කෙල්ලෙක්ට පුලුවන්ද තනියම කොල්ලෙක්ට ආදරෙ කරන්න... ඔව් පුලුවන්...දරාගැනීමෙ ශක්තිය තියෙන ඕනම කෙල්ලෙක්ට පුලුවන් තනියම උනත් දෙන්නටම ඇති වෙන්න ආදරේ කරන්න...🥺❤️ කොල්ලෙක්ට පුලුවන්ද ඈත ඉදන් තමන්ගෙ ආදරෙ පරිස්සම් කරන්න.. ඒ කොල්ලගෙ ආදරෙ අවංක වනතාක්කල් ඒ කොල්ලට පුලුවන් ඒ ආදරෙ හරි ලස්සනට පරිස්සම් කරන්න...🥺❤️ කැමති ද ඒ වගේ ආදරයක අත්දැකීම බලන්න. තනියම කරන ආදරෙ විදල හෝ නොවිදල තියෙන හැමෝම එන්න ආදරෙ කරන්න...🥺❤️😊🌼