MY TOPS|VMK|βœ”

By K_yumi_K

63.8K 11.8K 1.7K

VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the univ... More

-Introduction-
-Chapter 1-
-Chapter 2-
-Chapter 3-
-Chapter 4-
-Chapter 5-
-Chapter 6-
-Chapter 7-
-Chapter 8-
-Chapter 9-
-Chapter 10-
-Chapter 11-
-Chapter 12-
-Chapter 13-
-Chapter 14-
-Chapter 15-
-Chapter 16-
-Chapter 17-
-Chapter 18-
-Chapter 19-
-Chapter 20-
-Chapter 21-
-Chapter 22-
-Chapter 23-
-Chapter 24-
-Chapter 25-
-Chapter 26-
-Chapter 27-
-Chapter 28-
-Chapter 29-
-Chapter 30-
-Chapter 31-
-Chapter 32-
-Chapter 33-
-Chapter 34-
-Chapter 35-
-Chapter 36-
-Chapter 37-
-Chapter 38-
-Chapter 39-
-Chapter 40-
-Chapter 41-
-Chapter 43-
-Chapter 44-
-Chapter 45-
-Chapter 46-
-Chapter 47-
-Chapter 48-
-END-

-Chapter 42-

1.2K 253 68
By K_yumi_K

"මගේ..."

"නෑ මගේ..."

"බෑ බෑ මගේ..."

"මගේ මගේ මගේ..."

ටේහ්යුං ඒ පාර නම් කෑ ගහලම කිව්වේ එයාලා ඉන්න තැන වටේ උන්න අයවත් බය කරවලයි... මං නම් කියන්නේ ජන්කුක් තාමත් පරක්කු නෑ මේ පිස්සෝ දෙන්නගෙන් බේරිලා පැනලා යන්න...

ටේහ්යුං කෑ ගහලා එයාගේ අදහස කියලා අත් දෙකත් බැදන් අහක බලාගත්තා... ජිමින්ට නම් ටේහ්යුංගේ මල කෝලම් පේන්න බැරි උනාට ජන්කුක්ගේ නම් හදවත දියවෙලා ගියා... ජන්කුක් ඉතින් ටේහ්යුංව දැන් යාලු කරගන්න ට්‍රයි කරනවා...

ජන්කුක් නිකං එකපාර වදකාර, විසේකාර ට්වින්ලා දෙන්නෙක්ට මැදි උන අම්මා කෙනෙක් වගේ වෙලා...

"ටේහ්යුංගී කෝ බලන්නකෝ අනේ මගේ පැත්ත... ඔයා තරහද අපිත් එක්ක..."

ජන්කුක් ස්වීට් වොයිස් එකකින් ටේහ්යුංට කතා කරත් ටේහ්යුං නෙවෙයි බැලුවේ... ජිමින් ටේහ්යුංව යාලුකරගන්න දගලන ජන්කුක් දිහා බලං උන්නේ ඇස් හීනි කරගෙන... ඊරිසියාව කියන දේ උපරිමයෙන් අත් විදිනවා එයා...

"මල කෝලම්..."

ජිමින් ජන්කුක්ටත් වඩා හොදට ගස්සලා අහක බලාගත්තා... එයාලා weekend එකේ පාකින් ඇවිත් කතා කරේ ජන්කුක්ව ජින්ගේ ගෙදරින් ගන්න විදිහක් ගැන... මොකද ඉතින් ඒක එහෙම නොවුනොත් එයාලගේ බෝයිෆ්‍රෙන්ඩ්වම මුණ ගැහෙන්නත් එයාලට appointment දාන්න වෙන කාලයක් උදා වෙන්නේ... ඒත් ඉතින් කතාවේ මුල ඉදන්ම තිබ්බේ දෙන්නම ජන්කුක්ව එයාලගේ ගෙදරට අරගෙන බැරි නම් උස්සන් හරි යනවා කියන මතය... ඉතින් දෙන්නම ඕන උන විදිහට එයාව එයාලගේ ගෙදරට එක්කන් යන එකට වාද කරගත්තා...

