"ඉතින් ටේ මට කියන්න ඔයාගෙ ආදරේ මට විතරක් දෙන්න, ඔයාගෙ හුරතල්කමෙන් මාව පිස්සු වට්ටන්න, ඔයාගෙ පොසෙසිව් වුල්ෆිවත් හුරතල් කරන්න, ඔයා වගේ කියුට් බාබාලා ගොඩාක් හදන්න.. මාත් එක්ක ජීවත කාලෙම එකට ඉන්න කැමතිද ම්ම්.." "ඔ-ඔව් ම්-මන් කමැති කුකී..." "එහෙනං මාව මැරි කරන්නත් කමැති ද ම්ම්?? " " අනිවාරෙන්ම කූ මන් ගොඩක් ගොඩක් ගොඩක් කැමැති" ✿ ජීවිතේ අපි හිතන දේවල්, බලාපොරොත්තු වෙන දේවල්, ඒ විදිහටම වෙනවා නම් කොච්චර හොදද? ------------------------------------------------ Werewolf Smut warning Mpreg Top Rankings: 🥇#1 in #සිංහල 🥇#1 in #SL 🥇#1 in #Sri 🥇#1 in #lanka 🥇#1 in #vbottom 🥇#1 in #newff 🥇#1 in #taekooksinhala