නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.5K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 09 🌺

510 86 1
By Ms_Crazy7

                        🐥 Jimin
                   🐯 Tae Hyung
                        🌼 Jinu

                 _____________________
පෙර කොටසින් 🍃

ටේහ්‍යුන් කතා කරන සද්දෙ ඇහුන ගමන් ජිමින් ජීනුව එහාට කරේ ටේහ්‍යුන් වැරදි විදිහට හිතයි කියලා..
ජිමින් එකපාරට තල්ලු කරපු පාර ජීනුව පිටිපස්සට ගිහින් බිත්තියෙ පිටත් වැදුනා

        ____________________________
එතැන් සිට 🍃

🐯" ජීනු මොකද උනේ.."

ටේහ්‍යුන් දුවන් ඇවිත් එහෙම ඇහුවෙ බිත්තියට හේත්තු වෙලා අඩන ජීනු දිහා බලලා..ජීනු ඒ එක්කම එතනින් දුවන් ගිහින් කාර් එකට නැගලා දොර වහගත්තා..

🐯" මොකද්ද ජිමිනා උනේ...කෑගහන සද්දයක් ඇහුනා.."

🐥" ඒක තමා බන්..මටත් ඇහුනා.. ඒකි තනියම ඇවිදින්න ඇවිත්නෙ අර කොල්ලෙක් ලගට ඇවිල්ලා දන්නැද්ද ඉතින්..මේකි කෑගහන සද්දෙට මාත් ආවෙ....ඒත් මන් බැලුවෙ මේකිට ඒවා පුරුදුයිනෙ මොකටද කෑගන්නෙ කියලා.."

🐯" අනේ මේ ජිමිනා..උබ මොනාද බන් ඒකි ගැන දන්නෙ..ඒකි හොද කෙල්ලෙක් උබෙ එකී වගේ නෙමේ"

🐥" කොයි කවුරුත් හොදයි තමා..පස්සෙනෙ ඔක්කොම ආරංචි වෙන්නෙ "

🐯" අනේ නිකන් පලයන් බන්..ඒ කෙල්ල ගැන උබ එහෙම හිතනවනම් උබ තිරිසනෙක්..උබෙ කෙල්ලනෙ එක එකා එක්ක බුදියන්න යන්නෙ 😏"

ටේහ්‍යුන් කින්ඩියට වගේ හිනාවෙනගමන් එහෙම කිව්වෙ ජිමින් එක්ක තිබ්බ කේන්තියට..ටේහ්‍යුන් එහෙම කියනකොට ජිමින්ට කියන්න වචනත් තිබුනෙ නෑ..

🐥" හරි..හරි මේ...දැන් යන් කාර් එකට අරකි අඩනවා ඇති.."

ජිමින් එහෙම කියාගෙන ඉස්සර වෙලා ගියේ ටේහ්‍යුන් පස්සෙන් එද්දි..දෙන්නම ගියේ කාර් එක ලගට..දෙන්නම කාර් එකට නැග්ගා 

🐯" ජිනු බයවෙන්න එපා..අපි දෙන්නම ඉන්නවනෙ.." ..

ටේහ්‍යුන් එහෙම කියද්දි ජීනුට ඉබේම බැලුවෙ ජිමින් දිහා..ජිමින්ට හිතුනෙම ජීනු ටේහ්‍යුන්ට කියයි කියලා 

🐥" හරි බන්...ඒක අවුලක් නෑනෙ..අපි යමුද. ඉක්මනට එන්නත් ඕනිනෙ.."

ජිමින් එහෙම කිව්වෙ කතාව මගාරින්න.

🐯" ජීනු ආ...මේ වතුර එක බොන්නකො.."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ඉස්සරහ තිබුන වතුර බෝතලයක් අරන් ජීනුට දුන්නා..ජීනු වතුර එක ගත්තගමන් ඔක්කොම වතුර බීගෙන ගියේ හොදටම බයවෙලා හිටපු නිසා..

🐯" හරිනේ....අපි එහෙනම් යමු නේද ජීනු.."

