MY TOPS|VMK|āœ”

By K_yumi_K

59.6K 11.5K 1.7K

VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the univ... More

-Introduction-
-Chapter 1-
-Chapter 2-
-Chapter 3-
-Chapter 4-
-Chapter 5-
-Chapter 6-
-Chapter 7-
-Chapter 8-
-Chapter 9-
-Chapter 10-
-Chapter 11-
-Chapter 12-
-Chapter 13-
-Chapter 14-
-Chapter 15-
-Chapter 16-
-Chapter 17-
-Chapter 18-
-Chapter 19-
-Chapter 20-
-Chapter 21-
-Chapter 22-
-Chapter 23-
-Chapter 24-
-Chapter 25-
-Chapter 26-
-Chapter 27-
-Chapter 29-
-Chapter 30-
-Chapter 31-
-Chapter 32-
-Chapter 33-
-Chapter 34-
-Chapter 35-
-Chapter 36-
-Chapter 37-
-Chapter 38-
-Chapter 39-
-Chapter 40-
-Chapter 41-
-Chapter 42-
-Chapter 43-
-Chapter 44-
-Chapter 45-
-Chapter 46-
-Chapter 47-
-Chapter 48-
-END-

-Chapter 28-

893 219 25
By K_yumi_K

"ඇයි එයාලා තාම නැත්තේ?"

පල්ලෙහාට වෙලා හැංගිලා උන්න ජින් ඇහුවේ ටේහ්යුං ජිමින් දෙන්නා තවම නැති නිසයි... එයාලා මෙහාට ආවේ ජන්කුක්ව බලන්න විතරයි... එහෙනම් මෙච්චර වෙලා යන්න කොහෙත්ම විදිහක් නෑ... ඒ වගේමයි බැරි වෙලාවත් පරක්කු වෙනවා කියන්නේ ජන්කුක් කරදරයක කියන එකයි කියලා ජින්ලා නිගමනය කලා...

"එයාලට කරදරයක්වත්ද?"

"සමහරවිට ජන්කුක් එක්ක කතා කරලා වගේ එයි ජින්.. කලබල වෙන්න එපා"

නම්ජූන් ජින්ව ටිකක් සංසුන් කලා... එයාලා තව ටිකක් බලාගෙන ඉන්න තීරණය කලා... ඔය අතර ඇතුලට ගියපු දෙන්නට අවසානයේ උඩ තට්ටුවේ තිබුණු එක රූම් එකක් ජන්කුක්ගේ කියලා සනාථ කරගන්න පුලුවන් උනා...

මොකක්? ඒක වෙන්න බෑනේ... ජන්කුක් ඉන්නේ බේස්මන්ට් එකේ ඒත් ටේහ්යුං, ජිමින් දෙන්නා එයාලා දැක්ක දේවල් එක්ක මේක ජන්කුක්ගේ කියලා නිගමනය කරලා...

"ඇති යන්තන් අවසානේ හම්බුනා..."

"අනිවාර්යෙන්ම මේක එයාගේ තමයි... හැබැයි ටේහ්යුං ජන්කුක් ඇයි මෙච්චර එයාගේ පොටෝස් අරගෙන එල්ලගෙන ඉන්නේ... මේව දැක්කාම මට ටිකක් බයත් හිතෙනවා"

"බය නොවී ඉන්නවා ගෑනු ලමයෝ... මේක නිකං එයා විනෝදෙට වගේ කරනවා ඇති... අනික පොටෝස් ගොඩක් දැක්ක පලියට ඔහොම බය වෙන්න එපා... ඉක්මනට එයා ඉන්නවද බලලා යමු"

"එහෙම නෙවෙයි ටේහ්යුං ඇත්තටම ඒක ටිකක් අසාමාන්‍යයි කියලයි මට හිතෙන්නේ... බලන්නකෝ අනේ මේ කාමරේ පුරාම වෙන දෙයක් නෑනේ තියෙන්නේ හැම තැනම ගහපු ජන්කුක්ගේ පොටෝස්..."

