Rose Of Knights ✔️

By FrostJessica6

13.4K 1K 234

අයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක් " දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි... More

Start
<1>
<2>
<3>
<4>
<5>
<6>
<7>
<8>
<9>
<10>
<11>
<12>
<13>
<14>
<15>
<16>
<17>
<18>
<19>
<20>
<21>
<22>
<23>
<24>
<25>
<26>
<27>
<28>
<29>
<30>
<31>
<32>
<33>
<34>
<35>
<36>
<37>
<38>
<39>
<40>
<41>
<42>
<43>
<44>
<45>
<46>
<47>
<48>
<49>
<50>
<51>
<52>
<53>
<54>
<55>
<56>
<57>
<58>
<59>
<61>
<62>
🌸End🖤
< 🌹 >
Side storyyyyy

<60>

185 13 12
By FrostJessica6

🐺 මේහ්...මල්ලියා මගේ ක්‍රස් එක මොකද උබ දිහා හැරි හැරි බලන්නේ

අද ආච්චිගේ funeral එක මේ මල ගෙදර අඩන්න කවුරුත් හිටියේ නෑ මොකද ආච්චි ඉන්න කාලේ සතුටින් හිටියා පුන්චි නම් හොදටම අඩලා සමහරවිට බොරුවට වෙන්නත් පුලුවන්
ඒ අස්සේ රෙක්ස් මියූ අක්කාව ලයින් කරගන්න දගලනවා ලේ නෑයෝ නෙමේ නිසා අවුලක් නෑ කියන්නේ

🖤 දන්නෑ....ඔයා දිහා වෙන්න ඇති බලන්නේ

🐺 ශ්....නෑ බං ඔයා දිහා බලන්නේ

🌸 ජුලියන් ඔයා පොඩ්ඩක් ගිහිල්ලා අක්කා එක්ක කතා කරලා එන්න

🐺 එයා ගොලුයි කිව්වේ

🌸 එයා ජුලියන් දිහා බලන්නේ මොකක් හරි හේතුවකට එයා නරක කෙනෙක් නෙවෙ

🖤 හ්ම්ම් මම ගිහින් බලලා එන්නම්....ශේක් එමී එක්කම ඉන්න

🐥 ඕකේ බොස්‍

ජුලියන් මගේ තොල් උඩින් චූටි කිස් එකක් තියලා ගියා... අනේ මන්දා මෙයා නම්

අද ජුලියන් එක්ක ශේක් මරී දෙන්නම ඇවිල්ලා තිබ්බා විකී 257 වෙනි පාරටත් මරීට ආදරෙයි කියලා රිජෙක්ට් වෙලා හිටියේ ඒගොල්ලෝ ඒගොල්ලොන්ගෙ කතා හින්දා මම ශේක්ගේ පැත්තට හැරුනේ එයා එක්ක ටිකක් කතා කරන්න

🌸 ඉතින් ලමයෝ ඔයා දැන් මොන යුනිවසිටි එකටද යන්නේ

🐥 සාහිත්‍ය.....

🌸 වාහ් ඔයාට චරිත කීයක් තියනවද ශේක් පන්තියෙ අහින්සකම කොල්ලා බ්ලැක් ෆයර් මෙම්බර් කෙනෙක් දැන් සාහිත්‍ය ඔයා නම් පට්ට ආ

🐥 එහෙම නැතුව මේ ලෝකේ ඉන්න අමාරුයි

🌸 ඒක ඇත්ත....

🐥 මොකද එමී මේ වගේ තැනක funeral එක ගන්න ඔයාගේ පව්ලේ
අය තිරනය කරේ

🌸 දන්නෑ බාප්පා කිව්වා ආච්චි ආසම තැනලු මේ

🐥 හ්ම්ම්ම් නිස්කලන්කයි තමා තාප්පේ නිසා එලියට පනින්නත් බෑ....කැලයක් මැද නිසා වෙඩි සද්දයක්වත් ඇහෙන්නෑ....පොලිසිය තියෙන්නෙත් කිලෝමීටර් විස්සක් තිහක් දුරින්....ම්ම්ම් professional killer...

🌸 කිලර්???

