Unexpected wish

By _dead_soul_13

2.1K 530 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

12

35 11 16
By _dead_soul_13

නූනා...මේ මන්...

මම හිමීට දොර ගාවට ලං වුනාම මට ඇහුනා ජිමින් එහෙම කොදුරනවා.මට එකපාරටම හිනා ගියේ ජිමින් රහසින් කොදුරපු නිසා.මං ඒ එක්කම දොර ඇරියම ජිමින් ඉක්මනට ඇතුලට ආවේ කොට්ටෙකුත් අරගෙනමයි.කොට්ටයක් අරගෙන ආපු එක මට එච්චර ඇල්ලුවේ නැති උනත් එයා එකපාරම ඇවිත් ඇද උඩින් වාඩි උනාම මෙච්චර වෙලා කටත් ඇරගෙන ඒ දිහා බලන් හිටපු මං ඉක්මනට දොරත් වහලා ආයෙ ඇද උඩින් ඇවිත් වාඩි උනා.

චිම් මොක්ද මේ කොට්ටෙකුත් උස්සන්..

නූනා මට නින්ද යන්නෙ නෑ..

ඇයි ..

මේ...නිකන්...

නිකන් නින්ද යන්නෙ නැත්තෙ මොක්ද චිම්...

මට නූනා ගාව නිදියන්න ඕන.

මොකක් චිම්..පිස්සුද?..ඔම්මා දැක්කොත් අනික ජීයුන් තනියම එයාට ඇහැරුනොත්..

අපෝ එයාට ඇහරෙන්නෙ නම් නෑ නිදාගන්න ගියාම..ඔම්මා දකින්නෙත් නෑ එයාලා පහලනේ...

උනාට චිම් පිස්සුද අනේ..

අනේ නූනා අදට විතරක්..ප්ලීස්...ප්ලීස්....

ඔම්මා ආවොත් චිම්...

ඔම්ම එන්නේ ආයෙම අපිට ස්කූල් යන්න ඇහැරවන්න නේ..ඉතින් නූනාට පුලුවන්ද මට ඊට කලින් ඇහැරවන්න..අනේ නූනා..

ඒත් චිම්...

අරස්සො නූනා මියානේ..මං නූනට නිදා ගන්න දෙන්නෙත් නෑ නේද..මං යන්නම් එහෙනම්...

අනී චිම් ඉන්න...

එන්නකෝ එහෙනම්..

ජිමින් මූනත් ඇබුල් කරගෙන යන්න හැදුවත් මගේ හිත කිව්වෙත් ජිමින්ව ලග තියාගන්න කියලා.ඉතින් මං ජිමින්ව ඔම්ම එන්න කලින් ඇහැරවන්න හිතාගෙන එයාව මගේ ලගට ගත්තා.ජිමින් යන්න හදලා ආයෙම හැරිලා ලස්සන එයාගෙ කියුට් හිනාවත් දාගෙන ඇවිත් මටත් කලින් මගේ ඇදෙන් හාන්සි උනේ මං එනකන්.මං එනකන් එයාගෙ හිනාව නතර නොකරම මං දිහා බලන් ඉන්නකොට මට ඉබේම තඩි කෙල ගුලියක් ගිලුනා.මොකද මෙහෙම හිටියත් එයා නොදන්නව උනත් මං දන්නවා ජිමින් කියන්නෙ කවුද කියලා.මගේ හිත දන්නවා.ජිමින්ට අවුරුදු දාසයක් උනත් එයා ලොකු ලමයෙක්.හරියට මං ඒ ෆොටෝස් වලින් දැකපු පොඩි ජිමින්මයි.ඒත් මං මේ වෙලාවේ ඒ ගැන මුකුත් හිතන්නෙ නැතුව ජිමින් ගාවින් ගිහින් මගේ කොට්ටෙට ඔලුව තියන් හාන්සි උනාම ජිමිනුත් මගේ ඇස් මට්ටමටම එයාගෙ ඇස් තියෙන විදියට හරි ගැහිලා හාන්සි උනා.කැමත්තෙන් ජිමින්ව තියා ගන්නවා කිව්වත් දැන් නම් වැඩේ ටිකක් අමාරුයි කියලා තේරෙද්දි මං ජිමින් දිහා බලන්නෙ නැතුව ඇස් පියාගත්තත් ජිමින් නම් හිටියේ මං දිහා බලාගෙනමයි.

නූනා..ඔයා ලස්සනයි...

විකාර කියවන්නෙ නතුව නිදාගන්න චිම්..හෙට ඔයා ස්කූල් යන්න ඕන..

විකාර නෙවෙයි මං ඇත්තටම කිව්වේ...

හ්ම්...

නූනා..

ඒපාර මොක්ද....

