නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.5K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 18 🌺

514 88 15
By Ms_Crazy7

පෙර කොටසින්....🍃

ජීනුගෙ අත්දෙක ජිමින්ගෙ පපුවෙ තියන් හිටපු නිසා ජීනුව බදාගත්ත පාර අත් දෙක හිරවෙලා ජීනුට හෙලවෙන්නවත් බෑ

ජීනු කොච්චර දගලලා ජිමින්ගෙන් බේරෙන්න හැදුවත් ඒක ලේසි උනෙ නෑ..

________________________________
එතැන් සිට.... 🍃

ජිමින් ජීනුගෙ තොල්වලට බර වෙලා ගොඩක් රලු විදිහට ජීනුව කිස් කරන්න ගත්තෙ.. ඒක කිස් එකක් නෙවෙයි තනිකරම හපාකෑමක්

ජිමින්ට ඇති තරම් වෙලා ජීනුව කිස් කරලා එකපාරටම ජීනුව තල්ලු කරලා දැම්මෙ ජීනු පිටිපස්සට විසි වෙලා ගිහින් බිම වැටෙද්දි..

ජීනු දිහා කටකොනින් කින්ඩියට වගේ හිනාවෙලා බලපු ජිමින් එතනින් වේගෙන් ගියේ ජීනු බිම ඉදගෙන දනහිස් දෙක උඩ ඔලුව තියන් හොදටම අඩද්දි...

පැය බාගයක් විතර බිම ඉදන් අඩපු ජීනු අමාරුවෙන් බිත්තියට වාරු වෙලා නැගිට්ටෙ අඩලා අඩලම ඇගට පනක් නොතිබ්බ නිසා..

ජීනුගෙ මුලු ඇගම රිදෙන්න ගත්තෙ අඩලම මගන්සියට වගේම ජිමින්ගෙන් බේරෙන්න දගලපු නිසා..

ජීනු අමාරුවෙන් ගේ ඇතුලට ගිහින් දොර වහලා තමන්ගෙ කාමරේට ගියා.. කාමරේට ගියපු ගමන් දොරත් ලොක් කරලා ඇදට වැටුන ගමන් ජීනුට නින්ද ගියේ ඇගේ මහන්සියටත් එක්කමයි..

Next day morning....🍃

ජීනු ඇහැරුනේ කාමරේ දොරට ගහන සද්දෙට.. ඉක්මනට ගිහින් දොර ඇරියම එතන හිටියෙ ලීයු..

🧡" අනේ ඇයි උදේ පාන්දර වද දෙන්නෙ "

❤️" මොන පාන්දරද ගෑනියෙ.. වෙලාව කීයද දන්නවද "

ලීයු එහෙම කිව්වම ජීනු ඇස් පොඩි කර කර වටේ බැලුවා..

🧡" හයට විතර 🥱 "

❤️" මොන හයද යකෝ.. දැන් හයේ කෑලිත් නෑ... දහයත් පහුවෙලා උබ තාම නිදි "

ලීයු එහෙම කිව්ව ගමන් ජීනුගෙ ඇස් උඩ ගියේ මෙච්චර කාලෙකට නිවාඩු දවසකවත් මෙච්චර උදේ වෙනකන් නිදාගෙන නැති නිසා..

🧡" අඩේ නින්ද ගියා බන්..සර්ලා කෝ "

❤️" එයැයිලා යන්නත් ලෑස්ති වෙලා 🤧"

🧡" අඩේ මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්..."

ජීනු එහෙම කිව්වම ලීයු එතනින් යන්න හැරුනත් නැවතුනෙ ජීනු කතා කරපු නිසා..

🧡" මන් යනවා කියලා දුක් වෙන්න එපා බබා..මන් ආයෙ ඉක්මනින් එන්න බලන්නම් "

❤️" කව්ද ඕයි උබ යනවා කියලා දුක් උනේ 😒"

🧡" එතකොට උබ ඔය දුකින් ඉන්නෙ මන් යන නිසා නෙවේද 🙄🥲 "

❤️" පිස්සුද යකෝ.. මයෙ කොල්ලා යන නිසා 🤧 "

🧡" කව්ද යකෝ උබෙ කොල්ලා "

❤️" ටේහ්‍යුනා 😫🤧 "

🧡" යකෝ සර් උබ එක්ක සෙට් උනේ කවදද 🙄"

ජීනු එහෙම ඇහුවම ලීයු ජීනුට ගහලා රැව්වා..

