නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.5K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]

402 70 17
By Ms_Crazy7

දෙන්න හොටෙල් එකට ඇවිත් කාර් එකත් පාක් කරලා රෙසිප්ශන් එකට ගියේ රූම් එකේ කී එක ගන්න....

කී එකත් අරන් දෙන්නට වෙන්වුන රූම් එකට ගිහින් දොර ඇරන් ඇතුලට ගියපු ජිමින් පස්සෙන් ආපු කෙල්ල රූම් එක දිහා බලන් හිටියෙ කටත් ඇරන්..

හනිමූන් යන කපල් වලටම වෙන් උන හොටෙල් එකක් උන මේකෙ රූම් එක සරසලා තිබ්බෙ මාරම ලස්සනට..

ඇද උඩ රෝස මල් පෙති වලින් heart එකක් හදලා ලස්සන හංසයො දෙන්නෙකුත් ලස්සනට හදලා තියන විදිහට දැක්කම ජීනුට ඒ ඇදේ නිදියන්නත් ලෝබ හිතුනා...

🐥" වේ බේබි...ඇතුලට එන්නෙ නැද්ද... ඔහොමම ඉන්නද හදන්නෙ.."

🌼" ආනී..ආනී.."

කෙල්ල ඇදුමත් උස්සන් රූම් එක ඇතුලට ආවෙ ජිමින් කතා කරපු නිසා..

🐥" උදේ ඉදලා හිටන් ඉදලා මට මහන්සී හොදටම.. ඔයා ගිහින් වොශ් එකක් දාන් එන්න බබා.."

ජිමින් එහෙම කියනගමන් බ්ලේසර් එක ගලවලා ශර්ට් එකේ බට්න්ස් ගලවන ගමන් ඇදට පනින්න හදනකොටම ඒක දැකපු කෙල්ල කොල්ලා ලගට ආවෙ ඉක්මනටම..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

..

🌼" අන්ද්වේ ඔප්පා..."

කෙල්ල ඉක්මනට කොල්ලා ලගට ඇවිත් කොල්ලගෙ ශර්ට් එකෙන්ම ඇදලා කොල්ලව එහාට ගත්තා..

🐥" වේ...වේ ජීනු..මොකද උනේ ආහ්.." 👀

🌼"  ඔයාට මේ ඇදේ නිදියන්න බෑ ඔප්පා.." 😕

🐥" ඇදේ නැතුව වෙන කොහෙ නිදියන්නද ලමයෝ.."

🌼" අනී..අනී...ඇදේ ඇරෙන්න වෙන ඕනි තැනක නිදාගන්න..මන් කැමති නැ මේ ඩෙකරේශන් එක විනාස වෙනවට..." 😐

කෙල්ල කොල්ලා දිහා දුක හිතෙන මූනක් හදන් බලන් හිටියෙ කොල්ලා ඇදේ නිදියන එක කොහොමහරි නවත්තන්න..

🐥" ඉතින් බේබි හැම රූම් එකකම මෙහෙම තමයි..හනිමූන් එකකට එන්නෙ ඇදේ ඩෙකරේශන් එක බලන්න නෙමේනෙ..
දැන් මේකට මුකුත් නොවුනත් තව ටිකකින් මේක මෙහෙම ඉතුරු වෙන්නෙ නෑනෙ කොහොමත්..
ම්ම්ම්..." 😌🌚

කොල්ලා කෙල්ල දිහා බලලා හෙන වල් හිනාවක් දැම්මම කොල්ලගෙ පපුවටත් ගහපු කෙල්ල මූනත් රතු කරන් බාත්රූම් එක ඇතුලට ගියා..

🐥" කමක් නැහැ බේබි...දැන් බේරුනාට කොයිවෙලේහරි ඔයාට එලියට එන්න වෙනවනෙ..එතකොට බලමු මගෙන් බේරෙන හැටි.." 😌

බාත්රූම් එක දිහා බලන් හිනාවෙවී කොල්ලා කිව්වෙ කෙල්ලටත් ඇහෙන්න.. බාත්රූම් එකේ ඉදන් කොල්ලා කියන ඒව අහන් හිටපු කෙල්ලගෙ මූන තවත් රතු උනා...

.

.

.

.

.

.

.

.

.

Time passed 🍃

ජිමින් වොශ් එකක් දාන් එද්දිත් කෙල්ල හිටියෙ බැල්කනි එකට වෙලා ලස්සනට පේන සෝල් නගරෙ දිහා බලන්..

කොල්ල හිමීට ඇවිත් කෙල්ලව බැක් හග් කරන් කෙල්ලගෙ උරහිසෙන් නිකට තියාගත්තම කල්පනාවක හිටපු කෙල්ල ගැස්සිලා ගියත් ආවෙ ජිමින් කියල තේරුම් ගත්ත කෙල්ල සන්සුන් උනා...

🐥" මොනවද කල්පනා කරේ බේබි..ම්ම්ම්.."

🌼" අනියෝ..මුකුත් නෑ ඔප්පා.."

🐥" ම්ම්ම්..මුකුත්ම නැද්ද.."

