මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️

Від DEESHAPONNAMPERUMAGE

219K 46.4K 21.6K

කැලෙ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති.....! Більше

01🦚
02🦚
03🦚
04🦚
05🦚
06 වන කොටස🦚
07 🦚
08🦚
09🦚
10🦚
11🦚
12 🦚
13 🦚
14🦚
15🦚
16🦚
17🦚
18 🦚
19🦚
20🦚
21🦚
22🦚
23🦚
24🦚
25🦚
26🦚
27🦚
28 🦚
29🦚
30🦚
31🦚
32 🦚
33🦚
34🦚
35🦚
36🦚
37 🦚
38🦚
39🦚
40🦚
41🦚
42🦚
43🦚
44🦚
45🦚
47🦚
48🦚
49🦚
50🦚
51🦚
52🦚
53🦚
54🦚
55🦚
56🦚
57🦚
58🦚
59🦚
60🦚
61🦚
62🦚
63🦚
64🦚
65🦚
66🦚
67🦚
68🦚
69🦚
70🦚
71🦚
72🦚
73🦚
74🦚
🌻75💐-මේ ප්‍රථම වසන්තයයි
💐76🌻
🌻77💐
🌻78💐
🌻79💐
💐80🌻
81🌻💐
🌻82💐
83🌻
ප්‍රතම වසන්තය ඔබ සතු වූ වගයි!

46🦚

2K 539 175
Від DEESHAPONNAMPERUMAGE

කල්පනයට උදැල්ල ගනින් කියපු මම එන්න හැරුනා...ආය තේ බිබී ඉදිලි..........අල්ලාප සල්ලාප..සුහද සමාගම් මේ මොකුත්ම නැතුව අඩුම ගානෙ නිම්න දිහාවත් නොබල මම එන්න හැරුනා.....

මයුර.......

...................

මයුර මමත්........

මට විතරයි නිම්න දිහා බලන්න උවමනාවක් නොතිබ්බෙ.......මට විතරයි නිම්නගෙ මූන බලන්න හයියක් නොතිබ්බෙ........අනූ...මං ඉන්නෙ බුමුතුරුනෙ යට...........අනූ...අතීතෙ වෙනස් කරන්න පුලුවන් ...ඔය වචන එක්ක මට පුදුමාකාර වේදනාවක් වගේම නිම්න එක්ක තරහවක් ඇති උනා....

අතීතෙ වෙනස් කරන්න පුලුවන් .....ඇයි මට මුලින් නොකිවේ.......අනූ.....උඹට පුලුවන් වැරද්දෙ මුල මගෙ අම්මට ඔය මිනිහව මුන ගස්සවන එක ලගින්ම මකපන් කියන්න...ඇයි මගෙන් හැංහුවෙ............????

නිම්න....

අනූ....ඔයා...ඔයා ඉන්න මා එක්ක තරහවෙන්..........

බුංජියො මොනාද මේ කියන්නෙ.......අපෙ එකාගෙ පනනෙ උඹ...

නෑ කල්පන...කියපු දෙන්.....කියන්න තියන දෙයක් කියපු දෙන්....මං ඉන්නෙ තරහවෙන් කියන්න තේරෙනවා නම්......තරහවට හේතුවත් මගෙ මිනිහා දන්නව ඇතිනෙ....නේ....

අනූ....අහන්න.......

නැ වස්තු.....මං උඹට සමාව දීලා අහවරයි නිම්න...මාව අතෑරපන්.....

හේතු නාහම.....ඇයි මං ඒක නොකිව්වෙ කියන්න හේතූ නාහම........මගෙන් හේතු නාහම උඹ මාත් එක්ක තරහා අරන්  සමාවත් දීලා අහවරද මගෙ මයුර.....

නෑ...මට හේතු එපා...මොකද .....හේතු ඇහුවා නැතා....මයුරනිම්න කියන කතාව ඇතුලත....පටන් ගැන්මෙ ඉදන් අවසන පරිච්ඡේදෙ වෙනකම්ම...නිම්න කියන්නෙ....මං දැකපු ආදරනීයම පිරිමියෙක්...අහිංසක වගේම......ලස්සන හිනාවක් තියන මනුස්සයෙක් විදිහට මං මේ කතාව කියවන මිනිස්සුන්ගෙ හර්ද වස්තුවලට උඹ ගැන ඉස්තරම් ප්‍රතිරූපයක් මවලා අහවරයි.....

මමම ඉහලින් තියලා...ආපහු මමම උඹව අන්තෙටම පහත් කරන්නෙ නෑ නිම්න...හේතුව මොක උනත් උඹ සර්ව සාධාරනයි........

මම නෙවෙ නිම්නට වචනයක් කතා කරන්න දුන්නෙ...මට දුකයි...වේදනාවයි.......එකෙක් කිව්වා නම්......මයුර..දවසක මේ හැම දේම හරි ගස්සන්න පුලුවන් කියලා එකෙක් කිව්වා නම්...මගෙ හදවත පෙනේරයක් වෙන්නෙ නෑ......ඒත් අම්මලා දුවලා පුතාලා මාව රිදෙව්වා ....

මට කෑ ගහනවා නම් කෑ ගහන්න තිබුනා....නිම්නගෙ කන රත් වෙන්න ගහලා.ඇයි යකො මගෙන් හැංගුවෙ කියලා අහන්න තිබුනා.....ඒත්...මගෙ නිම්නය කල්පන....උදාර...ජනත් රවිදු.......මුන් හැමෝම ආදරෙයි.......මට ඕන උනෙ නෑ....එකම මොහොතකට වත් නිම්න ගැන කාටත් අහිතක් හිතන්න මට ඕන නැති වෙනකොට මං නිම්නට වෙන මොකුත්ම කියනන් නොදී එයාව සාධාරනි කරනෙ කරලා එන්න හැරුනත් මගෙ නිම්න මාව බදාගත්තා....

අනූ....මට එක අවස්තාවක් .......ඔහොම.සාදාරනී කරනේ කරලා යන්න එපා අනූ......

මයුර......එයාට අවස්තාවක් දියන්.........

ඔව් මයුරයා...අපේ බුංජියා උඹට වරදක් කරන්නෙ නෑනෙ.......අහලා ඉදින්කො...ම්

ඒකනෙ මයුරයා...අපෙ ජනත් කියනවා....නිම්නට අවස්තාවක් දෙමු....

නිම්නගෙ ඇස් වල කදුලු පිරිලා.......අනිත් හැමෝම එයා අවස්තාක් දෙන්න කියනකොට මම විතරක් කිසිම දෙයක් නාහම යන්න හදද්දි උන් හැමෝම නිම්නගෙ පැත්ත ගත්තා....

අනූ......

ම්න්.......මොනාද කියන්න ඕනෙ...කියන ඕන දෙයක් කියන්න...සමාව ඉල්ලන්නෙ නැතුව...උඹ මගෙන් සමාව ඉල්ලනකොට මට රිදෙනවා නිම්න.......