️" එයැයි මගෙ කස් එක විතරයි 🌝 සෙට් නෑ බන්.. මන් එයැයිට ලව් උනත් එයැයි මට කැමති නැතුව ඇති 🤧 "

එහෙම කියාගෙන ලීයු එතනින් යන්න හැරෙද්දිම දැක්කෙ ටේහ්‍යුන්ව..

❤️" ට්....ටේ...ටේහ්‍යුන් සර් 😳 "

ටේහ්‍යුන් ලීයු කියපු දේවල් අහන් හිටියෙ.. ලීයුට ටේහ්‍යුන්ගෙ මූන දැක්කම ඒක තේරුනා..ලීයු එන්න එන්න රතු වෙද්දි ඉක්මනට එතනින් දුවලා ගියේ කම්මුල් දෙකත් අල්ලන්

ලීයු යන දිහා ටේහ්‍යුන් බලන් ඉදලා ජීනු දිහාට හැරුනෙ ලීයු කියපු දේවල් කිව්වෙ ඇත්තටමද අහන්න උනත් ටේහ්‍යුන් හැරෙද්දිම ජීනු දඩාස් ගාලා කාමරේ දොර වහලා දැම්මා..

Time skipped.....🍃

වෙලාව ගෙවිලා ගියේ ජීනුට ආයෙ සෝල්වලට යන්න කාලය එද්දි..ජීනු ඇදුම් බෑග් එකත් අරන් ගෙදරින් එලියට ආවා..

එලියට එද්දිම දැක්කෙ ගාඩ්න් එකේ ඉන්න ජිමින්ව..ජීනු බයවෙලා ඉක්මනට ඔලුව නවාගත්තා..ජිමින් ඒක දැකලා කට කොනින් හිනා උනා..

උදේ ඉදන් මේ වෙනකන් ජීනු පුලුවන් විදිහට ජිමින්ව මගෑරියා..ජිමින්ටත් උන දේවල් ඔක්කොම මතක තිබුනා..

🧡" ඔම්මා මන් ගිහින් එන්නම්.. පරිස්සමින් ඉන්න 🥺 "

👩" පරිස්සමින් වැඩ කරගන්න පුතේ 🥺 දෙවියන්ගෙම පිහිටයි"

ජීනු ඔම්මව බදාගෙන ගෙදරින් එලියට ආවා..

🧡" ටේහ්‍යුන් සර් මම ලෑස්ති..පරක්කු උනාට සමාවෙන්න "

🐯" ඒකට කමක් නෑ ජීනු..මූ කිව්වා ටිකක් ඉදලා යමු කියලා"

ටේහ්‍යුන් එහෙම කිව්වම ජීනුගෙ ඇස් ලොකු උනා..ජිමින් එහාපැත්ත හැරිලා හිටියෙ

🐯" අපි එහෙනම් ගිහින් එන්නම් ඔම්මා "

👩" හරි මහත්තයො... පරිස්සමෙන් ගිහින් ආයෙ එන්න "

ඒ එක්කම ජිමින් එතනට ආවා..ජීනු හිටියෙ ඔම්මගෙ පැත්ත හැරිලා නිසා ජිමින්ව පෙනුනෙ නැ..

🐥" ලගදිම ආයෙ එන්නම්කො "

👩" හොදයි මහත්තයො.."

ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවෙ වෙන ග්‍රහලෝකෙකින් ආපු ජීවියෙක් දිහා බලනවා වගේ..

ඒත් ජීනුටනම් ඒක ඇහුනෙ නෑ. ඔම්මව දාලා යන නිසා තිබ්බ දුකට සිහියක් තිබ්බෙ නෑ..

ජීනු ඔම්මට සමුදීලා ගියෙ එයාලා දිහා බලන් හිටපු සූහොයි ලීයුයි ලගට..

