ඒක දිග කතාවක්

נכתב על ידי Osi_Yr_

95.9K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් עוד

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

51

898 157 16
נכתב על ידי Osi_Yr_


සමහර දවස් තිබුනා එයාට මම කවුරුත් නෙවෙයි කියලා , මම පණ දාගෙන ආදරේ කරන එකාට දවසක උගේ සතුට ගාවට යන්න දෙන්න ඕනයි කියලා මගේ හිත පිස්සු නැටුව . මගේ හදවත ගිනි ගත්ත . ඒත් ඒ හැම දවසකම කහපාට  සුදු පාට පිටු අස්සෙ මට සැනසීමක් හොයලා දුන්නා. එයා මට දීපූ, මන් ලෝභ කමින් පිටුවෙන් පිටුව හරි පරිස්සමට කියවපු, පොත් එකින් එක දුඹුරු පාට කවර වලින් එලියට එනකොට දින සති මාස ගනන් ගෙවිලා ගිහින් අවුරුද්දක් ගෙවිලා ගියා .

මේ අවුරුද්දක කාලේ තුල ගොඩාක් දේවල් සිද්ද උනා . ප්‍රධානම දෙයක් නම් මන් යශෝදරගේ ඇමති අත්තම්මා ව හම්බේන්න ගිය එක . මොකද මම හොයා ගත්තා හේම වටේ අපි වටේ කැරකුණ මිනිස්සු එයාගෙන් කියලා . ඉතින් මට එයාගෙ ගෙදරටම ගිහින් පැහැදිලිව එයාට කියලා එන්න සිද්ධ උනා යශෝදර ආපහු එනකන් හේම කියන්නෙ මගේ බාරකාරිත්වය යටතේ ඉන්න මගේ වගකීමක් කියලා .

" මේ ඉලන්දාරියා දන්නවද මන් කව්ද කියලා " ඒක තමයි මට ලැබුන ප්‍රතිචාරය .

"ඔයා කවුරු උනත් මට  අනුව නම් යශෝදරගෙයි හේමගෙයි අත්තම්මා "

ඒකට මට ලැබුනේ හිනාවක් විතරයි . ඉතින් ඊට පස්සෙ ඒ කරදරෙත් ඉවර උනා .

ඊලග දේ තමයි  මාස හයක් තිස්සෙ මැරිගන කරපු ප්‍රජෙක්ට් එක ඉවර කරපු එක .ඕකට මැරුන හැටි දන්නෙ මායි ශේනුයි චේතනයි . තණ කොලේ ඉදලා ප්ලෑන් කරලා කරේ ඕක . මහන්සියේ තරමට ප්‍රථිපලත් ලැබුනා කියන සතුට මට තියෙනවා .

පුරුදු විදිහටම සුද්දා ස්කෝලේ ගිහින් තියන කොට ලන්ච් ටයිම් එකේ අර ඩබලත් මගෙ ඔෆිස් රූම් එකට කඩන් වැටුනේ මන් තාමත් ෆයිල් එකක් චෙක් කරන ගමන් නිසා කෝප්පයක් හෝදන්න .ලන්ච් ටයිම් එක උවර වෙලත් පැය භාගයක් වෙන්න එනවා මුන් දෙන්නා මෙතන . හරි ඉතින් අපි තාම කෑවේ නෑනේ .

ට්‍රීං ට්‍රීං !! ට්‍රීං ට්‍රීං !!

ඔෆිස් ලෑන් ලයින් එක රිංග් වෙනකොට මන් චේතනගේ රචනාව නවත්ත ගන්න කියලා ඒක ආන්සර් කරා .

"හෙලො "

"හෙලෝ සර් ..clouds company එකෙන් සර් එක්ක කතා කරන්න ඕනා කියනවා . "

"හ්..හරි ලයින් එකට දාන්න "

"හෙලෝ මිස්ට අබේගුණවර්ධන "

එහා පැත්තෙන් ඇහුනේ ටිකක් වයසක කටහඩක් . මන් අනෙක් පැත්තෙ මනුස්සයට ග්‍රීට් කරා .