🐥 නෑ මම කිව්වේ මේ ප්ලේස් එක ගැන

🌸 ආ....

👨‍🦱 ලමයි අවසන් කැමැත්ත බලන්න
අර හෝල් එකට යමුද....

🌸 හ්ම්ම්...

🐥 එමී මාත් ඔයා එක්ක එනවා

👨‍🦱 පිටස්.....

🌸 ඔයත් එන්න ශේක්....නැත්තම් අරයා මොනා කියයිද දන්නෑ

බාප්පා අපිව එක්කන් ගියේ ලොකූ හෝල් එකකට අපි කීප දෙනා යන්නේ මොකද කියලා අහන්න හිතුනත් මන් සද්ද නොකර අයියලා එක්කම ඒක ඇතුලට ගියා මොකක්දෝ අමුතු බයක් හිතට ආවත් මම අමාරුවෙන් ඒක යටපත් කරගත්තා සමහරවිට ජුලියන් ලග නැති නිසා වෙන්න ඇති

මාව ගැස්සිලා ගියේ අපි ඇතුල් උන ගමන්ම පිටිපස්සේ තිබ්බ දොර වහන සද්දෙට
මම ගැස්සිලා පිටිපස්ස හැරුනා

ඒක ගොඩක් උස යකඩ දොරක් බාප්පා ඒක වහලා අගුලු දාලා යතුර දොර යටින් එලියට විසික් කරා ශේක් මාව පිටිපස්සට කරන් තුවක්කුව එලියට ගද්දි මම නම් හිටියේ හොදටම බය වෙලා වටපිට බලද්දියි දැක්කේ අයියලා ඔක්කොගෙම අතේ තුවක්කු

🐥 ඔයාගේ බෑග් එකෙත් ගන් එකක් ඇති

ශේක් මගේ කනට නැමිලා හිමීට කිව්වා

👨‍🦱 වාව්....තාත්තට වඩා පුතාලා හරි ඇක්ටිව්නේ....ඒත් මේ බාප්පා එක්ක ෆයිට් කරන්න ඔයාලා තාම චූටි වැඩියි

බාප්පා අපේ පැත්තට ආවේ හිමීට අප්පොඩි ගගහා
එතකොටයි මම දැක්කේ එයාගේ අතේ තිබ්බ ටැටූ එක
තාත්තා ආච්චි කිව්ව දේවල් මට එකපාරටම මතක් උනා ශේක් මගේ අතකින් තදින් අල්ලගද්දි මම දැක්කේ බාප්පාගේ අප්පොඩි සද්දෙට අපි වටේ පිරෙන අර ටැටූ එක ගහපු මිනිස්සුන්ව...
අපි කොටු වෙලා

🐯 දින්නා කියලද හිතන්නේ....

👨‍🦱 yes.... දන්නවද ජෙරම් තමුසෙ මහ ලොකු රහස් පරීක්ශයෙක් උනත් වැඩක් නෑ තමුසෙට අල්ලගන්න බැරි උන JL දැන් ඉන්නේ මගේ පැත්තේ

🐺 ආ යූ සුවර්???

👨‍🦱 යස්.....ජෝජ්ජ් කම් හියර්

හරි හරි බාප්පේ JL ඔයාගේ පැත්තේ නෙමේ කියලා අපි දන්නවා මොකද ජෝජ්ගේ මාමා ජේඑල් වෙන්න තාම ජියා අක්කා අපේ අයියාව බැන්දෙ නෑ

🪳 හායි ලිට්ල් ගර්ල් අද ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් නැද්ද....ඕප්ස් මේ පරණ යාලුවෙකුත් ඉන්නේ

