ඒක දිග කතාවක්

By Osi_Yr_

95.8K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

72

824 157 34
By Osi_Yr_

" මේ හැම දේම කරන්නෙ උබේම හොදට ..ඒ නිසා මොනා උනත් ඉවසලා හිටපන් තේරුනාද "

අපි හිටියේ ඉතලි වල ,  නයිට් කලබ් එකක් ඉස්සරහා හිටගෙන .මාමගෙ වචන එක්කලා මම අල්ලගෙන හිටිය සුද්දගේ අත මට මිරිකුනා .

රෙදි ලෑස්ති කර ගනින් කියලා අන්තිමට මාමා එක්ක ආවෙ මෙහෙට තමයි .හේතුවක් තාම මට කිව්වෙ නෑ .. මාත් ඔන්න ඔහෙ ඕන මගුලක් කියලා ඉන්නවා ඉතින් ටුවර් එකක් ආවා වගේ . මාමාගෙ මේ අමුතු අමුතු වදන් නැත්තම් එහෙම තමයි වෙන්නෙ . කොහෙද මේ මනුස්සයා එක්ක එන්න කලින්ම මගෙ ඔලුව අවුල් කරානේ .

ඇත්තටම මේ මනුස්සයා මොකාටද එන්නෙ . වෙන්න තියෙන බරපතලම දේ නම් අර මහ තැන මට දේපල දෙයි කියලා හිතලා දේපල තන්හාවෙන් මාව ඩිස්මිස් කරලා දාන එක තමයි . වෙන කියලා මගෙන් මේ මනුස්සයා මොනා කියලා ගන්නද .

නැත්තන් බැරි වෙලාවත් මේ මනුස්සයා සේසානයට කැමතී වත් ද , මන් කියන්නෙ අර එක බැල්මෙන් ලව් එකක් ඇති වෙලා , දැන් එයාට සේසානයට ලන් වෙන්න තියෙන එකම බාධකේ මම වගේ නිසා මාව ඉවරයක් කරන්න එක්කගෙන ආවද දන්නෙත් නෑ .

මන් ඇස් දෙක ලොකු කරගෙන මාමා දිහා බැලුවා . ඇත්තටම එහෙම වෙන්න පුලුවන් ද .

"ආයි ..!අයියේ මගෙ අත "

මනස්ගාත හිත හිතම මන් සුද්දගෙ අත ඕනාවටත් වඩා මිරිකලා .

ලංකාවේ ක්ලබ් වලට වඩා නම් ටිකක් වෙනස් . ටිකක් කියන්නෙ ඉතින් හොදටම .මියුසික් අතින් ගත්තත් ඇදුම් පැලදුම් ගත්තත් යම් යම් වෙනස් කම් තියනවා .

දැන් නම් හිතෙනවා අපරාදෙ මේ වගේ තැනකට සුද්දව එක්කරගෙන ආවේ කියලා . ගෙදෙට්ට වෙලා ෆිල්ම් එකක් බැලුවා නම් එකක් .මට මෙව්වා දකිද්දි අනිත්‍ය මෙනෙහි වෙනවා යකෝ.. කුණු කයවල් නේත මුන් මේ වන වනා ඉන්නෙ කියලා හිතෙනවා .

කොහොම හරි පැය දෙකක් වගේ අපි එතන හිටියට මාමා කිව්වා වගේ ඉවසලා ඉන්න ඕනේ මගුලක් නම් උනේ නෑ .

.
.
.
.
.

සීතලයි යකෝ.. සුද්දා තාම නිදි.. කොල්ලව නැගිට්ටන්න කලින් මන් අපේ රූම් එකේ තිබුන  බාතෲම් එකට ගියා . නැගිටින්න ඕනේ නැති අයත් නැගිටලා මන් හෙන කරදරේක වැටිලා ඉන්නේ ..

දැන් මන් සෑහෙන වෙලාවක්  තිස්සෙ අත්වැඩ ඒත් ඉවරයක් නෑ ..

උඹ මහ කපටි මිනිහෙක් මන්ධීර් !!

මන් මගේ හිතින් දෙස් තිබ්බා . අච්චර හයේ හතරේ යගදාවක් තියාගෙනත් උඹ ඇගිලි වලින් කරපු සෙල්ලම මට දැනුයි තේරෙන්න් .

