Unexpected wish

By _dead_soul_13

2.1K 530 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

24

40 9 29
By _dead_soul_13

ඉවරද?....

යන්...

අම්මෝ සුවද.....මොනවද අනේ ඔච්චර ගාන්නෙ....?

ඇයි..ඉතින් මන් සුවද උනාම නූනට නේ අඩම්බර...

මට....මේ මට....පුහ්.....

මම ඕනෙවට එපාවට එහෙම කියකිය ඉන්නකොට ජිමින් මං ගාවට ඇවිත් එයාගේ සෙන්ට් එක මටත් උලන්න ගත්තා.මම ඇදගෙන හිටියේ දනහිස ගාවින් ටිකක් උඩට ඒ කියන්නේ ටිකක් කොට සුදු පාට හීනී උඅරපටි තියෙන ගවුමක් ඒකට උඩින් මම පොඩි ලානිල් පාට ලස්සන රේන්ද ජැකට් එකක් දාගෙන හිටුයා.ජිමින් මගේ ගවුමේ හැමතැනටම වගේ සෙන්ට් එක ගහන්න ගත්තේ මාව එක එක පැත්තට කරකව කව.

චිම්..ති අනේ මට කලන්තෙත් වගේ ඔය සුවදට...

මං කැමතියි නූනත් මේ සෙන්ට් එකම ගහන් ඉන්නවට.

ඔය ඇති ඉතින් දැන්...යන් පරක්කුවෙයි රෑ වෙලා තමයි එන්න වෙන්නේ අපි දෙන්නට..

හා හා යන්....නූනා?

ඇයි චිම් ?

නූනා ලස්සනයි .....ගොඩක්....

කුමාවෝ...චිම්...

අපි දෙන්නම පල්ලෙහාට යනකොට අප්පත් වැඩ ඇරිලා ඇවිත් හිටියා ජීයුනා නම් කලින් ඔම්මා ගාව නින්ද ගිහින් තාම නිදි.

ආහ් කෝහේද දෙන්නා එක්ක යන්න ලෑස්ති වෙන්නේ?

අප්පා මම ජිමින් එක්ක ටිකක් ඇවිදින්න යන්නද අප්පා...?

ඔව් චගී මේ දුවට පොඩ්ඩක් යන්න ඕනෙලු...

හා හා ගෙදරටම වෙලා ඉන්නත් බෑනේ ගිහින් එන්න දුව එහෙනම්..මේ කොල්ලෝ නූනට කරදර එහෙම කරන්නෙ නෑ..

අරස්සෝ අරස්සෝ අප්පා...

එහෙනම් අපි ගිහින් එන්නම් ඔම්මා අප්පා...

අරස්සො දුව ඇති වෙන්න සල්ලි තියෙනවද?

ඔව් ඔව් ඔම්මා කුමාවෝ...

පරිස්සමින් දුව පරිස්සමෙන් මිනී...

අරස්සො ඔම්මා.

අපි දෙන්නම එහෙම කියලා යලා ආවේ බුසාන් ටවුන් එකට යන්න බස් එකට නගින්න බස් හෝල්ට් එකට.ඒ එන අතරමගදි මම ජිමින් එක්ක විකාර කියව කියව එයාට අද තිබ්බ ඉවෙන්ට් එක ගැන කියව කියව බස් හෝල්ට් එක ගාවට ඇවිත් බස් එකක් එනකන් ඉන්නකොට ටික වෙලාවකින් බස් එක ආවා.දෙන්නම බස් එකට නැගලා එකම සීට් එකෙන් වාඩි උනේ කලින් වගේම ජිමින් මට වින්ඩෝ සයිඩ් එකෙන් වාඩි කරවන ගමන් එයත් මං ගාවින්ම වාඩි වෙලා මගේ අතින් හිමින් අල්ලගෙන මගේ දිහා බැලුවම මමත් වෙනසක් නොපෙන්වලා එයා එක්ක හිනා උනත් මගේ හාර්ට් එක දැනටමත් එකසිය ගානට ගැහෙන ගමන් තිබුනේ.

ජිමින් හිටියෙත් සුදු පාට අත්දිග ශර්ට් එකකට කලු පාට ඩෙනිම් එකක් ඇදලා නිසා බස් එකේ යන ගොඩක් අයට අපි දෙන්නව පෙනුනේ කපල් එකක් විදියට මොකද ජිමින් මමයි දෙන්නම සුදු පාටින්ම ඇදගෙන හිටපු නිසා.අනික ජිමින් මගේ අතිනුත් අල්ලගෙන නිසා බස් එකේ අය අපි දෙන්නා දිහා බලනවත් මම දැක්කා.

