BF forever

Από MKR_WRITTER

18.4K 2.4K 1.1K

BF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars... Περισσότερα

BF forever 01
BF forever 02....
bf forever 04....
BF forever
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER
BF FOREVER....
BF FOREVER 14
BF FOREVER 15....
BF FOREVER 16....
BF FOREVER 17....
BF FOREVER 18....
BF FOREVER 19....
🔴 special part 🔴
BF FOREVER 20
BF FOREVER 21....
BF FOREVER 22....
BF FOREVER 23....
BF FOREVER 24....
BF FOREVER 25....
BF FOREVER 26....
part 27....
part 28....
part 29....
BF FOREVER 30....
BF FOREVER part 31.....
BF FOREVER PART 32....
BF FOREVER PART 33....
BF FOREVER part 34....
BF FOREVER part 35....
BF FOREVER part 36....
BF FOREVER part 37....
BF FOREVER part 38....
BF FOREVER part 39....
BF FOREVER part 40....
BF FOREVER part 41....
BF FOREVER part 42....
BF FOREVER part 43....
BF FOREVER part 44....
BF FOREVER part 45....
BF FOREVER part 46....
BF FOREVER part 47....
BF FOREVER part 48....
BF FOREVER part 49....
BF FOREVER part 50....
BF FOREVER part 51....
🥺💜️🥺💜️
BF FOREVER part 52
BF FOREVER partt 53....
BF FOREVER part 54....
BF Forever part 55....
BF FOREVER part 56....
BF FOREVER part 57....
BF FOREVER part 58....
BF FOREVER part 59....
BF FOREVER part 60....
BF FOREVER part 61....
BF FOREVER part 62....
🚫 SPECIAL 🔴
BF FOREVER part 63....
BF FOREVER part 64....
BF FOREVER part 65....
BF FOREVER part 66....
BF FOREVER part 67....
BF FOREVER part 68....
BF Forever part 69....
BF FOREVER part 70....
BF FOREVER part 71....
BF FOREVER part 72....
BF FOREVER part 73....
BF FOREVER part 74....
BF FOREVER part 75....
BF FOREVER part 76....
BF FOREVER part 77....
BF FOREVER part 78....
BF FOREVER part 79....
BF FOREVER part 80....
BF FOREVER part 81....
BF FOREVER part 82....
BF FOREVER part 83....
BF FOREVER part 84....
BF FOREVER part 85....
BF FOREVER part 86....
BF FOREVER part 87....
BF FOREVER part 88....
BF FOREVER part 89....
BF FOREVER part 90....
BF Forever part 91....
BF FOREVER part 92....
🔴 SPECIAL 🔴
BF FOREVER Part 93....
🥱🥱
BF FOREVER part 94....
BF FOREVER part 95....
BF FOREVER part 96....
BF FOREVER part 97....
BF FOREVER part 98....
BF FOREVER part 99....
BF FOREVER LAST PART....

BF forever 03....

207 29 4
Από MKR_WRITTER

Part 03

Jk -චූටි සර්ට ඕක වදයක් නේද? දෙන්න මං කෝල් එක ආන්සර් කරන්නම්.

V - නෑ jk ඕන නෑ.මං නිසා ඔයා ප්‍රශ්න දා ගන්න එපා.ඔය මනුස්සයව care කරන්නැතුව හිටියාම කවදම හරි මාව එපා වෙයිනේ.

Jk - මොකක්ද කෙයාර් කිව්වෙ?

V - care jk. ඒ කියන්නෙ ගණන් ගන්නැතුව ඉන්න එකට.

(V ගේ ෆෝන් එක රින්ග් වෙයි)

Jk - මෙන්න මෙහෙට දෙන්න චූටි සර් ඔය ෆෝන් එක. මං කතා කරන්නම්. චූටි සර් බය වෙන්න එපා.

V - ඉන්න. message එකක් ආවා. අපි ඒක බලලා call answer කරනවද නැද්ද කියලා තීරණේ කරමු.

( eunwoo එවපු මැසේජ් එක කියවපු v තනියම හිනා වෙන්න පටන් ගත්තා)

Jk- ඇයි චූටි සර් තනියම හිනා වෙන්නෙ?

( eunwoo එවපු message එක v jkට පෙන්වයි)

" තමුසෙගේ මහලොකු බෝයිෆ්‍රෙන්ඩ්ව දැන් කොලේජ් එක ලගටත් ගෙන්වනවද ආහ්???? මොනවද බලාපොරොත්තු වෙන්නෙ?මං බය වෙන්න ඕනද ඌට?? බලාගෙන ඉන්නවා හොදින් නැත්නම් නරකින් හරි මට ඕන දේ මං අයිති කර ගන්නවා"

Jk - පොපෙසර් කෙනෙක් කිව්වට කිසි ගතියක් නෑනේ චූටි සර් එයා. ආයේ කෝල් එකක් ආවොත් මං ආන්සර් කරන්නම්. චූටි සර් ප්‍රශ්න දා ගන්න එපා කිව්වට වැඩක් තියේද? පොපෙසර් මාව ප්‍රශ්නයක් කරගෙන ඉවරනේ දැනටම. ඒ නිසා ආයේ කෝල් එකක් ආවොත් මං ආන්සර් කරන්නම්.

