Unexpected wish

By _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

02

68 17 7
By _dead_soul_13

වැටි වැටි දුවපු නිසා මගේ කකුල් දෙකම තුවාල වෙලා තිබ්බා.කවුරු හරි දැක්කොත් හිතන්නෙ මං කොහෙන් හරි කලබලෙන් පැනලා යනවා කියලා.මට ඕනෙ උනේ

මං කොහේද ?මොකද උනේ?

කියලා දැනගන්න විතරයි.ටික දුරක් යනකොට එතන ටිකක් දුරින් මිනිස්සු ටිකක් ඉන්නකොට මං වේගෙන් ඒ පැත්තට දුවගෙන ගියා.ඒත් එතන හිටියේ කොරියන් නැත්තම් චීන නැත්තම් ජපන් මිනිස්සු ටිකක්.නෑ ටිකක් නෙවෙයි හැම තැනම.ගොඩක් ඉන්නවා.

හෝව් පොඩ්ඩක් ඉන්න. කියන්නෙ මං ඉන්නේ..ඔහ් නෝ.වෙන රටකද.

මට හිතා ගන්න බැරි උනා ඒ චීන ද ජපන් ද කොරියන් ද කියලා මොකද මට එයාලව වෙන් කරලා අදුරගන්න බෑ.මං පුලුවන් තරම් ඉක්මනට එතනට දුවගෙන ගියා.ඒ එක්කම මං එයාලා ගාවට ලං වෙනකොට මට ඇහුනා එයාලගේ බාශාව.ඔව් එ කොරියන්.ඒ කියන්නෙ එක දෙයක් දන් දන්නවා.කොහොමට වත්

මං ඉන්නෙ ලං කාවේ නෙවෙයි කොරියාවේ.

ඔව් මේ කොරියාව.මොකද මේ මුහුද දැක්කම මට කියන්න පුලුවන්.මට හිතා ගන්න බැරි උනා මං දැන් මොක්ක්ද කරන්න ඕනෙ කියලා.එක අතකට මං කොරියන් කතා කරන්න දන්න එක ගැන දස දහස් වාරයක් සතුටු උනා.ඒ එක්කම මං එතන හිටපු ගොඩක් මිනිස්සු පහු කරගෙන ආවා.මට ඕනෙ උනා එයාලා එක්ක කතා කරන්න.මොන මගුලක මං ඉන්නේ.මං කොහොමද මෙහෙට ආවේ.හැම ප්‍රශ්නෙකම මං පැටලිලා.මෙතන මුහුදු වෙරලක් නිසා ගොඩක් මිනිස්සු ඇවිත් හිටියා එයාලගෙ ලමයි එක්ක.ලවර්ස් ලා.ඒ හැමෝම කොරියන් අය.එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කරන ලමයි.ගොඩක් දෙනා පහු කරගෙන මම ආවා.ඇවිත් ලගම තිබ්බ පොඩි ගලක් වගේ වාඩි වෙන්න තැනකින් මං හිමීට වාඩි උනේ රිදුම් දෙන තුවාල එක්ක මගේ ඇස් වලින් එක දිගට කදුලු කැට කඩා ගෙන් වැටෙද්දි.හැම දේකම අගක් මුලක් හොයන්න ඕනෙ උනා මට.ඒත් මං කොහොමද.අඩුම ගානේ මට ෆෝන් එකක්වත් නෑ.කිසිම දෙයක්.නොදන්න රටක මුකුත් නැතුව මං තනි වෙලා.

මේ හැමදේම මතක් වෙද්දි මට ඉකි ගගහා ඇඩු නේ ඉබේටමයි.ඒ එක්කම ටික වෙලාවකින් මට දැනුනා කවුරුහරු මං ලගින් වාඩි වෙනවා එතනට ආවේ ආච්චි කෙනෙක්.එයා මං එක්ක කතා කරා.ඒත් කොරියන්.මේක හොද චාන්ස් එකක් වෙයි කියලා හිතුන නිසා මාත් එයා එක්ක කොරියන් වලින්ම කතා කරන්න ගත්තා.සමහර විට එය මං එහේ කෙනෙක් නෙවෙයි කියලා දැන් ගත්තත්  එයාට ඉන්ග්ලිශ් බැරිව ඇති.කොරියාව කියන්නෙ ඉන්ග්ලිශ් වලට් කමති නැති රටක් නේ.

ඔයා මෙහේ නෙවෙයි නේද දරුවෝ

නෑ හැල්මොනි..

ම්ම්ම්..ඇයි අඩන්නේ...

ආහ්..මේ..මට කෙනෙක්ව මතක් උනා.

නම්චින්ගුද...

අහ්..නෑ....ඔම්මාව ඔව් ඔම්මව මතක් උනේ...

ඇයි ඔය දරුවගේ ඔම්මා නැද්ද...

නෑ...ඉන්නවා එයා ඉන්නෙ මගේ රටේ..

ආග්...ඒක නිසා..කොච්චර් කල් ඉදන්ද දරුවෝ ඔයා ඉන්නේ බුසාන් වල..

මොකක්...

ඇයි දරුවෝ...

ආහ් නෑ හැල්මොනි..ම්..මට ය්න්න වෙනවා.

ඔව් මං එක දෙයක් දැන් ගත්තා.ඒ කොරියාවේ කොහේද කියලා.මං ඉන්නේ

බුසාන් වල
____________________________________
A/N
මොකද වෙන්නේ කියලා ගෙස් කරන්න
ඔයාලට දැනටමත් තේරෙනවා මං හිතන්නේ

Continue Reading

You'll Also Like

31M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
83K 20.3K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
79.7K 4.4K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။