දැන් එකම බංකුවේ දෙපැත්තක් බලාගත්ත බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නා මැද ජන්කුක් අසරණ වෙලා ඉන්නවා... ජන්කුක් ඔයා තාම පරක්කු නෑ හොදේ!!!

"මං ජින් හියුන් එක්කම ඉන්නං කිව්වේ මේක වෙනවා කියලා දන්න නිසා තමයි... දැන් බලන්නකෝ උන දේ"

ජන්කුක් තොලුත් නොපිටට පෙරලගෙන කතා කරාම නම් ටේහ්යුංට වගේම ජිමින්ටත් දුක හිතුනා... එයාලා බොරුවට හරි රණ්ඩු වෙලා එයාලගේ චූටි බෝයිෆ්‍රෙන්ඩ්ව අසරණ කරවලා...

"කුකී..."

"බබා..."

ටේහ්යුං, ජිමින් දෙන්නම ජන්කුක්ව හග් කරගත්තා...

"ඕකේ එහෙනම් අපි මෙහෙම කරමු... සතියක් ඔයා අපි දෙන්නගෙන් කෙනෙක්ගේ ගෙදර ඉන්න ඊගාව සතියේ අනිත් කෙනාගේ ගෙදර ඊගාවට ආපහු පලවෙනියට උන්න කෙනාගේ... ඔන්න ඔහොම කුකීට පුලුවන් එතකොට අපි දෙන්න ගාවම ඉන්න... මොකද ඔයා හිතන්නේ ඒ ගැන?"

ජිමින් එයාගේ අදහස කියලා ටේහ්යුංගෙන් ඒ ගැන දක්වන කැමැත්ත ඇහුවා...

"ඔව් ඒක හොදයි... මමත් කැමතී ඒකට- එතකොට අපිට රණ්ඩු වෙන්න දේකුත් නෑ ඔයාට පුලුවන් අපි දෙන්නගේම කාමරවල අපේ ඇදේ- ආව්..."

ටේහ්යුං කතාව දුරදිග යවන්න කලින් ජිමින් එයාගේ කට වැහුවේ ඔලුවට හොද ෂොට් එකක් දීලයි...

"හ්ම්~ මමත් ඒකට කැමතී.."

ටේහ්යුංගේ කටට පිං සිද්ධ වෙන්න රතු වෙලා උන්න ජන්කුකුත් කැමැත්ත ප්‍රකාශ කලා...

ටිකක් වෙලා එතනම තවත් දේවල් ගැන කතා කර කර ඉදලා තුන් දෙනාම පාක් එකේ ඇවිදින්න පටන් ගත්තා... එයාලා යාලු උනාට පස්සේ එයාලා විවේකයක් තියෙන හැම වෙලේකම කොහේහරි යනවා වගේම ජන්කුක් සතුටින් තියනවා හැම වෙලේකම...

අදත් ඒ වගේ දවසක් නිසා උදේම කොල්ලෝ දෙන්නා එයාලගේ පුංචි බෝයිෆ්‍රෙන්ඩ්ව අරගන්න ගියත් කොහෙද ජන්කුක්ගේ බොඩිගාඩ් එහෙම ලේසියෙන් එයාව මේ පිස්සො දෙන්නට දෙන්න කැමති උනේ නෑ... අවසානේ වැදලා වැදලා, කිචන් එකේ තිබ්බ සේරම භාජනත් හෝදලා දුන්නට පස්සේ ඔන්න යාන්තම් ජන්කුක්ව එයාලට ලැබුණා... ආදරය කරද්දී කට්ට කන්න වෙනවා කිව්වට කවුද හිතුවේ මෙච්චර උල් කටු වෙයි කියලා... තාමත් රිදෙනවා රිදෙනවා වgay

"ටේහ්යුංගී මං වැටෙයි අනේ..."

ජන්කුක් කෑ ගැහුවේ එයාව කරට අරගත්ත ටේහ්යුංටයි... ඒත් ජන්කුක්ගේ කෑ ගැහිල්ල ගනන් නොගත් ටේහ්යුං ජන්කුක්වත් උස්සගෙනම පාක් එක වටේ දුවන්න පටන් ගත්තා... ජිමිනුත් එයාලට එකතු වෙද්දී හවස් වෙනකංම එයාලා පාක් එකේ උන්නේ ගොඩක් සතුටින්...

