නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.4K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 15 🌺

491 79 5
By Ms_Crazy7

🐯" ඒ මොකද්ද උනේ..."

ටේහ්‍යුන් ජිමින් ඉන්න පැත්තට ආවෙ සද්දයක් ඇහුන නිසා.

🐥" අනී....මුකුත් නෑ බන්.. අපි යමු අර පැත්තට "

ජිමින් එහෙම කියලා ටේහ්‍යුන්වත් එක්කන් එතනින් ගියා..

~ Time pass ~

ජීනු පැලට ආවෙ ලීයුත් එක්කමයි...

🧡" සූහො ඔප්පා "

💙" ආ.... ආවද දෙන්නා "

🧡" දේ... කෝ සර්ලා ඔප්පා "

💙" පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා "

ජීනු අහපු ප්‍රශ්නෙට සූහො උත්තර දෙනකොට වටේටම ඇස් කරකෝ කරකෝ හිටපු ලීයු කතා කරන්න ගත්තා

❤️" ඒ ඔප්පෙ "

💙" වේ....මොකදපාර "

සූහො ඇහුවෙ ඇසුත් හීනි කරන් ලීයු දිහා බලන ගමන්..

❤️" මට නම් ඕනෙ අර නපුරා වගේ නැතුව ටේහ්‍යුන් වගේ කෙනෙක් 🌝"

💙" උබට මම කියන්නෑ.... ඔහෙ හිටු හිවලි "

ලීයු පැණි මූනක් දාන් එහෙම කිව්වම සූහො ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ එහෙම කියන්..එන පොට හොද නෑ කියලා තේරුන ගමන් ලීයු එතනින් දුවන් ගියේ හිනා වෙවී...

දෙන්නා එක්ක පොඩි උන අල්ලන සෙල්ලම් කරනවා වගේ දුවනකොට තුන්දෙනාගෙ සද්දෙ ඇහිලා ටේහ්‍යුන් ආවෙ මොකද බලන්න

🧡" ලීයු බලාගෙන "

එකපාරටම ජීනු කෑගැහුවෙ පිටිපස්ස බලන් දුවන ලීයුට... ජීනු කෑගහපු නිසා ලීයු ඉස්සරහ බලද්දි දැක්කෙ ටේහ්‍යුන්ව

ආපු වේගෙට හදිස්සියට බ්‍රේක් ගහගන්න බැරි උන ලීයු ටේහ්‍යුන්වත් පෙරලන් ටේහ්‍යුන්ගෙ ඇග උඩට වැටුනෙ ලීයුගෙ ලිප්ස් ටේහ්‍යුන්ගෙ කම්මුලේ වදිනකොට 🌝

වැටෙද්දි ලීයු ඇස් දෙකත් තද කරල වහගෙන ටේහ්‍යුන්ගෙ බෙල්ල තදින් අල්ලගත්තෙ බයට..ටේහ්‍යුනුත් ලීයුගෙ ඉන වටේ අත්දෙක යවලා තද කරලා අල්ලගත්තා..

කරුවල නිසා ලීයුගෙන් ටේහ්‍යුන්ට ලැබුන කිස් එක කාටවත් පෙනුනෙ නැතත් ලීයු ටේහ්‍යුන් දෙන්නටම දැනුනා

දෙන්නම තප්පර ගානකට දෙන්නගෙ ඇස් අතර අතරමං උනේ ලීයු ලාවට රතු වෙද්දි.. වටේ කට්ටිය ඉන්නවා කියලා මතක් උන ගමන් ලීයු ඉක්මනට නැගිට්ටෙ ටේහ්‍යුනුත් ඇදුමෙ වැලි පිහින ගමන් නැගිටිද්දි

ජීනු, සෝහු වගේම ජිමිනුත් ඉක්මනට දෙන්නා ලගට ආවා..

💙" කෝ තුවාලද.... "

සෝහු ලීයුව හරෝ හරෝ බලන ගමන් ඇහුවෙ

❤️" අනී...අනී...සර්ට තුවාලද බලන්න.. මන් වැටුනෙ සර්ගෙ ඇග උඩටනෙ 🙂.... "

💙" තොටත් කඩි කුලප්පුවනෙ 😒 "

සෝහු එහෙම කියන ගමන් ලීයු දිහා රවලා බලද්දි ලීයුත් සෝහුට රවලා ජීනු ලගට ගියා..