🧡" මන් ගිහින් එන්නම් ඔප්පා.. ඔම්මව පරිස්සමෙන් බලාගන්න 🥺 "

💙" හරි කෙල්ල...ඕකට අඩන්න එපා ඉතින් "

සූහො එහෙම කියලා ජීනුව බදාගෙන ඔලුව අතගානකොට ඒක දැකපු ජිමින් කේන්තියෙන් ගිහින් කාර් එකට නැග්ගා.. සූහො ජීනුව බදාගෙන සනසනකොට කදුලු පුලුවන් බලන් හිටපු ලීයු ලගට ටේහ්‍යුන් ගියා..

🐯" ඔයා මොකටද අඩන්නෙ ඉතින් "

ටේහ්‍යුන් කතා කරපු ගමන් ගැස්සිලා ගියපු ලීයු ටේහ්‍යුන් දිහා බැලුවෙ පොඩි එකෙක් වගේ..

🐯" අඩන්න එපා මෝඩි.. ඔයාව බලන්න මන් ලගදිම ආයෙ එන්නම්කො බබා 😉 "

ලීයුට එහෙම කියලා ඇහැකුත් ගහන ගමන් ටේහ්‍යුන් එතනින් ගියේ ලීයු තාම උන දේ හිතාගන්න බැරුව ගල්ගැහිලා ඉන්නකොට..

ජීනු හැමෝගෙන්ම සමුඅරන් කාර් එකට නැග්ගා..

🐯" දුකයිද ජීනු "

🧡" අනේ එහෙම නෑ ටේහ්‍යුන් සර්.."

කට්ටියම ගමෙන් පිටත් උනා..ජිමින් හිටියෙ කාර් එකේ ඉස්සරහා..

🐯" ජිමිනා "

🐥" ඕ....කියහන් "

🐯" මේ හෙටයි අනිද්දයිත් අපි තුන්දෙනාට ඕෆ් දාපන්කො.. "

🐥" උබට පිස්සුද යකෝ "

🧡" ඇයි ටේහ්‍යුන් සර් "

🐯" අනී ජීනු..පොඩි වැඩක් මන් පස්සෙ කියන්නම් "

ජීනු කතා කරපු නිසා ජිමින් කටවහගත්තෙ පාර දිහා බලන ගමන්..

🐯" දාපන් හරිද "

🐥" ඕන මගුලක් කරගනින් "

ජිමින් එහෙම කියලා ශීට් එකත් පාත් කරන් ඇලවුනා..ටේහ්‍යුන් සිංදුවක් දාලා කෝල් එකක හිටියෙ..ජීනුත් පාර දිහා බලාගෙන යනවා ..

ජිමින් සැරින් සැර්‍රේ ඉස්සරහා කන්නාඩියෙන් ජීනු දිහා බැලුවත් ජීනු එලිය බලන් හිටියෙ..ඒ එක්කම ජීනුට කෝල් එකක් ආවා..

📲... 📲...📲

🐯" ජීනු සිංදුව වහන්නද "

🧡" එපා ටේහ්‍යුන් සර් "

ජීනු කෝල් එක ආන්සර් කරා

In call...

🧡 හෙලෝ

📲 ආ නංගී..

🧡 කව්ද කතා කරන්නෙ

📲 ඔයා මාව දන්නවා පැටියො

🧡 කව්ද කතා කරන්නෙ කියනවද

📲 ඔයාගෙ අනංගයා..

ජීනු කෝල් එක කට් කරලා එලිට බලන් හිතින් බනිනවා

🧡කව්දකතා කරේ..පිස්සෙක්ද කොහෙද

ජිමින් කන්නාඩියෙන් ජීනු දිහා බලන් හිටියෙ හිමින් මුමුනනවා..ඒ එක්කම ආයෙ කෝල් එකක් ආවා..

ජීනු ඉස්සරහා බැලුවෙ බයෙන්.. ටේහ්‍යුනුයි ජිමිනුයි වැරදියට හිතයි කියලා..ජීනු කෝල් එක කට් කලා..

ආයෙත් කෝල් එකක් ආවා..ජීනු ෆෝන් එක අතට ගත්ත ගමන් ජිමින් ෆෝන් එක ඇදලා ගත්තා..

📲 හෙලෝ නංගි

🐥 කව්ද මේ

📲 උබ කව්ද මගෙන් කව්ද අහන්න..

