ᴀᴜᴛʜᴏʀ ɴᴏᴛᴇ ( ˘ ³˘)♥︎

120 16 7
                                    

හායී ළමයී....😌😏(☞ ͡° ͜ʖ ͡°)☞

# මේ මගේ පළවෙනි Relationship story එක.😌🙈😂

# කැමති අය විතරක් කියවන්න. Bts Membersලගේ නම් පාවිච්චි කරාට, ඒඅයගේ ඇත්ත ජීවිතේ එක්ක මේ story එක කොහෙත්ම සන්සන්දනය කරන්න යන්න එපා..🙂🖐🏻

*** රසවින්දනය සදහා පමණි.😌🙂🖐🏻

*** ( කාටවත් බලෙන් කියවන්න කියල කියන්නේ නෑ. 🙂🖐🏻[ කැමති කස්ටිය පමණක් කියවන්න.] 😌🖐🏻 )

# මේකේ ප්‍රධාන ම Sipe එක VMINKO0K*** උනාට අනිත් ships ගැනත් තියෙනවා.😙🖇️ මම හැම Sipe එකකට ම කැමති හැබැයි වැඩියෙන් ම කැමති VKOOK. 🌝🔐😌 ( කොටින්ම කිව්වොත් තනි VKOOK පිෂ්ෂෙක්. 😌🔥 )

# VMINKO0K ගොඩාක් Storys නෑ. ඒක නිසයි මේ වගේ story එකක් ලියන්න ආස හිතුනේ. ♡´・ᴗ・'♡ 😌 ( මේක වෙනස් ම story එකක්, මේක කියවද්දි පික්ෂු හැදුනොත් මට කියන්න ඈ... 😂😌 Description &  Author Note එක කියවලා පික්ෂු හැදුන කට්ටියටත් එක්ක ම මේ ඕරීගානේ පිෂන් කොටුවට යන්න ෆී ටිකට් දෙනවා.  😌👉🏻👈🏻😂 )

# Description එකේ කිව්වා වගේ 18+ කාලිදානවා. 🙂🔞 ( කමැති අය Skip කරලා කියවන්න.😂😌🚫 [ කියවන්න එපා කිව්වට කියවන්නේ නැතුව ඉන්නේ නෑ කියලා දන්නවා හැබැයි. 🙂😂🖐🏻 ]  )

# තමන්ට තදින්ම ආදරේ දැනෙන්නේ කොතනද අන්න එතැන නතර වෙන්න බලන්න.😇♥️😌 ( වගකීමෙන් කියන්නේ හරිතේ...😉😂😌 )

# මම විශ්වාස කරනවා Story එකේ මුල ඉදන් අවසානය දක්වාම , මා එක්ක Reader බබලා ඉදීවි කියලා.🙂🙈💕😙

# මගේ Story වලට COMMENTS සහ VOTE කරන කස්ටියට, ආදරෙයි.. ආදරෙයිඉඉඉඉ පැලෙන්න ෂුඩූලාආආආ...🥺♥️😙 ( නිකම් ම කියවලා විතරක් යන අයටත් මිනිත්තුවක් තරම් ආදරෙයි. 😂😌🙂😙 )

# ඒනම් First Chapter එකෙන් හම්බ වෙමු ඈ...( ˘ ³˘)♥︎😌🍻

# ෆයිටින්...(ง'̀-'́)ง 👊🏻😌🙈

----------------------------------------------

@I'ᵐ_Gᵒᵒᵈ_Gⁱʳˡ_✔︎😌🍻😙

🎉 You've finished reading ᗩˡʷᵃʸˢ ᗷᵉ ᗰⁱⁿᵉ 😇🌏🖤 [ ᴠᴍᴋɴᴋᴏᴏᴋ ✔︎ ] 🎉
ᗩˡʷᵃʸˢ ᗷᵉ ᗰⁱⁿᵉ 😇🌏🖤 [ ᴠᴍᴋɴᴋᴏᴏᴋ ✔︎ ]Where stories live. Discover now