💙" සර්ට තුවාලද"

🐯" අනී....මට ප්‍රශ්නයක් නෑ..ලීයුට තුවාලද බලන්න "

💙" ඒකි හොදින් සර්.... චොම්මල් මියානේ.. අපේ එකීට කඩි කුලප්පුවනෙ "

🐯" ඒක ගානක් නෑ....ලීයු දැක්කෙ නෑනෙ 🥲 "

ටේහ්‍යුන් හිනා වෙවී ලීයු කිස් කරපු කම්මුල අල්ලන ගමන් කිව්වෙ ටේහ්‍යුන්ට ලීයුගෙන් අහම්බෙන් උනත් ලැබුන කිස් එක මතක් වෙද්දි..

පලවෙනි වතාවට කෙල්ලෙක්ගෙන් කිස් එකක් ලැබුන නිසා ටේහ්‍යුන් හිටියෙ කන්ෆියුස් වෙලා.. ලාවට රතු වෙලත් වගේ..

💙" ආ....මෙන්න අත තුවාල වෙලා තියෙන්නෙ නෑ කිව්වට... අතන ටැප් එකක් ඇති හෝදගෙන එන්න සර්.. ටිකක් හීරිලා විතරයි "

🐯" ආහ්....දේ..දේ.."

ටේහ්‍යුන් ජිමින් එක්ක ටිකක් එහාට වෙන්න තිබුන ටැප් එක ගාවට ගියේ සූහො කෙල්ලො දෙන්නා ගාවට යද්දි

❤️" ඔප්පේ.... ටේහ්‍යුන්ට අවුලක් නෑනෙ "

💙" අනී...චුට්ටක් සීරිලා විතරයි... උබ මොකෝපාර සර්ට ටේහ්‍යුන් ටේහ්‍යුන් ගාන්නෙ ආහ්....ඒ උබෙ මල්ලිද "

❤️" මට බෑ සෑර් සෑර් කියන්න.. මගෙ බොස් නෙවෙයිනෙ ඒ.. අනික එයාලා ඉද්දි මන් නම කියන්නෑ 😒 "

💙" ඕන මගුලක් කියාගනිම් "

🧡" අනේ...පූස් පැටව් කොයින්ද මේ "

ජීනු ඒ එක්කම දැක්කෙ පැල ලග පෙට්ටියක දාලා ඉන්න පූස් පැටව්..

💙" ආහ්.... කාගෙ හරි පූසියෙක්ගෙ පැටව්.. වෙල ලග හිටියෙ මන් අරන් ආවා

🧡" අනේ සෝයි අනේ "

💙" අම්මෝ හරි.. හරි...දැන් ලමයි නලවයි දවසම.. "

🧡" අනේ තාම ඇස් ඇරලත් නෑ අනේ "

💙" දේ..තව දවස් තුන හතරකින් අරී "

❤️" අපි මෙයාලව ගෙදර ගෙනියමුකො ඔප්පා "

💙" බලමු..බලමු... "

🧡" අනේ ශෝයි මේ බලන්නකො "

ජීනු එහෙම කියන ගමන් පූස් පැටියෙක් අරන් සෝහුගෙ අතෙන් තිබ්බෙ ලීයු පූස් පැටව් ඉන්න පෙට්ටිය ලගට නැවෙද්දි ජීනුයි සෝහුයි ලන්වෙලා බලන් ඉන්නවා

ජිමිනුයි ටේහ්‍යුනුයි ඒ එක්කම ආවා..ජිමින් තමා ඉස්සරහින්ම ආවෙ..

🐥" අර බලහන්කො මේකිගෙ නැහැදිච්ච කම.. අර සූහො ලගට වෙලා ඉන්න අපූරුව "

🐯" කට කැඩිච්ච කතා නොකියා හිටපන්..ඒ ජීනුගෙ යාලුවගෙ ඔප්පනෙ"

🐥" මොකා උනත් කොල්ලෙක්නෙ.."

ජිමින් ඉස්සරහට එද්දිම දැක්කෙ අතෙ පූස් පැටියෙක් ඉන්නවා පිටිපස්සට එක පෙනුනෙ නෑ..ඒ එක්කම ටේහ්‍යුන් ජිමින් ලගට ආවා..