අනූ.....උඹ...මං වෙනුවෙන් මරු කටට උනත් පනිනවා....ඒක මං දන්නවා....ඒත්.....සීනි නැති කෝපි එකක් ඉල්ලන්........හත් පාට ආදරේ ගැන අහනකොට මට බය හිතුනා උඹ අපිට උදව් නොකරයි කියලා .....උඹයි මමයි හිත් වලින් බැදෙන්න කලින් ...අපිට බය හිතුනා...උඹ ඒ හැමදේම හරි ගස්සවන්න පුලුවන් නම්...සාදාරනයක් නොකරම හැම දේම.මකලා.දාවි කියලා ....ඒත්.......

මීට වඩා එපා.........මං හැමදාම නිම්න කියන ආදරනීය මනුස්සය්ගෙ කතා අහන් උන්නා.......උඹ ළඟ මම හැමදාමත් අහගන ඉන්න කෙනෙක් උනා...සවන්දෙන්නෙක් උනා......මගෙ නිම්න........දවසක අහගන ඉන්න මනුස්සයවත් අහගන ඉන්න කෙනෙක් ඕනා.....මෙච්චර කල් මං අහන් උන්නා..අද උඹ අහපන්......

හේතුව සර්වසාධාරනයි....එහෙම හිතෙන එක සාදාරනයි ......මං තරහා නෑ.....මට සතුටුයි ...මට...උඹව ආපහු මොන කෙරවලක හරි...මොන තාත්තෙක්ට දාව හරි ඉපදෙනවනෙ කියන එක ඇහුනම පුදුම සතුටුයි...මන්‍ ...තරහා නෑ රත්තරන් මං තරහ නෑ....ඒත්...එක දෙයක් ඕනෙ........

මොකක්ද අනූ..............මොකක්ද මගෙ මල්ලි....කියපන්.වස්තුව...මොනවද මගෙ මයුර.......

නිම්න.....ප්‍රේමයට නිර්වචන නම්.....හුගයි.........මං...අනිත් කතා දන්නෙ නෑ...දන්න එකම...එක...මයුරනිම්න..මේක විතරයි ..............හමු වෙන්න පින් කෙරුවත් ..හිමි වෙන්න පින් මදි උන එක උනත්..........මගෙ.....නිම්න............පුරාවෘත මැරෙන්නෙ නෑය කියන්න ඉගැන්නුවෙ උඹ..........ආදරේට අත්පොත් තිබ්බෙ උඹ..........නිම්න කියන ආදරනීයම මනුස්ස පරානෙ කියන්නෙ..මයුරගෙ ජීවිතේම කොටසක්...මයුරගෙ ආත්මෙම කොටසක්.........මගෙ පරමාර්ථය ......ප්‍රාර්තනය.......පරමාදර්ශෙ......මේ හැම දේම උඹයි මගෙ නිම්න.......හත් පාට ආදරයක් ගම්ගැන අහලා ...මගෙ ඇස් වල තිබුන සම්මත අසම්මත ලේබල් කරන සිවි ගලවලා.......ආදරේ කියන්නෙ....ආදරේටම විතරයි කියන්න උගන්නපු දුයිශේන් උඹයි...මගෙ නිම්න............

මේ හිත බිදෙනවා...තැලෙනවා...ඉරෙනවා.....
ඉවරයක් නෑ...ඒත් ...කොතනක වත් කියන්නෙ නෑ......දැන් මහන්සී ...නිම්නව අතාරිමු කියලා ......මේ ඇස් අඩනවා...රත ගහගනවා...දැවිල්ල ගන්නවා ඉවරයක් නෑ...ඒත් ..කොයිම වෙලාවක වත් කියන්නෙ නෑ.........දැන් අඩන එක නවත්තලා නිම්නව අහක් කරමු කියලා .....

..වස්තුව......මට බැරි උනා ඉක්මන් වෙන්න.....උඹට බැරි උනා....ආදරේ කරන්න මාව හොයා ගන්න...ඒත්......උඹගෙ මගෙ හමුවීම ලිය උනේ.මෙහෙමනම්.....මං ඒක පිලිගන්නවා...නිම්න.......

මට.....මට මෙච්චරයි ඕනෙ..........පහු උනාට කාරි නෑ....ඒත්.......දවසක් එනවා...උඹ මට බලාපොරොත්තු දුන්නා.........උඹ මගෙ සොහොන දැක දැක මට බලාපොරොත්තු වෙ එලියක් දුන්නා...

මෙච්චරයි නිම්න...මට කියන්න ඕනෙ.......මේ පාරට විතරක් අපි දුරුතු හදට වැටෙන්න දෙමු..........මේ පාරට විතරක් ....ඒ අහසට  හඳ වැටෙන හැටි බලන් ඉන්න දෙමු ...ඒත්.....නිම්න..........ඊලග පාර.......එහෙම දෙයක් නෑ...අහසක් ලස්සනම...හදක් පායනකොට .....

නිම්න......................

මං ලොකු හුස්මක් ගත්තා...මගෙ ඇස් කොහොමත් තෙතයි.....මේ ආදරේ ඇතුලෙ මං හිනා උනාට වඩා අඩපු වරු නම් අනන්තයි අප්‍රමානයි.............නිම්නගෙ යටි තොල් වෙව්ලනවා........මං ඇස් කොන් මගෙ ඇගිලි තුඩු වලින් තද කරන් සෑහෙන්න වෙලාවක් උන්න මං නිමන්ගෙ අත අල්ල ගත්තා........

මේ හැම දේම...බොහෝම...ටික කාලෙකින් අහවර වෙයි...නිම්න...........උබ යන්න යාවි...අඩුම ගානෙ . ..ඉටිපන්දමක් වත් පත්තු කරන්න...මට උඹගෙ සොහොනක් නැතිව යාවි....ඒකට...කමක් නෑ.....මගෙ හිත දන්නවා....උඹ කොහේ ..හරි තැනක ඉන්නවයි කියන්න.....නිම්න......මට....කියන්න ඕන උනේ මෙච්චරයි ........

උඹගෙ ..ජීවිතේ  ....ඉඩෝරම...කාර්තුවෙ උන්න මට .....ඊලග...පරිච්ඡේදෙන් පටන් ගන්න   වස්සානෙ මගෙ නමට විතරක් ...වෙන් කරපන්....මගෙ  ...නිම්න.........

මගෙ   ....අනූ.........

.ආදරෙයි ......මට දැන් ඔයාට කියන්න පුලුවන් මෙච්චරයි ........අද වෙනකන් ....මං මගෙ ආදරේට කිලිටි වෙන්න දුන්නෙ නෑ නිම්න......අදත්...හෙටත්....හැමදාම එහෙමයි......මං ආදරෙයි ........උඹ කරපු එකම වරදින්...නිදොස් වගේම...නිදහස්.....

මං එයාගෙ කම්මුල අත ගාලා ඒ හැමෝම ඉස්සරහම  හාදුවක් තියලා එන්න ආවා....ඒත් නෑ....ඒත් නෑ  ..නිම්නගෙන් බේරුමක් නෑ..............

අනූ...මාව......උඹට බැරි වෙයි මගෙ මයුර............

