නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.4K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 32 🌺

231 36 0
By Ms_Crazy7

🐥" අනේ මේ කටවහන් ඉන්නවද.."

💐" අරස්සෝ...සොරි කිව්වනෙ ඉතිම්"

🌼" අනෙ කමක් නෑ රේචල්.."

🐯" අරස්සෝ..අරස්සෝ.. දැන් මේ කෙල්ලට ඉන්න දීලා යමන්.."

💐" හ්ම්...කජා.."

එහෙම කියලා ටේහ්‍යුන් රේචල් දෙන්නා ඉස්සරහා වෙලා යද්දි ජීනු දිහා ටිකක් බලන් ඉදපු ජිමිනුත් රූම් එකෙන් එලියට ගියේ දොරත් වහගෙන්..

කෙල්ල බාත්රූම් එකට ගිහින් වොශ් කරගෙන රූම් එකට ඇවිත් ඇදත් හදලා නිදාගන්න හදනකොටම ජිමින් ආයෙ ආවා..

🌼" පොඩි සර්.."

රූම් එක ඇතුලට ආපු ගමන් ජිමින් ඉක්මනට දොර වහලා ලොක් කරා..

🐥" කලින් රූම් එකෙන් ගියේ හිටියොත් අරුන් වැරදි විදිහට හිතන නිසා.."

🌼" ආහ්...පොඩි සර් එහෙනම් මේකෙ ඉන්න මම අනික් රූම් එකට යන්නම්.."

කෙල්ල එහෙම කියලා යන්න හදනකොට ජිමින් කතා කරන්න ගත්තා

🐥" වේ...මන් කරදර කරන්න ආවා කියලා හිතුවද.."

🌼" අනියෝ පොඩි සර්.."

🐥" ඕනෙනම් මටදේත් කරන්න පුලුවන්..ඒත් මන් එහෙම කරන්නැ "

🌼" අනේ පොඩි සර්..මොනවද කියන්නෙ..පොඩි සර් ආවෙ ඇයි.."

🐥" මමත් මේ රූම් එකේ ඉන්නම් " 🙄

🌼" අනේ පොඩි සර්...මම එහෙනම් එහා රූම් එකට යන්නම්.."

🐥" ඇයි ඒ..තමුසෙ හෙට යනවනෙ.. ගියාම රණ්ඩු වෙන්නවත් එකෙක් නෑ.. ඉතිම් අද එලිවෙනකම් රණ්ඩු වෙන්න පුලුවන්නෙ.."

ජිමින් එහෙම කිව්වත් කෙල්ල පොඩ්ඩක්වත් කැමති උනෙ නෑ එහෙම ඉන්නවට.. මොකද ජීනු කියන්නෙ ගමේ හැදුන කෙල්ලෙක්..

🌼" අනේ පොඩි සර්.. පොඩි සර් යන්න. එහෙම ඉන්න එක හරිනෑ.. මම ගෑනු ලමයෙක් "

🐥" ආහ්...ඇත්තද නෝනා හාමු.. තමුසෙට කලුවරේ මාව බදාගෙන මගෙ ඇගේ එල්ලි එල්ලි ඉද්දි ගෑනු ලමයෙක්නෙ කියලා මතක් උන්නැද්ද "

🌼" අනේ පොඩි සර්.."

🐥" අනේ පොඩි සර් තමයි.. ඒවට කට උත්තරත් නැ.. මට බයයි පොඩි සර් කිය කිය මාව තුරුල් කරන් හිටියෙ... මතක නැද්ද " 😏

කොල්ලා ජීනුව අවුස්සන්නත් එක්ක එහෙම කිව්වෙ කට කොනින් හිනා වෙන ගමන්..

🌼" අනේ මම හිතලා කලෙ නැ.. මට සමාවෙන්න පොඩි සර් .."

🐥" අරස්සෝ..දැන් නිදියන්නෙ නැද්ද "

🌼" නිදියන්න ඕනි පොඩි සර්.."

🐥" ඔය කරාබු දෙකත් දාගෙනද නිදාගන්න හදන්නෙ "

🌼" අනේ මට ඒක අමතක උනා.."

කෙල්ල එහෙම කියලා කරාබු දෙක ගලවන්න හැදුවත් ගලෝගන්න බැරි උනා..

🐥" කෝ ඉන්නවා මම ගලවන්නම් "

ජිමින් එහෙම කියලා කෙල්ලගෙ කරාබු දෙක ගලෝලා දෙන්න ඉස්සරහට ආවා..

