නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.4K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 12 🌺

516 87 7
By Ms_Crazy7

🐥 Jimin
🐯 Tae Hyung
🌼 Jinu

______________________________________
◀️ Time pass ▶️

දවල් 12 කිට්ටුයි වගේම ජීනුලගෙ ගමටත් ලගයි..ජීනු ගොඩක් සතුටින් හිටියෙ මාස තුනකට විතර පස්සෙ පවුලෙ අයව දකින්න ලැබෙන නිසා.. ජීනු සතුටින් හිටියත් හිත ඇතුලෙන් බයකින් හිටියෙ ජිමින් නිසා....

🐯" ජීනු ගෙදරට කොච්චර දුරද "

🌼" වැඩි දුරක් නෑ සර්...."

ජීනු එහෙම කියලා වීදුරුවෙන් එලියට බලාගත්තෙ ගොඩක් සතුටින්..

🐥" ටේ"

🐯" කියපන් ජිමිනා.."

🐥" ඔය ඉස්සරහා තියන සුපර් මාකට් එක ලගින් නවත්තපන් "

🐯" වේ....."

🐥" උබට මොකටද.. නවත්තපන්කො"

ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් සුපර් මාකට් එක ලගින් කාර් එක නැවැත්තුවා.. ජිමින් කාර් එකෙන් බැස්සෙ ටේහ්‍යුන්ටත් කතා කරනගමන්

🐥" ටේ වරෙන් යන්න "

🐯" ජීනු ටිකක් ඉන්න අපි ගිහින් එන්නම් "

🌼" දේ ටේහ්‍යුන් සර් "

ටේහ්‍යුන් ජීනුටත් කියාගෙන කාර් එකෙන් බැහැලා ගියා..ජිමින් කාර් එකෙන් බැස්සම ජීනු දිග හුස්මක් හෙලුවා..

🐥" එහෙ යනවනම් නිකන්ද යකෝ යන්නෙ 😒 අපෙ තත්වෙටත් හරි නෑ මොනා හරි ගනිම් "

🐯" අඩේ මට ඒක අමතක උනා ජිමිනා"

🐥" උබට මන් කියන්නෑ ඉතිම්"

🐯" මොනවද ගන්නෙ "

🐥" මන් කොහොමද ඒක දන්නෙ 😒 මොනාහරි ගනිම්.. මතක ඇතුව අරකිට මොනාහරි ගනිම් කාලත් නෑ උදේට "

🐯" වරෙන් උබත් ඇතුලට යන්න ඉතිම්"

දෙන්නම බඩුත් අරන් ඇවිත් ඩිකියට දාලා කාර් එකට නැග්ගා.ජිමින් ඉස්සරහින් නැග්ගම ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවෙ මොකද අහන්න වගේ

🐯" වේ....උබ පිටිපස්සෙ නෙවෙයිද"

🐥" උන්ගෙ ගෙදර යද්දි හරි නෑනෙ ඉස්සරහා යනවා "

ජිමින් එහෙම කියාගෙන පැසෙන්ජ ශීට් එකේ ඉදගන්නකොට ජීනුට ඉහේ මලක් පිපුනා වගේ..

කාර් එක ගම ඇතුලට දැම්මම ජීනු වීදුරුවෙන් එලියට ඔලුවත් දාන් ඇස් පියාගෙන ගමේ නැවුම් හුලග විදගත්තෙ හරි ආසාවෙන්..

🌼" සර් ඉස්සහින් දකුණට දාන්න.. දාලා යද්දි හම්බෙන අන්තිම ගෙදර "

කෙල්ල හරි සතුටින් හිටියෙ..

🐯" දේ ජීනු "

කාර් එක ගිහිල්ලා නැවැත්තුවෙ ලස්සන ලොකු ගෙයක් ඉස්සරහා

කාර් එක නවත්තනවත් එක්කම ජීනු දොර ඇරන් දිව්වෙ ඒ ගෙදරින් එලියට ආපු කට්ටිය ලගට

🌼" ඔම්මා 🥺"

ජීනු කාර් එකෙන් බැස්ස ගමන් ඔම්මා ලගට දුවන් ගියේ පොඩි එකෙක් වගේ.. ජීනුගෙ ඔම්මත් ඇස්වල කදුලු පුරවන් ඇවිත් ජීනුව බදාගත්තෙ ජීනුගෙම වයසෙ වගේ කෙල්ලෙක් හිනා වෙවී ඒ දිහා බලන් ඉද්දි..

🐥" අඩේ මොකද බන් අර "

කාර් එක ඇතුලෙ ඉදගෙනම ජිමින් ටේහ්‍යුන්ගෙන් ඇහුවෙ ජීනුයි ජීනුගෙ ඔම්මයි දිහා බලන්..