"මන් වටේ නොයා කෙලින්ම කාරණාවට එන්නම් කො . අපි දැක්කා මිස්ටර් අබේගුණවර්ධන jk ලත් එක්ක කරලා තිබ්බ ප්‍රොජෙක්ට් එක . ඇත්තටම ඒක අගය කල යුතු වැඩක් . අපේ අලුත් හොටෙල් ප්‍රොජෙක්ට් එකක් ලබන මාසෙ පටන් ගන්න අපි හිතන් ඉන්නවා . ඉතින් අපි කැමතී මේ ප්‍රොජෙක්ට් එකට මිස්ටර් අබේගුණවර්ධන ගේ කම්පැනි එකත් එකතු වෙනවා නම් . "

අන්තිමට මෑන් පෝන් එක තිබ්බෙ මීට් වෙලාම මේ ගැන වැඩි විස්තර කතා කරන්නයි කියලා මීටින් එකකට වෙලාවකුත් දාගෙන .

"කව්දෝයි කතා කරේ මූණ ඔච්චර කුණ්ඩිහට්ටියක් කර ගන්න තරම් "

චේතන ඇහුවේ මොනාදෝ කටේ පුරෝගෙන හපන ගමන් .

"Clouds එකෙන් "

"මොකක් !! අඩෝ සිරාවටම "

මල්ලිත් පුදුම වෙලා ඇහුවා . පුදුම නොවී තියෙයි ඈ . නුවර නම්බර් වන් කම්පැනි එකකින් ප්‍රපෝසල් එකක් ආවම.එසේ මෙසෙ කට්ටියක් නෙවේ විතානාරච්චි ගෲප් එකත් එක්ක කරට කර ඉන්න එකම කට්ටිය තමයි clouds  ලා.

"මේක අගමැති ආච්චි අම්මට ආරංචි උනොත් නම් හොදක් වෙයි කියලා මම හිතන්නෙ නෑ "

චේතන කිව්වෙත් මන් හිත හිතා හිටපු දේමයි .කොහොමත් හේම ඉන්නෙ අපි ලග නිසා ගෑනි අපි ගැන ඇහැ ගහගෙන මයි ඉන්නෙ  . එහෙම එකේ  අපි එයාලගෙ ප්‍රතිවාදින් එක්ක එකතු උනායි කියලා දැන ගත්තොත් ලේසි වෙන එකක් නෑ .

"එහෙමයි කියල අතට ආපු චාන්ස් එක මිස් කර ගන්න බෑනේ  බබී " මල්ලිත් කතාවට එකතු උනා   .

"ඔය විතානාරච්චි ලගෙයි clouds  ලගෙ හෙන පරණ කෝන්තරයක් තියෙනවා කියලා දවසක් අපේ අම්මිලා කතා උනා මට මතකයි . "

"කොයි බිස්නස්මන් ලා අතරද බන් කෝන්තර නැත්තේ " කල්පනා ලෝකෙට තිත තියලා මමත් උන් දෙන්නගෙ කතාවට එකතු උනා .

"එහෙම නෙවේ බන් අයියේ . මේක ඇවිල්ලා family problem එකක් . ඊට කලිනුත් යම් යම් ප්‍රශ්න තිබිලා . හැබැයි ඊට පස්සෙ ඒ පවුලෙ කෙනෙක් මේ පවුලෙ කෙනෙක් එක්ක පැටලිලා ඒ පස්න උග්‍ර වෙලාලු . කව්ද කින්ද මන්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ ඉතින් එහෙම කතාවක් තියෙනවා "

ඊට පස්සෙ පැය ගානක් තිස්සෙ විතානාරච්චි පවුලයි clouds  ලගෙයි පවුල් ප්‍රශ්න වලට විසදුම් හොයලා  අර කපල් එක ගියා හේමව එක්ක එන්න කියලා . 

"හලෝ සේසාන් බොසා අපි ආවා " එක පාරට කැබිනෙකේ දොරෙන් ඔලුව දාලා චේතනයා කෑ ගැහුවා . අනේ මන්දා ශේන් කොහොම මූත් එක්ක පවුල් කනවද මන්දන්නෙ නෑ මේ ලවුඩ්ස්පීකරේ එක්ක   .

මමත් ඉතින් ඊට පස්සෙ කැෆටේරියා එකට ගියේ කට්ටිය එක්ක කාලා එන්න .

"කෝ සුද්දා "

"වොශ් එකක් දාගෙන එන්න ගියා "

චෙෆ් චූටිගෙ කෑම පාර්සල් ටිකක් මේසේ උඩ තියාගෙන අපි සුද්දා එනකන් කියව කියව හිටියා . කියෙව්වා කිව්වට චේතනගේ තරු කුමාරයෙක් ගැන අහගෙන හිටියා .

.
.
.
.

