MY TOPS|VMK|βœ”

By K_yumi_K

59.6K 11.5K 1.7K

VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the univ... More

-Introduction-
-Chapter 1-
-Chapter 2-
-Chapter 3-
-Chapter 4-
-Chapter 5-
-Chapter 6-
-Chapter 7-
-Chapter 8-
-Chapter 9-
-Chapter 10-
-Chapter 11-
-Chapter 12-
-Chapter 13-
-Chapter 14-
-Chapter 15-
-Chapter 16-
-Chapter 17-
-Chapter 18-
-Chapter 19-
-Chapter 20-
-Chapter 21-
-Chapter 22-
-Chapter 23-
-Chapter 24-
-Chapter 25-
-Chapter 26-
-Chapter 27-
-Chapter 28-
-Chapter 29-
-Chapter 31-
-Chapter 32-
-Chapter 33-
-Chapter 34-
-Chapter 35-
-Chapter 36-
-Chapter 37-
-Chapter 38-
-Chapter 39-
-Chapter 40-
-Chapter 41-
-Chapter 42-
-Chapter 43-
-Chapter 44-
-Chapter 45-
-Chapter 46-
-Chapter 47-
-Chapter 48-
-END-

-Chapter 30-

938 229 71
By K_yumi_K

"ඇත්තටම එයා එහෙම කරන කෙනෙක්ද ටේහ්යුං?"

ජිමින් ටේහ්යුංගේ පැත්තට හැරිලා ඇහුවාම ටේහ්යුං තරහටම ශීට් එකට ගැහුවා... තරහව පිට කරගන්න විදිහක් නැති කමට කාර් එකෙන් බැස්ස ටේහ්යුං කාර් එකේ රෝදෙට හයියෙන් ගහගෙන ගහගෙන ගියේ ඇතුලේ ඉදන් උන්න ජිමින් කලකිරීමෙන් බලාගෙන ඉද්දීමයි...

"ආශ්..."

ටේහ්යුං තරහෙන් තවත් පාරක් කාර් රෝදෙට ගහලා ආපහු ඇතුලට ආවේ ටිකක් විතර කේන්තිය අඩු උන නිසයි...

"ඔයාට වෙන දෙයක් ගැන කතා කරන්න පුලුවන්ද?"

ටේහ්යුං ගොඩක් කාරුණික විදිහට ජිමින්ගෙන් ඇහුවත් ජිමින් ඔලුව හොල්ලලා 'බෑ' කියලා කිව්වා...

"මට එයා ගැන හිතන්නේ නැතුව ඉන්න බෑ... ඔයාට තරහා ගියාට මං ගොඩක් දුකින් ඉන්නේ... මං මේ ලෝකෙන් මගේ දෙමව්පියන්ට පස්සේ ගොඩක් ආදරය කරපු කෙනෙක් උන්නා... ඒත් එයත් කිසිම හේතුවක් නැතුවම මගෙන් ඈත් උනා... දැන් මට තවත් කෙනෙක් ගැන ආදරයක් හිතුනා මං හිතුවා එයාවත් මං ගාව ඉදී කියලා... ඒත් උනේ හිතුවේ නැති දෙයක් නේද? එයා හොදින්ද කියලා බලන්න හොරෙන් ගෙදරටත් පැන්නට පස්සේ එයා තවත් කෙනෙක් එක්ක සෙක්ස් කරනවා ඇස් දෙකටම දකින්නයි මට සිද්ධ උනේ... මට ආපහු පාරක් කෙනෙක් නැති උනා එහෙනම්"

ජිමින් ගොඩක් දුකෙන් හිනා උනා... එයාගේ හිනාව ඇත්තටම ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නවා කියන එක පෙන්නනවා... ටේහ්යුං ඒකමයි ජිමින් දිහා බැලුවේ නැත්තේ... එහෙම උනානම් ආඩම්බරකාර ටේහ්යුං අද අඩනවා ජිමින්ට දැකගන්න තිබුණා...