🐯" උබට ඕවා තේරෙන්නෑ බන්.. අපිට සල්ලි වලින් අඩුවක් නෑ..ඒ උනාට ජීනු මහන්සිවෙලා හොයන සල්ලි වලින්මිනිස්සු ජීවත් වෙන්නෙ..කාලෙකට පස්සෙ දැකපු නිසා සතුටු ඇති...පව් බන් දුප්පත් මිනිස්සු "

ටේහ්‍යුන් ඒ දිහා බලන් කියද්දි ජිමින්ට කට උත්තරත් නෑ..දෙන්නම කාර් එකෙන් බැහැලා බඩු ටිකත් අරන් ආවා..

🌼" අනේ දුලාජ් සර් මොනාද මේ"

🐥" ඔයා කටවහගන්නකො"

ජිමින් එහෙම කියද්දි ජීනුගෙ ඔම්මා ජීනු දිහා බැලුවෙ මේ කව්ද අහන්න වගේ..

🌼" ආහ්....ඔම්මා..මේ ඉන්නෙ මන් වැඩකරන කම්පැනි එකේ owners ලා දෙන්නා "

ජීනු එහෙම කියද්දි ජීනුගෙ ඔම්මා ජිමිනුයි ටේහ්‍යුනුයි දිහා බලලා අහිංසක විදිහට හිනා උනා..

🌼" මේ දුලාජ් සර්..හරිම හොඳයි.. එතකොට මේ පොඩි සර් "

කෙල්ල ඔම්මට ටේමින් දෙන්නව අදුන්වලා දෙනකොට දෙන්නම ජීනුගෙ ඔම්මට bow කරා.. හැබැයි ඇත්තම කිව්වොත් ජිමින් bow කරේ නෑ ටේහ්‍යුන් ජිමින්ව දෙකට නැව්වා මිසක් 😒

🐯" ඉතින් කොහොමද ආන්ටි "

👩" ඉන්නවා මහත්තයො.. මහත්තයලත්කිට්ටුවමද "

🐯" දේ...."

👩" මන් බොන්න දෙයක් අරන් එන්නම්"

🐯" අනේ කරදර වෙන්න ඕනිනෑ ආන්ටි"

👩" මොන කරදරද....කෝ දෙන්නකො ඔය බඩු ටික "

🐯" අපී ගේන්නම් ආන්ටි "

👩" කමක් නෑ මහත්තයො කෝ දෙන්නකො "

ජීනුගෙ ඔම්මා එහෙම කියාගෙන ජිමින්ගෙයි ටේහ්‍යුන්ගෙයි අතේ තිබ්බ බඩු බෑග් දෙක අරන් ගෙට ගියා..

( ලමයි මන් ජීනුගෙ emoji එක වෙනස් කරනවා..එතකොට අර ජීනුගෙ වයසෙ කෙල්ලෙක් හිටියා කිව්වෙ..එයාටත් emoji එකක් දානවා
Jinu 🧡 ,,, අනික් කෙල්ල ❤️ )

❤️" අඩෝ කැරපොත්ති "

එක පාරටම අර ගෑනු ලමයා කෑගන්න ගද්දි ජීනු වගේම ජිමින් ටේහ්‍යුන් දෙන්නත් ගැස්සිලා ගියේ ඒ කෙල්ලගෙ ටකරං වොයිස් එකට

🧡" මගෙ කන බම්ලෝ....මොකද කෑගහන්නෙ උබ "

ජීනුගෙ කටින් එහෙම කියවුනාම ටේහ්‍යුන් ජිමින් දෙන්නම ජීනු දිහා පුදුමෙන් බැලුවෙ මෙච්චර කල් අහිංසකී වගේ හිටපු ජීනුගෙ කටින් එහෙම කිය උනාම

❤️" ටොට මාව මතකවත් නෑ නේද 😒 හරි නරකයි.. උබ දැන් වෙනස් වෙලා මට ඉස්සර වගේ ආදරේ නෑ....හුවෑ 😭"

ඒ කෙල්ල එහෙම කියාගෙන ගේ ඇතුලට යන්න හදනකොට ජීනු ඉක්මනින් ගිහින් ඒ කෙල්ලව පිටිපස්සෙන් බදාගෙන උරහිස උඩින් නිකට තියාගත්තා

🧡" තලාවෙන්න එපා සුදාම්මියා 🙂 උබ දන්නෝනෙ මන් උබට ආදරෙයි කියලා 😙 "

ජීනු ඒ කෙල්ල එක්ක හුරතල් වෙන දිහා ටේහ්‍යුන් ජිමින් දෙන්නම බලන් හිටියෙ මුකුත් හිතාගන්න බැලුව..