🌼" අනි..කමක් නැ පොඩි සර්..මම ගලෝගන්නම්. සර් යන්න "

ජිමින් නැවතුනෙ කෙල්ල එහෙම කිව්ව නිසා..

🐥" පන්ඩිතකමනම් තියනවා මොනවා නැතත්..."

ජිමින් එහෙම කියලා කෙල්ලගෙ ලගට ඇවිත් කරාබු දෙක ගලවන්න මූන ලගට ලන් උනා..

🌼" ආව්.. පොඩි සර් රිදෙනවා."

🐥" මියානේ.. පොඩ්ඩක් එහා පැත්ත බලන්නකො.. මේක තදයිනෙ. ගලවන්න පුලුවන් හැබැයි ඔයාට රිදෙයි.. ඒකනෙ ප්‍රශ්නෙ.."

🌼" හරි කමක්නෑ... කොහොම හරි ඕක ගලෝගන්න ඕනෙනෙ පොඩි සර්"

කොල්ලා එක කරාබුවක් ගලවලා අනික් එක ගලවද්දි කෙල්ලගෙ කන පොඩ්ඩක් තුවාල උනා...

🌼" ආව්...." 😣

🐥" අයියෝ තුවාල උනා නේද..ආයෙ මේවා දාන්න එපා."

🌼" ඒකට කමක් නෑ පොඩි සර්.."

ජිමින් බැලුවත් පොඩ්ඩක් හීරිලා විතරයි තිබ්බෙ..

🐥" ඉක්මනට හොද වෙයි.."

කොල්ලා ජීනුගෙ කන ලගට ලන් වෙලා එහෙම කියලා කෙල්ලගෙ කනට චූටි කිස් එකක් දුන්නෙ කෙල්ල ගැස්සිලා  පිටිපස්සට වෙද්දි..

🌼"පොඩි සර්.." 🙂

🐥" එහෙම කලාම අඩු වෙනවා " 😁

🌼" අනේ පොඩි සර් දැන් යන්න.." 🥺

කෙල්ල බය වෙලා වගේ කියද්දි ජිමින් හිමීට හිනා උනා..

🐥" ඇයි ඔච්චර බය.. කනත් සීතල වෙලා.."

🌼" අනේ පොඩි සර් යන්නකො"

🐥" වේ ජීනු මාව එලවන්නෙ.. ඉස්සර හිටියට වඩා මම වෙනස් වෙලා.. ඒ වෙනසට හේතුව ඔයා.." 😊

ජිමින් එහෙම කිව්වම කෙල්ලගෙ ඇස් ටීක් බෝල වගේ ලොකු උනා

🌼" මෝ..?.. ම්..මම.."

🐥" දේ..මන් දන්නෑ..ඒත් මම ඔයාට ආදරෙයි.."

🌼" මෝහ්.." 😳

🐥" දේ ජීනු..ඔයා මට ආදරෙයි නේද.. කියන්න ජීනු.."

ජිමින් කෙල්ලගෙ උරහිසෙන් අල්ලන් මූනට එබිලා ඇහුවෙ ආදරෙන්.. කොල්ලගෙ ඇස් දිලිසෙනවා..කෙල්ලගෙ උත්තරේ බලාපොරොත්තුවෙන් වගේ..

වෙනදටත් වඩා ඒ ඇස් අද ආදරෙන් පිරිලා.. ඒ ආදරේ ජීනුටත් දැනෙනවා.. ඒත් එයා ඒක පිලිගන්න කැමති නෑ.. ඒකට හේතුවත් ජිමින්...ජිමින්ගෙ වැඩ...

🌼" නෝ මිච්චස්සෝ පොඩි සර්.." 😥

කෙල්ල එහෙම කිව්වම කොල්ලගෙ කලින් තිබ්බ නිවුන කටහඬ නැති වෙලා ආයෙ මතු උනේ ඒ රලු කටහඩ..

🐥" වේ...තමුසෙ මට ආදරේ නැද්ද.."

🌼" අනී..."

බලාපොරොත්තු කඩවුන ඒ ඇස් වල දුක දැක්ක නිසාම කෙල්ල උත්තර දුන්නෙ අහක බලන්..

🐥" මගේ ඇස් දෙක දිහා බලන් කියනවා.." 🤨

කොල්ලා කෙල්ලගෙ මූනෙන් අල්ලලා තමන්ගෙ පැත්ත හරෝගන්න ගමන් කිව්වෙ.. අණ කිරීමක් වගේ..