"එයාව ඔයාට හම්බුනත් මට කිසිම දුකක් නෑ... මොකද මං දන්නවා අනිවාර්යෙන්ම ඔයා එයාව මටත් වඩා හොදට ආරක්ෂා කරනවා කියලා... එහෙනම් දවසක් අඩලා ඊගාව දවසේ ආපහු පරණ තත්වෙටම එන්න තිබුණා... ඒත් ඒ ඔයාවත් මංවත් නෙවෙයි එහෙම වෙද්දී හිත හදාගන්න ගොඩක් අමාරුයි ටේටේ"

ටේහ්යුං ජිමින් දිහා බැලුවා මොකද අවුරුදු ගානකට පස්සේ එයා ටේහ්යුංට 'ටේටේ' කියලා කතා කරා... ජිමින්ගේ ඇස් වල කදුලු පිරිලා තියෙනවා දැක්ක ටේහ්යුංට ලොකු අසරණකමක් දැනුනා... ජිමින් ගැන නෙවෙයි එයා ගැනමයි... මොකක්ද එයාලා මේ කරන්නේ? එක කොල්ලෙක් වෙනුවෙන් කාර් එකක් ඇතුලට වෙලා අඬනවා...

"ඔයාට ඕනද මං ඔයාව බදාගන්න?"

ටේහ්යුං ඒ විදිහට අහද්දී ජිමින් 'ඔව්' කියලා ඔලුව වැනුවා... ටේහ්යුං ශීට් එකෙන් ටිකක් මෙහාට ඇවිත් ජිමින්ට ලගට එන්නයි කියලා අඩගැහුවා... තත්පරයක්වත් පරක්කු නොකරපු ජිමින් ටේහ්යුංවත් බදාගෙන හයියෙන් අඩන්න ගත්තා... ටේහ්යුං ජිමින්වත් තද කරලා බදාගෙන එයාගේ පිට අත ගෑවේ අඩන්න ඕන උනත් ඇඩෙන්නේ නැති එකට දුක් වෙමින්...

මොනා උනත් ජන්කුක් නිසා එක දෙයක් වෙලා තියෙනවා... නෑ නෑ ඒ ජිමින්, ටේහ්යුං දෙන්නා ආදරය නිසා අසරණ වෙලා ඉන්නවා කියන එක නෙවෙයි එයාලා දෙන්නව ජන්කුක් එකතු කරා කියන එකයි... කොහෙත්ම ජන්කුක් එන්න කලින් තිබුණු වාතාවරණයේදී ජිමින් ටේහ්යුං බදාගෙන අඩන්නේ නෑනේ... ජන්කුක් පරණ යාලුවෝ දෙන්නව ආපහු එකතු කරලා නොදැනුවත්ව හෝ දැනුවත්වම...

"ඔයාට ජන්කුක්ව හම්බෙන්න ඕනද?"

"ආහ් ඒත්- ඒත් ඒ කොහොමද?"

ජිමින් ටේහ්යුංව බදාගෙනම ඇහුවා... දුර ඉදන් කාර් එක ඇතුල දිහා බලන කෙනෙක්ට නම් එයාලා ආදරණීය කපල් එකක් වගේ පේන්නේ මොකද එයාලා ඒ තරම් තදින් එකිනෙකාව බදාගෙන උන්නා... ඒත් පොඩි ප්‍රශ්නයක් තියේ!!! මොකද ඔය බදං ඉන්න දෙන්න ටොප්නේ💔

ටේහ්යුං ඇයි ඒ වගේ දෙයක් ඇහුවේ? එයාට සමහරවිට හිතෙන්න ඇති ජිමින්ට ජන්කුක්ව ඕනා කියලා.. සමහරවිට එයාටත් ඕනා ඇති...

"තමුසෙ කියනවකෝ ඕනද නැද්ද?"

"හම්ම් ඕනා..."