ජන්කුක්ගේ ආසාව නිසා වර්ග තුනකින් ice cream එකට දාලා අරගෙන දුන්න ජිමින් බැරිවෙලාවත් ඒ දිහා නොබලන්න වග බලා ගත්තා... මෙහෙමයි ජන්කුක් තොලුත් උල් කරගෙන, කටවටේම අයිස්ක්‍රීම් ගාගෙන කන දිහා බලන්න ඕන උනත් ජන්කුක්ට අරගෙන දුන්න අයිස්ක්‍රීම් එක දිහා බලන්න බැරි තත්වයක් තමයි තිබුණේ...

රෑ වෙනකංම එහේ මෙහේ ගියපු තුන් දෙනා රෑ නවයට විතර ජින්ලගේ ගෙදරට ගියේ ජන්කුක්ව බස්සන්නයි... ඒත් එයාලට ඒ ගෙදර ලගට යනකොට නම් දකින්න පුලුවන් උනේ මහ බයානක දර්ශනයක්...

"අපි ඉවරයි..."

ටේහ්යුං සහ ජිමින් දෙන්නා ජන්කුක්ගේ පිටිපස්සේ හැංගෙද්දී ජින් එයාලගේ ලගටම ලගටම ආවා...

එයාලා නම් පෙර සූදානමට දුවන්න බලං උන්නත් ජින් ආපු ගමන් ජන්කුක්වත් ඇදගෙන ගේ ඇතුලට ගිහින් දොර ඩෝං ගාලා වහ ගත්තා...

"ඔයා හිතනවද අපිට ආපහු සතියකින් වගේ ජන්කුක්ව දකින්න ලැබෙයි කියලා..."

"කොහෙත්ම නෑ- ආපහු මාසෙකටවත් අපිට ජන්කුක්ගේ කෙස් ගහක්වත් බලන්න වෙන්නේ නෑ කියලා හොදටම ෂුවර්..."

කලකිරීමෙන් උපරිමයට පත් ආදරවන්තයෝ දෙන්නා ආපහු ඔවුන්ගේ නිවෙස් බලා ගියා...

හැබැයි ඉතින් ඇත්තටම උනේ නම් එයාලා හිතන දේ නෙවෙයි... ජන්කුක්ව ඇදගෙන ගියපු ජින් දොරත් හයියෙන් වැහුවට පස්සේ දෙන්නම හොදටම හිනා උනා... කලින් සීරියස් මූණක් හදං උන්නට එයාලා දෙන්නම අර අහිංසකයන්ගේ මූණු මතක් කර කර හිනා උනා... ජන්කුක්ව ජින් කියන පුද්ගලයා ලග නතර කිරීම තමයි මේ හැමදේටම මුල-

"ඉතින් මොකක්ද උනේ?"

ජින් හිනා වෙවීම ඇහුවා...

"ඔයා නම් හියුන්... බලන්න අනේ එයාලා හුගක් බය වෙලයි උන්නේ... පව් මගේ හියුන්ගිලා හැබැයි"

"අනේ මේ ජන්කුකී මං දන්නැද්ද ඔයාගේ හැටි... මං අදහස දුන්නට ඒක මොඩිෆයි කරලා ගත්තේ කවුද දන්නෑ..."

ඒ කියන්නේ ජන්කුකුත් මේකට සම්බන්ධයි කියලද? ඔව් ඔව් ජින්ගේ ලස්සන ප්ලෑන් එකට ජන්කුක්ගේ අහිංසක කම ටිකක් එකතු උනාම තමයි එයාලා දෙන්නට මේ වගේ කුප්ප අදහස් මතු වෙන්නේ... ජිමින්, ටේහ්යුං ගැන විතරක් නෙවෙයි නම්ජූන් ගැනත් අනුකම්පා සහගත දුකක් හිතෙනවා...

"හරි හරි හියුන් ඔයා දන්නෝද එයාලා අද රණ්ඩු උනේ මොකටද කියලා?"