"එහෙනම් සදම්  උබ දන්නවනේ වැඩ වෙන්න ඕනේ විදිය . යමන් මන් උබේ රූම් එක පෙන්නන්නම් " මල්ලිගේ යාලුවා සදම් අද ඉදලා අපේ කම්පැනි එකේ අකවුන්ට්ස් සෙක්ශන් එකේ වැඩ භාර ගන්නවා .එයාලා මේ ලගදි නුවර පදිංචියට ආවෙ කොහොමත් නැත්තන් චූටිගෙයි සදම් ගෙයි ජොබ්ස් වලට යන්න ගියාම පාරටම කාලේ ගෙවෙන නිසා .

සදම් එක්ක වැඩ වෙන්න ඕනේ විදිය කතා බහා කරගෙන මල්ලි රූම් එක පෙන්නන්න එක්ක ගියාම මන් ඔහොම්මම වොශ් රූම් එකට ගියේ තවත් විනාඩි දහයකින් පටන් ගන්න තියෙන මීටින් එකට පොඩ්ඩක් මූණ හෝදගෙන කරගෙන පිලිවෙලක් වෙන්න . මොනා උනත් හඩ්ඩාවගේ ඉන්න බෑ නේ . තනි කලු ෆුල් සූට් එකේ ගලවලා දාලා තිබුන කෝට් එකත් දාගෙන මම ආයෙමත් මගේ පුටුවෙන් වාඩි වෙලා මේල්ස් චෙක් කරන්න ගත්තා .

ඇත්තටම සතියක් ගිය හැටි හිතා ගන්නවත් බෑ . අද මීටින් එක ඇත්තනම පොඩ්ඩක් කලබල වෙලා ඉන්නෙ මේක අපිට එසේ මෙසේ චාන්ස් එකක් නෙවේ .

"සර් එයාලා ඇවිත් ඉන්නෙ "

කියන පණිවිඩෙත් එක්කලා මම මීටින් රූම් එකට ගියා .

දොරෙන් මෙහා පැත්තෙ එක විනාඩියකට නතර වෙලා හොද හුස්මක් ගත්තේ හිතට දැනෙන නොසන්සුන් ගතිය නැති කරගන්න හිතාගෙන .

දොර ඇරගෙන ඇතුලට යනවත් එක්කම ඇතුලේ වාඩි වෙලා හිටපු වයසක මනුස්සයා නැගිට්ටා වගේම අනෙක් කෙනා තවත් පුටුවෙ ඉදගෙනම උන්නා .

"මම රනිල් දිසානායක clouds  වල තාව කාලික ceo  . මම තමයි මිස්ටර් අබේගුණවර්ධන ට කෝල් කලේ . "

ඒ වයසක මෑන් එයාව අදුන්වලා දෙන ගමන් අතට අත දෙනකොට මාත් අතට දුන්නා .

"නයිස් ටු මීට් යු මිස්ට දිසානායක "

"මේ ඉන්නෙ අපේ අනාගත ceo "

එහෙම කියනකොට එහා පැත්තෙ මෙච්චර වෙලා ඉදගෙන හිටපු කොල්ලා නැගිට්ටා . ඉතින් ඒ වචනත් එක්ක මන් ඒ දිහාවට හැරුනා.

ඒත් මන් ඉස්සරහා එක සාක්කුවකට අතකුත් දාගෙන අනික් අත දික් කරගෙන සෙල්ලක්කාර හිනාවකින් උන්න කොල්ලව දැක්කම නම් මන් ගල් උනා .


කොටයි නේත

තාව කාලික ceo අන්කල් සදහටම ceo වෙයිත දන්නෙ නෑ .

ආවේ කවුරු වෙන්න පුලුවන්ත

ටිකක් පරක්කු උනානේ . ඩේටා භීසනේ නිසා .

ඔයාලට මගෙ විභාගෙත් මතක තිබ්බා නේත 👉👈

කතාව ගැන මොනා හරි කියන්නකො ඒයි .. ඒම උනොත් හෙට උදේම චැපියක් දෙනවා. වට්ටියෙ නොටිපිකේසන් පල්ලයි . 😌

ආදරෙයි හැමෝටම . 🖤😌

המשך קריאה

You'll Also Like

මාංචු נכתב על ידי shanR90

ספרות לא בדיונית

2.4K 441 14
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
40.8K 6K 27
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්‍තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි...
සමයං נכתב על ידי U NI

ספרות לא בדיונית

21.9K 3.1K 36
ජීවිතේ සතුට හොයන රෑනේ පියාඹන කුරුල්ලෝ
69.9K 11.5K 51
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...