"මං හැමදාම බලාපොරොත්තු වුන එකම දේ අද මං ඉස්සරහ. හිතාගන්නවත් බෑ.ඒත් ඒ මං හිතුවටත් වඩා ලස්සනට.මගේ ජිවීතේට ලස්සන ගෙනාපු මගේ කුමාරයත් අද මා එක්කම. " -ෆෙලී💫 . . . "පොඩි කාලේ ඉදන් මං හොයපු දේ, මගේ තැන මට හම්බුනා.මං අද ඉන්නෙ එතන.ඔව් ඒත් තනියම නම් නෙමේ.අහම්බෙන් මගේ ජීවිතේට ආපු ඒ කුමාරිකාවත් එක්කමයි." -ටේහියුන්ග්💫 🔴Just a Fanficton
13 parts