නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.5K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 14 🌺

513 88 2
By Ms_Crazy7

ටේහ්‍යුන් ජිමින් එක්කම පැලට ගියේ හවස හතට විතර..ජීනුත් ඒ දෙන්නා එක්කම ගියේ පැලට යන්න ඒ දෙන්නා දන්නැති නිසා..

🧡" ටේහ්‍යුන් සර් සූහො ඔප්පා බොන්න කියයි..ඒත් බොන්න එපා "

🐥" උබ කව්ද අපිට බොන්න එපා කියන්න "

🧡" අනෙ පොඩි සර් එහෙම හිතන් කිව්වා නෙමෙයි "

🐯" උබ කටවහපන් ජිමිනා.. හැම එකටම පනින්නෙ උබට නෙවේ මටනෙ කිව්වෙ .."

හැම වෙලේම ජිමින් ජීනු එක්ක රණ්ඩු වෙන නිසා ටේහ්‍යුන් එහෙම කිව්වෙ ඉවසන්න බැරිම තැන..කට්ටියම පැලට ආවා..

🐯" වාව්....පට්ට ප්ලේස් එක අඩේ "

🐥" මේ මොනවද බන් මන් ගිහින් තියන තැනුත් එක්ක.. "

ජිමින් ටේහ්‍යුන්ට එහෙම කිව්වෙ තියන ලොකු කමට .. ජිමින් හිත යටින් කොච්චර එතනට ආස උනත් ඒක පෙන්නුවෙ නෑ...

🐯" අනෙ උබට හොද නැත්තන් පලයන් "

වෙල් යායක් මැද තියන පොඩි පැලක් ගමේ කට්ටිය රා එහෙම බීලා සින්දු කියලා පාටි දාලා යන්නෙ ඔතන තමා ඊට එහා ලොකු ගහක් තියනවා..

💙" ආ....සර්ලා ආවද "

එහෙම කියාගෙන පැලෙන් එලියට ආවෙ සූහො..

🧡" ඔප්පා....මේ සර්ලට බොන්න දෙන්න එපා හරිද "

💙" දේ ජීනු...ඔයා ගියානම් හරි.. කරුවලත් වෙලානෙ.. අපේ එකිත් කිව්වා ඔයා එක්ක රෑ වෙලා එනවා කියලා.. දෙන්නම පරිස්සමෙන් එන්න "

🧡" දේ....මන් ගිහින් එන්නම් එහෙනම්.. ටේහ්‍යුන් සර් මන් යන්නම් "

🐥" ඇයි උබ හැමවෙලාවෙම ටේට කියන්නෙ..මට කියපන් මමයි උබෙ බොස් "

🐯" අනේ බන් මේක ඔෆිස් එක නෙවෙයිනෙ..කට වහපන් "

🧡" පොඩි සර් මන් ගිහින් එන්නම් "

ජීනු එහෙම කියලා ආපහු යද්දි ටේහ්‍යුන් ජිමින් දෙන්නා පැල ඇතුලට ගිහින් ඉදගත්තා..

🐯" මෙහාට අලි එහෙම එන්නැද්ද "

💙" ඉස්සරනම් ආවා.. දැන් අලි එන්නෑ හැබැයි වල් ඌරො නම් එනවා..අලින්ට වඩා හපන් වල් ඌරො "

🐯" ම්ම්ම්..මන් මේ ලගින් ඉඩමක් ගත්තා ගෙයක් හදන්න..ඒකයි"

💙" ආ...ඒකනම් හොදයි.. පොඩ්ඩක් ඉන්නකො "

සූහො එහෙම කියලා ගිහින් කෝප්ප දෙකකුත් අරන් ආවා.

💙" ආ...මෙන්න බෙලිමල් බොන්න.. හකුරුත් තියනවා "

( කොරියාවෙ එහෙම ඒවත් තියනවද කියලා හිතන මන් )

🐥" මල් බොන්න පිස්සුද බන් මේ මිනිස්සුන්ට....ඉස්සෙල්ලා තැඹිලි දුන්නා දැන් මල් දෙනවා "

🐯" අයියෝ හරකො....ඒ මල් නෙමේ බන් බෙලිමල් 😂 උබට ඉතින් ඕවා තේරෙන්නෑ.. ඕවා තමා මෙහෙ තියෙන්නෙ කටවහන් බීපන්"

රහසින් වගේ ජිමින්ට එහෙම කියපු ටේහ්‍යුන් බෙලිමල් කෝප්පෙ අරන් බොන්න ගත්තෙ ජිමිනුත් මූන ඇද කරන් බෙලිමල් කෝප්පෙ අතට ගද්දි

බෙලිමල් එක අතට අරන් දෙන්නම බිව්වා.. පොඩ්ඩක් හුරු නැති උනත් පොඩි වෙනසක් ජිමින්ට දැනුන..

