🍃ආදරේ කරද්දි ඒ කරන කෙනා ගැහැණු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද කියලා අදාල ම නෑ. 🙂😌🥀 🍃සම්මත උනත් අසම්මත උනත් ආදරේ ආදරේමයි... 🙂😌♥️ 🍃 ආදරේ වෙනුවෙන් පන උනත් දෙන්න පුලුවන් මිනිස්සුන්ට ආදරේදි බොරු කරාම , ඒ මිනිස්සු අදරේ කියන වචනෙට පවා වෛර කරන්න පටන් ගන්නවා. 🙂👉🏻👈🏻 🥀 🍃 මිනිස්සු මොන කෝණෙන් බලුවත් අපිට මොකද [ So what 😂😌💥 ] , ඒ කෝණේ අපිට වෙනස් කරන්නත් බෑ වගේ ම , වෙනස් කරන්න යන්න ඔනිත් නැහ්.😌🖐🏻😙 @I'm_Good_Girl_✔︎😙