"එහෙනම් ආපහු ගෙට පනිමුද?"

"මොකක්? ඔයාට ඕනද දැන් ආපහු ජන්කුක් එයාගේ හියුන් එක්ක සෙක්ස් කරනවා බලන්න... නෑ මට නම් කොහෙත්ම ඒක ආපහු බලන්න ඕන නෑ... එයා අපේ ජන්කුක්ට ගොඩක් රිද්දනවා... තිරිසනෙක් වගේ සෙක්ස් කරන්නේ... උට විතරක් ෆන් එක ලැබුනාම ඇතී ඌව දරාගන්න එකා මක බෑවිලා ගියත් වැඩක් නෑ... ආහ් ඒ මිනිහව මට එදා මරන්න බැරි උනානේ..."

ජිමින් ටේහ්යුංවත් තල්ලු කරලා කෑ ගැහුවා... දැන් නම් තරහා ගිහින් තියෙන්නේ ජිමින්ට

"එහෙනම් ඉතින් ගෙදර යමු"

"ඒත් ජන්කුක්ව බලන්නේ නැද්ද?"

ජිමින් එයාගේ පපී අයිස් වලින් ටේහ්යුං දිහා බලලා ඇහුවා... කවුද කිව්වේ ජිමින් ටොප් කියලා... ඕතර් යුමී තමයි කිව්වේ ඉතින්!!!

"එහෙනම් යමු අර මං කිව්ව ක්‍රමයටම"

"ඒත් මේ මහ දවල්"

"ඇයි ඔයාට රෑ වෙලා අපි දෙන්නා තනියම එහෙම යන්නද ඕනා... හැබැයි එහෙම උනොත් නම් හා පැටියට කලින් වෙන කෙනෙක් එක්ක ඒක කරන්-

"කට වහනවා... ආශ් යමු අපි දැන්ම"

ටේහ්යුංගේ වල් කතාව ඉදිරියේ අපහසුතාවයං පත් උන ජිමින් AC එකත් වැඩි කරලා අහක බලාගත්තා... ටේහ්යුං නම් දැන් ටිකක් හිනා වෙනවා මොකද ජිමින් ටොප් බෝයි කෙනෙක් උනාට කියුට් නේ...

"මේ ඇත්තටම ආපහු එහෙම දෙයක් දකින්න උනොත් මොකද කරන්නේ?"

ජිමින් ජන්කුක්ලගේ ගේ දිහා බලාගෙන ඇහුවා...

"ඉතින් නොමිලේ පෙන්නන එකේ බලලම එනවා... එදා මැදකින් ආවනේ අද නම් සම්පූර්ණ එකම බලලයි එන්නේ... ආ ජිමින් කෝකටත් අපි ටිෂූ ටිකක් සාක්කුවට දාං යමුද?"

"මොන වල් යකෙක්ද මංදා... තමුසෙට සේරම විහිලුද?"

"නෑ ඇත්තටමයි මං කිව්වේ... අපරාදේ ඩේටා කපාගෙන ඒව බලන්නේ මෙහෙට ආව නම් ෆ්‍රී බලලා යන්න තිබ්බා..."

"තමුසෙට පිස්සුද? එනවා යන්න"

ජිමින් ටේහ්යුංට බැන බැනම කාර් එකෙන් බැස්සා... අද නම් එයාලට උදව් කරන්න අනිත් අය නෑ... ඒක නිසා එයාලම යන්න විදිහක් හොයාගන්න වෙනවා...

"තාප්පෙන් පනිමුද?"

ජිමින් ටේහ්යුංට තාප්පේ පෙන්නලා කිව්වා... ටේහ්යුං තාප්පේ දිහයි ජිමින් දිහයි මාරුවෙන් මාරුවට බලලා කුපාඩි කතාවක් කියන්න කට හදාගත්තා...

