Chapter 1

702 118 83
                                    

"ගුඩ් මෝනින් සර් මම සාජන් ලී සන් ගී ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා අපේ බ්‍රාන්ච් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ගුඩ් මෝනින් සර් මම සාජන් ලී සන් ගී ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා අපේ බ්‍රාන්ච් එකට.......
ආශ් ශිට් ශිට් යකෝ ඒක හරියන් නෑ"

"සාජන් ලී මොනවද ඔයා ඔය කරන්නෙ"

"අර අලුතින් එනවා කියපු එකාව පිලිගන්න පුරුදු වෙනවා බන්. මේක මල විකාරයක් උනානෙ දැන් මාස දෙකක් තිස්සෙ මේක අස්සට එකෙක් ගෙනත් දානවා ඌ සතියක් විතර ඉන්නවා ආපහු ඌව ට්‍රාන්සර් කරනවා ඔය විදිහට කී දෙනෙක් ආවද බන්  අද එන එකා කොච්චර කල් ඉදියිද දන් නෑ"

මේ සෝල් වල පොලිස් ස්ටේශන් එකේ cid branch එක. ඔයාලා හිතනවා ඇති මොකද්ද මේ කාලගෝට්ටිය කියලා. අද cid බ්‍රාන්ච් එකට අලුත් හෙඩ් ඔෆිස කෙනෙක් එනවා එයාව පිලිගන්න තමා මෙයාලා මේ පුරුදු වෙන්නේ

දොග්....☄️

එක පාරටම සද්දයක් ආව නිසා බ්‍රාන්ච් එකේ හිටපු හැමෝම ඒ පැත්ත බලද්දි දැක්කේ කලු පාටම ඇදගත්ත කලු මස්ක්
එකක් දාපු කලු කුමාරයා වගේ පොරක් එයාගෙ බෑග් එකේ තිබ්බ ලට්ට ලොට්ට වගයක් එතන තිබ්බ මේසෙකට අත අරිනවා

"ඒයි කොල්ලො මොනවද උබ ඔය කරන්නෙ"

ප්‍රශ්නයක් ඇහුවට මොකද එහා පැත්තෙ පොරගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා සාජන් ලී කොල්ලා ගාවට ගිහිල්ලා උරහිසට හොද පාරක් ගහලා කතා කරා

"මේ ලමයො මේ සීඅයිඩී බ්‍රාන්ච් එක මම හිතන්නෙ ඔයාට බ්‍රාන්ච් පැටලිලා ඔයාට පැමිනිල්ලක් කරන්න හරි , නැති වෙලා තියෙන දෙයක් හොයාගන්න හරි තියෙනවනම් එහා පැත්තෙ බ්‍රාන්ච් එකට යනවා "

සාජන් ලී එහෙම කිව්වෙ පොලිසියට එන ගොඩක් අය බ්‍රාන්ච් දෙක පටල ගන්න නිසා. සාජන් ලී කියව කියව ඉද්දි අර කොල්ලා id එකක් මේසෙ උඩින් තිබ්බා ඒක  පෙනුමෙන් නම් රාජකාරි හැදුනුම්පතක් වගේ .......

Obsession (Taekook)Where stories live. Discover now