"අපි ඔය ප්‍රශ්නය හා පැටියගෙන්ම අහමු... ඉස්සෙල්ලාම එයාව හොයාගමු"

ටේහ්යුං, ජිමින් ඇතුල් උන කාමරේ බිත්ති පුරා වගේම හැම තැනම තිබුණේ ජන්කුක්ගේ පොටෝස් විතරමයි... එක එක ඈන්ගල් වලට ගත්තුවා ඒ අතර තිබුණා... ජන්කුක්ගේ අවුරුදු ගානක පොටෝස් එකතුවක් ඒ කාමරේ පුරාම තිබුණා... ටේහ්යුං, ජිමින් මුලින්ම ඒ පෝටෝස් නිසා ජන්කුක්ගේ කාමරය ඒක කියලා හිතුවත් අච්චර පොටෝස් දැකපු ඒ දෙන්නට නම් ටිකක් විතර සැකත් හිතුනා...

"කවුරුත් කාමරේ ඇතුලේ නම් නෑ..."

"හම්, සමහරවිට එයා එලියෙද දන්නෑ... දැන් මොකද කරන්නේ?"

"ජිමින් ඔයාට විශ්වාසද අපි මේ වැඩේ කරන්නම ඕනා කියලා මං කියන්නේ ජන්කුක් එක්ක මෙහෙම කතා කරන එක? මේකයි මට හිතෙන්නේ නෑ අතනදී මුකුත් නොකියපු එයා දැන් අපි මෙහෙම හොරෙන් ගෙට පැනලා එයාගෙන් අහද්දී කියයි කියලා... අනික එයාට පුලුවන් එයාගේ ඩෑඩ්ට මේව කියන්න.. එයා ගොඩක් දුර්වලයි වගේ තමයි ඒත් මට මේ දේවල් වල වැරැද්දක් හිතෙනවා..."

"මේ අහන්න ටේහ්යුං ජන්කුක්ට මං කැමතී සමහරවිට ඔයත් කැමති ඇති... ඒකයි ඔයයි මමයි දෙන්නම අද මෙහෙම ආවේ... මට ඕන කරන්නේ මං ආදරය කරන ඒ කෙනා හොදින් ඉන්නවද කියලා බලන්න... අනික ජන්කුක්ට කරදරයක් නෑ කියලා කියන්න බෑ මොකද ඔයයි මමයි දෙන්නම එදා එයාට අරූ කරපු දේ හොදටම දැක්කා... මට ඕනා එයා හොදින් ඉන්නවද එයාට මේ ගෙදර උනත් ආරක්ෂිතද කියලා බලන්න විතරයි ඊට පස්සේ මං යනවා..."

ජිමින් ටිකක් සීරියස් කිව්වා... ජිමින් විතරක් නෙවෙයි මේ වෙලේ ටේහ්යුං පවා සීරියස් වෙලා...

"ඕකේ අපි එයා හොදින් නම් යනවා නැත්නම්? ඔයා කිව්වා වගේ එයාව උස්සනවද? ජිමින් ඔයා ඒ කතාව ඇත්තටමද කිව්වේ? ජිමින් ඒ විදිහ මගේ ක්‍රමය උනත් මං මෙතනදී නම් ඒක හරි යයි කියලා හිතන්නේ නෑ... අපි එයාගේ කවුද කියලා ඇහුවොත් මොනවද කියන්නේ? යාලුවෝ කියන්නද? වෙන්න බෝයිෆ්‍රෙන්ඩ් කියන්නද?"