ජෝජ් ශේක් දිහා බැලුවා

👨‍🦱 මට ඒ ෆයිල් එකයි කම්පැනි එකයි දුන්නොත් ඔයාලා නිදහස්

🐯 ඔයාට එක අවස්තාවක් දෙන්නම් මේක නවත්තන්න

👨‍🦱 මටත් ඔයාට ඒකමයි කියන්න තියෙන්නේ

🐥 ඔයා හිමීට JL ට කෝල් එකක් ගන්න කිසි දේකට බය වෙන්න එපා ඔයාට මුකුත් වෙන්නෑ

හැමෝම අතේ තුවක්කු තිබ්බෙ නෑ සීයක විතර කට්ටියක් එක්ක ෆයිට් කරන්න හිටියේ අයියලා හයදෙනයි ශේකුයි මායි විතරයි සීයක් කිව්වට බිම තිබ්බ දොරකින් තව එකා දෙන්නා ඇතුලට එන ගමන් හිටියේ වෙඩි සද්ද ලේ එක්ක අයියලා ලොකු සටනක් ගෙනියද්දි ශේක් මගේ අතින් තදින් අල්ලගෙන මාව ආරක්ශා කරා කියන්න
දන්නෙ නෑ අද එයාගේ හැසිරීම හරි වෙනස්

👨‍🦱 පරාජය බාරගන්නවලා....බ්ලැක් ඇරෝට ඉහලින් යන්න උබලා එකෙක්ටවත් බෑ

බාප්පා ටිකක් උස තැනකට වෙලා ඔක්කොම බලාගන හිටියේ දුවේ පුතේ කිය කිය ඔලුව අතගාපු මනුස්සයම අපිව මරන්න එයාගේ මිනිස්සුන්ට අණ දිදී බලාගන ඉන්න විදිහ හරිම පුදුමයි ආච්චියි තාත්තයි කිව්ව කතාව හරි අපි කොයි තරම් කාලයක් කොයි තරම් ලගින් ආශ්‍රය කරත් මිනිස්සු තේරුම්ගන්න හරි අමාරුයි කෙටි කාලෙකින් එන හොද මිනිස්සු වගේම දිග කාලයක් තිස්සේ එකට ඉදලා අපිට වල කපන මිනිස්සුත් ලෝකේ ඉන්නවා

අයියලා ටික මාව වටකරගන හිටියේ ශේක් මගේ එක අතකින් අල්ලගන මගේ පැත්තට එන හැම කෙනාටම වෙඩි තිබ්බා එයා තුවක්කුවේ උන්ඩ මාරු කරේ පවා තනි අතින්

මම ජුලියන්ට කොල් එකක් ගද්දි ශේක් කොහොම හරි මාව මුල්ලකට එක්කන් ආවා දැන් එයාට මාව බලාගන්න තියෙන්නේ ඉස්සරහින් එන අයගෙන් විතරයි අයියලත් එයාව විශ්වාස කරා කියලා පෙනුනා

🪳 ආ....කොහොමද බටර්ෆ්ලයි

ජෝජ් අතේ තිබ්බ තුවක්කුව විසික් කරලා ශේක්ට ලන් උනා මන් හිටියේ ශේක්ගේ පිටිපස්සේ මට පිටිපස්සේ බිත්තිය ඉස්කෝලේදී ශේක් පැත්තකට වෙලා ඉන්න කොල්ලෙක් ජෝජ්ගේ කට්ටිය ශේක්ට විහිලු කරේ එක එක ජරා නම් කියලා

🐥 උබට දෙකක් අනින දවස එනකල් මන් ගොඩක් බලන් හිටියා

ශේක් එක තප්පරේකටවත් මගේ අත අත ඇරියෙ නෑ මම ජුලියන්ට කෝල් එක අරන් එහෙම්ම ෆෝන් එක සාක්කුවට දා ගත්තේ ආන්සර් කරොත් එයාට මේ වෙන දෙයි ඇහෙන නිසා

🪳 ගෑනී වගේ හිටිය උබ ගන් එකක් අතට අරන් ඉන්නවා දකිද්දි මට මාර පුදුම හිතුනා බං

🐥 උබ තාම පුදුම වෙන්න ගත්තෙ නෑ

🪳 වූ හූ උබේ කට ..... මොකෝ මේකි පිටිපස්සේ ඉන්න හින්දද.....කලිනුත් මේකිගේ කොල්ලෙක් ඇවිල්ලා මට ගහලා ගියා..... ගහගන්න තරම් දේවල් මේකිගේ තියනවානේ ඒ කියන්නේ.....ම්ම්ම් මේක ඉවර වෙලා මම ඒක බලාගන්නම්කෝ.... නේද ස්වීටී

