" ආව් සැරයිනේ මේ පිට්සා එක."ටේ කැෆෙ එකම දෙදරන්න කැගැහුවේ කාපු පිට්සා එකේ සැර දරාගන්න බැරුව. " මම වගෙ කුක් කෙනෙක් ඉන්නකොට සැර නැතුව පැනි රහට හදන්නයෑ." හිනාවෙන ගමන් පැත්තක ඉදන් මම මිමිනුවේ ටේගේ දැගලිල්ල බලාගෙන . " වාව් ජන්කුකී ඔයා නම් සුපර්."ජින් හියුන්ග් ඇවිත් මගෙ කරට අත දැම්මෙ ඔය ටේ කාරයා ගිය සතියෙ කරපු වැඩෙ මතක් වෙලා..... Started -2022.09.01