කොරියාවේ අධිරාජයාගේ පුංචි හුරතලේ ප්රින්ස් කිම් ටේහියුන්
වයස 25
පව්ලෙ අයට හුරතල් බෝලයක් වුන ඔහු පිට අයට අහන්කාර තමන්ට ගැලපෙන අය පමනක් ඇසුරැ කරන ආඩම්බරකාරයෙක්.
තමන්ට ඕනෙ කියලා හිතෙන දේවල් හොදින් හරි නරකින් හරි ලබාගන්න මෙයා දෙපාරක් හිතන් නෑජියොන් ජන්කුක්
වයස 27
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කිව්වොත් ඔහු නීතිගරුක පොලිස් නිලධාරියෙක්
ජන්කුක් කොරියාවේ ඇති ප්රසිද්ධ හොටෙල් චේන් එකක අයිතිකාරයෙක් වුන ජියොන් නම්ජූන්ගේ වැඩිමල් සහෝදරයා
YOU ARE READING
Obsession (Taekook)
Fanfictionමට තමුන් ගැන ආදරයක් ඇති වෙන් නෑ ටේහියුන්!!! ඒ වගේම කවදාවත් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා ඒක හරියට මිරිගුවක් පස්සෙ හති වැටෙනකල් දුවනවා වගේ වැඩක් මේක හොදට අහගන්නවා Inspector Jeon jungkook මේ ටේහියුන්ට දෙයක් ඕනෙ කියලා හිතුනොත් ඒ දේ හොදින් හරි න...