Princess Dracula

By Snowg716

1.3K 212 102

"මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා" ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින් උල් දත් ස... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16

Chapter 10

70 11 6
By Snowg716


💍 ඩෙරික්...මොනා කියලද නිවාඩු ගන්නේ...

🐺 උම්ම්...අපි ට්‍රිප් එකක් යනවා කියන්නම්...

🦊 වැඩෙ අමාරු වෙන්නෑ එතන කෙල්ලෝ ඔක්කොම උබට ලයින්නේ..

💍 ඒක නම් ඇත්ත...

🐺 අපි කීයටද පිටත් වෙන්නෙ...

💎 ඔයා නිවාඩු දාලා ආපු ගමන් යමු...හයට කලින් එතනට යන ඕන..

🐺 දොරෙ වැඩේ හරි...මන් ගිහින් එන්නම්...

🦊 මෙන්න යතුර...

සෑම් මිනී ඔලුකට්ට ගහපු යතුර ඩෙරික් දිහාට විසික් කරා...ඩෙරික් ඒක අරන් කාර් එකට නැග්ගේ මට සැලියුට් එකකුත් දාන්...






@ 3.00 pm


💎 ඔක්කොම ගත්තද...

💍 ඕ...ඇදුම් කෑම හරි...

💎 ශුවර්නේ...

💍 ආ...කුරුස ශුද්ද වූ ජලය සුදු ලූනූ..

💎 ඒවා ඕන නෑ ගෙම්බියේ...

💍 ඒත් ඩ්‍රැක්...

💎 බය වෙන්න එපා...මුකුත් වෙන්නෑ...

🦊 ඔය කුමාරිහාමිලා දෙන්නා ලෑස්ති වෙලා ඉවර නම් එනවද...

💍💎 එනෝ...

මායි සුමියි දෙන්නා ඇදුම් බෑග් දෙක කාර් එකට පටෝලා නැග්ගා...කාර් එකේ යන්නේ කොහොමද කියලද කල්පනා කරේ...බූත විද්‍යාව හදාරන අය දන්නවා කැලේ රහස් මාර්ග වලින් ප්ලේන් එකක් නැතුවම ඩ්‍රැක්ගේ මාලිගාවට යන්න..
පාර දන්නේ සෑමුයි සුමීයි විතරක් නිසාත්   පැය තුනෙන් යන්න ඕන නිසාත් සුමී නමෝ විත්තියෙන් සුක්කානම අතට ගත්තා...ඒ තරම් සුමීගේ ඩ්‍රයිවින්ග් පට්ට...සුමීට එහා පැත්තේ ඩෙරික්...මට කරදරයක් වෙයිද දන්නැති නිසා මට එහා පැත්තේ සෑම්...

💎 කට්ටිය ශීට් බෙල්ට් දා ගත්තද...

🐺💍🦊 ඔව්...

💎 ආය හොස්ස බිම ඇනිලා කෑ ගහන්න බෑ...රයිට්...

සුමී කාර් එකේ රේඩියෝ එකෙන් භූත සින්දුවක් දාලා සන්ග්ලාස් දෙකත් දාන් මිනී ඔලුවක් තියන යතුරෙන් කාර් එක ස්ටාර්ට් කරා...🙂අපිටත් ස්වර්ගගත වෙන්න වෙන සීන් එකක් යන්නේ...
සුමී වාහනෙ ස්ටාර්ට් කරලා එලවන්න ගත්තේ කාර් එකේ මීටරේන් උපරිමය පෙන්නද්දියි..
අසරන මගීන් උන අපි සීට් වලටම ඇලිලා...අතපය ඔක්කොම බැන්ඩේජ් කරන් සුමියා මමියක් වගේ ඩ්‍රයිව් කරනවා...

💍 සෑම්...ඔයා මෙයා ඩ්‍රයිව් කරද්දි ගිහින් තියනවද...

🦊 ඔව්...මේ තරම් දරුනු නම් නෑ...

🐺 මේ යෝදි එක්ක සෙල්ලම් කාර් පදින්න ගිහින් තමයි මගේ අතට මැහුම් දාන්න උනෙත්...

🦊 සිරා...

🐺 ඔව් ය්කූ...මෙකි කාර් එක පඩිපෙලෙන් පහලට තල්ලු කරා...මම නතිං...එතකොට යන්තම් අවුරුදු පහයි...

🦊 ඒ කාලේ ඉදන් සහජ දක්ශතාව තිබිලනේ...

💍 මොකට කියනවද ඒ ගැන...

ඒ එක්කම මට මතක් උනේ අම්මලා එක්ක හිටිය කාලේ...

ඒ කාලේ හරිම ලස්සනයි මගේ දෙමපියෝ භූත ගවේශකයෝ..මාවයි සුමීවයි හම්බෙලා තියෙන්නෙත් එහෙම ගවේශනකට ගිහින් ඉද්දියි...අම්මට අමාරු වෙලා තියෙන්නේ පාලු ගේකදි ඒ ගෙදරමයි අපිවත් හම්බෙලා තියෙන්නේ...තාත්තා ඩොක්ටර්ලා එක්ක එද්දි අම්මා අපි දෙන්නා එක්ක හොදින් ඉන්නවලු...අදටත් අපි දන්නෑ එදා අපිව බිහි කරන්න අම්මාට උදව් කරේ කව්ද කියලා...ඒක රහසක්...අදටත්...

ඩෙරික්ගේ පව්ලයි අපේ පව්ලයි ලගම යාලුවෝ...ඩෙරික්ගේ දෙමපියෝ ඩොක්ටර්ලා...ඒ දෙන්නත් බූත ගවෙශන වලට හරි ආසයි..

අපි ඒ කාලේ ඉදන්ම එකට හිටියේ...අපි තුන් දෙනාටම අවුරුදු දහයෙදි තමා ඒ මූසල සිදුවීම උනේ...ඒක හැලොවින් දවසක් අපේ බර්ත් ඩේ පාර්ටිය...අපි තුන් දෙනාගෙම දෙමව්පියෝ අතුරුදහන් උනා...සදහටම









Continue Reading

You'll Also Like

2.4M 87.4K 48
"What are you doing here?" I gulped at the hoarse voice. Instead of replying, I stared at Maria's corpse lying on the floor. "You smell so sweet." I...
1.8M 103K 37
*COMPLETED* (08.05.20) Noah Sorin is a 17-year-old genius who is sent on a mission to the Elite high school, Bran Prep High. His investigation? Vampi...
13.8M 418K 34
He had spent centuries with only himself for company, he fed, tortured and killed that was his life and he liked it that way, until she came along an...
178K 8.2K 28
'You got that James Dean daydream look in your eye And I got that red lip classic thing that you like And when we go crashing down, we come back ever...