ටේහ්යුං ඇත්තටම සීරියස් වෙලා... නෑ එයාට එහෙම වෙන්න වෙනවා... ජිමින් ජන්කුක් ගැන වොරි වෙනවා හැබැයි එයා එහෙම කරද්දී වෙන අතුරු විපාක ගැන හිතන්නත් කෙනෙක් ඉන්න වෙනවා... සාමාන්‍යයෙන් මෝඩ වැඩ, බයානක වැඩ, හිතුමතේ වැඩ කලේ ටේහ්යුං... ජිමින් හොදට හිතලා බලලා වැඩ කරන කෙනා ඒත් ජිමින් අද කලබලෙන්-

"අහන්න ජිමින්, මං ඔයා තරම් බුද්ධිමත් දක්ෂ කෙනෙක් නෙවෙයි ඒත් මට හිතෙනවා මෙතන වැරැද්දක් තියෙනවා කියලා... මං කියන්නේ මේ පොටෝස් එල්ලලා තියෙන කාමරේ ගැනවත් ජන්කුක් නැති එකවත් නෙවෙයි... අපි මේ කරන වැඩේ ගැනයි මට තියෙන ගැටලුව? මට දෙයක් හිතෙනවා... බලන්න අපි ජන්කුක් ගැන ඇත්තටම කිසිම දෙයක් දන්නේ නෑ වගේ නැද්ද?"

"ඔයා මොනවද කියවන්නේ?"

"ජිමින් මං ජන්කුක් ගැන හෙව්වා... දැන් ටික දවසකට කලින් මං ඒ වැඩේ බාර දුන්න කෙනා මට කිව්වේ එයාලගේ පවුල ගැන ඇත්තටම ලොකු දෙයක් හොයාගන්න බැරි උනා කියලා... ජන්කුක් කියලා ලමයෙක් ඉන්නවද නැද්ද කියලාවත් එයාලට හොයාගන්න බෑලු... මං කියන්නේ ජන්කුක්ගේ ඩෑඩ් ජන්කුක්ව හංගලා හදන්නේ මට තේරෙන්නේ නෑ මං ජන්කුක් ගැන විමසිල්ලෙන් ඉන්න හැදුවේ ඒකයි... දැන් මේවා? ජන්කුක්ට විතරක් නෙවෙයි අපිටත් මේකෙන් කරදරයක් වෙයි කියලමයි මට හිතෙන්නේ... "

"ඔව් ඔයා කියන එක හරි- අපි එහෙනම් ජන්කුක් හොදින්ද බලලු ආව වගේම හොරෙන් යමු... එහෙම හොද-

ජිමින්ට කතාව නතර කරන්න උනේ කාමරේ දොර අරිනවා වගේ තේරෙද්දී... එයාලා ඉක්මනට හැංගුනා... ඒත් එක්කම ජිමින්ට ජින්ගෙන් කෝල් එකක් ආවේ හොද වෙලාවට එයාගේ පෝන් එක සයිලන්ස් දාලා තිබුණා... කාමරේට ආව කෙනාව ජිමින්ලා අදුරගත්තා... ජිමින් කෝල් එක කට් කරලා ජින්ට මැසේජ් එකක් දැම්මා...

Jimin
ජින් ඇයි කෝල් කලේ?

Jin
ජිමින් ජන්කුක්ගේ හියුන් දැන් ටිකකට කලින් ගේ ඇතුලට ආවා... අපි දැන් ගාඩ්න් එකේ නෙවෙයි ඉන්නේ අපේ එලියට ආවා... මොකද ඒ පැත්තට ගාඩ් කෙනෙක් ආවා පස්සේ අපිට එතනින් පනින්න උනා...

Jimin
ඔයාලව අහු උනාද?

Jin
නෑ එහෙම නෑ... අපි හොරෙන් පැනගත්තා... ඔයාලට කොහොමද? ඇයි පරක්කු?

Jimin
ජන්කුක්ව හම්බුනේ නෑ තවම- ඒ වගේම අපිව කොටු වෙලා වගේ

Jin
ඒ ඇයි?

