නපුරු හදවත [ Evil Heart ] ✔️

Por Ms_Crazy7

20.5K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... Mais

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 29 🌺

448 91 22
Por Ms_Crazy7

Time passed 🍃

පාටි එකට ඕනෙ හැමදේම ජිමින් ඕඩර් කරලා තිබ්බා.. කට්ටියට එන්න කියලා ගෙදරත් ලස්සනට සැරසුවා..

🌼"අනේ රේචල්..  මට මෙච්චර දේවල්"🥺

ජීනු කිව්වෙ ලස්සනට සරසලා තියන ගෙදර දිහා බලන්..

💐" දේ ජිනු...ඔයා විදපු දුක් වලට ඔයාට සතුටින් ඉන්න කාලෙකුත් තියෙන්න ඕනිනෙ..ඒක නෙමේ..අද ඔයාලගෙ ගමටම රෑ කෑම ජිමින් යවලා....ඔයාලගෙ ගෙදරත් අද පාටි එකක්....ජිමින්ගෙ වැඩ තමා " 😌

රේචල් එහෙම කිව්වම ජීනු රේචල් දිහා බැලුවෙ ඇස් ලොකු කරන්..

🌼" ම්වෝ...." 😳

💐" ඔව් කෙල්ල..ඔම්මට කෝල් එකක් දීලා බලන්නකො..මේ පිස්සා ඔහොම හිටියට හරි හොදයි " 😄

🌼" මෙච්චර දේවල් මන් වෙනුවෙන් ඇයි රේචල්.." 🥺

💐" කව්ද දන්නෙ...ඒක අහපන් උගෙන් ගිහින්....මේ ඒක නෙවේ.තව ටිකෙන් හැමෝම එයි..ගිහින් ලෑස්ති වෙලා වරෙන්... අර සක්කරවට්ටමත් එයි 😒 අම්මෝ ඒකි උබව දැක්කම ඉරිසියාවෙ පැලෙයි.." 😏

🌼" කව්ද.. ශේහාද "

💐" දේ...දේ...ශේහා තමා..අම්මෝ මට මතකයි බෝඩිමේදි උබට කරන ඒවා"

🌼" මට ඒවට දුකක් නෑ රේචල්.."

💐" අනේ මේ....උබ ඔච්චර අහිංසක වෙන්න එපා බන්...😒 ඔහොම ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. පොඩි දේටත් අඩනවා...ඔහොම උබව පාලනේ කරන්න දෙන්න එපා බන් "

රේචල් කිව්වෙ කේන්තියෙන් උනත් ගොඩක් දුකින්..

🌼" ඒ මන් හැදිලා තියන විදිහනෙ බන්..." 🙂

💐" අරස්සෝ...දැන් ගිහින් ලෑස්ති වෙලා එන්න ජිමින් දීපු ඇදුමත් ඇදන් "

රේචල් හිනා වෙවී එහෙම කිව්වම ජීනු හ්ම් කියලා රූම් එකට ගියා..

රූම් එකට යද්දි ජිමින් රූම් එකේ.. කන්නාඩිය ලග ඉදන් කොන්ඩෙ හදනවා


( ජිමින්ගෙ ඇඳුම මේක කියලා හිතාගන්න ලමයි 🥲 )

කලු පාට ඩෙනිම් එකට සුදු පාටින් ශර්ට් එකක් ඇදලා ඒකට උඩින් කලු කෝට් එකක් දාලා කොල්ලා හිටියෙ...

කෙල්ලො කොල්ලො භේදයක් නැතුව වශී කරගන්න පුලුවන් ලස්සනක් තමා ජිමින්ට තිබ්බෙ..

කෙල්ලත් ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ..

🐥" ආ ජීනු...මම යන්නම්..මේ ඇඳුම ඇඳගන්න ආවෙ "

කෙල්ල හරි සිහියට ආවෙ ජිමින් කතා කරපු නිසා..ජිමින් එහෙම කියලා රූම් එකෙන් එලියට ගියා..ඒත් ආයෙ රූම් එකට ආවා..

🐥" ජීනු...ඔය ඇදුම ඔතන.ඔයා ඇඳන් පහලට එන්න " 🙂

🌼" අනේ පොඩි සර් මට ඒක එපා.. මම ඒක අඳින්නෙ නෑ " 🙂

🐥" එහෙමද..ඔයාගෙ කැමැත්තක් "

ජිමින් ලාවට හිනාවෙලා එතනින් ගියේ ගොඩක් දුකින්..මොකද කොල්ලා ජීනුට ඒ ඇදුම අරන් දුන්නෙ මාර ආසාවෙන්.. ඒක ජීනු අඳින්න බෑ කිව්වම කොල්ලට ගොඩක් දුක හිතුනා..