🌼" නෑ පොඩි සර් නෑ..." 😣

🐥" වේ...වේ...මගෙ මොනවද අඩු..මට සල්ලි, වාහන, ගෙවල්, මගෙම බිස්නස් එකක්..හැමදේම....හැමදේම තියනවා"

🌼" අනේ පොඩි සර් මෙතනින් යන්න.."

🐥" ජීනු මාව යකෙක් කරගන්න එපා.. මම අහපු දේට උත්තර දෙන්න. මම මේ අන්තිම හොඳින් කියන්නෙ.." 🤨

🌼" මටදේවල් වලින් වැඩක් නෑ පොඩි සර්.. අනික මගෙ හිතේ එහෙම දෙයක් නෑ.."

🐥" තමුසෙ කොහොමද එහෙම කියන්නෙ..."

එහෙම කියලා ජිමින් කෙල්ලව ඇදට තල්ලු කරේ කෙල්ල ඇඳ උඩට වැටෙන්න

ඇඳට වැටුන කෙල්ලගෙ කම්මුල් දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන කෑගැහුවෙ වේදනාවත් එක්ක..

🐥" උබ මාව බඳින්නම ඕනෙ.."

( A/N හිටපන් ජිමිනා මන් උබව ගහේ බඳින්න 😒 එතකොට ඔය බැඳගන්න අමාරුව හරියයිනෙ..)

🌼" අනේ පොඩි සර් අයින් වෙන්නකෝ.. මට යන්න දෙන්න. මට පොඩි සර්ව බඳින්න බෑ.."

🐥" ඇයි බැරි..."

🌼" මගේ හිතේ පොඩි සර් නෑ.. අනික ආදරයක් නැතුව එහෙම බදින්න බෑ "

🐥" අරස්සෝ...හේතුවක් තිබ්බොත් පුලුවන්නෙ.." 😏

ජිමින් ඇහුවෙ කට කොනින් හිනා වෙන ගමන්..ඒ හිනාව එච්චර හොද හිනාවක් නෙමෙ..

🌼" මොකද්ද හේතුව.." 😳

🐥" මාව බදින්නම වෙන තැනට මම උබව පත් කරනවා.." 😏

🌼" ම්...ම්වෝ...අනේ පොඩි සර් පැත්තකට වෙන්න.. "

ජිමින් කරන්න යන දේ තේරුන කෙල්ල දගලමින් ජිමින්ව පැත්තකට තල්ලු කරත් ඒ දරදඩු අත්වලින් ගැලවෙන්න ජීනුට හයියක් තිබ්බෙ නෑ..

🐥" අනී...අයින්වෙන්නෑ තමුසෙ මට උත්තරයක් දෙනකන්.."

🌼" පොඩි සර් මම කෑගහනවා.. ටේහ්‍යුන් සර්ලත් මෙතනට එයි.." 😥

කෙල්ල එහෙම කිව්වෙ ජිමින්ගෙන් බේරෙන්න හිතාගෙන උනත් කොල්ලා ඒකට බය උනෙ නෑ..

🐥" කෑගහපන්...ඉතින් කෑගහපන්. මම කාටවත් බය නෑ..."

🌼" අනේ පොඩි සර් පැත්තකට වෙන්න...මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. මම සෙල්ලම් බඩුවක් නෙමෙයිනෙ.." 🥺

කෙල්ල වේදනාවෙන් කිව්වෙ ජිමින් කරන දේවල් දරාගන්න බැරි නිසා..

🐥" අරස්සෝ...උබ මට කැමති නැද්ද "

🌼" අනී..."

🐥" මොකද්ද උබ කිව්වෙ.." 🤨

කොල්ලට තරහා ගිහින් ජීනුගෙ තොල් වලට බර උනේ වියරුවෙන්..කෙල්ල ජිමින්ව තල්ලු කරනගමන් ගැලවෙන්න හැදුවත් ජිමින් කෙල්ලගෙ අත් දෙක ඇදට තියලා තදකරගත්තෙ කෙල්ලට හෙලවෙන්නවත් බැරි වෙන්න...

🐥" උබ මටනෙ බෑ කිව්වෙ... බලාගනින් මම උබට කරන දේ.." 🤬

කොල්ලා එහෙම කියලා කෙල්ලගෙ ගවුමෙ ශිප් එක ඉරුවා.. කෙල්ල ඒකට හොදටම බය උනා වගේම හොදටම තරහා ගියා..