🐯" දැක්කද උබ..අනේ මන්දා උබ කතාමයි හදන්නෙකෙල්ලට.. ඒකි උබ්ට කරපු වැරැද්ද මොකද්ද බන් "

🧡" ආ....සර්ලා ආවද "

ජිමින් උත්තර දෙන්න කලින් ජීනු කතා කරා...ජීනු කතා කරපු ගමන් හැමෝම හැරෙද්දි ලීයුත් හැරුනා.. ලීයු එන්න එන්න රතු වෙන්න ගත්තෙ අහම්බෙන් උනත් ටේහ්‍යුන්ට දුන්න කිස් එක මතක් වෙලා..

ලීයු ලැජ්ජාවෙන් බිම බලාගද්දි කට කොනින් හිනා උන ටේහ්‍යුන් කතා කරන්න ගත්තා

🐯" දේ.... කොහෙන්ද ඔය පූස් පැටියා "

🧡" ආ....මේ සෝහු ඔප්පා හොයන් ඇවිත් තියෙන්නෙ...මේ.. ශෝයි නේ "

ජීනු හිනා වෙවී පූස් පැටියා ටේහ්‍යුන්ලා දිහාවට දික් කරද්දි ජිමින් කෑගැහුවෙ තරහින්..

🐥" ඊයා අයිසෙ...ගන්නවා අහකට මට ඔය බූල් ඇලජික් "

ජීනු බයවෙලා ඉක්මනින් පිටිපස්සට යද්දි සෝහු ජීනුගෙ අතින් පූස් පැටියා ගත්තා..

🧡" ජීනු.. පිස්සුනෙ ඔයාටත් පූස් පැටියා නැලෙව්වා ඇති යන්න උඩ පැලට...අපෙ නංගිවත් අරන් යන්න "

ජීනුට දුක හිතිලා ඇස්වල කදුලුත් පුරවන් සද්ද නොකරම එතනින් ගියා..

🐯" අඩෝ පව් බන්..උබෙ කටනම් මහ"

💙" අනේ ඒකට කමක් නෑ..ඕක හරියයි. පොඩ්ඩ බැරිවෙන්න බෑ අඬනවා.. තව ටිකකින් මුකුත් නොවුන ගානට හිනා වෙයි ගනන් ගන්න එපා "

🐯" පව් බන්..."

🐥" අනේ මේ උබ ඉදහන්කො "

~ Time pass ~

කට්ටිය බොන්න පටන්ගත්‍තා..ජීනුයි ලීයුයි උඩ පැලේ..එතනට හරි ලස්සනට ගමම පේනවා.මාර සනීපෙට හුලං පාරක් එහෙම යනවා..

❤️" ඉතින් උබ මොකද කරන්න ඉන්නෙ ඉස්සරහට.... සේහි ඔම්මා කිව්වා ඔයාට හොඳ කෙනෙක් හොයලා දෙන්න කියලා අපෙ ඔම්මට "

🧡" ඒකනම් හොඳයි..මාත් ආසයි අනිත් මිනිස්සු වගේ සතුටින් ආදරෙන් ඉන්න "

❤️" උබට කවදා හරිම හරියනවා බන්.. මේ විදින දුක් වලට "

🧡" අරස්සෝ...ඒවා වැඩක් නෑ.. කෝ ජේහ්‍යුන් "

❤️" ඒක නැවතුනා බන් 🙂"

🧡" අනේමොකද "

❤️" ජේහ්‍යුන්ගෙ ගෙදරින් කැමති නෑ බන් "

🧡" වේ....මොකද උනේ "

❤️" ඒක ගොඩක් දිග කතාවක්.. ඒක වැඩක් නෑ බන් මන් ඒවා හිතන්නෑ "

🧡" උබටත් හොඳ කොල්ලෙක් හම්බෙයි බන්.. "

❤️" මේවා මොනාද බන් උබට තියන ප්‍රශ්නවල හැටියට "

..............................................................................................................................

ඉක්මනට ඊලග එකත් දෙන්නම් පුලුවන් උනොත් අද දවස ඇතුලත 😊

ඊලග කොටසින් හම්බෙමු 💟

කුරිරු ඕතරී😈

Continue Reading

You'll Also Like

887K 41K 175
𝒊𝒏 𝒘𝒉𝒊𝒄𝒉 the boy who lived falls for the girl who had no one
Fake love By :)

Fanfiction

85.8K 1.9K 35
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
645K 32.4K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
630K 9.8K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...