( මීන්වයිල් අගතියට පත් පාර්ශවය :
  වයි ඕතරී මේ 🥲 )

❤️" හපෝ හොඳට දන්නවා.... පලෑන්න එහාට..මූනෙ බලුකෙල ගාන්නෙ නැතුව 🥲"

🧡" මන් ඔවාට ආඩලෙයි ශුඩූ 😙"

❤️" ඈයියා 😫 අනේ සේහි ඔම්මා 😫"

ඒ කෙල්ල ජීනුවත් එහාට කරලා ගේ ඇතුලට දිව්වෙ කෑගහගෙන.. ජීනු ඒ දිහා හිනාවෙවී බලන් ඉදලා අනික් පැත්ත හැරුනම දැක්කෙ කන්පියුස් උන්ගා බුන්ගා ලුක් එකක් දාන් ඉන්න බොස් ඩබල

🧡" ආහ්.....ස්....සර්ලා....හී...තාම මෙතනද 🥲 මන් හිතුවා ගාඩ්න් එකේ කියලා..හී....හී..."

ජීනු කරකියාගන්න දෙයක් නැතුව එහෙම කියද්දි කොල්ලො දෙන්නා හිනා නොවී හිටියෙ පුදුම අමාරුවෙන්..

🧡" එ....එන්නකො සර්..."

ජීනු ජිමින්වයි ටේහ්‍යුන්වයි එක්කන් ගිහින් ගාඩ්න් එකේ හෙවන වැටෙන තැනක තිබ්බ මේසෙයක් ලගට එක්කන් ගියා

( මේ වගේ..පුටු හතරක් තිබ්බා කීලා හිතාගම්න 🙂 )

ජිමින් ඇවිත් ඉදගත්තට ටේහ්‍යුන් නම් හිටියෙ වටේ ලස්සන බලන ගමන්.. ගමක් කිව්වට ජීනුලගෙ ගමත් ටිකක් දියුණු එකක් ..

🐥" තමුසෙ ඉන්නෙ නම් අහිංසකයි වගේ උනාට කටේ සද්දෙ
බලහන්කො 😏"

ටේහ්‍යුන් ටිකක් එහාට යනකන් ඉදලා ජිමින් ජීනුට කියද්දි ජීනු බිම බලාගත්තා

🐥" අනික දුප්පත් කියලා කිව්වට මෙච්චර හොද ගෙයක් එහෙම තියෙන්නෙ "

ජිමින් කින්ඩියට හිනාවෙවී කියද්දි ජීනු ඉක්මනට ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවෙ ඇසුත් ලොකු කරන්

🧡" අනේ.....මේ ගෙදර අපේ නෙවෙයි පොඩි සර්.. මේ මගෙ හොදම යාලුවගෙ ගෙදර"

🐥" හ්ම්.....ආ....තමුසෙ මොකද්ද අර කිව්වෙ "

🧡" මොකද්ද පොඩි සර් "

🐥" දුලාජ් හරි හොදයි කිව්වෙ... ඔම්මට ඇයි මම හොදයි කියලා කිව්වෙ නැත්තෙ උබ "

🧡" අනේ පොඩි සර් මන් එහෙම හිතන් කිව්වෙ නෑ..."

🐥" හරි...අද යමන්කො බලාගන්නම්"

🧡" පොඩි සර් මම හෙටත් ඕෆ් දැම්මා..අනිද්දා එන්නම් "

🐥" අනේ මේ....කටවහන් හවසට යන්න වරෙන්..නාවොත් බලාගන්නම්"

🧡" අනේ පොඩි සර් 🥺"

🐥" කටවහන් ඉදපන්..උබව ජොබ් එකෙන් අයින් කරනවා නැත්තන්"

ජිමින් එහෙම කිව්වම ජීනු එතනින් ගියේ දුකෙන්...ඒත් ඉන්න ටික වෙලෙ හරි ඔම්මලා එක්ක සතුටින් ඉන්නවා කියලා හිත හදාගත්තා....

………………………………………………………………………………………………………………

ඊලග කොටස්වල නම් කෙල්ලට ටිකක් දරුණු වෙයි ජිමින් 🥲 සොරි ඈ ඒකට

ඊලග කොටසින් හම්බෙමු💟

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

1M 44K 89
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
Fake love By :)

Fanfiction

85.6K 1.9K 35
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
756K 35.5K 58
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
1.7M 13.9K 57
Any ideas you have or want to see message me xx