Jimin
අපි ජන්කුක්ගේ පොටෝ ගොඩක් තිබ්බ කාමරේකට ආවා... අපි මුලින්ම හිතුවේ ඒක හරි කාමරේ කියලා ඒත් පස්සෙ ඒකේ ඇත්තටම හිතුවට වඩා පොටෝ ගොඩයි.. අපි සැක කරද්දී කාමරේට ජන්කුක්ගේ හියුන් ආවා... මට නම් හිතෙන්නේ එයාට සයිකෝද කොහෙද?

Jin
අහන්න පරිස්සමින් ඕන දෙයක් කරන්න...

Jimin
හරි. අපිට ජන්කුක්ව හම්බෙන්නේ නෑ එයා ඉන්නවද කියලා බලලා එනවා.. ඒත් ජන්කුක්ව හොයාගන්න බෑ මේ ගෙදර ඇතුලේ?

Jin
සමහරවිට පහල තට්ටුවේ කාමරයක වෙන්න බෑද? අපි හිතුවට ජන්කුක් පහල ඉන්නත් පුලුවන්...

Jimin
ඔව්, එහෙම වෙන්නත් පුලුවන්... ඒත් දැන් අපි හිරවෙලා මෙතනින් මුලින්ම බේරෙන්න ඕනා

Jin
ඔහ් ජිමින්-

Jimin
ඇයි? ඔයාලට කරදරයක්ද?

Jin
නෑ ජන්කුක් ඉන්නවා...

Jimin
මොකක්?

Jin
එයාව මට පේනවා... ඔව් එයා ඇතුලේ නෙවෙයි එලියෙයි ඉන්නේ...

Jimin
ආහ්-

Jin
මං එයා ගාවට යනවා... ඔයාලා ඔතනින් බේරෙන්න බලන්න...

Jimin
හරි අපි එන්නම්




"ජන්කුක් මේ ඔයාද?"

ජන්කුක් අඩ අඩ ගේ දිහා බලාගෙන ඉද්දී පිටිපස්සෙන් ඇවිත් කතා කරපු ජින් නිසා ටිකක් විතර පුදුම උනා... ජන්කුක් කදුලු පිහිදන් නැගිටලා එයාලා ආවයි කියලා ඇති උන සතුටට ජින්ව බදාගත්තා... ජින් ජන්කුක් එහෙම හැසිරෙයි කියලා බලාපොරොත්තු උනේ නෑ...

"ජන්කුක් ඔයා හොදින්ද?"

"ඔව් දැන් නම් ගොඩක් හොදින් ජින් හියුන්.. තෑන්ක් යූ ආවට"

ජන්කුක් සතුටටම කියා ගෙන ගියා... ජින් වගේම නම්ජූන් ඊට පස්සේ එයාලා ගාවට ආව හෝසොක් යුන්ගි දෙන්නත් පුදුම උනා ජන්කුක්ගේ කතාවට...

"ඔයා මෙච්චර රෑ වෙලා පාරේ මොකද කරන්නේ?"

නම්ජූන් ඇහුවා... තවමත් ජන්කුක් ජින්ව බදාගෙන උන්නා...

"ම-මං Library එකේ උන්නේ රෑ වෙනවා දැනුනේ නෑ..."

ජන්කුක් ජින්ගෙන් ඈත් වෙලා බොරුවක් කිව්වා... හැබැයි ඒක බොරුවක් උනාට අනිත් හතර දෙනානම් ඒක පිලිගත්තා...

"ආහ්- ඔයා එලියේ නම් අරුන් දෙන්නටත් එන්න කියන්න... උන් දෙන්නා තාම මෙයාව හොයනවා ඇති... සමහරවිට සේරම පැත්තකට දාලා ගහගන්නවද දන්නෙත් නෑ"

යුන්ගි කියපු කතාවට අනිත් අයට හිනා ගියත් ටේහ්යුං, ජිමින් දෙන්නා ඇත්තටම ඉන්න තැන නොදන්න ජන්කුක්ට නම් ඒක පැටලිලි සහගත කතාවක් උනා...

