BF forever

By MKR_WRITTER

18.6K 2.4K 1.1K

BF FOREVER (best friend become the boy friend) ๐Ÿ˜Š๐Ÿ˜Šโคโค BTS are the sky and taekook is the beautiful stars... More

BF forever 01
BF forever 02....
BF forever 03....
bf forever 04....
BF forever
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER....
BF FOREVER 14
BF FOREVER 15....
BF FOREVER 16....
BF FOREVER 17....
BF FOREVER 18....
BF FOREVER 19....
๐Ÿ”ด special part ๐Ÿ”ด
BF FOREVER 20
BF FOREVER 21....
BF FOREVER 23....
BF FOREVER 24....
BF FOREVER 25....
BF FOREVER 26....
part 27....
part 28....
part 29....
BF FOREVER 30....
BF FOREVER part 31.....
BF FOREVER PART 32....
BF FOREVER PART 33....
BF FOREVER part 34....
BF FOREVER part 35....
BF FOREVER part 36....
BF FOREVER part 37....
BF FOREVER part 38....
BF FOREVER part 39....
BF FOREVER part 40....
BF FOREVER part 41....
BF FOREVER part 42....
BF FOREVER part 43....
BF FOREVER part 44....
BF FOREVER part 45....
BF FOREVER part 46....
BF FOREVER part 47....
BF FOREVER part 48....
BF FOREVER part 49....
BF FOREVER part 50....
BF FOREVER part 51....
๐Ÿฅบ๐Ÿ’œ๏ธ๐Ÿฅบ๐Ÿ’œ๏ธ
BF FOREVER part 52
BF FOREVER partt 53....
BF FOREVER part 54....
BF Forever part 55....
BF FOREVER part 56....
BF FOREVER part 57....
BF FOREVER part 58....
BF FOREVER part 59....
BF FOREVER part 60....
BF FOREVER part 61....
BF FOREVER part 62....
๐Ÿšซ SPECIAL ๐Ÿ”ด
BF FOREVER part 63....
BF FOREVER part 64....
BF FOREVER part 65....
BF FOREVER part 66....
BF FOREVER part 67....
BF FOREVER part 68....
BF Forever part 69....
BF FOREVER part 70....
BF FOREVER part 71....
BF FOREVER part 72....
BF FOREVER part 73....
BF FOREVER part 74....
BF FOREVER part 75....
BF FOREVER part 76....
BF FOREVER part 77....
BF FOREVER part 78....
BF FOREVER part 79....
BF FOREVER part 80....
BF FOREVER part 81....
BF FOREVER part 82....
BF FOREVER part 83....
BF FOREVER part 84....
BF FOREVER part 85....
BF FOREVER part 86....
BF FOREVER part 87....
BF FOREVER part 88....
BF FOREVER part 89....
BF FOREVER part 90....
BF Forever part 91....
BF FOREVER part 92....
๐Ÿ”ด SPECIAL ๐Ÿ”ด
BF FOREVER Part 93....
๐Ÿฅฑ๐Ÿฅฑ
BF FOREVER part 94....
BF FOREVER part 95....
BF FOREVER part 96....
BF FOREVER part 97....
BF FOREVER part 98....
BF FOREVER part 99....
BF FOREVER LAST PART....

BF FOREVER 22....

180 23 13
By MKR_WRITTER

Part 22....

AFTER 5 MINUTES ....

JK - මාත් ඉක්මණට ඇග සෝදන් එන්නම්.

( wash දාලා එලියට ආපු vට jk එහෙම කියාගෙන bathroom එක ඇතුලට ගියා)

Mingyu - චූටි හියුන්ග්....

V - කියන්න පැටියෝ..

Mingyu - අපේ හියුන්ගි බැන්නද ඔයාට?

V - න් නෑ බබා ඇයි??

Mingyu - චූටි හියුන්ගි අද අමුතුයි.දුකින් වගේ. අපේ හියුන්ගි බැන්නා නම් කියන්න මං appaට කියලා හියුන්ගිට බැනුම් අස්සවන්නම්.

( mingyu ඒක කිව්ව විදියට නම් v ට හිනා ගියා)

V - ම්ම් හරි පැටියෝ හියුන්ග් බැන්නොත් මං ඔයාට කියන්නම්කෝ හොදේ.අද බෙහෙත් විද්දද බබාට?

