'Will I see you again?' "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ.. ඔයා නැතිව තනියම විඳවන ජීවිතේකට වඩා ඔයා එක්ක ඉන්න එක මට සතුටක්..ඒ කොහේ වුනත්.." Highest Rankings : #1 in #Sinhala (2022.01.18) #1 in #taekooksinhala (2022.02.11) #3 in #Sinhala (2022.03.18) A Taekook story written for Taehyung's 26th B'day. Started -: 2021.12.25 Published -: 2021.12.29 (9.47 pm) Completed -: 2022.01.21 (9.18 pm) 2021 © Jeon_Kim_Navo | all right reserved √