උඹ කරලා තියෙන්නෙ මගේ ඇග උඹට ඇබ්බැහි කරගත්ත එක . දවස ගානේ හරි සියුම් විදිහට උඹ ඒක මටත් නොදැනෙන්නම කරලා .

උඹ මා ලග හිටියේ දවස් කීපයයි  වුණත් , දැනටම මගෙ ඇග උඹව ඉල්ලන තත්වෙට පත්වෙලා මන්ධීර්..

උඹේ ඇගිලි දෙකක් මට මෙහෙම කරලා නම් උඹේ පහස මාව කොහොම සතුටු කරයිද කියන හැගීම මාව පිස්සු වට්ටලා .

උඹට ඕනේ උනේ ඒක ..මන් උඹව ඉල්ලලා අයදිනවා බලන්න .. උඹ දෙනකන් නොයිද බලෙන් හරි මට ඇතුල් කර ගන්නවා බලන්න .

උඹ මහ බල්ලෙක් මන්ධීර්..

අත්වැඩක් වත් හරියට කර ගන්න බැරි උන මම හිතෙන් කෑ ගැහුවා . මාව පුපුරලා මැරෙයි යකෝ . මාව හැගීම් වලින්ම ගිනි ගන්නවා වගේ ..

අන්තිමට ඒකටත් වැරදි කාරයා උනේ මගෙ මිනිහා වෙනකොට උණුවතුරෙන් නාගෙන මම එලියට ආවා .

ඉතාලිය කියන්නෙ හරි ලස්සන රටක් .. ලස්සන ගෘහනිර්මාණ ශිල්පයක් තිබ්බ , ලස්සන පරිසරයක් තිබුණ හරි සිත් ඇදගන්නා සුලු රටක් .

අපේ නවාතැන උනේ අමල්ෆි කියලා ලස්සනම ලස්සන වෙරල බඩ නගරයක් .

නිරිතදිග ඉතාලියේ වෙරළ තීරයේ බෑවුම් සහිත කඳුකරයට පහළින් ස්වභාවික පසුබිමක පිහිටි නගරයක් තමයි මේ අමල්ෆි කියන්නෙ  . කදු බෑවුම් වල තමයි ගෙවල් වගේම හොටෙල්ස් තියෙන්නෙ ..ඒක මට වචනෙන් මෙහෙමයි කියලා විස්තර කරන්න තේරෙන්නෙ නෑ . පාරක තොටක උනත් හරි පිරිසිදුයි ලංකාවෙ වගේ හැම තැනම කුණු නෑ . මිනිස්සු හිටියත් ඇස් වලට වගේම පුදූම තරම් නිදහසක් දැනෙන්නේ ..ඉතලි වල හොදම හොටෙල් වගේම අවන්හල් තියෙන්නෙ මෙහෙලු ..

අපි ඊයේ උදේ ආපු ගමන් ම කරේ ඉතින් මහන්සියට නිදාගෙන රෑ එලියට බැහැපු එකනේ . ඔන්න අද උදේ අයි මෙහෙ ලස්සන බලන්න හම්බුනේ ..

අපි breakfast  එකට ගත්තේ කැපචිනො එක්කලා nutella  croissants  . තව croissant sandwiches  ත් ගත්තා . කෑමත් ඉතින් පට්ට .

අනේ සේසානයත් හිටියනම් .. එහෙම උනා නම් අපි දෙන්නට  මෙහෙ ලස්සන ඩේට් එකක් එන්න තිබ්බා .  

එයා උන්නා නම් මන් එයාට කලින් ලෑස්ති වෙලා එයා එනකන් මේ වගේ පොඩි අවන්හලකට වෙලා කහ පාට  මල් පොකුරකුත්  තියාගෙන බලන් ඉන්නවා . 

මට ඕනේ එයයි මායි එකට නැතුව වෙනම එන්න . එයා එනකන් බලන් ඉන්න එක මොන වගේද කියලා , එයා මොකක් ඇදගෙන එයිද , එයා දැන්ම එයිද , තවටිකක් පරක්කු වෙයිද වගේ  දේවල් හිත හිතා ඉදගෙන බලන් ඉන්න . එහෙමත් නැත්තන් ඒකෙ අනිත් පැත්ත උනත් කමක් නෑ .. කොහොම හරි මට ඕනේ අපි දෙන්නා එතනට වෙන වෙනම එන්න .

මල් පොකුර කහ පාට කියලා මන් කියන්නෙ ඇයිද කියන්න මන් දන්නේ නෑ .කොහොම උනත් මල් කියද්දි මට ගොඩක් වෙලාවට හිත යන්නෙ කහපාට මල් වලට ..

ඒක ලස්සන දවසක් වෙයි . අපි දෙන්නට වෙරලට යන්නත් පුලුවන් .. මහලොකු දේවල් ගන්න නෙවේ ඔය පොඩි පොඩි සුකුරුත්තමක් දෙකක් , මතක සටහනක් අර ගන්න ශොපින් පාරක් දාන්න ..

කොච්චර දේවල් කරන්න තිබුනද ..මන් නිකටටත් අත ගහගෙන මගෙ ගැලරියට ගියා . එයගෙයි මගෙයි කියලා මහලොකු පොටෝ ගොඩක් නෑ .. ඒත් තිබ්බ දෙක තුන දිහා මන් බලන් හිටියා .

මට පාලුයි . මන් වටේ කොච්චර මිනිස්සු උන්නත් පිරෙන්නෙ නැති හිස් තැනක් තියෙනවා කියන එක මන් මේ දවස් කීපෙට තේරුම් ගත්තා..

එකාතකට මට එදා තව ටිකක් ඉවසන්න තිබුණා . ඒ උනාට ඉතින් මාත් හොදින් නෙවේ නේ හිටියේ ..

මන් එයාගෙ කන්ටැක් එකට ගියා ..ලාස්ට් සීන් තිබුනේ ඊයේ රෑ .. මන් ටික වෙලාවක් ඒ දිහා බලාගෙනත් ඉදලා ආයෙම බැක් වෙලා පෝන් එක වහලා පැත්තකින් තිබ්බා ..

"මොකද හූල්ලන්නෙ "

මාමා අහනකොට මන් එයා දිහා බැලුවා .

"මම ?"

"නැතුව මම යෑ "

"ම්ම් "

එයාටත් මන් නැතුව පාලුද දන්නෙ නෑ .. එහ්ම නම් කෝල් එකක් වත් දෙන්න තිබුනනෙ . මගෙ කම්මුලටත් ගහලා . දැන් මන් උන්දැගෙ ලොකු සීනුත් බලන්න ඕනේ . අනේ උබ නටපන් සේසාන් .

එයා දන්නෙ වත් නැතුව ඇති මන් මෙහෙ ආවා කියලා . මන් කිව්වෙත් නෑනේ ..

බැරි වෙලාවත් එයා මාව හොයාගෙන ගෙදර ගියොත් !! ගෙදර කවුරුත් නැති නිසා එයා කලබල වෙයි ද . ඔය මනුස්සයා හෙනට ඕව තින්කින් නේ . කලබල වෙලා මොනා කරයිද දන්නෙ නෑ . මන් එයාව දාලා ගියා කියලා බය වෙයිද . අසනීප වෙයිද දන්නෙත් නෑ .

නෑ සමහර විට එයා යන එකක් නැති වෙයි . ගියත් මට කෝල් කරයි නේ  ගෙදර නෑ කියලා දැක්කම .

ඕන දෙයක් ආයේ අසනීප වෙන්නෙ නැතුව ශේශාන් !!

මන් ඒ නිල්පාට අහස දිහා බලාගෙන හිතුවා ..





Croissants


.
.
.
.
.

කොහොමත ලමයී...මන් ඊයේ ටිකක් දරුනු උනාත ඒයී ..නෑනේ නේත මගෙ සොම්බි පැටවුනේ ..


අන්න ඒකයි ...හැබැයි මන් ඇවිල්ලා බලහත්කාරයෙන් බැංකුපොතට සල්ලි දාගන්න මනුස්සයෙක් වගේ නේත ඒයීලා
👉👈

කමක් නෑ ආතරේ හින්දනේ මේ සේරම ..

ඉතින් ඉතින් මොකත හිතෙන්නෙ ..

ටිපර් එහෙම තියෙනවැයි 👉👈

අදහස් කියා ගෙන යන්ටකෝ ...

ආතරෙයි ...හෙට හමුවෙමූ......................😌🖤

Continue Reading

You'll Also Like

419K 24.4K 78
သံမဏိနှင်း‌ဆီ-Book Announcement
67.6K 10.9K 49
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
694K 114K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
103K 13K 23
အချိန်တွေနောက်ပြန်လှည့်လို့ရရင် ငါ မင်းကို နောက်တစ်ကြိမ် ပြန်ချစ်မိမှာလား....