Chapter 3

547 116 153
                                    

Comment goal 50

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 50

ටේහියුන් ලැජ්ජාවෙන් හිනාවෙලා එයාගෙ රෝස පාට වෙච්ච කම්මුල් දෙක අතින් වහගත්තා. ඒත් සිහින ලෝකෙ හිටපු ටේහියුන් එකපාරටම ගැස්සිලා ගියේ වොශ් රූම් එකේ මේන් ඩෝ එක සද්දෙන් වැහිලා ගිය හඩට

ටේහියුන් ඒ ගැස්මත් එක්කම පිටිපස්ස හැරිලා බලද්දි දැක්කේ ඩෝ එකට හේත්තු වෙලා තොල් ලෙවකන ගමන් එයා දිහා බලාගෙන ඉන්න පෙනුමෙන් අවුරුදු විසිඅටක විසි නමයක වගේ කොල්ලෙක්ව.

ටේහියුන් ඒ කොල්ලා දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ආපහු මිරර් එක පැත්තට හැරෙද්දි ඒ කොල්ලා  ටේහියුන්ගෙ බැක් එක දිහා බලාගෙන ජරා විදිහට හිනාවෙන ගමන් ටේහියුන් ලගට ටික ටික ලන් වුනා

හේයි... බේබි ඔයාගෙ මාර සීන් එක  නේ...  ඒකනෙ මාව දැකලත් නොදැක්ක ගානට ආපහු ඉස්සරහ බලා ගත්තෙ. කොහොමත් ලස්සන අය ටිකක් ආඩම්බරයි තමා.

ටේහියුන්ගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට ලන් වුන ඒ කොල්ලා එයාගෙ කනට කනට කරලා කියපු දේත් එක්ක තරහ ගිය ටේහියුන් ඒ කොල්ලව එයාගෙ ලගින් එහාට තල්ලු කරලා දැම්මේ අඩි දෙක තුනක් පිටිපස්සට තල්ලු වෙලා යන්න

"තමුන් කව්ද මිනිහෝ මට බේබි බේබි ගාන්න. මගේ සීන් එකෙනුයි ආඩම්බරකමෙනුයි උබට වැඩක් නෑනේ . උබ ඒවා බලන් නැතුව ආව වැඩේ කරගෙන පලයන් මෙතනින් පව් නොදී  "

දත්මිටි කාගෙන ඒ කොල්ලට කෑ ගහපු ටේහියුන් වොශ්රූම් එකෙන් එලියට යන්න යද්දි ටේහියුන්ගෙ අතින් ඇදලා ගත්ත ඒ කොල්ලා එයාව ආපහු වොශ්රූම් පැත්තට තල්ලු කරලා දැම්මා

"ඕහ්... බේබි කොහෙද මේ හදිස්සියේ යන්න යන්නෙ. අපි තාම හරියට අදුර ගත්තෙත් නෑනේ බොරුවට දගලන් නැතුව ඉන්නවා පොඩ්ඩක්"

Obsession (Taekook)Where stories live. Discover now