Mingyu - ඕ චූටි හියුන්ග්.. මෙතැන්ටයි මෙතැන්ටයි තමා විද්දේ.. ( කොන්ද සහ වම් අත පෙන්වමින්) තුත්තක් සිදෙනවා. ඒත් appaටයි හියුන්ගිටයි කියන්න එපා හොදද.

( මේ වෙලාවෙදී v ට හිතුණේ jin , jk වගේම පුංචි mingyuත් එයාලා ආදරේ කරන අයට පොඩ්ඩක්වත් රිදෙනවට කැමති නෑ නේද කියලයි)

( මේ වෙලාවෙදි v ගේ phone එක ring වෙයි)

Mingyu - චූටි හියුන්ග්ට කෝල් නේද?

V - ඕ බබා.... මගේ හොදම යාලුවගෙන්.

( v phone එක answer කරලා speacker on කරයි)

Jimin - මයේ වෂ්තුව.... හොදින් ඉන්නවා නේද? අනේ මට ඊයේ call එකක්වත් ගන්න බැරි උනා බං. New year competition එකට උදේ දවල් රෑ නොබලා practice කරවනවා. Ho-seok සර්ගෙන් බේරුමක් නෑ. එයාටත් තනියම එච්චර ලමයි ගොඩක් practice කරවන්න අමාරුයිනේ. මේ මාසේ ඉවර වෙනකන් ඔහොම කටු කන්න වෙනවා ඉතින් මට.

( call එක answer කරපු වෙලාවේ ඉදන් jimin එයාගේ busy shedule එක ගැන කියවන්න ගත්තේ ඊයේ දවසම v ගැන හොයලා බලන්න වෙලාවක් හම්බුනේ නැති නිසයි )

V - ඔව් ජිමිනා මං හොදින්. ලොකුවට මහන්සි වෙන්නත් යන්න එපා. අසනීප වෙයි.

Jimin - මොකක් හරි අවුලකින්ද?

V - ඇ ඇයි එහෙම අ අහන්නෙ??

Jimin - නෑ නෑ මට අමුත්තක් දැනුණා වගේ. හරි හරි අවුලක් නැත්නම් එච්චරයි. කෑව ද දැන්?

V - තාම නෑ ජිමින්. ඔයා කෑවද?

Jimin - ඔව් බං දැන් කෑවේ.ඊයේ eunwoo ඇවිත් උබව ඇහුවා.

( මේ වෙලාවෙදී jk ත් wash දාගෙන සාලෙට එන ගමනුයි හිටියේ)

V - ම්ම් එහෙම ද?

Jimin - ඔව්. මටත් ඔය මිනිහව පේන්න බෑනේ බං. ඒ නිසාම මං ඇහුණේ නෑ වගේ ලමයින්ට practice කර කර හිටියා. පොරත් ආයේ චාටර් වෙවී අහන්න ආවේ නෑ හැබැයි. සඳුදා college එනවා නේද?

V - ම්ම්.... හෙට රෑට මං හරියටම කියන්නම් ජිමින්.

Jimin - new year එකට ලැස්ති වෙන නිසා college එකේනම් lectures කෙරෙනවා අඩුයි කොහොමත්. ඒ උනාට වරෙන් ගෙදර ඉදන් කාලේ කන්නැතුව.

V - හරි ජිමින්.

Jimin - මං තියන්නම් වස්තුව දැන්. හෙටත් දවසම practice. ඔයා පරිස්සමින් කල්පනාවෙන් ඉන්න එහෙනම්. උවමනවක් උනොත් call කරන්න. සරංහේ මයේ වෂ්තුව....

V - ඔයත් පරිස්සමින් ඉන්න jimin. නාදු සරංහේ..

( jiminගෙයි vගෙයි කතාබහ අහන් හිටිය jkට හිතා ගන්න බැරි උනේ vගේ මේ අමුතු හැසිරීමයි.)

Mingyu - චූටි හියුන්ගී.... ඇයි එයා ඔයාට වස්තුව කියන්නෙ?

( දුකින්)

V - චූටි කාලේ ඉදන් මගේ හොදම යාලුවා එයා පැටියෝ. ආදරේටනේ එහෙම කතා කරන්නෙ.

Mingyu - එතෝට.... එතෝට...

Jk - නෑ නෑ එයා චූටි හියුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි. ජිමින්ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.

( mingyu හිතුවේ මොකක්ද කියලා තේරුම් ගත්ත jk එතනට ඇවිත් එහෙම කිව්වා)

Mingyu - හම්නේ සූකිරි බඩිල්ලා බය උනා....

