ඒක දිග කතාවක්

By Osi_Yr_

95.9K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

65

871 147 44
By Osi_Yr_

"මේ අක්කා මොනාද පෙන්නන්න ඇවිත් නේ යශෝදර් "

මගේ ශර්ට් එකේ උඩම බොත්තමට ඇගිලි අරන් යන ගමන් එයා කිව්වා .

මට එයාව නවත්තන්න ඕනෙ උනේ . එයාගෙන් හංගලා එයාව රවට්ටන්න වත් , බොරු කරන්න වත් ඕනේ නැති නිසා මන් එයාට ඉඩ දීලා බලාගෙන හිටියා .

ශර්ට් එකේ බට්න් කිහිපයක් ම ඇරපු එයා මගේ බෙල්ල උඩ තිබුන කැලැල් පුරා ඇගිලි ගෙනිච්චා .. ඒවා දැවිල්ලා දාඩිය නිසා දැවිල්ල යි . මන් තද කරලා ඇස් පියා ගත්තා .

මගේ හදවත පිටට පනින්න තරම් වේගෙන් ගැහෙමවා . හුස්ම වැටෙන වේගේ ඕනාවටත් වඩා වැඩී කියලා දැනෙනවා .

ඒත් ශේශාන් එයාගෙ තිබුන හාත් පසින්ම වෙනත් ස්වරූපයක් . හරි සන්සුන් .

"ම්ම් "

එයාගෙ සද්දෙට මන් ඇස් ඇරියා . එයා මගෙ අතට සුද්ද කරපු පොටෝස් වගයක් දුන්නා වෙනකොට මාව ගල් ගැහුනා .

දෙයියනේ ඊයේ රෙස්ට් එකේදී සහේල් මාව වැටෙන්න යනකොට අල්ල ගත්ත පොටෝස් වගේම එයයි මායි කතා කර කර ඉන්න ඒවා .

"ශ්..ශෙ .."

"මන් ඔයාගෙන් මොකුත් ඇහුවේ නෑ වස්තුව "

මන් කට ඇරියේ ඒ කවුද මොකද්ද උනේ කියලා පැහැදිලි කරන්න උනත් එයා මගේ වචන කපලා දැම්මා .

"එන්නකො "

එයා මාවත් එක්ක ගිහින් වාඩි වුණා . මාව එයාගෙ කකුලක් උඩ ඉන්දගෙන කලින් හිටපු තැනම වාඩි වුණා ..

"තවත් මොනාද හුරතක් කරන්නෙ ශේශ් .. ඔයාටම හොදට පේනවනෙ මූ දිහා බැලුවහම කොහෙ ගිහින් ද ඇවිත් තියෙන්නෙ කියලා "
අක්කණ්ඩි කටු බැල්ලියෙක් වගේ කෑ ගහන්න පටන් ගත්තා .

"ශර්ට් එක ගලවන්න යශෝදර "

එයාගෙ විධානෙට මන් කීකරු උනා . ජීවිතේ කිසිම දවසක මන් මෙච්චර බය වෙලාවත් අසරණ වෙලාවත් නෑ ..

වචනයක් වත් නොකියා මන් එයාට කීකරු උනා . ශර්ට් එක මගෙ උරහිස් වලින් ගැල විලා ගියා .

"ට්‍රැෆික් එකට අහු උනා බන් ඒකයි වෙලා ගියේ " මන් ඇස් ලොකු කරගෙන ඉස්සරහා බැලුවා . ඒ කටහඩ දෙයියනේ සහේල් ..

"බාප්පෙ " මගෙ කටින් පිට උනා .

"ඉතින් අක්කෙ මෙයාද බලන්නකො . ඊයෙ යශෝදරත් එක්ක හිටියේ "

කන ගාවින්ම ශේශාන් ගේ හඩ ඇහුනා ..