කෙල්ල ආයෙ පහලට ගියේ වතුර බොන්න.. ඒක එක්කම එහා රූම් එකක් ඇතුලෙන් ජිමින් කෑගහන සද්දයක් ඇහුන නිසා කෙල්ල ඒ රූම් එක ලගට ගියා...

🐯" පිස්සුද යකෝ උබට....කෑගහන්නෙ ඇයි මේ "

🐥" හහ්...උබ දන්නෑ...උබ දන්නෑ... මම කවදාවත් කෙල්ලෙක් ඉස්සරහා මෙහෙම නෝන්ඩි වෙලා නෑ.." 😩

ජිමින් රූම් එක ඇතුලෙ ඉදන් කොන්ඩෙන් ඇදගන්න ගමන් එහාට මෙහාට යනගමන් කිව්වෙ තරහෙන්..

🐯" ඉතින් දැන් උබ කා ඉස්සරහද නෝන්ඩි උනේ කියලා කියපන් මට "

🐥" ජීනු....මම ඒකිට ඇඳුමක් අරන් දෙන්නයි උදේ එක්කන් ගියේ.. මම ඒක අරන් දුන්නෙ ආසාවෙන්...
මම දන්නෑ ඇයි කියන්න..
ඒත් උබලා කිව්වා ඒකි පව් අහිංසකයි කියලා.. මම ඒකයි ඒකිට ඇඳුමක් අරන් දුන්නෙ..
මන් කෑගැහුවත් ඔෆිස් එකේ ඉන්න ඔක්කොටම වඩා ඒකි හොදයි කියලා මම හොදටම දන්නවා..
ඒත් උබ දන්නවද... අද ඒකි මට කෑගැහුවා.. 🤬
ඔෆිස් එකෙන් අයින් වෙනවලු...
මම කරන්න හැදුවෙ හොදක් බන්.." 😣

ජිමින් කේන්තියෙන් වගේම ගොඩක් වේදනාවෙන් කෑගැහුවෙ...

🐯" අයියෝ...ඒකද මේ...පිස්සුද කවදාවත් නැතුව උබ මේ විකාර කරන්නෙ ආහ්..."

🐥" හරි....ඔක්කොම හරි..මම ඒකිට අරන් දුන්න එකවත් අඳින්න බෑලු දැන්..." 🤬

🐯" මේ අහපන්...ඒකි සල්ලි පස්සෙ යන කෙල්ලෙක් නෙමේ බන්.. ඒ කෙල්ල ඔය දේවල් වලට කැමති නෑ.."

🐥" මන් එහෙම මුකුත් කරේ නෑනෙ.. මන් ඒකිට ගිෆ්ට් එකක් දුන්නෙ...ඇයි ඒකි ඒකත් එපා කියන්නෙ.." 😢

🐯" ඒවා එහෙම තමා බන්..වරෙන් පහලට යන්..."

🐥" හරි...උබ යමන්.මන් පස්සෙ එන්නම්..."

🐯" අනේ මේ...විකාර නොකර පහලට යමන්..."

🐥" උබ පලයන් කිව්වනෙ...මට ටිකක් තනියම ඉන්න ඕනෙ.." 🤬

ටේහ්‍යුන් රූම් එකෙන් එලියට එන්න හදන්නෙ කියලා තේරුනාම ජීනු ඉක්මනට තමන්ගෙ රූම් එකට දුවලා ගියා..කෙල්ල ඇතුලෙ කතා උන ඔක්කොම අහන් හිටියෙ..

එන්න එන්න රෑ වෙද්දි පහල කට්ටියගෙ සද්දෙ ජීනුගෙ රූම් එකටත් ඇහුනා.. සද්දෙ හැටියට ගොඩක් අය ඇවිත් කියලා ජීනුට තේරුනා..

කෙල්ල ඒ වෙද්දි ලස්සනට ලෑස්ති වෙලා හිටියෙ...

💐" ජීනු..."

රූම් එකේ දොරට තට්ටු කරන ගමන් රේචල් කතා කරා..

💐" ඔයා ලෑස්තිද..එන්න පහලට යන්"

🌼" අරස්සෝ....මම එන්නම්.."

