"නාරා මෙච්චර දෙයක් වෙලත් ඔයා කොහොමද පැටි මෙහෙම සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්නෙ" "මන් දන්නවා එයා කවුද කියල බෝධි මට ඒ සුවද එයා ගාවින් ඉද්දි දැනෙන ෆීලීන් එක හොදට හුරුයි" " එයාට ඔනී මාවත් එයාගේ ලෝකෙට ගිනියන්න" _________________________________________ ශෘන්ගාරයෙන් මෙහා මිත්‍රත්වයෙන් ඔබ්බට ගලායන ආත්මීය ප්‍රේමයක හිමිකාරියන් දෙදෙනෙක්.... අන්ධකාරයේ ආත්මයන්ගෙන් ගැලවීමට ගන්නා උත්සහායක්... නාරා සහ බෝධි මේ ඔවුන්ගෙ කතාවයි ||සත්‍ය සිදුවීමක් පාදකකොට නිර්මාණය වූවකි||