"ඔව් මේ මනුස්සයා තමයි .ශිට් මන් හිතුවේ නෑ මේ ලමයා මෙච්චර හැදියාවක් නැති කෙනෙක් කියලා . තමන්ගේ බාප්පා එක්කම නිදි වදින්න තරන් " මේ ගෑනි මට මෙහෙම කරන්නෙ ඇයි යකෝ..

"ඔයා යන්න සහෙල් මන් කෝල් කරන්නම් "

කියනකොට බාප්පා මා දිහත් බලලා යන්න ගියා .

"ඔයාට තවත් ගානක් නෑ වගේ ඔහොම තියාගෙන ඉන්න පිස්සුද ශේශාන් "

"මන්..ම්හ්ම්.. " මන්  කතා කරන්න හැදුවත් මගේ බෙල්ලෙ තිබුණ කැලලක් එයාගෙ තොල් වලින් අලුත් කරනකොට මට කෙදිරි ගෑවුනා  .

"එයා ඊයේ රෑ හිටියේ සහේල් ගේ ගෙදර සහේල්ගෙ ගෙස්ට් රූම් එකේ මාත් එක්ක "

මාව මැරෙන්න ආවා . මාව පිපිරෙන්න ආවා. අන්තිමට මට ලොකු සැනසීමක් දැනුනා . මා එක්ක ඉදලා තියෙන්නෙ එයා . මගේ පපුවට නිවනක් හම්බුනා .

" මන් ඉන්නවා මගෙ කොල්ලා ගැන බලන්න . ඒ නිසා අක්කා බොරුවට තෙල් පුච්චගෙන එයා ගැන හොයන්න යන්න ඕනෙ නෑ "

"ඒ වගේම උගෙයි මගෙයි සම්බන්දෙ ගැන වද වෙන්න අවශ්‍ය තාවයකුත් නෑ "

"ඔයාගෙ යෝජනාවට දෙන්න ඕනේ උත්තරේ මන් ඔයාට අවුරුදු කීපෙකට කලින් වගේම ආයෙමත් අවුරුද්ද කට කලිනුත් දුන්නා නේ මට ආයෙ ආයෙ මතක් කරන්න වෙන තැනට වැඩ සිද්ද කරන්න එපා . "

"ආයෙමත් අපි දෙන්නගෙ මැද්දට එන්න උත්සහා කරොත් මට අක්කා කියන එකත් අමතක වෙයි "

"දැන් යන්න පුලුවන් .. ආහ් තව එකක් අදින් පස්සෙ නෙතාන්‍යා සම්පූර්ණයෙන්ම මගෙ භාරේ "

අන්තිමේදි අක්කණ්ඩි ගස්සගෙන යන්න ගියා

මන් මීටර් සීය දුවලා ආපු එකෙක් ගානට එයාගෙ පපුවට පිට හේත්තු කරගෙන උරහිසට ඔලුව හේත්තු කරගෙන හුස්ම ගත්තා  .

"නැගිටින්න යශෝදර " එයාගෙ වචන වලට මගෙ ඇස් ඇරුණා වගේම මන් බෙල්ල හරවලා එයා දිහා බැලුවා .

එයා වෙනසක් නැතුවම ඉස්සරහා බලන් ඉන්නවා  .

"ම.."

"මන් කිව්වෙ නැගිටින්න කියලා මිසක් ප්‍රශ්න අහන්න නෙවෙයි " ඒ හඩ සැරයි . මන් නැගිටලා එයා දිහාවට හැරිලා හිට ගත්තා .

"මන් උඹට කියලා තියෙනවා නේද මන් ඇරෙන්න වෙන උන් එක්ක බොන්න යන්න එපා කියලා "

"ඒත් මන් ගියේ බාප්පා එක්කනේ "

"මන් උබෙන් ඇහුවේ නෑ යශෝදර කා එක්ක ද ගියේ කියලා මන් ඇහුවෙ මන් උබට එහෙම කියලා තියෙනවද ? නැද්ද "

තියෙනවද නැද්ද කියලා එයා බර කරලම ඇහුවම මට කට උත්තර නැතුව ගියා . එයා කියපු එක මන් එදා විහිලුවට ගත්තට මට එහෙම කියලා තියෙනවනෙ ඉතින්  .