🌼" මන් කල්පනා කරේ මගේ ජීවිතේ වෙනස් උන හැටි ඔප්පා..ඒකත් හරි පුදුමයි නේද..මන් කවදාවත් හිතුවෙ නෑ මගෙ ජීවිතේ මෙච්චර ලස්සන වෙයි කියලා...
මගෙ ජීවිතෙ මට සතුටින් ඉන්න පුලුවන් කාලයක් එයි කියල මන් කවදාවත් හිතුවෙ නෑ..
ඒකත් මේ වගේ නපුරෙක් නිසා..
මං...මං ඇත්තටම හරිම ලකී ඔප්පා.. ඔයා වගේ කෙනෙක් ලබන්න තරම්..
ඔයාගෙන් මෙච්චර ආදරක් මට ලැබෙයි කියලා මං හිතුවෙ නෑ කවදාවත්..." 🥺

කෙල්ලගෙ කම්මුල් දිගේ බේරුන කදුලු බිංදු කොල්ලගෙ අතට වැටෙද්දි තමයි කොල්ලට තේරුනෙ කෙල්ල අඩනව කියලා..

🐥" අයියෝ මෝඩි...ඕව දැන් හිතන්න එපා.. මාත් කවදාවත් හිතුවෙ නෑ මේ වගේ මෝඩ කෙල්ලෙක්ගෙන් මට මෙච්චර ආදරයක් හම්බෙයි කියල..
මාව වෙනස් කරන්න පුලුවන් උනේ ඔයාට විතරයි ජීනු..මං ඒකයි ඔයාට මෙච්චර ආදරේ.."

🌼" අනේ මගෙ නපුරු කුමාරයා... දන්නවද දෙයක්.."

🐥" ම්ම්...මොකද්ද.."

කෙල්ල කොල්ලගෙ පැත්තට හැරිලා ජිමින්ගෙ මූන දිහා බැලුවෙ ආදරෙන්..

🌼" ඔයා කම්පැනි එකට එන්නත් කලින් ඉදන් මන් ඔයාව අදුරනව.."

🐥" මෝහ්..ඒ කොහොමද.." 🙄

🌼" ආශ්...ඉන්නවකො ටිකක් කියල ඉවර වෙනකන්.." 😒

කෙල්ල කොල්ලට රැව්වෙ ජීනු ලස්සනට  කියන් ආපු එකට මැදින් පැනපු නිසා..

🐥" යකෝ මේකි...කටේ සද්දෙ වැඩී දැන්..කමක් නෑ කියනවකො.." 😒

🌼" ඔයාගෙ අප්පට කම්පැනි එකේ වැඩ වලට මුල ඉදන්ම සපෝට් කරේ මම..ඒ දවස්වල සමහර වෙලාවට මට ඔයාලගෙ ගෙදරත් යන්න උනා..
කාලෙ ඔයා හිටියෙ කැනඩා වල.. හැබැයි ඔයාගෙ ඔම්මා මාත් එක්ක හැමවෙලේම ඔයා ගැන කියවනව..
කාලෙ ඉදන්ම තමයි මන් ඔයාට කැමති උනේ.." 😶🤭

කෙල්ල එහෙම කියල මූනත් රතු කරන් බිම බලාගනිද්දි ජිමින්ගෙ ඇස් ලොකු උනා..

🐥" ම්වෝ...චින්චා..යාහ්..එහෙනම් කලින්ම කියන්න තිබ්බනෙ.. "

🌼" හොදට හිටී.. එහෙම කිව්වනම් අද මන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා..හහ්..." 😒

කෙල්ල ජිමින්ට රවනගමන් කිව්වෙ ජිමින් තමන් ගැනම ලැජ්ජ වෙද්දි..

🐥" අරස්සෝ..කෝමහරි දැන් ඔයා මගෙනෙ ම්ම්...අපි යමු ඇතුලට.. මෙතන සීතලයි.."

කෙල්ලගෙ නලලට කිස් එකක් දීපු ජිමින් කෙල්ලවත් bridle style එකට උස්සගෙන බැල්කනි එකේ දොරත් වහගෙන රූම් එක ඇතුලට ඇවිත් කෙල්ලව පරිස්සමට ඇද උඩින් තිබ්බා..

කෙල්ලගෙ නලලට ආයෙත් කිස් එකක් දුන්න ජිමින් කෙල්ලගෙ ලිප්ස් අල්ලගත්තෙ හරි පරිස්සමට..
කෙල්ලත් ටිකකින් කොල්ලගෙ කිස් එකට රියැක්ට් කරන්න ගත්තෙ දෙන්නම පාලෙන් මිදෙනකොට...

කොල්ලා කෙල්ලව නීතියෙන් හිතෙන් වගේම ගතිනුත් තමන්ගෙ නමට ලියාගත්තෙ දෙන්නා තවදුරටත් දෙන්නෙක් නොවී එක්කෙනෙක් වෙද්දි..

____________~ 𝑇ℎ𝑒 𝐸𝑛𝑑 ~_____________

Hiii

Evil heart ඉවර වෙනකන් මාත් එක්ක හිටපු හැම රීඩර් කෙනෙක්ටම thanks..

මේකට වෝට් කරපු,කමෙන්ට් කරපු, කියවලා නිකන් ගියපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූති..

ඕතර් හෑල්ලෙන් හම්බෙමු💟

ලව් යූ ඕල් 🥺❤

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

479K 10.1K 37
In wich a one night stand turns out to be a lot more than that.
650K 32.6K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
979K 53.2K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...
1.6M 54.5K 68
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...