"එයාලා දෙන්නා කොහෙද?"

"එයාලට ඔයාව හම්බෙන්න ඕන උනා ඒක නිසා හොරෙන් ඔයාලගේ ගෙට පැන්නා... හැබැයි දැන් එන්න බෑ හිරවෙලා කියලා තමයි කිව්වේ නම්"

"මොකක්? අර ගෙදරටද?"

"ඔව්"

ජන්කුක් ටිකක් කලබලෙන් ගේ දිහා බැලුවා... ජන්කුක් හෙව්වේ ටේහ්යුං ජිමින් දෙන්නව නෙවෙයි වෙන කෙනෙක්ගේ දෙයක්... ජන්කුක්ට තවත් බය හිතුනේ ඒ කෙනාගේ එයා හිතපු දේ අදාල තැන නතර වෙලා තියෙන නිසයි...

"අයියෝ නෑ..."

ජීහාන්ගේ කා එක දැකපු ජන්කුක් තවත් තත්පරයක්වත් නාස්ති නොකර අනිත් අයව තනි කරලා දාලා ගේ පැත්තට දිව්වා... එයාලට හිතාගන්න බැරි උනා ජන්කුක් ඇයි එහෙම දිව්වේ කියලා නම්-

"නෑ හියුන්ට නම් අහුවෙන්න එපා... නෑ කොහෙත්ම මං ඔයාලව එයාට අහුවෙන්න දෙන්නේ නෑ... ඇයි? ඇයි ඔයාලා ඒ වගේ දෙයක් කලේ? මං ඔයාලව දැන් බේරගන්නේ කොහොමද දෙවියනේ..."

ජන්කුක් තනියම හිත හිත වේගෙන් ගේ පැත්තට දුවගෙන ගියා... ජන්කුක් පිටිපස්ස දොරෙන් ඇතුල් වෙලා ඉස්සෙල්ලාම හෙව්වේ ජන්කුක්ට නිතරම උදව් කරපු ඒ ගෙදර වැඩ කරන කෙනාව...

"අන්කල්..."

"ජන්කුක් බේබි ඇයි මේ?"

"අන්කල් ඇතුලේ පිරිමි ලමයි දෙන්නෙක්ව දැක්කද? මට වඩා ටිකක් වැඩිමල්"

"නෑ ජන්කුක් බේබී... ඒත් ඇයි එහෙම ඇහුවේ? ජීහාන් සර් නම් දැන් ටිකකට කලින් ඇවිත් උඩට ගියා... ආ එයා නම් ඔයාව ඇහුවා අපි කිව්වා ඔයා තාම ආවේ නෑ කියලා"

"අහන්න... මං දැන් උඩට යනවා එතකොට කවුරුහරි පිරිමි ලමයි දෙන්නෙක් පහලට ආවොත් ඔයා එයාලව එලියට යවන්න ඕනා හරිද? ප්‍රශ්න අහන්න එපා කාටවත් කියන්නත් එපා... ප්ලීස් අන්කල් එයාලව එලියට ආරක්ෂිතව යවන්න තේරුනාද?"

"බේබි ඒත් එයාලා කොහොම-

"අන්කල් මං ඔයාට සේරම දේවල් පැහැදිලි කරන්නම් හරිද? එයාලව ආරක්ෂිතව එලියට යවන්න තේරුනාද? මං කිව්වා කියන්න යන්න එපා එයාලා එලියට යනකං කාටවත් එයාලට මුකුත් කරන්න එපා කියන්න... හරිද?"