Jk - හිතන්න එපා චූටි මෙයාව ආශ්‍ර්‍ය කරන එක ලේසියි කියලා. මෙහෙම හිටියට හරි නීතිකාරයා. එයා permission දෙනකන් අපිට lover කෙනෙක් හොයා ගන්න බෑ.

Mingyu - ඉතිම් මොකෑ වෙන්නෙ? හියුන්ගිලා උනාම මල්ලිලා කියන දේවල් අහන්න ඕන.

Jk - මල්ලි නෙවෙයි මගෙ appa වගේනේ ඔයා හැසිරෙන්නෙ.කෑවද බබා?

Mingyu - ඕ.... දැන් දෝ මතයි සූකිරි බඩිල්ලට. හියුන්ගිලාගේ ගුන් නයිට් හග් එකයි කිස් එකයි දුන්න නම් සෝයි එකට දෝ ගන්න තිබුනා බබාට.

Jk - ම්ම්ම්ම් හරි පැටියෝ හොදට දෝ ගන්න. ගුඩ් නයිට්....සරංහේ....

( mingyuගේ නලලටයි කම්මුල්වලටයි හාදු තවරමින්.)

Jk - චූටි....

( vගෙන් ප්‍රතිචාරයක් නොමැත)

Jk - චූටි.... ඇහෙනව ද මාව?? Mingyuට නිදා ගන්න ඔයාගෙන් කිස් එකයි හග් එකයි ඉල්ලනවා.

V - අ.... ආ හ.... හරි හියුන්ග්.. කෝ එන්න මගෙ පැටියා.... ගුඩ් නයිට් බබෝ..

( කලබලයෙන් මෙන් mingyu ලගට ගොස් හාදු දෙයි)

Mingyu - ගුන් නයිට් හියුන්ගිටයි , චූටි හියුන්ගිටයි. සලංහේ....

( mingyuත් jkටයි vටයි හාදු තවරා නින්දට යයි)

V - හියුන්ග් මාත් නිදා ගන්න යන්න ද?

Jk - කාලා ඉන්න.

V - බඩගිනි නෑ හියුන්ග්.

Jk - කමක් නෑ එක කටක් හරි කන්න. Appa කෑම හදන ගමන් ඉන්නෙ. ඉක්මනට ඉවර වෙයි.

V - ම්ම්ම්ම්....

( jk ගේ ජංගම දුරකථනය නාද වෙයි. Phone screen එකේ වැටෙන නම දැකපු jk call එක answer phone නොකර පැත්තකින් තියයි)

Jk - ඇගට අමාරුද?? කෝ එන්න ඔයාගේ බෙල්ලෙ බාම් ටිකක් ගාන්න.

( බාම් එකක් අතැතිව)

(දිගින් දිගටම දුරකථනය නාද වෙයි)

V - හියුන්ග්.... phone එක ring වෙනවා.

Jk - හ්ම් මං දැක්කා. කොතනද රිදෙන්නෙ කියන්න.

V - answer කරන්නෙ නැද්ද? මේ පැත්තේ යටට වෙන්න රිදෙන්නෙ. මං බාම් ටිකක් ගා ගන්නම් හියුන්ග්. ඔයා call එක answer කරන්න.

Jk - පණ්ඩිත නොවි ඉන්න. මං ගාන්නම්.

(එලෙස පැවසු jk බාම් ආලේප කරන්නට විය)

( නොනවත්වා දුරකථනය නාද වන අතර කෙටි පණිවිඩ ද සෑහෙන්න ප්‍රමාණයක් පැමිණෙයි)

V - හියුන්ග්....හදිස්සියක් ද දන්නෙ නෑ. Answer කරලා ඉන්නකෝ.

🙂 නිකන් ඉන්න එකේ පැල් කවියක් හරි කියලා යන්න ලමායි 🙈
😒ලෝබ නොවී කමෙන්ට් එකක් දාගෙන යන්නලකෝ කතාව ගැන. මං ලියනවා ඔයාලා කියවනවා. 😒 අඩුපාඩු තියේද මොන සෙද්දවත් මට දැන ගන්න විදියක් නෑ ඉතිම්.

Continue Reading

You'll Also Like

802 141 5
Taekook Top kookโฌ†๏ธ Bottom Taeโฌ‡๏ธ werewolf love story๐Ÿ˜˜ Smut warning๐Ÿ”ž Male pregnant๐Ÿ˜‡
2.2M 129K 44
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
1.3M 31.5K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...