"තමුසෙ හිතන්නේ මට ඒකෙන් එහාට පනින්න බෑ මං කොටයි කියලද මෝඩ ටේහ්යුං? අයින් වෙනවා මං පැනලම පෙන්නන්නම්"

ටේහ්යුංගේ හිත කියෙව්වා වගේ ජිමින් තරහෙන් ගස්සන්ම තාප්පෙට නැග්ගා...

"තමුසෙ ඔතන මුර කරනවද මාත් එක්ක එනවද?"

පහලට වෙලා ඉන්න ටේහ්යුංටත් ඇද කරපු ජිමින් ආරක්ෂිතව එහා පැත්ත පැන්නා... ටේහ්යුංනුත් ඉතින් පැන්නා... දැන් ඉතින් එයාලා වත්තට ඇතුල් වෙලා ඉවරයි... ගෙට පැනලා අදත් ලයිව් ෂෝ එකක් බලන්න වෙයිද කියන සැකෙන්ම දෙන්නා හොරෙන්ම ගෙටත් පැන්නා... හැබැයි මේ විදිහට බැලුවොත් ජෙයොන් ගෙදරට හොරුන්ටත් ඇවිත් ගිහෑකී නේද?

ටේහ්යුං, ජිමින් දෙන්නා වත්තට පනින තැන ඉදන් කෙනෙක් බලං උන්නේ නැත්නම් ඒක එහෙම වෙන්න තිබ්බා... හැබැයි ඉතින් අවාසනාවට ටේහ්යුංට වගේම ජිමින්ටත් ඒ ගෙදර හැංගිලා තියෙන  cctv පෙනුනේ නෑ...

"ඔය දෙන්නා ඇත්තටම මට කරදරයක්..."

Cctv එකෙන් ටේහ්යුං, ජිමින් දෙන්නා දිහා බලාගෙන උන්න ජීහාන් කරදරකාරී විදිහට තනියම කිව්වා...

"බේබී ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නගේ වැරදි වලට ඔයාටයි දඩුවම් විදින්න වෙන්නේ කියලා මතක තියාගන්න... ඔයා මගේ විතරමයි ඒක ඔයාටවත් ඔයාගේ මහ ලොකු සල්ලිකාර අප්පටවත් මේ කොහෙවත් ඉන්න කොල්ලෝ දෙන්නෙක්ටවත් නවත්තන්න බෑ..."

ජීහාන් ගොඩක් තරහින් බලං උන්නා... එයාට ගොඩක් තරහා ගිහින් ඒකට හේතුව ජිමින්, ටේහ්යුං විතරක්මත් නෙවෙයි... ජීහාන්ගේ යෝජනාව ඊයේ ජන්කුක්ගේ අප්පා ප්‍රතික්ෂේප කරපු නිසයි... ඒ තරහටම ඊයේ ජන්කුක්ට කරදර කරපු ජීහාන් අද ජිමින්, ටේහ්යුං නිසා ජන්කුක්ට කරදර කරන්නයි යන්නේ...

ටේහ්යුං, ජිමින් දෙන්නට පුලුවන් වෙයිද එයාව අර රාක්ෂයාගෙන් අදවත් බේරගන්න...






___________________________________

ගොඩක් අය කිව්වා ජීහාන්ව ඉක්මනට අයින් කරන්න කියලා. ඒත් එයා කතාවේ ඉන්න ඕන කෙනෙක් නිසා මං දැනට තාවකාලිකව අයින් කරන්නම් හොදේ... රොමෑන්ටික් පාට් දාන්නත් ඕනේ කියලා මතක් උනාම🙂💔

අද දෙන්නෑ කිව්වට ඔන්න දුන්නා

Bye
Sarangeo💚💜💙

Continue Reading

You'll Also Like

4.6K 1.2K 12
You're just like a butterfly From afar, I steal glances; if we touch hands, will I lose you? Started : 17.08.21 Finished : 24.08.21
29.8K 6.3K 31
A Taekook Sinhala FF ❀️