(කතාවෙන් කතාව දෙන්නා ගෙදරටත් ආවා)

V - කවුරු මොනවා කිව්වත් jk මං නිසා ප්‍රශ්න දා ගන්න එපා. මං කැමති නෑ ඒකට. පුලුවන්නම් උදව්වක් විදියට මේ ෆෝන් එක ලග තියා ගන්න. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ. ඕෆ් කරන්න විදියක් නෑ appa,eomma calls ගන්න නිසා.ඒ දෙන්නගෙන් හරි ජිමිනාගෙන් හරි calls ආවොත් විතරක් මට ෆෝන් එක ගෙනත් දෙන්න.මං මෙහෙන්මම වොශ් දාලා නිදා ගන්නවා ටික වෙලාවක්.

Jk - චූටි සර් කන්නෙ නැද්ද?

(V ගේ ෆෝන් එක අතට ගනිමින්)

V - අද කන්න බෑ jk. Professorගෙන් හරි save නොකරපු numbers වලින් හරි calls,message ආවොත් ගණන් ගන්න එපා.appa,eomma,ජිමිනා තුන්දෙනා calls,message ගත්තොත් විතරක් මට ගෙනත් දෙන්න. jk කෑවේ නැත්නම් කාලා මගේ gaming room එකට ගිහින් game එකක් play කරන්න.නැත්නම් කම්මැලි හිතෙයි අපේ eommaයි,appaයි එනකන් ඉන්න ගියොත්.

(V එහෙම කියාගෙන එයාගේ roon එකට යන්න හිතන් පඩිපෙල නගින්න ගත්තා)

V - ආහ්....

Jk - චූටි සර් මොකද උනේ?

(V ලගට දුවමින්)

V - නෑ jk ප්‍රශ්නයක් නෑ.චුට්ටක් ඔලුව කැරකෙනවා වගේ.නිදාගෙන නැගිට්ටාම හරි යයි.

Jk - කකුල පෙරලුණා වගේ නේද? කෝ එන්න මං එක්කන් යන්නම් room එකට.
(එක අතක් vගේ ඉණ වටෙන් යවලා අනිත් අතින් vගේ දකුණු අත jk ගේ කරවටා යවා ගනිමින්)

V - ඒයි මට කිචි.

Jk -හරි හරි දගලන්නැතුව ඉන්න චූටි සර්. ඉක්මනට යමු. මට room එක පෙන්නන්න.මං එක්කන් යන්නම්.

(Room එකට එයි)

Jk - ෂූඌඌඌඌඌහ් අපේ මුළු ගෙදරවත්
ලොකු නෑ චූටි සර්ගේ රූම් එක තරම්.කෝ කොහෙද බාම් වර්ග තියෙන්නෙ?

V - ඇයි jk මොකට ද බාම්?

Jk - නෑ මේ මගේ ඔලුව දෙපැත්තෙන් පොඩීඊඊඊඊඊවට අං දෙකක් එනවා වගේ.ඒක ඉක්මණින් වර්ධනය කර ගන්න බාම් ටිකක් ගාන්න කියලා හැදුවේ.අනේ මේ චූටි සර් පඩිපෙල නගින්න ගිහින් මගෙද කකුල පෙරලුණේ?

V - jk හරි funny character එකක් නේද? මේක එච්චර ගානක් නෑ අනේ.නිදාගෙන නැගිට්ටාම අඩු වෙයි.

Jk - නෑ මං මේ නිකමට වගේ අහන්නෙ චූටි සර්.ඔයා නිදා ගන්න දිව්‍යලෝකේ පැත්තෙවත් යනවද? හත්තික්කේ මොන අසනීපේ කිව්වත් නිදාගෙන නැගිට්ටාම හොද වෙයි කියනවනේ. යකාගේ නින්දක්නේ ඒක.කෝ කෝ බාම් ටිකක් ගාමු.මේවා ඉතින් හොද අත්ගුණ තියෙන අත්.

V - හරි එහෙනම් ඔය කබඩ් එකේ යටම ලාච්චුවේ තියෙනවා ෆර්ස්ට් ඒඩ් බොක්ස් එක.ඒක අරන් දෙන්න.මං ගා ගන්නම්.

Jk - මොකා කිව්වා????? ෆරස්ට්ටෙඩ් බොක්ස්?