ටේහ්‍යුන් එහෙම ඇහුවම ජීනු හා කියලා ජනේලෙට නිකට තියාගෙන එලිය බලාගත්තා..තාමත් ජීනුගෙ ඇස්වලින් කදුලු වැටෙනවා..

පැයක් විතර ගියත් ජීනුගෙන් හූම් සද්දයක් නෑ.. ජීනු ඉන්නෙ අප්සට් එකේ කියලා තේරුන නිසා ටේහ්‍යුන් කතා කරන්න ගියෙත් නෑ..

උදේට කන්න ගත්ත කෑම දුන්නත් ඒවත් කෑවෙ නෑ..ජිමින්ට දුන්නත් කන්න කැමති නෑ කියලා නොකා හිටියෙ ජීනු ගැන දුකක් දැනුන නිසා..

ජිමින් සැරින් සැරේ කන්නාඩියෙන් ජීනු දිහා බැලුවත් ජීනු තාම අඩනවා... පොඩි එකියෙක් වගෙ පාරේ තියන ගස් වල කොල කඩ කඩ යනවා...

Jimin's mind : දුක හිතිලද කොහෙද... මටත් පිස්සුනෙ ශික්..එකාතකට මට මොකද ඉතින්..ඒකි මගෙ කව්ද 🙄ඔහේ හිටපු දෙන්

ජිමින් එහෙම හිත හිත යද්දි කාර් එක එකපාරට නැවතුනා..

🐯" වේ....මොකද උනේ "

🐥" අනේ මන්දා බන්.."

🐯" මන් කිව්වනෙ උබට මගෙ එකේ යමු කියලා..ඇහුවෙ නෑනෙ"

🐥" කටවහන් හිටපන් මන් බලන්නම්"

ජිමින් කාර් එක ස්ටාර්ට් කරන්න හැදුවත් බැරි උනා..

🐥" ශිට්.... තෙල් ඉවරවෙලාද කොහෙද 😐"

🐯" දැන් හරිනෙ...නටපන් දැන්. මෙහෙන් කොහෙන්ද තෙල් හොයන්නෙ කියපන්කො..උබ ඕවා චෙක් කරලා නෙවේද අරන් ආවෙ 😒"

🐥" පොඩ්ඩක් කෑනොගහා හිටපන් බන්..උබත් හරියට ගෑනි වගේනෙ.. කියවනවා ඉවරයක් නෑ"

🐯" උබ ඕනි එකක් කරගනින්.."

🐥" මැප් එකේ මේ හරියෙ ශෙඩ් එකක් පෙන්නන්නෙ නෑ බන් තව ටිකක් දුර ගියාමනම් එකක් තියනවා.. ඒකටත් හැතැම්මයක් විතර යන්න එපැයි.."

🐯" දැන් මොකද්ද කරන්නෙ බලපන්.."

🌼" වේ සර්.."

ජීනු ඇහුවෙ ඇස්වල කදුලු පිහිදානගමන්..

🐯" තෙල් ඉවරවෙලා ජීනු.."

🌼" අනේ දෙයියනේ...මොකද කරන්නෙ දැන්.."

🐯" ඒක තමා අපිත් බැලුවෙ.. වහින්නත් වගේ..මේ පැත්තෙ ඉන්න තැනක්වත් නෑ"

ටේහ්‍යුන් එහෙම කියද්දි නිකමට වගේ සයිඩ් කන්නාඩිය දිහා බැලුවම දැක්කෙ ඈතින් බයික් එකක් එනවා..

🐯" මේ....බයික් එකක් එනවා.."

🐥" ඉතින් උබ මොනා කරන්නද"

🐯" කටවහන් බැහැලා වරෙන්.."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් බැහැලා යද්දි ජිමිනුත් කාර් එකෙන් බැස්සා. ටේහ්‍යුන් ඒ බයික් එක කොහොමහරි නවත්තගත්තා..

🐯" අනේ මල්ලි පොඩි උදව්වක් කරනවද.."

👨" කියන්න.මොකද්ද වෙන්න ඕනෙ.."

🐯" අපේ වාහනේ තෙල් ඉවරයි..ඉස්සරහා ශෙඩ් එකක් තියනවනෙ ඒකට පොඩ්ඩක් මාව දාන්න පුලුවන්ද.."

