මගේ කන උඩ පපරේ ගැහුවත් අම්මා නෝ සෙල්ලුම්.

අකේන් කාරයා මතකයෙන් ඒස්වාහ පුහ්.

අනේ සක්කරයෝ උබේ ඔය පඩුපුල් ආසනේට මේ හේශ්ට වෙන අවනඩුවට පේන්නෙ නැනේ.අන්තිමට ඉතින් අකේන් කාරයා අමතක වෙන්නත් එක්ක ඉන්නවයි කියන සක්කරයා ඇතුලු තිස්තුන් කෝටියක් වන දේව මඩුල්ලට පන යන්න බැනලා මම නිදාගද්දි 2 ත් පහුවෙලා.

නසරාණියාWhere stories live. Discover now