.පුලුවන් ..........මේ ආදරෙ ඇතුලෙ මෙච්චර දුක්ඛ දොම්නස් ඉහිලුව මට.....මේකත් පුලුවන් ...........මේ වේදනාව උහුලන්නත් මේ හිතට පුලුවන් නිම්න....නෑවිදින් ඉදින්...මං යන්නෙ උඹව ගොඩ ගන්න උනත්  ....මේ උදලු පාර වදින්නෙ මගෙ සොහොනට....මං හාරන්න හදන්නෙ මගෙ මිනිවල........අසරන වෙනවා කියලා.....මේ තරම්ම ඔය ඇස් ඉස්සරහා අසරන වෙන්න බෑ නිම්න........නෑවිදින් ඉදින්.......

මං මගෙ අත් ගොබේ අල්ලන් උන්න එයාගෙ අත මගෙ අත් වලින් ගලව ගත්තා...මන්දා......මං කොහොම හැසිරේවිද....උඩ ඉන්න දෙයියොවත් මගෙ මූන බැලුවා නම්....මට කවදාවත් මෙහෙම දේකට මූන දෙන්නෙ නැතිවෙන්න තිබුනා...ඒත්....දෙවියො පවා කරලා තියෙන්නෙ මගෙන් මූන හංගගත්තු එක වෙනකොට මන් නිම්නව එතනම තියලා එන්න එනකොට මං අහගන  එයා ගිහින් කල්පනට එයාව එක්ක යන්න කියනවා....

මම කොහොම නම් එක්ක යන්නද.....මං මේ ගෙවන්නෙ එසේ මෙසේ පවක් නෙවෙ.....මගෙ පපුව දැන් මරනාසන්නයි...මං දන්නවා.......පිම්බිලා.....පිම්බිලා...අවසානෙදි පුපුරන බැලුමක් වගේ මාව පුපුරලා යාවි....... ..ඒත් මං හිතන්නෙ...ඒත් පුපුරන් නැති වෙවි...දෙවියො මාව මවන්නම ඇත්තෙ දරාගැනීම් විතරක්ම දරන්න වෙන්න ඇති........

අනේ කල්පන....එයාට බෑ කල්පන......

එයාට යන්න දෙන්න බුංජියො.........මේවෙලෙ ඔයාට එයා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ.......අදට විතරක් හරි එයාට කන් දෙන්න වෙන එක....ඌ හරි හයියයි නිම්න......මම වගේ නම්...අවංකවම......මැරිලා....නැත්තන් අතර මග නතර කරලා.....උදාරව ළඟ තියන් මං මේ කියන්නෙ.......මට ඔය තරම් කැපවෙන්න හිතක් නෑ නිම්න......ආදරෙට කෙනෙහිලි කම් කරනවා නෙවෙ.....ඒත් මට ඌ තරම් දරාගන්න හයියක් නෑ....ඌ තරම් සමහර දේවල් කැප කරන්න හයියක් නෑ.....

නිම්න.......ඌ කිව්ව වගේම.....ඌ උඹට හරි ආදරෙයි නිම්න.............ඌ කිව්වා වගේම උගෙ ආදරේ ඌ උඹට දෙන්නෙ පෙරහන් කඩදාසියක තියලා.........ඌ උඹට ආදරේ කෙරුවා.......හැබැයි...මේ තත්පරේ වෙනකන්...අයිති කරගන්න හැදුවෙ නෑ.......ඒකයි උඹලා අතර තවම එක හිඩැසක් තියෙන්නෙ...ඒකට කියන්නෙ අයිති කරගන්න එකම නෙවෙ නිම්න.....තැලුන මලක්...ඌ මේ වෙනකම්ම හරි පරිස්සමට උගෙ අත් උඩ තියාගන උන්නා......

නිම්න...මයුර කියන්නෙ.....කන්දක් වගේ පිරිමියෙක්..........මට මගෙ එකා ගැන කියන්න තියෙන්නෙ ඔච්චරයි ......ඌ දරාගනී.........රිදෙයි......නායයයි....පුපුරයි.....මැරෙන්න වැටෙයි...............ඒත් ඌ අවසානෙදි  නැගිටලා කදුලු පිහාගන ආපහු උඹ ලගට ඇවිත් මගෙ වස්තු කියයි...........මන් මහා ලොකුවට ඔය කවි ගැන දන්නෙ දන්නෙ නෑ නිම්න....මම කියවන්න ආස එකෙකුත් නෙවෙ....ඒත්....එක පොතක තිබුනා....ආදරේ කියන්නෙ ගලේ කෙටුව දෙයක් නෙවෙ ගලක් බැදන් බෝගම්බරේට පැනල වතුර නෑව ඇහලපල කුමාරි හාමි ගාව.......

.මේ වචන කොයි තරම්...හරිද වැරදිද කියන්න මං දන්නෙ නෑ නිම්න.......ඌ දැන් හරිටයටම බෙල්ලට ගලක් බැදපු කුමාරි හාමි වගේමයි...........වේදනාවෙ ගැඹුර බෝගම්බරේටත් වඩා ගැඹුරුයි.........පුලුවන් නම්......ඌ කිව්වා වගේ.....ඊලග පරිච්චේදෙන් ලියවෙන වස්සාන කතාව ඌ නමින් ලියපන් නිම්න....ඒ ඇති.......උගෙ සතුටෙ පරිසමාප්තිය ..උඹට ආදරේ කරන එක නිම්න......


මං ඇවිදින් බයික් එකට නැගලා හෙල්මන්ට් එක දාගන බලාගන උන්නා......කල්පනයා තවමත් කියවනවා........මගෙ නිම්න ඌ  කියන දේවල් අහන් ඉන්නවද....නැද්ද කියන්න මං දන්නෙ නෑ.....ඒඇස් තිබුනෙ මගෙ දිහාවට....ඒ ඇස් අඩනවා...එයාව එක්ක යන්න කියනවා...ඒත් මම නෙවෙ ඒ  එකක් වත් කනකට ගත්තෙ....

මිනිස්සුන්ගෙ ඇස් කතා කරනවා...පපු කතා කරනවා.....කතා කරන පපුවෙ වචන එලි දාන්නෙමෙ ඇස් වලින් වෙනකොට අනේ ඒ ඇස් නොවදිනා වැදුම් වදිනවා...........එයා කල්පන දිහා බල බල ඉදලා  අවසානෙදි මගෙ ලගට ආවා.......

අනූ........

මං එනකන්...පරිස්සමින් ඉන්න......වස්තු.........

.දෙයක් කියන්න ඕන......

අහන් ඉන්නෙ......හැමදාමත් වගේ...මං උඹව අහන් ඉන්නෙ .....

.................ඊලග වස්සාන කාර්තුවෙ.........මගෙ...එකම ආදරවන්තයා........ඒ උඹයි...මගෙ මයුර.....!!!......මං හරි ආදරෙයි ......මං...ඉන්න තැන දන්නවනෙ.........ඒ වගේම.....අම්මයි...අක්කයි...ත්...මගෙ තනියට ඇති මයුර..........මං...බලන් ඉන්නවා....පරිස්සමින් ....ගිහින් එන්න....ආදරෙයි මයුර....

දමා යන්නට නොහැකි
මිහිමත....
එකම සම්පත ඔබම පමනයි......