ජීනු එහෙම කියලා තව පාරක් කන්නාඩියෙන් තමන් දිහා බලලා කොන්ඩෙත් හදන් දොර ඇරලා රූම් එකෙන් එලියට ආවා....

💐" වාව්....ඔයා ගොඩක් ලස්සනයි ජීනූ..."

🌼" කුමාවෝ රේචල් " 😊

ජීනු ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලාගත්තා..

💐" මේ ඔයාමද කියලා හිතාගන්නත් බෑ...අපි පහලට යමු.අර ශේහත් ඇවිල්ලා ඉන්නෙ. ඒකිව කලන්තෙ දායිද දන්නෑ...."

🌼" අනේ පව් රේචල්.."

💐" දේ....දේ...හොදටම පව්..මොනා උනත් අපෙ ජිමින්ගෙ චොයිසස් නම් මරු ඈ....." 😍

දෙන්නම හිනා වෙවී පහලට ආවා. ජීනු පඩිපෙළ බහිනකොට පාටි එකේ ගොඩක් අයගෙ ඇස් නැවතුනෙ ජීනු ලග

හැමෝම බලන් ඉන්න දිහා ජිමිනුත් හැරිලා බැලුවෙ අතේ වයින් ග්ලාස් එකකුත් තියන්..

ජීනු රේචල් එක්ක හිනා වෙවී එනවා.. කෙල්ල නිකන් සුරංගනාවියක් වගේ ලස්සනයි.. ජිමින් නිකන් වශී වෙලා වගේ බලන් ඉන්නවා..

කෙල්ල ජිමින් අරන් දුන්න ඇඳුම ඇදන් හිටියේ.. කොන්ඩෙ කඩලා සිම්පල් මේකප් එකක් දාලා කෙල්ල හිටියෙ..

කෙල්ල ආවෙ ජිමින් ලගට..

🐥" අඳින්නෙ නෑ කිව්වා නේද.."

🌼" පොඩි සර් මෙච්චර සල්ලි වියදම් කරලා අරන් දුන්න එක අඳින්නැතුව කොහොමද... " 😊

🐥" නෝමු යෙප්පෝයෝ.." 😍

ජිමින්ගෙ මෙච්චර වෙලා මූනෙ තිබ්බ මවාගත්ත හිනාව නැති වෙලා ඇත්තම ලස්සන හිනාවක් මූනට ආවා..

ලේසියෙන් කාටවත් පෙන්නන්නෙ නැති ලස්සන හිනාවක් එක්ක ජිමින් කෙල්ල දිහා බලන් හිටියා..කෙල්ල කවදාවත් ඒ නපුරු මූනෙ හිනාවක් දැකලා තිබ්බෙ නෑ

🐯" වාව් ජීනු... යුවර් ලුක් සෝ බියුටිෆුල්.."

එතනට ආපු ටේහ්‍යුන් කිව්වෙ ජීනු දිහා බලන් හිනා වෙවී..

🌼" තැන්ක් යූ ටේහ්‍යුන් සර්.." 😊

🐯" කෙල්ල නිකන් නිලියක් වගේ.."

🌼" අනේ ඔහොම කියන්නෙපා ටේහ්‍යුන් සර්.."

🐯" අනේ අනේ මේ කෙල්ලගෙ ලැජ්ජාව..."

ටේහ්‍යුන් කිව්වෙ ජීනුගෙ රතුවෙලා තියන මූන දිහා බලන් හිනා වෙවී..

🐯" උබෙ චොයිසස් නම් මරු ජිමිනා.. උබ කෑගගහා හිටියා නේද අඳින්නෑ කිව්වා කියලා.."

ටේහ්‍යුන් එහෙම කියනවත් එක්කම ජිමින් ටේහ්‍යුන්ට වැලමිටෙන් ඇන්නෙ නවත්තන්න කියලා.. ඒත් ඒ වෙද්දිත් ඒ හැමදේම ජීනුට ඇහුනා කියලා දෙන්නම දන්නෑ...

………………………………………………………………………………………………………………

හායිම්

කාලෙකට පස්සෙ නේද..
කොහොමද ඉටිම්

මන් ඔහේ ඉන්නෝ..
අද කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් ඕනෙමයි.

ඊලග එකත් අරන් ඉක්මනට එන්නාම්

බායිම්

ඊලග කොටසින් හම්බෙමු💟

කුරිරු ඕතරී 😈

Continuar a ler

Também vai Gostar

509K 38.9K 48
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
219K 5.2K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
1M 33.2K 60
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
2.1M 110K 62
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...