"තියෙනවා " මන් බිම බලාගෙන මිමුණුවා .

"එතකොට ?? " එයා එතකොට කියලා ඇහුවත් මට දෙන්න උත්තර තිබුනේ නෑ .

"මන් ගියෙ බාප්පා එක්කනෙ "
මට ඇත්තම කිව්වොත් හරි මහන්සී ඇගට මාර තෙහෙට්ටුවක් දැනෙන්නෙ . එයා එක්ක මෙහෙම හිට ගෙන කතා කර ගන්නවත් පණක් නෑ . එයා නම් ඉන්නවා ඉදගෙන කකුලක් පිට කකුලක් දාගෙන නපුරු මූණකුත් හදාගෙන .

"ඔය කරගත්තෙ බාප්පත් එක්ක ගිහින් "

මට අන්තිම වචනේ දැනුනේ හීනේන් වගේ .මගෙ සමබර තාවය නැතිවෙලා මාව බිමට කඩාගෙන වැටුනා .

මන් දන්නෙ මෙච්චරයි මට හරි මහන්සී ..
.
.
.
.
.
.

"මොනා උනත් උඹට ඔච්චර දරුනු නොවී ඉන්න තිබ්බා . "

මට සහේල් බාප්පගෙ කට හඩ ඇහුනා .

"විකාර කියවන්න එපා . එහෙම මුකුත් උනේ නෑ "

"එතකොට කැලැල් "

"කැලැල් තිබුනට කොල්ලා නොන්ඩි ගැහුවෙ නෑනේ " ඒ අස්සෙ ශෙනාල් අයියගෙ කටහඩත් ඇහෙනවා .

ඇත්තනෙ මන් බොරුවටනෙ බය වෙලා තියෙන්නෙ ඇගෙ ඇදුම් තිබුනේ නැති උනාට ඇවිදින්න කරන්න අපහසුවක් උනේ නෑ කියලා කලබලේට මට තේරුනේ නෑ නේ .. ඒ උනාට මොනා උනත් ඇදුන් නැතුව වෙන මනුස්සෙයෙක් එක්ක උන්නයි කියන්නෙ අම්මෝ ආයෙත් පපුව රිදෙනවා වගේ .

මන් හිමීට ඇස් ඇරියා .

"ඔයා නැගිට්ටද ආරූ ..කෝ ඉන්න වතුර ටිකක් බොන්න "

සහේල් බාප්පා මට වතුර වීදුරුවක් දුන්නා . අපෙ අප්පච්චිගේ බාලම සහෝදරයා . ශේශාන්ට වඩා අවුරුද්දක් වගේ බාල ඇති මන් හිතන්නෙ . පොර ඩොක්ට කෙනෙක් එසෙ මෙසේ නෙවේ පට්ට හැන්ඩ්සම්. හරි අහිංසකයි . මන් දන්න හැටියට .

මෑන්ට අක්කලා දෙන්නෙක් ද කොහෙද ඉන්නවා . එ කියන්නෙ මට වෙන්නෙ නැන්දලා . විතානාරච්චි පරම්පරාව ගෙනියන්න ඉන්නෙ උන්දයි මායි තමයි . මන් නම් ඉතින් දැන්ම ලෙෆ්ට් වෙලානෙ ඉන්නෙ මේ වන දෙබරා නිසා . අන්තිමට ඉතින් ඉතුරු උනේ සහේල් සහීර්ශ විතරයි ඉතින් .

මන් හිමීට ඩබේ දිහා බලනකොට එයා අත් දෙකත් බැදගෙන බලාගෙන ඉන්නවා . තාම එයා තරහෙන් වගේ .

" හ්ම්ම් .. ශෙනාල් මෙයාව ගිහින් ඇරලා එන්න " මන් දිහා බලලා එයා එහෙම කිව්වා .

මාව මාව කොහෙ ගිහින් අරින්නද .

"මන් අද මෙහෙ ඉන්නම් " මන් කිව්වත් එයා කරේ මන් දිහා රවලා බලපු එක

"ගිහින් අරින්න "

"ඒත්.."

"කරපු වරදට දඩුවමක් තියෙන්නත් එපැයි  "

.

.

.

දමලා ගහලා මම ආවේ මාමගෙ ගෙදරට . මන් ලොකු තැනට කිව්වා මන් වැඩ කරන්න ඕනේ නම් මට මාමත් එක්කලා මාමගෙ ගෙදර නතර වෙන්න ඕනේ කියලා . සතියකට කලින් තමයි මගෙ ලට්ට ලොට්ට ටිකත් උස්සගෙන මෙහාට ආවේ ..

"මොකද උනේ කොහෙද ඊයේ ගිහින් උන්නෙ . මන් උබට කෝල් කීයක් ගත්තද "

ගෙට ගොඩ වෙනකොටම මාමා . දැන් නම් එයාගෙ කකුල හොදයි ඒ උනාට තාම රිදෙනවලු ඒ නිසා තාමත් ක්ලචස් පාවිච්චි කරනවා .

"ශේශාන්ලහ "

"ම්ම්..මෙහෙන් ඉද ගනින් මට උබෙන් අහන්න දෙයක් තියෙනවා . "

මන් ඉද ගත්තා   . මට ඕනේ උනේ වොශ් එකක් දාගෙන නිදා ගන්න . යන්න කලින් මට මොනා හරි කන්න දීපන් කියලා ශේන් අයියට ශේශාන් කිව්වත් මන් නොකාම ආවා .

තාම ඊයේ දවල්ට කාපු ගමන දැන් වෙලාව හවස දෙකටත් කිට්ටුයි .

"ශේශාන්ව උබ කොහොමද අදුරන්නෙ "

"මන් එයාගෙ ක්ලාස් ගිහින් තියෙනවා "

"ම්ම් ම්ම් උබලා දෙන්නා අතරෙ දැන් තියෙන්නෙ ගුරු ගෝල සම්බන්දයක් වෙන්න බෑනේ   "

මාමා බැරෑරුම් කටහඩකින් කියනකොට මන් සද්ද නැතුව උන්නා .

"මොකද ඉතින් ගෝලයා ගුරාගෙ පපුව උඩ නිදා ගන්නවා කියල යෑ . "

තැනක් නොතැනක් නැතුවට හොද පාඩම .
තවත් ඉතින් හංගන්න කියලා දෙයක් නෑනේ ..බාප්ප නම් දැනටම දන්නවද කොහෙද . එහෙම එකේ මාමා දැන ගත්තට මොකෝ . වැඩිම උනොත් ගෙදරින් එලවයි . එහෙම උනොත් ශේශාන් ලහ හරි බාප්පලහ හරි යනවා .

"අපි ආදරේ කරනවා "

.
.
.
.
.
.
.
.
.

ඔන්න බෝනස් එකක් දුන්නා හොදේ .

සහේල් බාප්පයි කියන්නෙ 😌

අදහස් කියාගෙන යන්නකො .

මට බඩගිනි .

කතාව කියවන කමෙන්ට් කරන හැමෝටම තැන්ක්ස් .

ආතරෙයි 🖤😌

Continue Reading

You'll Also Like

70.2K 11.5K 51
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
105K 13.2K 23
အချိန်တွေနောက်ပြန်လှည့်လို့ရရင် ငါ မင်းကို နောက်တစ်ကြိမ် ပြန်ချစ်မိမှာလား....
65.7K 7.6K 35
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා...
37.3K 6.7K 37
අපි ආදරේ කරන අය අපිටම ආදරේ කරන්න ඕනෙද..ඒ වගේම අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නම ඕනේද..විකාරයි නේද ???🍀