👨" අප්පා..මාත් මේ වැඩට යනගමන්.. හරි කමක් නෑ..එන්නකො..මේ පැත්තෙ වීල් එකක්වත් හොයාගන්න බෑ.."

🐯" අඩෝ එහෙනම් මන් ගිහින් එන්නම්.."

ටේහ්‍යුන් එහෙම කිව්වම කාර් එක ඇතුලෙ හිටපු ජීනු ඉක්මනින් එලියට බැස්සා..

🌼" අනේ ටේහ්‍යුන් සර් මට ඉන්න බෑ.."

🐥" ලමයො බයවෙන්න එපා... මූ ඉන්නවනෙ.."

🌼" අනේ සර් මාත් එන්නම්.."

🐯" බයික් එකේ යන්න බෑනෙ ජීනු අපි ඔක්කොටම..බය වෙන්න එපා කාර් එකටම වෙලා ඉන්න කරදරයක් වෙන්නෑ ජිමින් ඉන්නවනෙ"

ටේහ්‍යුන් කොච්චර කිව්වත් ජීනු එන්න ඕනිමයි කිව්වෙ ජිමින් එක්ක ඉන්න බය නිසා..ටේහ්‍යුන්ට ඒක කියන්න ගියත් නොකියා හිටියෙ ජිමින් රවලා බලපු නිසා..

🐯" මන් එහෙනම් ගිහින් එන්නම්"

ටේහ්‍යුන් කාර් එකේ පිටිපස්සෙ තිබ්බ කෑන් එකකිත් අරන් බයික් එකට නැගලා ගියා..ටේහ්‍යුන් ගිය ගමන් ජිමින් කේන්තියෙන් ජීනු දිහා බැලුවා..

🐥" තමුසෙ මොකද බය ආහ්..... අරූට කියන්නද හැදුවෙ.."

ජීනුගෙන් හූම් සද්දයක් නෑ..කෙල්ල කට පියාගෙන බිම බලන් හිටියා.

🐥" ඇයි උබෙ කට නැද්ද කතා කරන්න ආහ්..🤨"

ඒත් හූම් සද්දයක් නැති නිසා ජිමින්ට තරහා ගියා..ජිමින් ජීනුව ඇදගෙන ගිහින් කා එකට නැග්ගුවා..

🐥" පලයන් ඇතුලට.."

ජිමින් ජීනුව කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා ඇතුලට තල්ලු කරලා හයියෙන්ම දොර වහලා එයත් ගිහින් කාර් එකට නැග්ගා..

ජීනු කිසිම සද්දයක් නොකර එලිය බලාගෙනම හිටියා..

🐥" එකපාරක් කතා කරන්න කිව්වම බැරිද උබට..මන් කිව්වනෙ හිතලා කරේ නෑ සමාවෙන්න කියලා..මොකද උබ ගනන් උස්සන්නෙ ආහ්.... දැනගනින් මට ඕවා පේන්න බෑ.." 😡

ජිමින් ජීනුට බැන්නත් කෙල්ල එලිය දිහාම වලන් හිටියා..එක පාරටම වහින්න ගත්තා..

🐥" ඔය වීදුරුව වහගන්නවා.."

ජීනු ඒක ඇහුනෙ නෑ වගේ එලියට අත දාගෙන හිටියා..

🐥" උබට තේරෙන්නැද්ද එකපාරක් කිව්වම.."

ජිමින් එහෙම කියාගෙන තරහෙන්ම කාර් එකෙන් බැහැලා තෙමිගෙනම පිටිපස්සට ආවා...

🌼" අනේ සර් බනින්න එපා මන් මේක වහන්න දන්නෑ.."

🐥" අනේ උබ බබා...මෙහාට වෙයන්.."

ජිමින් එහෙම කියලා වීදුරුව වැහුවා..ජීනු හයියෙන් හුස්ම ගත්තෙ බය වෙලා..ජිමින් ජීනුගෙ ලගට පාත් වෙලා හිටියෙ..ජිමින් ලග ගොඩක් සුවද නිසා ජීනු ඇස් වහගත්තා..

