"අවුරුදු ගානකට කලින් ඒ දූපතේ තිබ්බේ එල්ෆ් රාජ්යක්..." "එල්ෆ්ලා මිත්යාවක් ආච්චි..." "නෑ....තවම එක එල්ෆ් කුමරියක් ඒ දූපතේ බලන් ඉන්නවා....එයාගේ කුමාරයා එනකල්..." "එල්ෆ් කුමාරිගේ එල්ෆ් කුමාරයා ඒ දූපතේ නැද්ද..." "ඒ කුමාරයා මනුස්සයෙක්..." ♡ එල්ෆ් රාජ්යේ නැගී සිටීම ♡