𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎
  • Reads 1,813
  • Votes 216
  • Parts 9
  • Time 2h 23m
  • Reads 1,813
  • Votes 216
  • Parts 9
  • Time 2h 23m
Complete, First published Feb 13, 2024
" මම ඔයාට පොරොන්දු වෙනවා මගේ පුංචි ඒන්ජල්.. මම අපේ අවසානය සතුටුදායක කරනවාමයි! "

මතකයි තවමත් අද වගේ තුරුල් කරන් මේ පපුවට ඔබව මම කිව්වා මගේම හිත හදාන්..

ඒත් මට සමාවෙයන් ඒන්ජල්.. උබේ ජීවිතය බේරගන්න බැරි උන මං උබේ පස්සෙන්ම එනවා ඊලග ආත්මයේදිත් උබවම පතාං..

එද‍ාට මම අපේ අවසානය සතුටුද‍ායක කරන්නම්! මේ ඇත්තමයි❤️

වර්ශ 1943 මැයි මස 27 වන දින ජර්මන් ගුවන්හමුදාපති ටේහ්‍යුන් කිම්, තම රුසියන් ජාතික පෙම්වතාගේ මරණයත් සමගම තම ගිනි අවියෙන්ම තම හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමට පෙර පැවසූ අවසන් වදන් එසේ විය.





Start- 2023/02/14
End - 2023/02/26
All Rights Reserved
Sign up to add 𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎ to your library and receive updates
or
#29worldwar2
Content Guidelines
You may also like
 𝐑𝐄𝐕𝐄𝐍𝐆𝐄 [복수] by W_iNnIe_
5 parts Ongoing
"පළිගැනීම කියන වචනෙ තේරැම දන්නවද?" ඇත පෙනෙන විචිත්‍ර වර්ණයන්ගෙන් ආලෝකමත් වු සොල් නඟරයා දිහා බලාගෙන ඩැනියෙල් ඇහුවෙ තමන්ගෙ එහා පැත්තට වෙලා ඉදගෙන ස්නැක් පැකට් එකක් කඩාගෙන කන චැන්යොල්ගෙන්. එත් චැන්යොල්ගෙන් උත්තරයක් වෙනුවට ලැබෙනෙ සමච්චල් සහගත හිනාවක්. "පලිගැනීම කියන්නෙ පලිගැනීමට බෙබී ඔයා ඒකවත් දන්නෙ නැද්ද?" ඩැනියෙල්ගෙ කමුලක් මිරිකපු චැන්යොල් ඒ කමුල මතින්ම හාදුවක් තවරලා ඇහුවෙ ඩැනියෙල් ඈත සොල් නගරය දිහා බලාගෙන සුසුමක් පිට කරද්දී "පළිගැනීමට පුලුවන් ජීවිතයක් ඇති කරන්න වගේම නැති කරලා දාන්න?" ඩැනියෙල්ගෙ වචන එක්ක චැන්යොල් පුදුම සහගත බැල්මකින් ඩැනියෙල් දිහා බලාගෙන හිටියා. Starting Date - 28/03/2023 Ending Date - ?
You may also like
Slide 1 of 10
Taekook Oneshot Collection ( Hard & Soft ) cover
Wild Flower -කැලෑ මල් (Completed ) cover
නිවාලන්න මා...(onhold) cover
I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️ cover
My army officer  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱// cover
 𝐑𝐄𝐕𝐄𝐍𝐆𝐄 [복수] cover
DOLLIEY |Yizhan | NONFIC | cover
Beauty And The Beast (Taekook) cover
✼THE LOVE MODEL✼ cover
Fading Echoes  cover

Taekook Oneshot Collection ( Hard & Soft )

6 parts Ongoing

මේක Top jk 💜️ bottom Tae 💚 Tk Fan Art වලට පුංචි කතා ලියන Short Story Collection එකක්.. Cute කතා වගේම 🔞 කතාත් තියේවි.. කැමති අය කියවල ඔයාල බලන්නෝ.. ඔයාලගෙ Favorite Fan art තියේ නම් ඒවත් recommend කරන් යන්නෝ.. - jeontaez99 𓃠♡