ඒක දිග කතාවක්

By Osi_Yr_

95.9K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

75

988 157 51
By Osi_Yr_


"ආහ් වීරයා නැගිටලා වගේ "

"............"

"මොකද ඔලුව රිදෙනවද "

"මේක බොනවා "

"දැන් මොකද්ද උනේ "

"අර මිනිහා මට ගැහුවා . මටෝන්නෑ ඌව "

"හරියට එකක් කියපන් උබට ඕනේ ද ? එපාද "

"ඕනේ ඔනේ !! " මන් කිව්වෙ සමහර වෙලාවට මූ කියන මගුල් වලට අඩ අඩා ඉන්න කොට හිනා යනවයි කියන එක අසාධාරණයි ද ..?

"එහෙනම් එපා කිව්වෙ කලින් "

"එහෙම තමයි මට ඕනේ ."

"එතකොට දැන් මොකද්ද අර ප්‍රපෝසල් එක "

"ශේශාද්‍රිට "

"එතකොට ??"

"එතකොට කියන්නෙ !! " කොල්ලට නම් මල පැනලා වගේ .

"අමුතු එකක් නෑ . ඌ මගෙම තමයි . මා එක්ක සම්බන්දේ පටන් ගන්න උවමනාවක් තිබ්බෙ ඌට උනාට මේක ඉවර කරනවද නැද්ද කියලා තීරනේකරන්නෙ මම .

හොදින් බැරි නම් නරකින් හරි මගේ !!

මන් ගාව නෑනේ ඔයා මන් නැතුවත් ඔයා සතුටින් නම් එච්චරයි කියලා ලයින් .

මගේ නම් මගෙම තමයි .

ජීවතුන් අතර ඉද්දි බැරි නම් මරලා හරි මගේ කරගන්නවා "

යකෝ ඒකට නම් මගේ ඇගේ මවිලුත් කෙලින් උනා .

"මාමේ "

"ආ.. ඕ ..ක්.හැම් ක්.හැම් "

"අනේ මන්දා බන් උඹලා ඔක්කොම එකයි "

"ඔයා ඊයෙත් ඕක කිව්වා .."

"ඔව් කිව්වකිව්වා .. "

"පුතේ !! " ...."උඹ තනිවෙලා කියලා හිතන්න එපා . උබට ඕන දේකට මන් ඉන්නවා "

"ශේශාන් ව මරන්න උනත් ??" මට කොලාගෙ කට හඩ කලින් තරම් ම නැතත් ලාවට වගේ ඇහුනා .දෙයියනේ මේ කොල්ලගෙ ඔලුවේ තියෙන්නෙම මාව මරන්න නේ .මේයන විදියට පවුල් කෑවත් මැරෙන්න වෙනවා නොකෑවත් මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ .

"යෝ කොල්ලො . උබට ඕනේ මාවත් මිනි මරුවෙක් කරන්නද ..අනේ ඇත්තමයි දැන් හැදෙන පොඩි උන්නම් "

"ඇහුනනෙ උබට ඔන්න ලේසි නෑ හොදේ .. ඔය යන විදිහට උබව මරලා දාන සීන් එකක් තියෙන්නෙ .." හරිත පෝන් එකේ එහා පැත්තෙ ඉදගෙන කියනවා..

"ම්ම් "

"අනෙ මන්දා බන් මූ කාගෙ දරුවෙක්ද කියලා .අපෙ මස්සිනා ගෙ අහලකින් වත් තියන්න බැරි මහ මුරණ්ඩු මගුලක් "

"...."

"ජීවතුන් අතර ඉද්දි බැරි නම් මරලා හරි මගේ කරගන්නවා ' හෆොයි බලමන් මූට තියෙන මිනිමරු අදහස් ..කොහොම හිටපු ධීර් ද යකෝ මේ "

.
.
.
.

"ඇයි යකො මෙහෙම කරන්නේ ආහ්.. ඇයි මගෙ අයියට මෙහෙම කරන්නෙ "

මන් ගෙදර හවස එනකොට මගේ කුඩම්මා ඔක්කොම පත්තු කරලා . ශේනු බීලා නෙවේ නාලා ..අන්තිමට ඌ මාවත් ඇදගෙන ඇවිල්ලා නතර උනේ මහගෙදර ශේනුගෙ මමී ඉස්සරහා .

මට තෙරෙන්නෙ නෑ ඇයි මුන් හැමෝම පොඩ්ඩ බැරි වෙනකොට බෝතලේ කටේ ගහ ගන්නෙ සූප්පුව වගේ ?? කියලා ..

"අර මැරිච්ච ගෑනිගෙන් පලිගන්න බැරි නිසාද .. කියපන් යකෝ මට කියපන්.. ඒකද ඒකද මගෙ අහිංසක අයියට මෙහෙම කරන්නෙ .."