🐥" ඇයි උබ ඇස් වහන්...උබට කරදර කරන්න ආවා කියලා හිතුවද ආහ්.."

🌼" අනේ පොඩි සර්...මොනවද කියන්නෙ මන් එහෙම හිතුවෙ නෑ.."

ජිමින් ඔක්කොම වීදුරු වහලා කාර් එකට නැග්ගා වැස්ස එන්න එන්නම වැඩි උනා..ජීනු නම් වීදුරුවෙන් එලිය බලන් ඉන්නවා.. ජිමින් සැරින් සැරේ හැරිලා බැලුවත් ජීනු එලිය දිහාමයි බලන් ඉන්නෙ.

🐥" උබ මොකද කරන්නෙ.."

ජිමින් එහෙම ඇහුවම ජීනු ගැස්සිලා එහාපැත්ත බැලුවා.. කලින් තෙමුන නිසා ජිමින් එහෙන්මම පිටිපස්සෙ ශීට් එකටයි නැග්ගෙ..

🌼" වේ සර්..."

🐥" මොකද කරන්නෙ කියලා ඇහුවෙ"

🌼" පේනවනෙ සර්ට.."

🐥" මොකද්ද උබ කිව්වෙ.."

ජිමින් ඒ එක්කම ජීනුගෙ බෙල්ලෙන් අල්ලගත්තා..

🌼" අ...අනේ පොඩි ස..ර්.."

🐥" උබ දැන් ගානට වැඩී."

🌼" අ...අනේ පොඩි ස...ර්....අ.... අතාරින්නකෝ"

ජීනු ජිමින්ගෙ අතට ගහනගමන් කිව්වෙ හුස්මගන්න අමාරු උන නිසා..ඒත් එන්න එන්න ජිමින්ගෙ අත තදඋනා මිසක් ටිකක්වත් බුරුල් උනේ නෑ.

🐥" වහපන් කට....මම බොස්.. උබ සද්දෙ දාගෙන එන්න එපා..අනික උබ උදේ සිද්දිය ටේහ්‍යුන්ට කියලා තිබ්බොත් උබට වෙන දේ උබවත් දන්නෑ..."

ජිමින් එහෙම කියන ගමන් ජීනුගෙ බෙල්ල අතෑරියෙ බෙල්ලෙන් අල්ලන් පිටිපස්සට තල්ලු කරන ගමන්.. තල්ලු උන පාර ජීනු ඔලුව වීදුරුවෙත් වැදුනා..

ජීනුගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි ජීනු කහින්න ගත්තෙ බෙල්ලත් අල්ලන්.. කහින ගමන්ම ජීනු අමාරුවෙන් කතා කරා..

🌼" අ.....අනේ පොඩි ස..ර්...ම...මන් කියන්නෑ .."

ජීනු කහින ගමන් අමාරුවෙන් කිව්වෙ ඇස්වලින් කදුලු බේරෙද්දි..ජීනු ඒ එක්කම කාර් එකේ දොර අරින්න හැදුවා.

🐥" ඒපාර මොකද උබ "

🌼" පොඩි සර් මන් ඉස්සරහට යන්නම්"

🐥" කටවහන් ඉන්නවා...පේන්නැද්ද වහිනවා..තෙමීගෙන ගිහින් ශීට් ජරා කරන්නද ඕනි ආහ්.."

………………………………………………………………………………………………………………

ඊලග කොටසින් හම්බෙමු💟

Continue Reading

You'll Also Like

170K 5.3K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
Fake love By :)

Fanfiction

89.5K 2.1K 37
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
9.4M 306K 51
"you're all mine; the hair, the lips, the body, it's all mine." • highest rankings • - #1 in jimin - #1 in pjm - #1 in btsfanfic cover by: @TheChri...
312K 13.8K 37
જ⁀➴ᡣ𐭩 hidden, various hazbin hotel characters x female reader જ⁀➴ᡣ𐭩 𝑰𝒏 𝒘𝒉𝒊𝒄𝒉 we follow an angel named y/n, who had her bes...