"මට හරි මහන්සියි ජීවත් වෙන්න පොර බැදලම දවසක් එනවා නම් නිදහසේ මටත් හුස්ම ගන්න අන්න එදාට මම මට විදින්න බැරි උනු හැම දෙයක්ම හරි ලස්සනට විදිනවා" ______________________________________________ " වැස්ස හැම හිතක්ම සුවපත් කරනවා කිව්වට කවදාවත් ඔය වැස්සට බැරි උනා ගිනි ගන්න මගේ හිත සුවපත් කරන්න " 𝐒𝐭𝐚𝐫𝐭 - 2023 / 03 / 05 𝐑𝐞𝐩𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐞𝐝 - 2024 / 04 / 12 𝐄𝐧𝐝 - 2023 / 10 /02 𝐂𝐨𝐯𝐞𝐫 𝐛𝐲 @𝐅𝐫𝐞𝐲𝐚_𝐂𝐞𝐥𝐞𝐬𝐭𝐢𝐞 𝐖𝐫𝐢𝐭𝐭𝐞𝐧 𝐛𝐲 𝐍𝐨𝐯𝐚 ✍️🌈💕