V - ෆස්ට්......ඒඩ්......බොක්ස්.....ප්‍රථමාධාර පෙට්ටිය....

Jk - ආහ්........ඔය හැටි මහන්සි වෙන්න ඕන යෑ.බෙහෙත් පෙට්ටිය කියලා ඉල්ලුවනම් චූටි සරුත් සතුටින් මාත් සතුටින්.....

(ලාච්චුවෙන් firstadd box එක ගනිමින්)

V - කෝ දෙන්න jk මං ගා ගන්නම්.

Jk - අනේ අනේ චූටි සර් බයිලා නොගහා මෙන්න මෙහෙට දෙන්න කකුල.

V - එපා jk.කිව්වාම අහන්න.

Jk - සමාවෙන්න ඕන.මේ වෙලාවෙනම් අහන්න බෑ.ඉදලා හිටලා හරි පිං අතේ වැඩක් කර ගන්න දෙන්න චූටි සර්.ලෙඩෙක්ට උදව්වක් කරනවයි කියන්නෙ පොඩි පිනක් ඈ.

(V ගේ කකුලේ සපත්තු ගලවමින්)

V - ආහ් රිදෙනවා....

Jk - හරි හරි වැඩිය හිතන්න එපා.නිදාගෙන නැගිට්ටම හොද වෙන්න තිබුණ කකුල්නේ මේවා.චුට්ටක් එහෙට මෙහෙට කරකෝලා ගත්තා කියලා මුකුත් වෙන්නෙ නෑ.

( v jk දිහා බලමින් තනිව සිනාසෙයි)

Jk - ම්ම්ම්ම්ම් ඕන්න හරි.එහෙනම් චූටි සර් දැන් නිදා ගන්න.මං පල්ලෙහාට වෙලා ඉන්නම්.

V - jk තරහා නොවී මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?

Jk - අනේ බෑ චූටි සර් මේ වෙලාවෙනම් ඔයා එක්ක තරහා වෙන්නම ඕන. කියන්න අනේ මොනවා අහනවද මන්දා.මෙහෙම බොස් කෙනෙක් හම්බෙනවා කියලා දන්නවනම් මීට කලින් ම මෙතැන වැඩට ඇවිත් මං.මොකක්ද අනේ චුට්ටක් ඉන්නකො අයියා පාර්ට් එකේ.චූටි සර්ලා එක්ක බලද්දි චූටි සර්ලා ඉන්නේ අහසේ.අපි පොලොවටත් යටින් තියෙන අපායේ ඉන්නෙ.හරියට බැලුවොත් ඊටත් වැඩිය වෙනසක් ඇති අපි අතරේ.

V - එහෙම කියන්න එපා jk. ජීනු අංකල්ව මට මගේ අප්පා තරමටම දැනෙනවා.මං කැමතිම නෑ ඔහොම compare කරන එකටනම් හරිද? ඒ නිසා ආයේ ඔය කතා ඕන නෑ.compare කිව්වෙ සසදන එකට.අල්මාරියෙන් මට ටී ෂර්ට් එකක් අරන් දෙන්න පුලුවන්නම්.

(Jk මුකුත් නොකියා අල්මාරිය ලගට යයි.)

Jk - හත්වලාමේ ඊලග ආත්මෙටත් එක්කද චූටි සර් මේ හැටි ඇදුම්?????

V - ඔය කහ පාට hoodie එක අරන් දෙන්න jk.

Jk - කහපාට???? මෙතැන කහපාට ඒවා දහයකට වැඩිය තියෙනවනේ.මොන එකද ඕන?

V - ඔයා bear කෙනෙක් ඉන්න කහපාට hoodie එක අරන් දෙන්න.

(Jk ඇදුම අරගෙන v ලගට යයි)

Jk - ඕඕඕඕඕඕඕඕඕන්න්න්න්න අයින් වෙන්ඩෝඕඕඕඕ..............

(Jk hoodie එකත් බදාගෙන v ගේ ඇගට වැටෙයි)

Jk - මොන පොට්ටයද පාර මැද්දෙ කළු ගල් දැම්මේ? අනේ සමාවෙන්න චූටි සර්.ඔයා හොදින් නේද?

V - හුහ්ම ගල්ල බෑ හුහ්ම ගල්ල බෑ....

Jk - කෝ කොහෙද චූටි සර් ඔයා?

V - අයින් වෙලවා මගේ ඇග උඩින්.....

Jk - ඕහ් චූටි සර්ව යට කරන්ද මං හිටියේ? අනේ සමාවෙන්න.චූටි සර් හොදින් නේද?