🐥 කට වහපන් බල්ලා

ශේක් තුවක්කුව තිබ්බ අතෙන්ම ජෝජ්ට ගහපු පාර ජෝජ් විසික් වෙලා ගියේ කටෙන් ලේ එද්දි....ශේක් වෙව්ලනවා තරහට

🪳 තුවක්කුව පැත්තකට දාලා නියම පිරිමියෙක් වගේ වරෙන් යකෝ

🐥 උබ වගේ පො###ක් නෙමේ මම

ශේක් තුවක්කුව මගේ අතින් තිබ්බා
තියලා තාම එයා අල්ලන් ඉන්න මගේ අනික් අත තදින් අල්ලගත්තා

🪳 මොකද ඕකිගෙ අත අල්ලන් හිටියම පවර් එකක් හම්බෙනවද....දියන් බලන්න මටත්.....

මුලු හෝල් එකම යුද්දයක් වගේ අපි හිටියේ මුල්ලක නිසාත් ජෝජ් හිටිය නිසාත් අනික් අය වැඩිය ඒ හරියට ආවේ නෑ ශේක් මගේ අතින් අල්ලගෙනම තනි අතින් ජෝජ් එක්ක ගහගත්තා ජෝජ් දිගට හරහට ගහන පාරවල් වලක්වගෙන ශේක් එක දිගට ජෝජ්ට ගැහුවා කොහොමත් ඉස්කෝලේ ලමයි බය ලරන් ඉන්න කොල්ලෙක්ට බ්ලැක් ෆයර් ගැන්ග් එකේ කොල්ලෙක් එක්ක හැප්පෙනවා කියන්නේ හිතන්නවත් බැරි දෙයක් මොකද ඒගොල්ලෝ ඒ තරම් දක්ශයි

🪳 උබට දිනන්න වෙන්නෑ

එක් ක්ශනිකෙන් ජෝජ් පිටිපස්සෙන් තුවක්කුදක් ඇදලා අරන් මගේ දිහාට තියන් හිටියා තුවක්කුව හරියටම තිබ්බේ මගේ පපුව කෙලින් ඒ එක්කම ශේක් එයා මාව අල්ලගන හිටිය අතින් එයා ගාවට ඇදලා ගද්දිම තුවක්කුව පත්තු උනා

හෝල් එකේ වෙඩි සද්ද දාහක් අස්සේ මගේ ඉස්සරහින් වෙඩි සද්දෙ ඇහෙනවත් එක්කම මට දැනුනේ ඔක්කොම නිහඩ වෙලා ගියා වගේ ශේක් එකපාර මගේ ඇගට කඩාගන වැටෙද්දි මාවත් එහෙම්ම බිම ඉන්දවුනා

🪳 ශා....රොමියෝ ඉස්සරහට පැන්නනේ....ඒ මගේ ගාව බුලට් ඉවරයි

ඒ ඔක්කොම මට ඇහුනේ ස්ලෝමෝශන් මම මට පිටිපස්සෙ තිබ්බ ලී බිත්තියට හේත්තු වෙලා ශේක්ගේ ඔලුව මගේ ඔඩොක්කුවට ගත්තා ජෝජ් තිබ්බ උන්ඩේ වැදිලා තිබ්බේ මාව පිටිපස්සට කරන් ඉස්සරහට පැන්න ශේක්ගේ පපුවට....පපුවේ වම් පැත්තට එයා තාම මගේ අත හයියෙන් අල්ලන් ඉන්නවා

🌸 ශේක්..ඔයාට....ඔයාට ඒක නොකරන්නයි තිබ්බේ ඔයා මොකටද....

