• කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. • ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගොඩක් ලස්සන fantasy ලෝකයක් .. • ඒක එයාලා හැඳින්වුවා Fox world කියන නමින් .. ඉතින් මේ ඒ ලස්සන Fantasy ලෝකයත් , මිනිස් ලෝකයත් අතර යන තවත් ෆැන්ටසියක් ... 🦊 #Sequel Story Of The Red Fox #Fantasy (42) Start - 2023.05.20