මම හිනා උනා....අඩන්න ද හිනා වෙන්නද...හිතන්න අමාරු මොහොතක මං කෙරුවෙ අමාරුවෙන් හිනා වෙන එක වෙනකොට උදැල්ල ගත්තු කල්පනයා  ගිහින් උදාරයගෙ බයික් එකට නගිනකොට රවිදුවා සවලක් උස්සන් ආවා.......

...බුංජියො.......දුකයි වගේ නම්...කල්පියගෙ ඵෝන් එකෙන් ඇම්ඩගෙ කතාවක් දාලා දීලා යන්නද.....

..බබා......

.යෝ ...තරහා ගන්න එපා සෙනේ......ඇම්ඩගෙ කතා කියන්නෙ....මූඩ් පික්ස් කරන්න මරු බාන්ඩෙ....මේන් මේකෙ ඇම්ඩා කියලා පෝල්ඩර් එකක් ඇති .....ඒක බලන්න බුංජි...අනිත් ඒවට යන්න එපා....ඉතුරු ඔක්කොම වැල තියෙන්නෙ.....

කල්පන....!!!!උඹගෙ කට මොකද ඔය

යෝහ්....බොරු...බොරු අප්පා.....මං ඉතින් බුංජියගෙ මූනට සිනා පොදක් ගේන්නනෙ හැදුවෙ.......බයින්න එපා...සෙනේ...චූචි කල්පියනෙ......උඹ කිව්වා.....මහ...වේසයි සෙනේ දැන්....පූදූම වේසයි...වේස පඩික්කමක් වෙලා......අපි යනවා බුංජී.......ආතරයි...පයිස්සමින්...සරංහේ..........!!ඕකෙ.....මගෙයි සෙනෙගේයි වැලකුත් ..ඇති  ............

මං එන්ඩ ආවා........කටට බ්‍රේක් නැති කල්පනයා උදාරයගෙන් ඩෑස් දෙක තුනක් කාල මොකාද වගේ බුම්බගන ඉදලා උගෙ සම්බන්දෙ මෙතනින් අහවර කරලා මගෙ බයික් එකට නැගලා ඉදගන්නවත් එක්කම මං එන්න ආවා.....නිම්න බලාගන ඉන්නවා............



මයුරයා .....

................

උඹලගෙ  අප්පච්චි එනවා කිව්වා නේ මයුර......

රොහාන්ව එක්ක යන් මයුර.....ඒක මොකටත් හොදයිනෙ.......

ඔව්......මාත් කියන්නෙ ඒක තමයි.....

.......හිටපන් මං එක්කො කෝල් එකක් අරන් කියන්නම්.....මේක තනියෙන් කරන්න ඕන වැඩක් නෙවෙනෙ.......

අරුන් කියවනවා....අප්පච්චි ව එක්ක යමු කියනවා.....ඒත් මම නෙවෙ උන්ගෙ වචන වලට උල්පන්දන් දුන්නෙ.......හා කිව්වෙ වත්...එපා කිව්වෙ වත්............හැමදාම ආව ගිය පාර.....දැන් දැන් මට වේදනා දෙන්න ගන්නවා.....හෝරා ගානකට කලින් ප්‍රේමනීය නගරයක් කරගත්තු ඒ නගරෙම මාව ඉවරයක් නැතිවම රිදවනකොට මං නිම්නගෙ ගෙදර පාස් කෙරුවා ......

.ඒ...ඒ.මයුරයා ..........මයුරයා......වැරදුනා...උඹට පහු උනා...කොහෙද මේ යන්නෙ.......යකො බුංජියගෙ ගේ පහු උනා....අර අරහේ.....

.එහෙ නෙවෙ යන්නෙ.....

අප්පච්චි ට කතා කරන්න මගෙ ඵෝන් එක අතට ගත්තු කල්පනයා නිමන්ගෙ ගේ  පහු වෙනවත් එක්කම කෑ ගහනකොට මට පස්සෙන් ආව උදාරයි රවිදුවත් හෝන් එක ගැහුවා...මං යන්නෙ එහෙ නෙවෙ...එහෙ යන්න කලින් මට යන්න තැනක් තියනවා....මට යන්න ඕන එකම තැන එයාගෙ අත පැලෙනකම්ම රූල් පාරවල් ගහපු ජයවර්ධනයගෙ  දෙකට මැදින්ම කපන්න වෙද්දි මං මෙ හැන්දෑ අන්දකාරමෙ නිම්නගෙ ගෙදර පහු කරලා ජයවර්ධනයගෙ මහ ගෙදරට ආවා.......

මයුරයා.......ඇයි අපි මෙහෙ ආවෙ......අනික...මූ ගෙදර ඇති බන්.......එනවා නම් තව රෑ වෙලා එමු...තාම කීයද වෙලාව හතයි........

ඇත්ත මයුරයා.....දැන් අරහගෙ ගිහින් වතු ගානෙ ලගින්නෙ කීයටද......

මං නෙවෙ කනකට ගත්තෙ.........කිව්වත් වගේම ජයවර්ධනයගෙ කාර් එක තිබුනා..........

කල්පන.......මට මූව මරන්න ඕන...

මයුරයා......සෙනේ පොඩ්ඩක් මූට කියන්නකො.....උඹ ඔය උදැල්ල අරන් කොහෙද යන්නෙ කියපන්.......මේ..මේ...මයුර.....
අහපන්කො අහපන්කො.......අපි ආවෙ ඒකට නෙවෙනෙ බන්......සෙනේ....රවිදුවා........කියපන්කො......

ජයවර්ධනයා ගෙ මහ ගෙදරට ටිකක් ඈතින් බයික් එක නවත්තපු  මං කල්පනයා අතින් උදැල්ල ගන්නවත් එක්කම ඌ උදාරයවයි රවිදුවවයි හොලව හොලව මාව නවත්තන්න කියනකොට උන් නෙවෙ මාව නවත්තන්න හැදුවෙ.....

මයුර.......උඹ හදන්නෙ ඌව එක පාරින් මරන්නද.......

.උදාර....ඌ නොසෑහෙන්න පොඩි නිම්නට වද දීලා තිබුනා............උඹ අහලා තියනවද දතට දත   ඇහැට ඇහැ....ලෙයට ලෙය...ජීවිතේට ජීවිතේ.....

උඹ දැන් හදන්නෙ දතට දතක් ගන්නද........අපි ආවෙ මේකටද.......කියපන්....ඔය උදැල්ල දීපන්........

උදාර.....උඹ ඉස්සරහා දැන් හිටන් ඉන්න මයුර නෙවෙ වෙන්න පුලුවන් තව හෝරාවක් දෙකක් ගියාට පස්සෙ ඉන්නෙ ..නිකමට හිතපන්.....උඹගෙ කල්පනයයි ඔය යට ඉන්නෙ කියලා ..... මේ මිනිහා මරලා තියෙන්නෙ උඹගෙ කල්පනයව නම්......උඹ මොකද කරන්නෙ උදාර.. .වැල්වටාරම් එපා.....මට එක උත්තරයක් දියන්........

මරනවා......මිනියවත් හොයන්න බැරි  වෙන්න මං ඒකව කීතු කරනවා.....

මං හිනා උනා..........මගෙන් උදැල්ල ඉල්ල ඉල්ල මාව නවත්තන්න හදපු  උදාරගෙ කතාව අහලා මට හිනා ගියා    .....මගෙ නිම්නට උන දේ කල්පනට උනෝතින් මිනියවත් හොයන්න බැරි වෙන්න කීතු කරනවා කියපු කතාව අහන් උන්න මට හිනා ගියා    ඒ හිනාව අස්සෙ දුක වේදනාව තරහව මේ හැම දේම තියනකොට මන් උදලු මිට මිරිකන් උදාර දිහාවට හැරුනා...

රිදුනා නෙ.......උඹට එහෙම හිතන්නවත් බෑනෙ. ...උඹට හිතන්නවත් බෑනෙ කල්පනයා නැති තත්පරයක් ගැන උඹට හිතන්නවත් බෑනෙ........ම්ම්ම්ම්

.

මයුර...

...ඌ  ඵෝන් එක ඕෆ් කරන් ඉන්නකොට උඹට එච්චර රිදුනා නම්.....උඹගෙ කල්පනට උනේ මගෙ නිම්නට උන දේ නම්.....උඹ මැරිලා වලලපු තැන් වල ගසුත් පැලවිලා උදාර..........උඹට දැන් තේරෙනවා මම ඉන්න තත්වෙ....හැබැයි......උඹලා ඉස්සරහා ඉන්න මේ මයුරම තව හෝරාවක් දෙකක් ගියාට පස්සෙ අංගුලිමාලට හපන් වෙයි....කාලිව නවත්තන්න ශිව හරි උන්නා...හැබැයි මාව....කියපන්....උඹලට පුලුවන් ද මාව් නවත්තන්න .........?????

යමන්....උඹට කරන්න ඕනෙ මොකක්ද...හිතට සැනසීම ඒක නම් කරපන්.......

.උදාරයා මාව අතෑරියා......උඹට කරන්න ඕනෙ මොකක්ද අහපු උදාරයට මාව තේරුනා..........මං දන්නවා........බුමුතුරුනෙ යටින් එයාව ගත්තට පස්සෙ මෙතන ඉන්නෙ මම නෙවෙ කියන්න............මට ඕන උනෙ මෙච්චරයි .....ජයවර්ධනයට මරනෙ ඉල්ල ඉල්ල අඩා වැටෙන තැනට ඌව රිදවන්න.....

දන්නවා...කතාව අවසානෙදි මේ මයුර කලු චරිතයක් වේවි.....සමහරුන්ට......

ආයම සුදු චරිතයක් වේවි....තවත් සමහරුන්ට........මං කියන්නෙ නෑ...කවුරුත් මයුර අනුශ්ක වෙන මගෙ පාරෙ යන්න කියලා ...හැබැයි ආදරෙ ගාවදි මිනිස්සුන්ගෙ හිත් පිස්සු වැටෙන තරම දන්නෙ පිස්සුවෙන් වගේ ආදරෙ කරපු මිනුස්සු විතරක් කියන්න මට අවසානම පිටුවෙ ලියලා සැනසීමෙන් සමාප්තයි කියන වචනෙ ලියලා මෙ පොත වහල දාන්න ඕන........

පාරෙ අයිනෙ බයික් එක නවත්තපු මම අන්දකාරෙට බය ජයවර්ධනය වෙසක් තොරනක් වගේ කහ ලයිට් එලි පත්තු කරන් ඉන්න ගෙදර දිහාවට යනවත් එක්කම මෙච්චර වෙලාම මාව නවත්තන්න හදපු මගෙ තුන් කට්ටුවත් මගෙ පස්සෙන් ඇදෙන්න ගත්තා....

මයුර....බලපන් අරකා ඉන්නෙ කන්තෝරු කාමරේ නේද.......

බල්ලෙක් බලලෙක් වත් තනියට නැති ජයවර්ධනයගෙ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට  ආව අපි තුන් හතර දෙනා ඒකගෙ කාර් එක නවත්තලා තිබුන පැත්තෙන් යනකොට උගෙ හෙවනැල්ල කන්තෝරු කාමරෙ එහා මෙහා යනවා.....ඒක මං විතරක් නෙවෙ  ...තුන් කට්ටුවම දැක්කා..........

ස්විච් බෝර්ඩ් එක කොතනද බලපන් උදාර.....

එපා මයුරයා ...අපි ජනාව යවමු......ජනා...ඔයාට පුලුවන් නෙ....මොකද......උඹව මට නැති උනෙත් මූ හන්දා.....මූට උඹ අහු නොවුනා නම්....උඹටයි මටත් අද කල්පනලා වගේ ඉන්න තිබුනා......

මම හැදුවෙ උදාරව යවන්න   එත් උදාරට කලින් ඉක්මං උනෙ රවිදු වෙනකොට  ජනත්ගෙ මරනෙටත් හේතුව උනේ ජයවර්ධනයා හන්දම ඌත් උගෙ පලිය පිරිමහන්න අරන් තිබුනා.......

ජනත්.....

මට පුලුවන් බලන්න..............

ජනත් අයියා යන්න ගියා.....අපි තුන් හතර දෙනාම ජයවර්ධනයගෙ කන්තෝරු කාමරේ ගාවට ගිහින් ජනෙල් රෙදි වලින් වැහුන වීදුරු පියන් අස්සෙන් ජයවර්ධනයා දිහා බලාගන උන්නා....

මිනිහා ඉන්නවා.......

නිකන් නෙවෙ....මිනිහා ඉන්නෙ පින්තූරයක් දිහා බලගන.............අලුත් කතාවකට වචන අහුලලද කොහෙද හුස්ම ගන්න අකුරු වෙනුවට මැරුන අකුරු ලියවිලාද කොහෙද කොල ගුලි මුලු කාමරේ අස්සක් මුල්ලක් නෑරම විසිරිලා තිබුනා............

ඒකා හිනා වෙනවා....තනියෙන් කියවනවා.....කොට්න්ම අර තුරුල් කරන් ඉන්න ලොකු පින්තූරෙ එක්ක ඌ මොනවදො කියවනවා.........

ආයම අඩනවා.......පින්තූරෙ අත ගානවා.........

මයුර....අරකා අර කාගෙ පින්තූරයක්ද බන් බදාගන අඩන්නෙ...අර හිනා වෙන්නෙ...  .....??

මම මීක් නොගා උන්නත් මට තියන ප්‍රශ්නෙම අනිත් උන්ටත් ඇවිදින් තියනකොට ස්විච් බෝර්ඩ් එක හොයන් ගියපු ජනත් ආපිට ආවා...

ජනා...කාගෙ පින්තූරයක්ද අරූද අර බදාගන අඩන්නෙ. .......

නන්දනීගේ......

නන්දනීගෙ  .... 

.හ්ම්.....ඇයි ඌව දාලා ගියෙ අහනවා.  .... එයා නැතිව බෑ....ආයම එනවද අහනවා......ඇයි මෙච්චර දේවල් කරලත් එයා එන්නෙ නැත්තෙ අහනවා.   ....නිම්න නැතුව ඌට මොනවත් ලියාගන්න දන්නෙ නෑ කියනවා ......ඌ හොරකම් කෙරුවෙ නිම්නගෙ වචන කියනවා......නිම්නට කලින් ඌ ලියන ගත්ත උනත් නිම්නගෙ වචන හන්දයි උගෙ ඉල්ලුම වැඩි උනේ කිය කිය  ඌ නන්දනීට කියනවා.....

මගෙ ඇස් රතුම රතූ උනා ...    ....ස්විච් බෝර්ඩ් එක හොයන් ගියපු ජනා ආයම ආවෙ ජයවර්ධනයගෙ පින්තූර කතාවත් අරගන වෙනකොට ජනාගෙ වචන  එක්ක මගෙ ඉහ මොල පවා ගිනි ගන්න ගත්තා....

..ඌ කරල තියෙන්නෙ මගෙ නිම්නගෙ මහන්සිය හොරකම් කරගන......ඌ මෙච්චර කල් උගෙ නම ගෙනියලා තියෙන්නෙ මගෙ අහිංසකයගෙ හම පොරවන් වෙනකොට  මං ජනත් දිහා බලාගන උන්නා .....

.මයුර.....උඹට ඕනා නම්....මට පුලුවන් ඒවා උඹගෙ කන් වලටම අහන්න සලස්සවන්න....

ඔව්....මට...අහන්න ඕනෙ....මේ ලේ තව ගොජ ගොජ ගාලා නටන්න නම්...මට ඒ පාහරයගෙ කටින් ඒ හැම දේම අහන්න ඕනෙ ජනත්........මට අහන්න ඕනෙ.....ඇරපන් ජනෙල් පියනක්...

මං උදලු මිට මිරිකගන ජනත් අයියට ගිහින් ජනෙල් පියනක් අරින්න කියනවත් එක්කම ජනත් අයියා යන්න ගියා.. .

උදාර...උඹගෙ ඉනේ බෙල්ට් එකක් තියනවද   .....කල්පන....මයුරයා.......කාගෙ ඉනේද බෙල්ට් එකක් තියෙන්නෙ............

ජනත් අයියා යන්න ගියා විතරයි රවිදුවා ඇවිදින් මගෙ ටී ශර්ට් එක උස්සලා බලලා බෙල්ට් එකක් ඇහුවා....ඇයිද කියන්න හේතුව දන්නෙ ඌම විතරක් වෙනකොට උදාරයා උගෙ කලිසම් බෙල්ට් එක ගලවලා.රවිදුවට දුන්නා...

..රවිදු  ........ඉදා...

ඕක හයියද......

ඒකත් මදිනම් මගෙ එකත් ගනින්...ඒත් මට කියපන් ඇයි උඹට බෙල්ට් එකක්......

උඹට හේතුව අහන්න ඕනද කල්පන.........

..ඔව්...අහන්න ඕන....

උඹගෙ උදාර උඹගෙ ඇස් පනාපිට එල්ලිලා ඉන්න හේතුව මූ උනොත් උඹ මොකද කරන්නෙ......

.....................බෙල්ල කඩලා දානවා.......එක දවසක් හුස්ම ගන්න තියන් නෑ.....මරලා දානවා පකයව.......

හ්ම්.......බෙල්ල කඩන්න තවම ඉක්මන් වැඩී......ඒත් ඌ අත් විදින්න ඕන බෙල්ල හිර වෙනකොට කොහොමද දැනෙන්නෙ කියලා ....හුස්ම හිර වෙනකොට දැනෙන්නෙ කොහොමද කියලා ....උගුරු ගැටෙ හිරවෙනකොට....කෙල පිඩක් ගිලගන්නවත් ඉඩක් නැති වෙනකොට .......අවසානම.මොහොතේ අනේ මාව බේරගන්න කවුරුත්ම නැතිද කියන හැගීම ඌට මරන බයත් එක්කම එන්න ඕන කල්පන..........ඌ හන්දා මායි මයුරයයි විදවන තරම අහස පොලව පවා.දන්නවා....එහෙව් එකාට....අපාය පෙන්නලා ආපිට එක්කන් ආවට කමක් නෑනෙ..........කාලකන්නි තිරිසනෙක් හින්දා යකො  රැයක් දවාලක් නැතුව පිච්චෙන තරම දන්නෙ අපි........

හිනා උනත් හිත යටින් අඩන ඇඩිල්ල දන්නෙ අපි........ඇස් වලින් වැටෙන කදුලු මොන තරම් බරද කියන්න කොට්ටෙ පවා සාක්කි දේවි.....කියපන් කල්පනයා....ආදරෙ කරන එක ඔය තරම්ම වරදක් නම්....ඕකගෙ පොත් කියවලා හොදට ඉන්න එවුන්ගෙ හිත් වෙනස් උනොත්...උන්ටත් හිතුනොත් එක ජාතියෙ එකෙක්ට ආදරේ කරන්න......

එතකොට ........එතකොට මොකද කියන්නෙ....ඌත් මේ වැරද්දට වග කියන්න ඕන නැද්ද.....උගෙ පිටු අස්සෙ තියන ලස්සන ආදරෙ කෝ කියපන් ඇත්ත ලෝකෙ......???

දුකක් නෑ......මට මේ ලෝකෙ කිසිම එකෙක් මගෙ ජනාව තේරුම් නොගත්තට දුකක් නෑ කල්පනයා...ඒත්........උගෙ අප්පච්චි .....මගෙ මාමට තිබුනා.....යකො..වදාපු තාත්තා තේරුම් ගත්තෙ නෑ කියන්නෙ....පිටස්තර එවුන් ගැන මොන කතාද....මුන් ඔක්කොම.එකතු වෙලා මාව කන වැන්දුම් කෙරුවා.......මයුරයා එක්ක එක බෝට්ටුවට වැටිලා හබල් ගාන එක මොන තරම් අමාරුද කියනවා නම්...වේදනාව වැඩිකමට අත්වල දාපු කරගැට පිපිරුවත් මට දැනුන් නෑ කල්පන.....

ඌ විදවන්න ඕනෙ....

ඌ එකට සිය දහස් වාරයක් විදවන්න ඕනෙ.....අත් අල්ලන් දුර ගමන් යන්න බලන් උන්න මූට මට හැමදාම හූලන්න උනේ මූ හන්දා.....මේ තාම එක විසබීජයක් විතරයි...කකුල් මැද බලලා.....ආදරේ පරිමාව හොයන මූ එක විසබීජයක් විතරයි....කල්පනයා.......මේ ලෝකෙට ආදරේ ඇරුනම විසබීජ ඕන නෑ............

මේ විදවීම් වලට සාදාරනයක් ඕනෙ......මුගෙ මගෙ පපු කැහුතු දැන් කොහොමත් මරනාසන්නයි...........ජනාගෙ මලගේ දා ඉදන් ..මං සදහටම කනවැන්දුම්............මේකට හේතුව ඇස් පනා පිට ඉන්නකොට .....මං උඹලගෙන් බෙල්ට් ඉල්ලන එක සාදාරනයි.....

දන්නවද කල්පනයා .....මගෙ ජනත්ටයි.....මුගෙ නිම්නටයි....මේ සංසාරෙ පින් වස්සානෙ වදිමී...රජුනේ කියන සින්දුව අකැපයි........මොකද....උන්ව ජාතක කරපු දොරෙ බුදුන්ම උන්ව මරාගත්තා........

බෙල්ට් දෙක අතේ තියන් උන්න රවිදුවා ඇස් පිහ පිහ කියවනකොට ඇතුලට ගියපු ජනත් ලාවට වගේ ජනෙල් පියනක් ඇරියා....

ජයවර්ධනයා අඩනවා....ආයම හිනා වෙනවා...මට දැන් තනීයි කියනවා....අරූ නැතුව මට ලියාගන්න බෑ මැනිකෙ කියනවා.....

මං ඌව මැරුවා කියනවා..නිකන් නෙවෙ....ඌ අත් එකතු කරලා වැන්දත් මං ඌට ඇන්නා කියනවා......

මං ඌ එක්ක ඊරිසියයි කියනවා....ඌගෙ අකුරු එක්කත් මට තරහයි කියනවා.....ඌ අප්පච්චි අනේ..අප්පච්චි ...මාව මරන්න එපා...අප්පච්චි ගගා අඩනකොට උගෙ අහින්සක ඇස් වලින් කදුලු කඩන් වැටෙන හැටි දැක දැක මම උගෙ ඔලුව බිත්තියෙ ගහනවත් එක්කම අප්පච්චි ...අනේ...ඔලුව කැක්කුමයි කියලා ව්ලාප තිබ්බා කියනවා.....

මගෙ කකුල් එක්ක පන නැති උනා......ඕනම කදුලු පිරුන හිනාවක් පිටිපස්සෙ දුක හිතෙන කතාවක් තියනව කිව්වට මං දැනන් උන්නෙ නෑ දෙයියනේ...මගෙ කොල්ලා ඇයි සැරින් සැරෙම.....අනූ...නිම්නගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ කියලා.කියන්න.හේතුව මොකක්ද කියලා .....

අනූ...නිම්නගෙ අතක් කකියනවනෙ කියන්න හේතුව මං දැනන් උන්නෙ නෑ රත්තරනේ .........

අනූ......චූචි නිම්නගෙ දත් කැක්කුමයි කියපුවාම උඹව ඇවිස්සුවට මං දැනන් උන්නෙ නෑ රත්තරනේ ඌ උඹට ගැහුව පාරවල් වලට දත් ගැල උනාය කියලා ..........

අනූ...චූචි බුංජියගෙ බඩ රිදෙන්නෙ ඇයි අනූ....

චූචි බුංජියගෙ ඔලුව කැක්කුම ඇයි අනූ........ඉස්සර හිනා උන මට...ආයම ඔව්වා ඇහෙනකොට හිනා වෙන්නද...අඩන්නද කියලා මට කියලා දියන් මගෙ දෙයියො.........



මගෙ ඇස් වලින් ගින්දර වගේ කදුලු කඩන් වැටෙනකොට මං බලාගන කල්පනයා උගෙ අත් දෙකෙම්ම කන්.දෙක වහගන්නවා...ජයවර්ධනයා නන්දනීගෙ පින්තූරෙ ඉස්සරහා.මරන තුනකට මනස්තාපනේ වෙන හැටි මම වගේම උදාර රවිදුවා අමු අමුවට අහන් ඉන්නකොට උන්ගෙ ඇස් වල කදුලු වැල් වැල්.එලියට ගැලුවා.....


නන්දනී....මැනිකෙ....දන්නවද....මං....මං...උගෙ...අත් තැලුවා.......ඌ ඇඩුවා...අප්පච්චි .....රිදෙනවා.....අප්පච්චි ...නිම්නගෙ...අත රිදෙනවා.............ඒත් මට.දැනුන් නෑ.....මැනිකෙ.....උන් හන්දයි මට උඹව නැති උනේ.........උන් හන්දයි මට උඹව නැති උනේ..........මං උන්ව මැරුවා..........උන් අඩන සද්ද තාමයි ඔය ගෙදර ඇති.........උඹ දන්නවද මැනිකෙ......කෙල්ල...ඒකි.මගෙ කකුල්.අල්ලලා.අනේ..අප්පච්චි .....එපා මරන්න කියනව ඇහි ඇහි.මං ඒකිව මරලා දැම්මා ........නිම්නයා....ඌ බඩ ගෑවා.....උගෙ අත් පාරවල්.ඔය ගෙයි පුරාවටම ඇති......මට උඹව නැති උනාට පස්සෙ තව මොනාද නන්දනී.....

සමලිංගිකයා.......සමලිංගිකයා......ඒ ජාතියෙ උන්ට මේ සමාජෙ තැනක් නෑ....මට ලැබුන් නැත්තන්....උන්ට ඇයි.......

මට උඹව ලැබුන් නැත්තන්....උන්ට ඇයි.....
පොන්නයා.....පිම්පියා....සමනලයා...ගේ කුරුල්ලා...කව්ද...මැනිකෙ.මේ නම් දැම්මෙ.......මං.උන්වත් මැරුවා...........උඹවත් මැරුවා..............

ආදරේ.....ආදරේ...කෝ...කව්ද....තේරුම් ගත්තෙ ආදරෙ කියන්නෙ මොකක්ද කියලා .........තේරුම්.ගත්ත පකෙක් නෑ....නන්දනී....මට....උඹව ඕනෙ......මැනිකෙ......කාව....නැතත්.....මට...උඹව...ඕනෙ.....මං...උන්වත් මැරුව එකේ....මග් ගාවට වරෙන් නන්දනී......


...ජ්...ජනත්...........

මාව වෙව්ලනවා.........උගෙ කටින් කියපු කරපුවා එලි පනිනකොට මාව වෙව්ලන්න ගත්තා.....උගෙ මනස්තාපනේ තරම අහන් උන්න මාව වෙව්ලන්න ගන්නකොට මං ජනත් අයියට මෙන් ස්විච් එක ඕෆ් කරන්න කිව්වා......

රවිදුවා...උඹට පුලුවන්ද .....

නිස්කාරනේ ලේ.ගාන්නෙ නැතුව ඉදින් උදාර......මෙතන...වැඩි අයිතිය තියෙන්නෙ අපිට....නිකන්...පව්කාරයො වෙන්න එපාබන්.......මේක.පවක්...යුක්තිය පැත්තක දැම්මම...මූයි මායි දැන් කරන්නෙ පවක්......එපා....මටයි මූටයි මේ වේදනාව නිවා ගන්න දියන්.........

උදැල්ල ගත්ත මං අගු පිලෙන් කන්තෝරු කාමරේට එනකොට මගෙ පස්සෙන් ආව රවිදුවා උගේ අතේ තිබුන  බෙල්ට් දෙක මිරිකන් උන්නා........

මං.එහෙම්ම.ජනත් අයියා දිහා බලලා ලාවට ඔලුව වැනුවා...

ඒ එක්කම මුලු ගෙදරම අන්දකාර උනා......


.න්...න්..නදනී....ම්..මැනිකෙ ......ක්..කරන්ට්...ගියා.......

ඵෝන් එක.......කෝ...කෝ..මගෙ...ඵෝන්...එක.............

න්..නන්ද...නී.......අනේ.....මැ...නි......කෙ...ක්..කවුරු ..හරි.....ඉන්නව....ක්..කවු...රු..........හරි.....ඉන්නවා....නන්දනී..........
නන්..දනී...ක්..කව්ද.....ඔතන...කව්ද
...ඉන්නෙ.....කියපන්.....ම්..මොකාද ..යකො....භ්භ්....කැහ්....බ්.....බ්...බෙල්ල.....කැහ්....න්..න්...න....ක්ක්....හ්..හිර.....බෙ...ල්ල........කැහ්....න්...න්.....ක්..ක....කව්ද...යකො.....කැ...ක්..කැහ්.....

එච්චරයි ....කට්ට කලුවර උන කන්තෝරු කාමරේ අස්සෙ උන්න ජයවර්ධනයා විලාප තියන්න ගත්ත...බයයි..... ගගා උන්න ඒකගෙ ඇගේ ජනත් ව වැදීගන යනවත් එක්කම  කව්ද.....අතෑරපන් යකො මාව ගගා ජයවර්ධනයා  විලප තිය තිය මුලු කාමරෙම වැටි වැටි දුවනකොට මහා සද්දෙට දොර වැහිලා ගියා......

..ඌ කොටු උනා....නන්දනීට අඩ ගැහුවා....ඌ අන්දකාරෙට බයයි ගගා හූ තිබ්බා.......වැහුන ජනෙල් පියන් ඇරි ඇරි වැහෙනකොට මුලුසර්වාංගෙම වෙව්ලගන යනතරමට මාවත් හිරි වැටිලා ගියා .....

.නන්ද...නී...අනේ......ම..මං..අන්දකාරෙට.....බ..බ්..බයයි....න්...නන්...දනී......මට...සමා...වෙලා.....වරෙන්....නිම්න....අ...අප්පච්චි ...බයයි......

මට හිනා ගියා...ඒත් අපි එකෙක් වත් කතා  නොකර කටවල් තද කරන් උන්නා...දෙන්න ඕන දෙතිස් වදේම දීලා.මරලා.දාලා ගෙයි මැද වලලපු මගෙ අහින්සකයට පවා මූ දැන් අඩගහනවා......

මයුර......

දාපන් ඕක බෙල්ලට....

මගෙ ළඟ උන්න රවිදු මුමුනවත් එක්කම මං ඌට දෙන්න ඕන උත්තරෙ දුන්නා......

ජනත්ගෙ උගුර දන්ඩ හිර උන හේතුව....ඌට ජනත්ව නැති වෙන්න හේතුව........ආදරේට අත් පොත් තියන්න කලින් ඌව මාව කනවැන්දුම් වෙන්ඩ හේතුව.....මල් පිපෙන කාර්තු සදහටම හීන වෙලා ගියපු එකම.හේතුව උන ජයවර්ධනයගෙ උගුර දන්ඩ හරහම අර බෙල්ට් දෙක එතෙනකොට ඌ දැගලුවා...අත් දෙකෙම්ම ඌ ඌ බේරගන්න හැදුවා....

කොටා...කොටා...අපේ කොට රවිදුවා....උසෙ හැටියට හැසිරියන් ගගා අපි බයිටට ගත්ත රවිදුවා උගෙ ආදරේ වෙනුවෙන් දසමහ යෝදයෙක් උනත් පොලවෙ ගහන්න තරම් හයි වෙලා තියනකොට ඇයි උඹ මෙහෙම දෙයක් කියන්නෙවත් නාහම අරකගෙ අත මං මේසෙ උඩට තියන්න හදනවා එක්කම ජනා උගෙ අත අරගන මේසෙට තද කෙරුවා ....

එහෙන් බෙල්ල......අනිත් පැත්තෙන් අත.....

මේ තියෙන්නෙ ඒ අත......මගෙ අහිංසකයගෙ අල්ල පුපුරනකම්ම.ගහපු අත.....මගෙ කොල්ලට දෙතිස් වදේම දුන්න අත.......

සමාවෙන්න බුදු හාමුදුරුවනෙ ....ජාති ජාතිත් මට සමාවෙන්න...දවසක......මට මට එක සිල්පදයක් කඩන්න වෙවි.....මගෙ ආදරේ නාමෙන්...එක සිල් පදයක් කඩන්න වේවි.................

..උගෙ දකුනු අත......අඩ අන්දකාරෙ මම.ශැක්කෙ එච්චරයි .........මට මතක් උනේ පුපුරු ගහපු අල්ල වෙනකොට ජයවර්ධනයා ගෙ අත උඩ උදලු තලෙ කී පාරක් උඩ පහත ගියාද කියන්න දන්නෙ ඌම විතරක් වෙනකොට මගෙ මූන පුරාවටම ලේ බින්දු කෝටියක් වීසි වෙලා ගියා......කොටින්ම ජයවර්ධනයා ගෙ විලාප මැද දකුනු අතේ ඇගිලි සී සීකඩ වීසි වෙලා ගියා.......

ජයවර්ධනයා මහ හයියෙන් හූ තිබ්බා.......!!!

උදලු තලෙ මහ සද්දෙන් මහ පොලවට වදිනකොට බෙල්ල හිර කරන් උන්න රවිදුවා ජයවර්ධනව අතෑරියා.......ඒකව එහෙමම සිහිපත නැතුව ඇදගන වැටුනා.....

සැනසීමයි........මගෙ හිතට සැනසීමයි......එක පලියක් සම්පූර්නයි.......!!!

නිම්න............සමාවෙයන්.......ආදරෙ කරන්නත් කලින් මං විදෙව්වෙ විරහව............උඹගෙ අනූ අංගුලිමාල වෙලා හමාරයි මගෙ නිම්න....ආදරෙ පරිමාව නොදන්න මිනිස්සු ඇවිදින් ආදරෙට ලේබල් ඇලෙව්වම උඹලා වගේ උන් තව කීදෙනෙක් මහ පොලවට පස් වෙයිද........????අපිවගේ  උන් කී දහක් තව ආදරේ නමින් කනවැන්දුම් වෙයිද......????















.
..🥺ආයම කොටසකින් එනකන්...පයිස්සමින් ඉන්ඩෝ....

මම...ජොබී බුංජියා....

ආතරෙයි .....

Nedeesha ❤️❤️

Продовжити читання

Вам також сподобається

28.1K 3.8K 45
ဘာသာပြန်သူ- စွဲညို့အသင်း ခေတ်ကာလ အပြောင်းအလဲ နှစ်ပေါင်းများစွာ ကြာပြီးတဲ့နောက် ရုတ်တရက် စည်းပွင့်သွားလို့ နိုးထလာရတဲ့ သရဲဘုရင်ကြီးတစ်ယောက် လူသားလောကမ...
334K 77.1K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...
28.9K 4.7K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
107K 17.3K 103
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း။ တစ်ဦးတည်း ပြန်ဆိုခြင်း မဟုတ်ပါ။ အပိုင်း ၁၁၁ မှ အဆုံးထိ တင်သွားပါမည်။