ශේක් එයාගේ නිදහස් අත මගේ තොල් වලින් තියලා අමාරුවෙන් හිනා උනා මම එදා කිව්වා වගේම එයාට ලස්සන හිනාවක් තිබ්බා ඉස්කෝලේ කන්නාඩි අස්සේ හැන්ගුන දුබුරු පාට ඇස් අද මම හොදට දැක්ක

🐥 ශ්....කලබල වෙන්න එපා මට තව ලොකු වෙලාවක් නෑ

මට පුදුමයි
ශේක් හිටියේ ගොඩක් අමාරුවෙන් එයාගේ කටහඩෙන් එයා අමාරුවෙන් කියලා දැනුනත් එයා පැහැදිලිව කතා කරා

🐥 ම්හ්....දවසක් අපේ ඉස්කෝලේට කෙල්ලෙක් ආවා කියුට් පිස්සු කෙල්ලෙක් පන්තියේ මුල්ලට වෙලා හිටිය මන් දිහා බලපු එකම කෙල්ල....මම හරි ආසාවෙන් එයා දිහා බලන් හිටියා....දවසක් මගේ බොස් මට කිව්වා එයාගේ කෙල්ල ඉස්කෝලෙට එනවා එයාව පරිස්සමට බලාගන්න කියලා
ම්හ්... එදා තමා මට තේරුනේ මම ඒ කෙල්ලට ආදරේ කරා කියලා ඔයා දන්නවද මම සතුටු උනා මෙලෝ හැගීමක් නැතුව හිටිය මගේ බොස් තනියම හිනාවෙද්දි මම සතුටු උනා
එමී....කවදාවත් මගේ බොස් මගේ තාත්තත් එයා එයාව තනි කරන්න එපා
ඔයා ම්හ්හ්.....පරිස්සමට ඉන්න මගේ අයියා ගාව පොතක් තියනවා ඒක ඔයා ඉල්ල ගන්න....එහෙනම් චූටි සුරංගනාවී මන් යන්නම්.....

🌸 ශේක්... ශේක්....ශේක්ක්ක්ක්

මගේ අත තදින් අල්ලන් හිටිය එයාගෙ අත ටික ටික ලිහිල් උනා ජෝජ් තුවක්කුවට උන්ඩ පුරවන් එන්න කලින් ශේක් එයාට කියන්න තිබ්බ දේවල් ඔක්කොම කියලා මේ ලෝකෙන් ගිහිල්ලා තිබ්බා අවසන් පාරට එයාගේ ඇස් තිබ්බේ මන් දිහාවට මූනේ තිබ්බේ ලස්සන හිනාවක්....මම එයාගේ ඇස් හිමීට අතින් වැහුවා

අපි අතරේ ලොකු හැදුනුම්කමක් තිබ්බෙ නෑ තමයි ඒ උනාට මට ඇඩුනා මට දැනුනේ මගේ ලගම කෙනෙක් මට නැති උන වගෙයි

🪳 හාහ් රෝමියෝ ගියානේ....දැන් ජුලියටුත් යමු.....ඔයාගෙන් මට ගන්න වැඩක් තියනවා ඒ හින්දා මන් ඔයාව මරන්නෑ

ජෝජ් තුවක්කුව මගේ කකුල ගාවට දික් කරා මට නැගිටින්නවත් සිහියක් තිබ්බෙ නෑ
ඒ ඔක්කොම ඇහුනේ මුලු හෝල් එකම දෙදරන සද්දයක්....

🖤 How dare you hurt my girl......









සමහරු ඉන්නවා අපිටත් හොරෙන් අපි ගැන හොයන
ශේක් එමී වෙනුවෙන් කරපු දේවල් ඉස්සරහට හම්බෙයි
ඉතින් ලමයි වැඩිය ශේක් ගැන අපි කතා කරේ නෑ නේද....ඒත් එයා කොයි තරම් හොද කෙනෙක්ද
අහින්සක ආදරවන්තයෙක්

How dare you hurt my girl සුදු මහත්තයා ගේමට එන්ටර් වෙන්නයි යන්නේ

තව ශෝක් ශෝක් සෙල්ලම් තියේ ඉස්සරහට

ටයිප් කරපු ලොකුම එපිය
වචන 1375

පුලුවන් උනොත් පාන්දරට වගේ එකක් දෙන්නම්

ආතරෙයි ගොඩාරියක්❤️




ශේක් ලමයගේ හිනාව 😪❤️

Continue Reading

You'll Also Like

1.7K 341 35
මතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25
63.3K 5.9K 88
තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ...
532 138 13
🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි. 🌼
1.7K 193 74
හිතට දැනෙන පුංචි පුංචි අදහස් කවි නිසදැස් විදියට Some are Sinhala and some are English💕 Hope you enjoy thisssss