🌼" අයින්වෙනවා..." 😩

කෙල්ල තියන ඔක්කොම ශක්තිය දාලා කොල්ලව තල්ලු කරා.. ජිමින් ඇඳේ එහාට පෙරලුනා. කෙල්ල ඉක්මනට නැගිටලා ගවුමත් අල්ලන් දොර ලගට ගිහින් දොරත් ඇරන් දිව්වෙ ටේහ්‍යුන්ලා ලගට..

කොල්ලා පස්සෙන් ගියත් කෙල්ල ඒ වෙද්දි දුවලා ඉවරයි..

🌼" ටේහ්‍යුන් සර්...ටේහ්‍යුන් සර්...අනේ මේ දොර අරින්නකෝ.." 😩

කෙල්ල ටේහ්‍යුන්ගෙ රූම් එකේ දොරට හයියෙන් ගහන ගමන් කිව්වෙ පිටිපස්සත් බල බල..

💐" ජීනු...මොකද මේ.." 😟

රේචල් ඉක්මනට දොර ඇරලා බැලුවෙ බයෙන්..ජීනු ඉන්න විදිහ දැක්කම කෙල්ල තවත් බයවුනා..

🌼" අනේ රේචල්..." 😫😫

ජීනු එකපාරටම රේචල්වත් බදාගෙන රේචල්ගෙ උරහිසට ඔලුව තියන් හොදටම අඩන්න ගත්තා..

🐯" ජීනු වේ..මොකද උනේ..ඇයි මේ අඩන්නෙ.."

ජීනුගෙ සද්දෙ ඇහිලා එතනට ආපු ටේහ්‍යුන් ඇහුවෙ බය වෙලා..

🌼" අනේ ටේහ්‍යුන් සර්...පො..පොඩි  සර්..." 😭

🐯" වේ...ජිමින් මොකද.."

🌼" පො...පොඩි සර් ම...මට කරදර කරන්න හැදුවා..." 😭

කෙල්ල එකපාරට එහෙම කියලා හොදටම අඩන්න ගත්තම ටේහ්‍යුන් පුදුම වුනා.

🐯" ම්වෝ...." 😶

🌼" අ...අනේ ටේහ්‍යුන් සර්...ම්..මට.. මට ගෙදර යන්න ඕනෙ.." 😫

🐯" ජීනු..ඔයා බයවෙන්න එපා..මම බලාගන්නම්..රේචල් ඔයා මෙයා එක්ක ඉන්න.."

ටේහ්‍යුන් එහෙම කියලා රූම් එකෙන් යන්න හදනකොටම ජිමින් එතනට ආවා

🐥" වරෙන් බැල්ලි මෙහාට.."

ජිමින් එහෙම කියන ගමන් රූම් එක ඇතුලට එන්න හැදුවත් ටේහ්‍යුන් ජිමින්ට යන්න දුන්නෙ නෑ..

🐯" මොකද්ද යකෝ උබට වෙලා තියෙන්නෙ... මොකද මේ කෙල්ලට කරදර කරන්නෙ... පලයන් උබ උබේ රූම් එකට.." 🤨

🐥" උබ උබේ වැඩක් බලාගනින් ටේ.. මගෙ දේවල් වලට අතගහන්න එන්න එපා.. අරස්සෝ.." 🤨

ජිමිනුත් කේන්තියෙන් එහෙම කිව්වෙ පුපුර පුපුර..

🐥" වරෙන් උබ මෙහෙට.."

🌼" අනේ රේචල්.." 😣

💐" ජීනු ඔයා බය නැතුව ඉන්න..මම ඉන්නවනෙ.."

ජිමින් ඉස්සරහට එද්දි රේචල්ගෙ පිටිපස්සෙ හැංගුන ජීනුට රේචල් කිව්වෙ ජීනුගෙ අතිනුත් අල්ලගන්න ගමන්..

🐯" ජිමිනා.. උබට පිස්සුද බන්..ඒ කෙල්ල බය වෙලා ඉන්නෙ. උබ පලයන් මෙතනින්.."

ටේහ්‍යුන් එහෙම කිව්වෙ ජිමින්ව අල්ලලා නවත්තන ගමන්..

………………………………………………………………………………………………………………

හායිම්

බායිම් 🙂

අදහස් කියන් යන්න..කමෙන්ටුවක් ඕනිමයි අදනම්..

ඊලග කොටසින් හම්බෙමු💟

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

1M 33.1K 60
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.7M 14K 57
Any ideas you have or want to see message me xx
465K 9.8K 37
In wich a one night stand turns out to be a lot more than that.
287K 6.5K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc