BF forever

By MKR_WRITTER

18.3K 2.4K 1.1K

BF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars... More

BF forever 01
BF forever 02....
BF forever 03....
bf forever 04....
BF forever
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER....
BF FOREVER 14
BF FOREVER 15....
BF FOREVER 16....
BF FOREVER 17....
BF FOREVER 18....
BF FOREVER 19....
🔴 special part 🔴
BF FOREVER 20
BF FOREVER 21....
BF FOREVER 22....
BF FOREVER 23....
BF FOREVER 24....
BF FOREVER 25....
BF FOREVER 26....
part 27....
part 28....
part 29....
BF FOREVER 30....
BF FOREVER part 31.....
BF FOREVER PART 32....
BF FOREVER PART 33....
BF FOREVER part 34....
BF FOREVER part 35....
BF FOREVER part 36....
BF FOREVER part 38....
BF FOREVER part 39....
BF FOREVER part 40....
BF FOREVER part 41....
BF FOREVER part 42....
BF FOREVER part 43....
BF FOREVER part 44....
BF FOREVER part 45....
BF FOREVER part 46....
BF FOREVER part 47....
BF FOREVER part 48....
BF FOREVER part 49....
BF FOREVER part 50....
BF FOREVER part 51....
🥺💜️🥺💜️
BF FOREVER part 52
BF FOREVER partt 53....
BF FOREVER part 54....
BF Forever part 55....
BF FOREVER part 56....
BF FOREVER part 57....
BF FOREVER part 58....
BF FOREVER part 59....
BF FOREVER part 60....
BF FOREVER part 61....
BF FOREVER part 62....
🚫 SPECIAL 🔴
BF FOREVER part 63....
BF FOREVER part 64....
BF FOREVER part 65....
BF FOREVER part 66....
BF FOREVER part 67....
BF FOREVER part 68....
BF Forever part 69....
BF FOREVER part 70....
BF FOREVER part 71....
BF FOREVER part 72....
BF FOREVER part 73....
BF FOREVER part 74....
BF FOREVER part 75....
BF FOREVER part 76....
BF FOREVER part 77....
BF FOREVER part 78....
BF FOREVER part 79....
BF FOREVER part 80....
BF FOREVER part 81....
BF FOREVER part 82....
BF FOREVER part 83....
BF FOREVER part 84....
BF FOREVER part 85....
BF FOREVER part 86....
BF FOREVER part 87....
BF FOREVER part 88....
BF FOREVER part 89....
BF FOREVER part 90....
BF Forever part 91....
BF FOREVER part 92....
🔴 SPECIAL 🔴
BF FOREVER Part 93....
🥱🥱
BF FOREVER part 94....
BF FOREVER part 95....
BF FOREVER part 96....
BF FOREVER part 97....
BF FOREVER part 98....
BF FOREVER part 99....
BF FOREVER LAST PART....

BF FOREVER part 37....

149 25 9
By MKR_WRITTER

Part 37....

Mingyu - ජිමිනි හියුන්ග් මාව appa ලගට එක්කන් යන්නකෝ.

( jimin jin සහ  jk අසලට ගමන් කරයි )

Mingyu - හියුන්ග්..... appa  i'm sorry..... මං felix හියුන්ග්ට කතා කරපු විදිය වැරදියි.  ඒත්.... ඔයාලමනේ කියන්නෙ බොරු කියන්න හොද නෑ කියලා. Felix  හියුන්ග් මෙච්චර සෙනගක් මැද්දෙ එච්චර ලොකු  බොරුවක් කීවාම මට කේන්ති ගියා. ආයේ මං එහෙම නෝටි වෙන්නෙ නෑ හොදද පොමිස්..

( jkගේ සහ jinගේ කර මතට දෑත් දමා ඔවුන්ව තුරුලු කර ගනිමින් )

Jk -හ්ම්ම්ම් මේ සැරේට විතරයි සමාව. දැන් අපිට බය වෙන්න දෙයක් නෑ නේද appa? අපිව බලා ගන්න අපේ මේ සූකිරි බඩිල්ලා ඉන්නවනේ.

Jin - අහලා නැද්ද " පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ " කියලා????හැබැයි mingyu  බබා ආයේ එහෙම වැඩිමල් අයට ඔහොම කතා කරන්නෙ නෑ හොදද.

Mingyu - OK appa... චූටි හියුන්ගි.... felix  හියුන්ග් බොරු කීවේ හොදද. එයාට පිස්සුනෙ.

( V කිසිත් නොපවසා මද සිනහවක් පමණක් පිරි නමයි )

JK - චූටි.... අපි මොනවා හරි කෑම ටිකක්  කමුද දැන්??

( V අසලට ගොස් )

V - වද වෙන්න එපා හියුන්ග්....

( jkව තල්ලු කරමින් )

Jk - චූටි???? මොකද මේ??

V - ය් යන්න ඔයා. Felixට තරහා ගිහින් ඇති. එයා ගැන බලන්න. ආයේ මං ගැන හොයන්න එපා.

Jimin - වස්තුව මොකද මේ?? දැක්කනේ felix කලේ බොරුවක් කියලා?? අනික felix  කියන්නෙ jkගේ boyfriend නම් ඇයි jk ඒක හංගන්නෙ?? බොරුවට තවත් හිත රිද්ද ගන්න එපා අනේ ඔයා.

V - න් නෑ ජිමින් මං හිත රිද්ද ගත්තෙ නෑ.

Jimin - හහ් ඕක කියා ගන්න වෙන එකෙක්ට. මට කියලා දෙන්න එන්න එපා ඔයා ගැන.

Jk - චූටි.... මේ වෙලාවේ අනවශ්‍ය දේවල් හිතට දාගෙන තවත් හිත් රිද්ද ගන්න එපා දරුවෝ.

V - කොහොමද ඒක අනවශ්‍ය දෙයක් වෙන්නෙ හියුන්ග්???? ඔයාට මාව පිට කෙනෙක් ද ඔයාගේ දේවල් මට අනවශ්‍යයි කියන්නෙ??

Jk - කවුද දැන් එහෙම කිව්වෙ?? ඇයි මේ හැමතැනකින්ම හිත් රිද්ද ගන්න හදන්නෙ? Felixගේ හිතේ මං ගැන කැමැත්තක් තියනවා කියලා මං දැන ගත්තෙත් ඊයේ. මං එයාට හොදින් තේරුම් කරලා කිව්වා එහෙම දෙයක් මගේ හිතේ නෑ කියලා. ඒක තේරුම් ගන්නෙ නැති එක එයාගේ වැරැද්දක්නේ චූටි. හොද ලමයා වගේ ඒ දේවල් අමතක කරලා කෝ එන්න දැන් මං ලගට.

( jk පැවසූ සියල්ල හොදින් අසා සිටි v හිමින් සීරුවේ ඔහුගේ පපු තුරුලට විය )

Namjoon - මගෙ පුතා දැන් room එකට යන්න රත්තරන්.

V - ම්හ් අප්පා බ් බෑ. ම් මට eomma ලගම ඉන්න ඕන.

Namjoon - පුතා jk මෙයාව එක්කගෙන room එකට යන්න. මෙතන හිටියොත් v තවත් මනසින් වැටෙනවා.

Jimin - මගෙ වස්තුව අපි room එකට යමුකෝ හොද ලමයා වගේ.

V - මට මෙතන ඉන්න දෙන්න jimin.

Jk - චූටි.... ඔයා මගෙ හොද දරුවා නේද ම්ම්ම්ම්?? අපි චුටි වෙලාවක් room එකට වෙලා ඉදලා ආයේ එමු නේද? මෙතන කට්ටියත් වැඩිනේ.

V - ඒත්..... ඒත් හ් හියුන්ග් ම් මගෙ eomma තනියමනේ එ එතකොට.

Jk - න් නෑ චූටි ම් මෙතන ක් කට්ටිය ගොඩක් ඉන්නවනේ. ලොකු ම් මැඩම්ට තනියක් න් නෑ. එහෙම නේද ජිමින් ??