💙" රා ටිකක් එහෙම බොනවද "

🐯" හොඳ බඩු තියනවනම් ඉතින් බොමු.. මන් ගිය අවුරුද්දෙ බිව්වට පස්සෙ බිව්වෙම නෑ...මූනම් බීලම නෑ ගමකට ආවෙත් අද "

🐥" අනේ පලයන්..ඕන දෙයක් මටත් බොන්න පුලුවන් "

ලොකුකමටත් එක්කම ජිමින් එහෙම කිව්වෙ

🐯" ඒත් ජීනු බොන්න එපා කිව්වා "

💙" අප්පෝ ඔව්....මටත් කියලා ගියේ බොන්න දෙන්න එපා කියලා.. කෙල්ලොනෙ ඉතින්.. ඔයාලට පුරුදුත් නෑනෙ රා බීලා "

🐯" ඒකනම් අවුලක් නෑ...එහෙනම් ටිකක් රෑ වෙලා බොමු "

🐥" මේ මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම් "

ටේහ්‍යුන් සූහො එක්ක කතා කරද්දි ජිමින් ඉදන් ඉන්න තැනින් නැගිටින ගමන් කිව්වෙ පොඩ්ඩක් ඇවිදලා එන්න හිතන්

ඉස්සරහට ඇවිදන් යද්දි කට්ටියක් කතා කර කර ඉන්නව එහායින්.. ජීනුගෙ නම ඇහුන නිසා ජිමිනුත් කන් දීගෙන හිටියා...

🙎" ආන් ජීනු කෙල්ල ඇවිල්ලලු.. මොනා උනත් හරි හොද කෙල්ලෙක්.. අපේ එකාට පින නෑනෙ මන් හැමදාම කියනවා පොඩ්ඩක් උනන්දු වෙයන් කියලා.... ඒ වගේ කෙල්ලෙක් මේ ගම් හතේම නැතුව ඇති.අහිංසකයි.. සේහිටනම් හොදයිවගේ කෙල්ලෙක් ඉන්න එක "

🙍" අනේ ඔය කැටයම් නෑ බන්.... නගරෙට ගිහින් මොන මොනා කරන් ඇතිද දන්නෑ.... කව්ද මහත්තුරු දෙන්නෙක් එක්කලුනෙ ආවෙ.. කව්ද දන්නෙකව්ද කියල. අනික ඔය සෝල්වලත් ඉන්නෙ හොද මිනිස්සුයැයි මේකිත් ඇහැට කනට පේන එකීනෙ "

🙎" අනේ පව් පිරෙන කතා නොකියා ඉදපන්.. ඒකි මොනා උනත් එහෙම කෙල්ලෙක් නෙවේ "

🙍" අනේ උබයි මායි දන්න එකී... දැනටමත් අපිරිසිදු වෙලා ඇති "

ඒ ගෑනු කෙනා එහෙම කියනකොට ජිමින් එතනට ආවා... ජිමින්ටත් තරහා ගිහින් හිටියෙ.. හැබැයි ඒ ඇයි කියන්න එයාවත් දන්නෑ

🐥" තමුසෙලා ගෑනු නේද තවත් කෙල්ලෙක්ට කතා හදන්නෙ "

🙍" මේ කව්ද "

🙎" කව්ද මේ මහත්තයා "

එක ගෑනු කෙනෙක් ඇහුවෙ ජිමින්ගෙන්

🐥" මන් තමයි ජීනු එක්ක ආපු අනික් මහත්තයා... මන් ඔක්කොම අහන් හිටියෙ.. මොනවද මේ ගෑනි කියවන්නෙ "

ජිමින් එහෙම ඇහුවෙ කේන්ති ගිහින් හිටපු නිසා .අනික ඉතින් ජිමින් ගැනු කෙනෙක්ට ගරු කරන්න දන්නැ මොකද කාලයක් තිස්සෙ ආදරේ කරපු එක කෙල්ලෙක් නිසා...

🙎" අනේ මහත්තයො ඕවා ගනන් ගන්න එපා "

🐥" තමුසෙ කොහොමද අර කෙල්ලටවගේ කතාවක් කිව්වෙ "

🙍" අපිත් රස්සා කරන්න ගියා මහත්තයා අපිත් ඕවා දන්නවා "

🐥" ආහ්....කලින් කියන්න එපැයි අත්දැකීම් තියනවා කියලා 😏"

ජිමින් කට කොනින් හිනා වෙන ගමන් එහෙම කිව්වෙ..

🙍" මොකක් කිව්වා "

🐥" අනී....ජීනුට දැනටමත් පිරිසිදු නෑ කිව්වෙ....මන් හිතන්නෙ ඔයත් සෝල් ගිය කාලෙ ගමට එන්න ඇත්තෙ අපිරිසිදු වෙලා "

ඒ කිව්ව කතාවට අනික් ගෑනු කෙනාටත් හිනා ගියා... ඒත් හිනාව හන්ගගත්තෙ හොද නැති නිසා..ජීනුට අපිරිසිදුයි කිව්ව ගෑනු කෙනා ගස්සන් එතනින් ගියා

🙎" අනේ මහත්තයා ගම්වල මිනිස්සු ඔහොම තමා...ජීනු හරි හොද කෙල්ල.. ඒ කෙල්ල හොද රස්සාවක් කරලා ඉන්න නිසා මේකෙ උන්ට ඊරිසියාව "

🐥" ඒක තමා "

අනික් ගෑනු කෙනත් එහෙම කියලා එතනින් ගියා.. ඒ ගෑනු කෙනා එතනින් යද්දි මගේ කතාව අදට ඉවර උනා 😌

………………………………………………………………………………………………………………

ඊලග කොටසින් හම්බෙමු💟

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

269K 9.1K 52
There's no way you're hitting on me right now. ━ Lando Norris x Fem!OC © KissLeclerc , April 2024 Started: April 8, 2024 Completed: May 10, 2...
408K 14.3K 89
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
634K 9.9K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...
973K 52.9K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...