බුසාන් ටවුන් එකෙන්ම අපි බැහැලා ඊලගට ජිමින් මාව එක්කගෙන ගියේ ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙන පැත්තට ඒ පැත්ත ටවුන් එකේ වෙන තැන් වලට වඩා ගොඩක් ලස්සන උනේ ලයිට් දාලා ලස්සන ලස්සන හට් ගහලා ස්ට්‍රිට් ෆුඩ්ස් කන්නම හදාපු තැන් ගොඩක් තිබ්බ නිසා ඒ පැත්ත ගොඩක් ලස්සනට තිබ්බා.අනික ඒ පැත්තේ ගොඩක් මිනිස්සු ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න ඇවිත් තිබුනා.කන්න විතරක් නෙවෙයි විනොද වෙන්නත් ගොඩක් තැන් තිබුනා.මම කේ ඩ්‍රාමා වල දැකල තියෙනවා වගේ ගොඩක් කෙල්ලෝ කොල්ලො එකතු වෙලා සෝජු බොනවා අපි පාස් කරගෙන යනකොට මම දැක්කා.ඒ වගේම ඒ දර්ශනය ගොඩක් ලස්සනයි.

චිම්....

ම්ම්....

ඔයා මොනවද මුලින්ම කන්නේ....

එන්නකෝ මේ පැත්තේ තියෙනවා මං අදුරන හැල්මොනි කෙනෙක් රසට සුශි ඩම්ප්ලින්ග්ස් හදනවා.අපි ඒවා මුලින්ම කාලා ඉමුද?

අරස්සෝ...යන්....

එහෙම කියකා ජිමින් මාව තැනකට එක්කගෙන ගියා.එතන ටිකක් වයසක හැල්මොනී කෙනෙක් හිටියා.එයා තවත් අයට කෑම හදන ගමන් හිටියේ.අපි දෙන්නම ගියපු ගමන් ඒ හැල්මොනී ජිමින්ව අදුරගත්තා.

දරුවෝ...එන්න එන්න...පහුගිය ටිකේම දැක්කේ නෑ...

ඔව් හැලොමොනී ස්කූල් එකේ වැඩ් එක්ක බිසි උනා...

...මේ දරුවා......

මේ මගේ නූනා හැල්මොනී...ඔලී.....

ආහ්...එහෙමද ඔලී ලස්සන නමක් නේ...ඒත් දරුවෝ ඔයාට මල්ලි කෙනෙක් නේද ඉන්නේ නූනා කෙනෙක්....

ආහ්...ඔව්...හැල්මොනී මේ....

ආහ් මග තේරෙනවා දරුවෝ....මේ ලමයා මෙහේ කෙනෙක් වගේ පෙනුනේ නැත්තේ ඒක තමයි....ඒත් රිම ලස්සයි.....

කුමාවෝ හැල්මොනි....

දුව මොනවද කන්න ආස.....

ම්ම්ම්.....

අපිට හැල්මොනී ජදන සුශීම තමයි ඕනේ..නූන්නා කාලත් නෑනේ ඒවා....

වාඩිවෙන්න දරුවෝ මම හදලා ගේන්නම් ඇති තරම් කන්න..

හැල්මොනී එහෙම කිව්වම ජිමින් මහේ අතිනුත් අල්ලගෙන ඇවිත් ඒ හැල්මොනීගේ චූටි කඩේ ඉස්සරහින් තිබුන පොඩි මේසෙකින් වාඩි උනා.හැල්මොනීටත් තේරෙන්න ඇති මම මෙහේ කෙනෙක් නෙවෙයි කියලා.ඒත් එයා මට ලස්සනයි කිව්වම මට පොඩි ලැජ්ජවක් ආවත් මම හිනා වෙලා එයාට කුමාවෝ කිව්වේ හදවතින්මයි.ඒ හැල්මොනී හොද කෙනෙක්ද කොහෙද.

චිම්....?

ඇයි නූනා?

හැල්මොනී ඔයා දන්නේ කොහොමද?..

මම සමහර දවසට යාලුවෝ එක්ක මෙහේ එනවා නූනා...ඉතින් මේ හැල්මොනීගේ ඒවා තමයි අපි වැඩිපුර කන්නේ.ඒවා ගොඩක් රසයි...

එහෙමද....චිම්...ඔයාට මට මොනවහරි කියන්න තියෙනවද?

..................

චිම්.....

...............

චිම්ම්ම්ම්ම්ම්ම්.....

නූනා....

මොන ලෝකෙද ඉන්නේ අනේ....

න්..නෑ මුකුත් නෑ නූනා ලස්සනයි...

දැන් වෙන ටොපික් එකකට යන්න එපා...ඔයා මොනවහරි අපෙන් හංගනවා..අද ඔම්මා ගාවත් තවෙනවා දැක්කා මම....

මේකයි.....

ඔව් කියන්න

ජිමින් එහෙම කියලා එයාගේ සාක්කුවෙන් කොලයක් අරගෙන මගේ අතට දුන්නා.ඒක දැක්කම මගේ ඇස් දෙක පොල්ගෙඩි සයිස් උනේ ඒකේ තිබ්බ දේ දැකලා.

___________________________________
A/N
මොනාද දන්නෙ නැද් තිබ්බේ ගෙස් කරන්න.

Continue Reading

You'll Also Like

17.3K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
43.1K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
31.1M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
236K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...