"හරි ජන්කුක් බේබී මං එහෙම කරන්නම්"

"තෑන්ක් යූ අන්කල්"

ජන්කුක් අන්කල්ව හම්බවෙලා ඉවරවෙලා ඊලගට උඩ තට්ටුවට දුවගෙන ගියා... ජන්කුක් ඒ වෙලේ හිතුනේ නෑ එයාට බෑ ජීහාන්ව තනියම නතර කරන්න කියලා එයාට ඕන උනේ ජිමින් ටේහ්යුං දෙන්නව මේ ජරා ගෙදරින් එලියට යවන්නයි... ජන්කුක් හොදටම දන්නවා ජීහාන් හොද මිනිහෙක් නෙවෙයි කියලා එහෙම එකේ එයාව ටේහ්යුං ජිමින් දෙන්නට නතර කරන්න පුලුවන් කියලා ජන්කුක්ට හිතන්නවත් බැරි උනා... ජන්කුක් ඒකයි මේ තීරණය ගත්තේ... ජිමින් වගේම ටේහ්යුංනුත් තමන්ට උදව් ඕන හැම වෙලේකම උදව් කලා දැන් එයාගේ වාරේ... ටේහ්යුං, ජිමින් එලියට යනකං ජීහාන්ව එයාට නතර කරගන්න පුලුවන්...

ජන්කුක් හරියටම දැන් දන්නේ නෑ ජීහාන් ඉන්න රෑම් එක මොකක්ද? අනිත් දෙන්නා ඉන්න රූම් එක මොකක්ද කියලා... හැබැයි ආවාසනාවට හෝ වාසනාවට ජන්කුක් උඩට එද්දිම ජීහාන් එයාගේ කාමරෙන් එලියට ආවා... ජීහාන්ව දැක්ක ජන්කුක් වේගෙන් දුවගෙන ඇවිත් ජීහාන්වත් තල්ලු කරගෙනම ආපහු කාමරේ ඇතුලට ගියා...

"බේබි ඔයා?"

ජීහානුත් ජන්කුක් කරපු දෙයින් ගොඩක් පුදුම උනා... ජන්කුක්ටත් හිතාගන්න බෑ ලගට යන්නත් බය, කටහඩ ඇහෙද්දිත් තමන්ව වෙව්ලලා යන කෙනාවත් තල්ලුකරගෙන මෙහෙම කාමරේට එන්න එයාට කොහෙන් ආව ශක්තියක්ද කියලා... ඒත් ඒ සේරම ජිමින්, ටේහ්යුං වෙනුවෙන්...

"ම-මං මං-

ජන්කුක් ගොත ගැහුවේ කියන්න දෙයක් හිතාගන්න බැරුව... ජීහාන් ජන්කුක්ගේ දැඩි ග්‍රහණයෙන් ගැලවෙන්න හදද්දී ක්ෂණිකව ක්‍රියාත්මක උන ජන්කුක් එතනම තිබුණු බිත්තියට ජීහාන්ව තද කලේ ජීහාන්ට හිතාගන්නවත් බැරි විදිහටයි...

"බේබී ඔයා මේ මගෙන් සමාවගන්න හදනවද?"

"ඔ-ඔව් මට සමාවෙන්න දවල් උන දේට- ම-මං වැඩක උන්නේ ඒකයි කෝ-ල් ආන්සර් නොකලේ.."

"නෝ බේබී අද මට ඔයාගේ පැහැදිලි කිරීම් කොහෙත්ම ඕන නෑ..."

ජීහාන් ජන්කුක්ව එයා උන්න තැනට replaced කරා... දැන් බිත්තියට හේත්තු වෙලා ඉන්නේ ජන්කුක් එතකොට ජීහාන් එයා ගාවින්ම උන්නා...

"ඔයා මට අද ගොඩක් රිද්දුවා බේබී..."

ජීහාන් කතා කරන ගමන් ජන්කුක්ගේ මූණ අතගෑවා... ජන්කුක් ටිකක් මූණ හරවද්දී ජීහාන් අහකට උනා...

"ඔයා තවමත් මාව මග අරිනවා බේබී..."