ජන්කුක් ජින්වත් ඇදගෙන ඇවිත වාඩි උනා...

"වෙන මොකේටද ඔයාව බෙදාගන්න බැරුව වෙන්න ඇති..."

ජින් ගානක් නැතුව කිව්වේ හැමදාම එයාලා රණ්ඩු වෙන්නේ ඉතින් ඒකටනේ කියලා දන්න නිසයි...

"නෑ අනේ එයාලා අද රණ්ඩු උනේ මාව කාගේ ගෙදරද නතර කරන්නේ කියලා... මං ඔයත් එක්කම ඉන්නං කිව්වට එයාලා කියනවා ඔයා එක්ක තියනවට වඩා හොදයි ඒ දෙන්නා කිස් කරනවා කියලා..."

ජන්කුක් හිනා වෙවී කිව්වා...

"හැයි හැයි තමයි... දැන් එතකොට කවුද දිනුවේ? ඔයා ඇත්තටම යනවද ජන්කුක්?"

ජින් ඒ පාර නම් ඇහුවේ ටිකක් සද්දේ අඩු කරලා... මොකද ඉතින් ජින්ට ජන්කුක් ගියාම පාලුයිලුනේ...

"ගහගත්තේ නෑ එයාලා අද නම් ඒ වෙනුවට මගේ චිමී හියුන්ගී කිව්වා සතියකට එක්කෙනාගේ ගෙදර ගානේ ඉන්නයි කියලා... ටේහ්යුංගීත් කැමති උනා.. හැබැයි ඔයින් ගියා මදැයි නේද ඒක"

"ඒ කියන්නේ ඔයා මෙහෙන් යනෝද? අනේ ජන්කුක් මාත් එක්ක ඉන්න බැයිද? මටත් පාලුයිනේ... ඔයා හිටපු නිසාම මමත් සතුටින් ඔයාට මගෙන් කරදරයක්වත් උනාද?"

"අනේ නෑ හියුන්ගී මමත් කැමතී ඔයා එක්ක ඉන්න... හියුන්ගී අර දෙන්නට වස නිසා එයාලා නම් හියුන්ගියට දෙහි කපනවා... අපි ඉතින් යුනී එකේ හම්බෙනවනේ හොදේ..."

ජන්කුක් ජින්ගේ හිත හැදුවා... එයා කැමතී ජින් ලග ඉන්න ඒත් එයාට ඊට වඩා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා ලග ඉන්න කැමතී... කවුද ඉතින් අකමැති එච්චර හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා ලග නවතින්න... ජන්කුක්ගේ හිතටයි ගතටයි දෙකටමත් සිද්ධ උනේ ඒ දේ තමයි...

"හම් හරි එහෙනම් කෝමත් මටත් වඩා හොදට එයාලා ඔයාව බලාගන්නවා කියලා මං දන්නවා... ඔයාට මං කියලා දෙන්නම් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් daddy කෙනෙක් වෙද්දී බේරෙන විදිහවල් ගැන... ඔයාට ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට"

ජින් කිව්වේ ටේහ්යුං සහ ජිමින් දෙන්නගේ අනාගතය ගැන කුරිරු විදිහට සතුටු වෙන හැගීමකින්...



















































"හැමදේකටම මට ගොඩක් සමාවෙන්න ජන්කුක්..."


____________________________________

Bye
Sarangeo💚💜

Continue Reading

You'll Also Like

14K 1.1K 12
πŸŽ€ The unconventional love affair in the so - called standard world πŸŽ€ kim teahyung , jeon jungkook and kim songhyeon ✨️β™₯οΈπŸ’œοΈ 🀰🀰🀰🀰🀰🀰🀰 πŸ”ž οΏ½...
84.4K 13.2K 40
From enemies to fuckbuddies to lovers. Started : 2023-03-13 Finished : 2023-06-05 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or...
30.2K 4.6K 21
"One Love One Heart.......One Destiny"
1.6K 98 8
Possesive Old Alpha wanna live with submessive cute angel Omega... both of them Still can't find their mates... So what will happen...