මට තමුන් ගැන ආදරයක් ඇති වෙන් නෑ ටේහියුන්!!! ඒ වගේම කවදාවත් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා ඒක හරියට මිරිගුවක් පස්සෙ හති වැටෙනකල් දුවනවා වගේ වැඩක් මේක හොදට අහගන්නවා Inspector Jeon jungkook මේ ටේහියුන්ට දෙයක් ඕනෙ කියලා හිතුනොත් ඒ දේ හොදින් හරි නරකින් හරි ලබා ගන්න පුරුද්දක් මට තියෙනවා. ඒක උබටත් එච්චරම තමා < Cover credits goes to @gukibnn >