🐥 මොකද්ද හු#% කිව්වෙ..කව්ද උබ

📲 කෝ අර කෙල්ල..ඒකිට ෆෝන් එක දීපන්

🐥 නොදුන්නොත් මොකද කරන්නෙ

ජීමින් කතා කරපු එකාට බනිද්දි ටේහ්‍යුනුත් කාර් එක නවත්තලා සිංදුව වැහුවා..ජීනුත් බයෙන් බලන් හිටියෙ..

📲 දීපන් කටවහන්..මම කතා කරේ උවමනාවකට

🐥 මොකද්ද උබෙ උවමනාව

📲 එයාව රෑට ගන්න පුලුවන්ද අහන්න

🐥 මොකද්ද පො#%$ තෝ කිව්වෙ.. තෝව මරනවා දැනගනින්

ජිමින් ආව කේන්තියට කෝල් එක කට් කරලා ෆෝන් එකේ සිම් එකත් ගලවලා ඒකෙන් ජීනු ඉන්න ශීට් එකට ගැහුවා..

🐥" උබ වෙ#%කමේ යනවද "

🐯" මොනවද යකෝ මේ කියන්නෙ "

ටේහ්‍යුන් ඇහුවෙ ජිමින් දිහයි ජීනු දිහයි බලන ගමන්..

🐥" කියන්නෙ ඇත්ත..ඉන්නෙනම් දහයට ගනින්න බෑ වගේ 😏 "

🐯" හෙනගහන කතා කියන්න එපා යකෝ..පව්කෙල්ල "

ජීනු බයෙන් ඇස්වල කදුලුත් පුලුවන් බලන් ඉන්නෙ කෑගහන ජිමින් දිහා.. වෙන්නෙ මොනවද කියලවත් හිතාගන්න බැරුව..

🐥" කතා කරපන්..කව්දකතා කරේ"

🧡" අ...අනේ මම දන්නෑ පොඩි සර් 🥺"

🐥" එහෙනම් මමද යකෝ දන්නෙ "

🐯" ජිමිනා ඔය කෙල්ලට බනින එක නවත්තපන්..කව්ද කතා කරේ මොනවද කිව්වෙ"

🐥" රෑට ගන්න පුලුවන්ද අගනවා මේකිව.. මේකි යනවා ඇති වෙ#%කමේ "

🐯" අනේ යකෝ ඕවා කරන්නම ඕනිද කිටන්න...කොල්ලොන්ගෙ හැටි දන්නැද්ද උබ "

ජීනු බිම බලන් අඩනවා හොදටම..

🐥" නවත්තගනින් ඔය ඇඩියාව "

ජිමින් බනිද්දි ජීනුට ගොඩක් දුක හිතුනා වැරැද්දක් නොකර කාගෙන්වත් බැනුම් අහන්න උන එකට..

🐥" උබ ඩ්‍රයිව් කරපන් "

Time passed....🍃

ජිමින් කන්නාඩියෙන් ජීනු දිහා බැලුවා. ජීනු තාම අඩනවා..

🐥" ඔය ඇඩිල්ල නවත්තගන්නවා.. තමුසෙ වැරදි නැත්තම් මොකටද අඩන්නෙ "

🐯" මුලින්ම උබ කටවහපන්.. ජීනු ඔයා අඩන්න එපා මූට පිස්සු "

..................................................................................................................

අදට එච්චරයි 🙂

මොකද ටේහ්‍යුන් ලීයුට ඔයාව බලන්න ආයෙ එන්නම්කො කියලා කිව්වෙ 🌝

අනේ මන්නම් දන්නෑ 😌

කොහොමද ඉටිම්

මේ දවස්වල මන්නම් දහම්පාසලේ උත්සවේකට පුරුදු වෙනවා 🥲

අදත් පන්සල් යන්නෝනෙ..කස් දෙක බලන්නත් එක්ක 🌝

ඊලග කොටසෙන් හම්බෙමු💟

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

1.7M 14K 57
Any ideas you have or want to see message me xx
1M 44.7K 90
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
2.1M 110K 62
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
889K 41.2K 175
𝒊𝒏 𝒘𝒉𝒊𝒄𝒉 the boy who lived falls for the girl who had no one