මං ඔයාව බදා ගන්නද...මං ඔම්ම එක්ක නිද ගත්තොත් ඔම්මව බදාගෙන නිදා ගන්නේ...හාද...

හ්ම්ම්...

මං ඕනවට එපාවට එහෙම කිව්වත් ඒ කිව්ව පමාවට ජිමින් මගේ ඉන හරියෙන් එයාගෙ එක අතක් දාගෙන මාව බදාගත්තම මගේ මුලු ඇගම හිරි වැටුනා.ඒ බදාගත්ත් පාර ජිමින් මට තවත් ලං උනා.මට ජිමින්ට එපා කියන්න හිතුනෙත් නෑ.මගේ හිත කොහෙත්ම මේ දැන් දැනෙන හැගීමට එපා කියලා පයින් ගහන්න කිව්වෙ නෑ.ඒත් මටත් හොරා මගේ හාට් එකනම් එකසිය ගානට ගැහෙනවා.සමහරවිට ඒක ජිමින්ට දැනෙනවත් ඇති.ඒක මතක් වෙනකොට මාව රතු උන.මං හිමීට එහෙමම ඇස් ඇරලා ජිමින් දිහ බලද්දි ජිමින් හිටියේ ඇස් පියාගෙන.

චිම්..

ශූ..නූනා..නිදා ගන්න...ගුඩ් නයිට්....

චිම්...

......

චිම්..

......

චිම්ම්ම්ම්ම්.....

අයිගෝ..ඇයි නූනා නිද ගන්නකෝ අනේ...

මට ඔයාගෙන් දෙයක් අහන්න ඕන...

මොකක්ද නූනා..

මට ඔයාව දාලා යන්න උනොත් ඔයාට මොනවා හිතෙයිද...

මොකක්..

නෑ මං කිව්වේ මේ..

දාලා යන කතා කියන්න එපා නූනා..මට බය හිතෙනව.

මියානේ චිම්..

දන්නවද නූනා මං ගෝඩ් ගෙන් හැමදාම ඉල්ලුවා මටත් මටම ආදරේ කරන ඒන්ජල් කෙනෙක්ව.මට විතරක් ආදරේ කරන කෙනෙක්ව.ඉතින් එයා මට එවපු ඒන්ජල් ඔයා නූනා.මගේ ඒන්ජල් ඔයා.ඔයා කවුරු උනත් ඒකයි මට ඔයාව කා එක්කවත් බෙදා ගන්න ඕනෙ නැත්තේ අඩුම ජීයුන් එක්කවත්.ඔයා මගේ විතරයි.එතකොට ඔයාගෙ චිම් ඔයාගේ විතරයි.ඉතින් මාව දාල යන්න එපා නූනා කවදාවත්.මට ඔයාව ඕනෙ.පොරොන්දු වෙන්න ඔයා මාව දාලා යන්නෙ නෑ කියලා.

හ්ම්ම්..මං පොරොන්දු වෙනවා චිම්..

කුමාවෝ නූනා...

ගුඩ් නයිට් චිම්

ගුඩ් නයිට් නූනා.

මං එහෙම කියලා ජිමින්ගේ ඔලුව හරිම සිනිදුවට අත ගෑවා.එයාගේ කොන්ඩෙ පවා හරිම සොෆ්ට්.ජිමින් ගාවින් ආව බේබි කොලෝන් සුවද මාව තවත් පිස්සු වැට්ටුවා.මට ආපු ක්ශ්නික සිතුවිල්ලකට මං ජිමින්ගේ කොන්ඩේ ඒක්කම එයාගෙ ඔලුව ඉම්බේ ලොකු ආදරේකින්.ජිමින් එක්ක ඉද්දි මට දනෙන හැගීමට මට තවමත් නමක් දෙන්න අමාරු උනා.ඒ එක්කම් ම්ං ජිමින් දිහා ආයෙත් බැලුවම ජිමින්ට හොදටම නින්ද ගිහින් තිබ්බා.

මං පොරොන්දු වෙනවා චිම් ම්ං ආයෙත් එනවා ඔයව බල්න්න..

මං එහෙම හිතලා ආයෙම ජිමින්ගේ නනලෙන් හාදුවක් තියලා නිදා ගන්න ගියේ ඔම්ම ඇහැරෙන්න කලින් කොහොමහරි ජිමින්ව ඇහරනවා කියලා හිතාගෙන.

_________________________________
A/N
අද එක කෝමද? පොඩියි ඉතින්
ටයිපින්ග් මිස්ටේක් වලට සොරි.

Continue Reading

You'll Also Like

179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
9.6K 2.3K 21
-" පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා...
40.6K 7.2K 21
IN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyung 😏 ඔව් මේ මම😌 කොරියාවෙ ඉන්න දක්ශම අප...
31.1M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...