කුඩම්මා කරේ වෙරි මර ගාතේ කියවන ශේනු දිහා බලන් ඉන්න එක .

"මන් මේ හැමදේක කරන්නෙ උබ වෙනුවෙන් ශෙනාල් ඒක උබට තේරෙන්නෙ නැද්ද "

"හහ් !! මන් වෙනුවෙන් .. මගේ සතුට හොයලා දෙන්න හදන්නෙ මගේම අයියගෙ සතුට උදුරගෙනද "

"....."

"බොරු හේතු හදන්න එපා .. ඔයා කරන්නෙ අයියට රිද්දලා අර අහිංසක දුනාලි අම්මගෙන් පලි ගන්න එක "

"......"

"උබට බැරිද උබේ නංගිට මැරිලා වත් සැනසීමෙන් ඉන්න දෙන්න .."

.
.
.
.
.

මට තේරෙන්නෙ නෑ මොනාද කරන්න ඕනෙ කියලා .

ඇවිලෙන්න ගන්නකොට ඔක්කොම එක පාර ඇවිලෙනවා . නෑ ඉතින් මේ ඔක්කොගෙම බලාගෙන යනකොට කෙලවර වෙන්නෙ එකම තැනකින්නෙ .

යශෝදරලගෙ මහ තැන කුලප්පු උන දවසට තමයි මටයි කොල්ලටයි යන වෙනමන් නැති වෙන්නෙ . ඊට කලින් මොනා හරි කරන්න වෙනවා . ඔය සද්ද නැතුව ඉන්න එකත් ඇගට ගුන නෑ .

කොල්ලව බලන්න යන්න ඕනේ ඒ උනාට මෙහෙම ගියොත් මොනයින් මොනා වෙයිද .

.
.
.
කොහොම හරි මුලු රෑම කල්පනා කරලා කරලා අන්තිමටමන් ගන්න පුලුවන් කියලා හිතපු හොදම තීරණේ ගත්තා .

"චූටි මට උදව්වක් ඕනේ ..ඔයාට පුලුවන්ද යශෝදර ව පොඩ්ඩක් හෙට එලියට එක්කගෙන යන්න ..කොල්ලා පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ . "

මන් ඉතලි එන්න කලින් චූටිට කිව්වා . කොහොමත් චූටිට පුලුවන් යශෝගේ මූඩ් එක ටිකක් හරි හදා ගන්න උදව් වෙන්න

.
.
.
.

කොහොම හරි අන්තිමට එයාලත් ඉතලි ඇවිල්ලා අපේ වැඩේ ඉක්මනට ඉවරයක් කර ගත්තා. හරිත නැත්තන් මෙච්චර හරියක් කරන්න හම්බේන්නෙ නෑ ..

කොහොම හරි ක්ලබ් එකේ ඉදලා කොල්ලා එක්කම මන් ආවා . නිකන් නෙවේ ඉතින් මගේ වැරදි ලිස්ට් එකට තවත් වැරද්දකුත් එකතු කරගෙනම .

Yashodara pov

"යශෝදර මේ අහන්නකො බබා "

බබා !! කොහෙ ඉන්න බබෙක් ද ..ඔව් ඔව් උබ මාව මෙච්චර කල් බබා කරලා තමා ඔක්කොම කරලා තියෙන්නෙ . මන් වියපත් බඹරට දෙකක් රවලා ඇවිල්ලා බාතෲම් එකට රිංග ගත්තා. මටෝන්නෑ උබර්ව වියපත් බඹරයා ..අන්ඩකුත් කඩාගෙන ඒ මදිවට ..කොහෙද මේ ලෝකෙ සිහියෙන් නෙවෙ නේ ඉන්නෙ .. ගියා මෙතන ගෑනු කර ගහන්න .

බාතෲම් එකෙන් එලියට යන්න හදනකොට දොර ලග ඉදලා මාව අල්ල ගත්තත් මම නෙවෙ කටක් හෙල්ලුවෙ .. මන් තීරනේ කරා නිහඩ පිලිවෙත රකින්න ..මට මේ මිනිහා එක්ක කතාවක් නෑ කොටිම්ම ..

"සුවදයි " මගෙ බෙල්ල ඉබලා කිව්වත් මන් ගනන් ගත්තේ නෑ . අහක බලාගෙන උන්නා .

"වස්තුව සොරී "

කීවෙනිද මන් දා වතාවට සොරි කිව්වත් මන් ගනන් ගත්තෙ නෑ . මන් රවලා අහක බලාගත්තා . හිතේ ඇති සොරි කියාගෙන ආඋ ගමන් මන් සමාව දෙයි කියලා .