ජීහාන් එකපාරටම කාමරෙන් එලියට යන්න ගියත් ජන්කුක් අවසානයේ ජීහාන්ගේ අතින් අල්ලලා එකපාරටම ජීහාන්ව කිස් කරන්න පටන් ගත්තා... නෑ ජන්කුක්ට ඒක කරන්න සිද්ධ උනා... කිස් එක අතරින් කදුලු හලන ගමන් ජන්කුක් අවසානයේ අකමැත්තෙන් උනත් ජීහාන්ව කිස් කරගෙනම ගියා... ටේහ්යුං, ජිමින් දෙන්නට මේ ගෙදරින් පැනගන්න වෙලාව දෙන්න ජන්කුක් ජීහාන්ට ඕන විදිහට එයා කියපු විදිහට ඒ දේ කරන්න උනා...

"I like you baby"

ජීහාන් ජන්කුක්ව එයාගේ ඇදට තල්ලු කරද්දී ජන්කුක්ට කැමතී කියලා කිව්වා... ඔව් ජීහාන් එයාට කැමති ඇති ඒත් ඒ ආදරයක්ද? ජන්කුක් මෙච්චර දවසක් හැංගි හැංගී උන්නත් අද එයා ජීහාන්ට ඕන දේ කරන්න ඉඩ දුන්නා නෑ දෙන්න සිද්ධ උනා කිව්වොත් මං හරි නේද?

ජන්කුක්ට බනින්න එපා එයා බොලදයි... ජන්කුක්ට බෑ ජීහාන්ට ගහන්න, ජන්කුක්ට බෑ ජීහාන්ව නතර කරන්න, ජන්කුක්ට පුලුවන් උන එකම දේ ජීහාන්ගේ අවදානය එයාට ගන්න... ජන්කුක් ඒක කරා-

ඒත් ජන්කුක් හිතුවේ නෑ එයා මේ දැන් ඉන්න කාමරේ ටේහ්යුං, ජිමින් උන්නොත් මොකද කරන්නේ කියලා- එයා හිතුවේ නෑ ජිමින්, ටේහ්යුං දෙන්නා එයා මේ කරන මෝඩ වැඩේ දිහා ඇස් දෙකෙන්ම බලාගෙන ඉදී කියලා-

ඒත් ටේහ්යුංටත් ජිමින්ටත් අස් අදහාගන්න බැරි විදිහට එතන සිද්ධ උනේ එයාලා හිතුවේවත් නැති story එකක්... එයාලා දැක්කේ එයාලට පෙනුනේ ඒ වගේ story එකක්-


අවසානයේ ජන්කුක්ව නිරුවත් කරපු ජීහාන් අඩන ජන්කුක්ගේ මූණ දිහා ගොඩක් සරාගී විදිහට බලන ගමන් එහෙම්මම එයාගේ කනට පාත් උනා... එයා මොනවාහරි දෙයක් ජන්කුක්ට කිව්වා- ඒ දේ මොනවා උනත් ජන්කුක්ව ගොඩක් බය කරන්න ඒ දේ හොදටම ප්‍රමාණවත් උනා කිව්වොත් හරී... ජන්කුක්ගේ බය උනු, අසරණ උන මූණ රස විදින ගමන් අවසානයේ ජන්කුක්ව දෙවන වතාවටත් ජීහාන් එයාගෙම කරගත්තා...








_________________________________

කතාව ඕන නෑ කියන අය ඉන්නෝද?🙂🙉

Bye
Sarangeo💚💜💙

Continue Reading

You'll Also Like

199K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
82.2K 2.3K 11
"Ekka, don't you want to play with the other kids?" Jean asked as she entered the room where Ekka had been hiding away, only staring out a large wind...
53.2K 8.2K 38
Sequel to 'His Baby Omega' Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 šŸš« Warning: plagiarism is stealing. Comments I view as hateful or hurt...