(ඇදේ ඉදගෙන v ගේ අත් කකුල් අල්ලමින්)

V - අලි මස් ද කන්නෙ? පුදුම බරක්නේ තියෙන්නෙ.තව ටිකක් වෙලා හිටියනම් හුස්ම හිර වෙලා මැරෙන්නෙ.පෙනුමටනම් පාන් පෙත්තක් වගේ. ඒත් හරියට බැලුවොත් බර ඇති කිලෝ 80ක් විතර.

Jk -ඔය ඊරිසියාවට කියන කතා කියලා මං දන්නවා.මොන මගුලේ පැටලුණාද මන්දා මගෙ කකුල.

V - ඔයාගේ කකුල වැදුණේ පාර මැද්දෙ තිබුණ කළු ගලේනේ.ඒ කලු ගල් ගැලෙව්වෙත් ඔයාම තමා.එපා කියද්දි මගෙ සපත්තු දෙක ගලවලා මේස් දෙක විසි කලේ මම ද?

Jk - ෂූඌඌඌඌඌඌඌඌහ්...... හැබෑවටම මේ ඇද දිව්‍යලෝකේ සැපනේ දෙන්නෙ.පුළුන් වගේ සැහැල්ලුනේ අෆ්ෆා......ඇහිපිල්ලන් ගහන්නත් බයයි නින්ද යයි කියලා.

(V ට jk ගැන ගොඩක් දුක හිතෙයි)

V - jk ට ඕන නම් ටික වෙලාවක් නිදා ගන්න මේ ඇදෙන්.

Jk - හත්තික්කේ ඕන නෑ චූටි සර්.මේවගේ නිදාගෙන මං සතියකින්වත් ඇහැරෙන එකක් නෑ.එහෙනම් මං පල්ලෙහාට යනවා.චූටි සර්ට උවමනාවක් උනොත් මට කතා කරන්න.

( ඇදෙන් බැහැලා යයි)

V - බඩගිනි නම් ෆ්‍රිජ් එකෙන් මොනවා හරි අරන් කන්න.මං ඇහැරුණාම පල්ලෙහාට එන්නම්.

( jk ගියාට පස්සෙ v එයාගේ uniform එක ගලවලා hoodie එක අදින ගමන් හිටියේ)

Jk - ඕඕඕඕහ් මයි ගුඩ්නාආආආආස්..... නෑ නෑ මං මුකුත් දැක්කෙ නැතෝ....

V - ඇයි jk මොකක් හරි උවමනාවක් ද? ( සිනහවෙමින්)

Jk - (v ට පිටුපා v දෙස නොබලමින්)
නෑ මේකයි....අද මගේ කටින් නුසුදුසු වචන පිට උනානම් සමාවෙන්ඩ කියන්න ආවේ.අපේ appaට ඒ ගැන නොකිව්වා කියලා ප්‍රස්නයක් වෙන්නෙ නෑ ඉතින්.....මට appa කටපාඩම් කරලා එව්වේ ගරු නම්බු ඇතිව කතා කරන්න කියලා.මේවා ඉතින් මගේ වැරදි විතරක් නෙවෙයි.චූටි සර් තමා ලොකුම වැරැද්ද කලේ.චූටි සර් ඉන්න ඕන චූටි සර් විදියට.කෝ එහෙම නෑනේ වැඩකාරයෝ වෙච්ච අපිව බොක්කෙන්ම ආශ්‍ර්‍ය කරන්න යනවනේ.ඉතින් කොච්චර උත්සාහ කලත් කට කන්ටරෝල් කර ගන්න බෑ. ඕන්නැති රස්තියාදු වචන කිය වුණා නම් සමාවෙන්න චූටි සර්.මං ගිහින් එන්නම්.

V - අනේ ඒකට කමක් නෑ jk..මටත් යාලුවෙක්ට කියලා ඉන්නෙ ජිමිනා විතරයි.ඔයත් අපේ වයසේ නිසා යාලුවෙක් විදියට තමා මට දැනෙන්නෙ.ඒකේ ගැටළුවක් නෑ.මං ආසයි එහෙම කතා කරනවට.අපි යාලුවෝ වගේ කතාබහ කරලා ඉමු.

Jk - හරි මචං එහෙනම් මං ගිහින් එන්නම්.උබ නැගිටලා පල්ලෙහාට වරෙන්.

(මහ හඩින් සිනාසෙමින් කාමරෙන් පිටව යයි)

"පුදුම පණ්ඩිත විහිළුකාර කොල්ලෙක්.කොච්චර ප්‍රශ්න තිබුණත් හරි ලස්සනට හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්නවා"

(V තනිව සිතමින් නින්දට යයි)

Συνέχεια Ανάγνωσης

Θα σας αρέσει επίσης

4.6K 537 17
Namjin ff One Shot BTS ship story Top 🔄 Bottom Cover by @choiJaehi
2.7K 588 23
taekook yoonmin namjin jhpoe × girl
563K 30.2K 19
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
691K 58K 32
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...