"ඉතින් බබා ඔයාට පොඩි දඩුවමක් දෙන්න නේ ඔයා එක්ක මන් කතා නොකරේ . ඔයාගෙ වැරද්ද මන් කියලා නෙ තිබුනෙ තනියම බොන්න යන්න එපා කියලා " මන් මෑන් දිහා බැලුවේ මට පුලුවන් හොදම රැවිල්ල දාලා ..

"ආ..හරි හරි ඔයා හරි මන් තමයි වැරදි " අන්න ඒම ඉන්න සුජු මහත්තයා ඔයා.. හහ් තාම දන්නෙ නෑ මේ යශෝදර ගෙ හැටි .

"කතා කරනවකො බබා " මන් අහක බලාගෙන හිටියා ..

"ආ එහෙමද උබ කතා කරන්නෙ නැද්ද .. හහ් මටත් ඕනේ නෑ ඔන මගුලක් කර ගනින් . ඇයි යකෝ වදිනවයි කියලා මෙහෙමත් වදින්න පුලුවන් යෑ "

දමලා ගහලා සේසානයා බාතෲම් එකට ගියාම මන් ඇදුන් මාරු කරගෙන ඇදට වැටුනා .

රෑ මැදදි මාව ඇහැරුනේ මූණට වතුර බිංදු වැටිනෙවා වගේ දැනෙනකොට .. a/c එක වත් කැඩිලාද .

"මට සමාවදෙන්න බැරිදවස්තුව "

"උබට වඩා ඒක මට රිදෙනවා දරුවො "

මගේ කම්මුල උඩ චූටි චූටි හාදු තියන ගමන් එයා මුමුණනවා . ඔක්කොටම වඩා නහය ඉහලට අදිනවා .

එයා අඩනවද !!

මන් ඇස් ඇරලා එයා දිහා බැලුවා . කාමරේ තිබුන ලා එලියෙන් එයාගෙ කදුලු දෝරේ ගලන ඇස් දෙක මන් දැක්කා . නහයත් රතු වෙලා . ඇසුත් රතු වෙලා ..

"මන් ..මන් ඔයාව ඇහැරුවද ස්..සොරි " හොර වැඩක් කරපු එකෙක් වගේ ඇස් දෙකත් ලොකු කරගෙන එයා මා දිහා බලාගෙන පටල පටල කිව්වා.

එයාගෙ බෙල්ල වටේ අත් යවාගෙන මන් ඒ තොල් හාදුවකට ඇදලා ගත්තා .

මන් ආස නෑ මේ මනුස්සයගෙ කදුලු වලට .එහෙමයි කියලා මට කතා කරන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ .. කරන්න ඕනේ මොනාද කියන්න ලොකුවට අදහසක් තිබ්බෙත් නෑ ඒ නිසා මට හොදයි කියලා හිතුන එකම දේ මන් කරා ..

තප්පර ගානක හාදුවකට පස්සෙ එයාව මගේ අත් අස්සෙ තුරුල් කරගෙන එයාට නින්ද යනකන් කියලා ඔලුව අත ගෑවා ..

.
.
.
.

කොහොමත සොම්බි පැටව් නේ ..

කලිම් වියපත් බඹරා කියලා යසෝතර පුතා කියනකොට හෙලා දැකපු උබර්ලාම දැම් නාකි මනමාලයා කිව්වම හරියනවත සොම්බියනේ 🥲

මීට අගතියට පත් සේසාන්

මේ යන හැටියට 100 දි හනි මූන් නෙවෙයි යන්න වෙන්නෙ වල පල්ලට 😪 හනෙ හනේ උබර්ලටත් හනිමූන් යන්න තියෙනවනම් ආයේ .. දෙන්නෝනා මේ පොඩි පගයොන්ට මඩු වලිගෙන් ..

හෙට මේක දෙන්න වෙන්නෙ නෑ .. හෙට උරුමක්කාරයා දෙන්න හොදේ ...

එහෙනම් අදහස් කියාගෙන යන්ටකෝ ..

ආතරෙයි...😌🖤

මේකට තෑන්ක්ස් දරුවෝ...මන් ආදරෙයී 🥺..

ඇත්තටම කෙනෙක්ට මාව මතක් වෙනවයි කියන එක තමයි මට මේ ලෝකෙ තියෙන ලොකුම සතුට ..ගොඩක් තැන්ක්ස් ..

ඒ වගේම කලිම් නුඹ හා එක මෙන්සන් කරපු ලමයටත් ගොඩා..ක් තෑන්ක්ස් ..ආදරෙයි..

මගෙ හැම සොම්බි පැටියෙක්ටම මන් ආදරෙයි ..🥺🖤

Continue Reading

You'll Also Like

25.8K 4.6K 63
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...
1.1M 54.8K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...
70.2K 11.5K 51
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
37.3K 6.7K 37
අපි ආදරේ කරන අය අපිටම ආදරේ කරන්න ඕනෙද..ඒ වගේම අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නම ඕනේද..විකාරයි නේද ???🍀