Jimin - ඔ ඔව් ඔව් v. බලන්නකෝ සෙනඟ ගොඩයිනෙ. Namjoon අංකලුත් ඉන්නවනේ.

Jk - අපි යමු නේද? ටිකකින් ආයේ එමු.

( jkගේ බසට අවනත වූ v එතැනින් නැගී සිට jk සහ jimin සමග කාමරය වෙත ගමන් කරන්නට විය.)

Jk - චූටි.... මං mingyuට බෙහෙත් ටික දීලා නිදි කරවලා එනකන් ඔයා jimin එක්ක ඉන්නවද? ගොඩක් වෙලා යන්නෙ නෑ විනාඩි 20යි.

V - එ එප් එපා හියුන්ග්.. ම් මගෙ ලගින් ඉන්නකෝ. ම් මට බ් බයයි..

( jk ගේ ඉණ වටා තම දෑත් යවමින් ඔහුගේ තුරුලට යයි )

Jimin - හරි බං ඒක ප්‍රශ්නයක් නෑ. මං mingyuට කවලා එයාව නිදි කරවලා එන්නම්.  Vට ඔයාව ඕන නිසානේ jk එයා ලගින් ඉන්න කියන්නෙ.

Jk - ඒත්.... ඒත් ජිමින් ඔ ඔයාටත් ක් කරදරයිනේ.

Mingyu - නෑ සූකිරි බඩිල්ලා ගුඩ් බෝයිනේ. ජිමිනි හියුන්ග්ට කරදර නොකර බයි කාලා බෙයි බීලා දොයිය ගන්නම් මං. කෝ ජිමිනි හියුන්ග් මාව එක්කන් යන්නකො හියුන්ග් ලගට.

( jimin   mingyu  සමග jk අසලට ගමන් කරයි )

Mingyu - ආ ලා ඌ හියුන්ගි. ගුඩ් නයිට්. චූටි හියුන්ගි දුක් වෙන්න අපා හොදද මගෙ හියුන්ගි ඉන්නවනේ ඔයාගේ ලගම. ආ ලා ඌ චූටි හියුන්ගි.

( JK ගේත් Vගේත් කම්මුලට සහ නළලට හාදු තවරමින්)

Jk - love you too පැටියෝ. ඔයා ගොඩක් හොද ලමයෙක් මැනික. ජිමිනි හියුන්ග්ට කරදර නොකර බයි කාලා දොයිය ගන්න හොදද එහෙනම්.

V - චූටි හියුන්ග්ට සමාවෙන්න පැටියෝ ඔයාගේ හියුන්ග්ව මේ දවස් ටිකේ ඔයාගෙන් ඈත් කරනවට. ම් මේ වෙලාවේ ම්  මට හියුන්ග් තරම් දැනෙන වෙන කෙනෙක් නෑ රත්තරන්..

Jk - ෂ්ෂ්ෂ්ෂ්ෂ් චූටි.... හරි හරි දැන් ඇති.... මං කොහොමත් ඔයා ලගම ඉන්නවනේ. Jimin අනේ ඔයාට ගොඩක් තෑන්ක්ස් මේ වෙලාවේ අපේ හයියට ඉන්නවට.

Jimin - ෂැහ් කටවහන් ඉදපන් මෝඩයෝ. මොන තෑන්ක්ස් ද?? මං එහෙනම් සූකිරි බඩිල්ලට කෑම කවලා නිදි කරවලා එන්නම්.

(  එසේ පැවසූ ජිමින්  mingyu  සමග  කාමරයෙන් පිටත් විය )

Continue Reading

You'll Also Like

601K 51.1K 31
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
1.3K 196 27
හේ හේ.....මුලින්ම හාආආආආයීඊඊඊඊ 😌💗 හිකි හිකි 🙂 මේ මගේ ප්‍රථම මෙව්වා එක....මේකේ වැරදි අඩුපාඩු ඇති ඒවට *මේ ගැත්තාට අනුකම්පා කරන්න ඉහිම් ඉහිම් 🤧😪💔...
54.4K 1.4K 21
After something bad happens to Makoto, what will happen when him and Byakuya start becoming closer? This story takes place after trial two in Thh, so...