නපුරු හදවත [ Evil Heart ] ✔️

By Ms_Crazy7

20.5K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... More

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 03 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 07 🌺

543 79 10
By Ms_Crazy7

                        🐥 Jimin
                        🐯 Tae Hyung
                        🌼 Jinu

         _____________________________
පෙර කොටසින්.....

ඒ මිනිස්සු බීලා හිටපු නිසයි කොල්ලො දෙන්නගෙ කේන්‍තිය නිසයි ඉක්මනට එතනින් දුවලා ගියා..

            _________________________
එතැන් සිට... 🍃

🐥" ටේ කව්ද බන් ඒ "

🐯" ඒක මන් දන්නවද යකෝ.. තෝ හිතුවද උන් මගෙ යාලුවො කියලා 😒"

🐥" අරස්සෝ...අරස්සෝ... ඔච්චර කෑගහන්න දෙයක් මන් කිව්වෙ නෑනෙ ඉතිම් 🥲"

🐯" උන් කව්ද කියලා කව්ද බන් දන්නෙ.. කාලකන්නි හැත්ත. කෙල්ලෙක්ට නිදහසේ පාරෙ බැහැලා යන්න බෑ...මන් උබට කිව්වෙ ඒකනෙ.. කෝ ජීනු "

මෙච්චර වෙලා ජිමින්ට බැන බැන හිටපු ටේහ්‍යුන්ට එතකොට තමයි ජීනුව මතක් උනේ..

🐥" කාර් එකේ "

ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් ආයෙත් අර මිනිස්සු ගිය පැත්තත් බලලා කාර් එක පැත්තට ආවා..ටේහ්‍යුන්ගෙ පස්සෙන් ජිමිනුත් ආවෙ සාක්කුවට අත් දෙකත් දාගෙන.. කාර් එක ලගට ආපු ටේහ්‍යුන් කාර් එකේ දොර ඇරියා..

🐯" ජීනු.....ජීනු..."

🌼" අ....අනේ ස..ර්... අර මිනිස්සු මගෙ...."

ජීනු බයටම වෙවුලනවත් එක්ක.. කෙල්ලගෙ ඇස්වල කදුලුත් පිරිලා..

🐯" අරස්සෝ....බය වෙන්න එපා උන් ගියා....මොකද උනේ කියන්නකො"

🌼" ම....මන් සර්ලා එනකම් පාරට වෙලා හි.....හිටියෙ..මිනිස්සු වගයක් එනවා දැක්ක නිසා මන් ඉස්සරහට ආවා..එ....එතකොටමිනිස්සු මගෙ පස්සෙන් ආවා "

ජීනු එක හුස්මට කියන් ගියේ තිබුන බය නිසාමයි..

🐯" අරස්සෝ....දැන් බයවෙන්න එපා.. අපි ඉන්නවනෙ "

ටේහ්‍යුන් එහෙම කියද්දි තමයි ජීනු හරියට ඔලුව ඉස්සුවෙ.. එතකොට තමයි ජීනු ජිමින්ව දැක්කෙ

🌼" අ....අනේ සර් මියානේ.....මන් සර්ව දැක්කෙ නෑ.."

ජීනු ඉක්මනට කාර් එකෙන් බැහැලා ජිමින්ට bow කරන ගමන් එහෙම කිව්වෙ ජිමින් බනියි කියලා හිතාගෙන

🐯" ඇයි ජීනු සමාව ගන්නෙ..අපිනෙ පරක්කු උනේ "

🌼" අනි....අනී සර්..මන් කාර් එකේ ඉදන් හිටියෙ මියානේ....පොඩි සර් මට බනින්න එපා "

ජීනු ගොඩක් බයෙන් කිව්වෙ ජිමින්ගෙ හැටි දන්න නිසාමයි..ජීනු හොදට දැනන් හිටියා ජිමින් කුකුල් කේන්තිකාරයෙක් කියලා

🐥" තමුසෙට පිස්සුද අයිසෙ..මන් මොකටද බනින්නෙ "

🐯" අනේ මේ ජිමිනා...මේ ලමයා තවත් බය වෙනවනෙ කටවහන් හිටපන්... අපි යමු ජීනු..ඔයා පිටිපස්සෙන් ඉදගන්න "

🐥" දේ....නැතුව මගෙ ඔඩොක්කුවෙ යන්නයැ "

🐯" උබත් කටවහන් නැගපන් කාර් එකට "

ටේහ්‍යුන් එහෙම කිව්වම දෙන්නම ඉක්මනට කාර් එකට නැග්ගා.. ටේහ්‍යුනුත් ගිහින් ඩ්‍රයිවින් ශීට් එකට නැග්ගා...

🌼" ගුඩ් මෝනිම් ටේහ්‍යුන් සර් "

කාර් එකට නැගලා ටික වෙලාවකින් ජීනු ටේහ්‍යුන්ට කිව්වෙ හිනා වෙලා...

🐯" ගුඩ් මෝනින් ජීනු "

ටේහ්‍යුනුත් හිනා වෙලා කිව්වම ජිමින් කෑගහන්න ගත්තෙ කේන්තියෙන්

🐥" දැන් උබ ටේහ්‍යුන්ට විතරද ගුඩ් මෝනින් කියන්නෙ..මෙතන මාත් ඉන්නවා කියලා පේන්නෙ නැද්ද ඕයි "

🌼" අනේ....සර් බනින නිසයි කිව්වෙ නැත්තෙ...ගුඩ් මෝනිම් පොඩි සර් "

🐥" හ්ම්.....ගුඩ් මෝනින් "

🌼" අනේ ඇත්තට මෙහෙමත් මනුස්සයෙක්..කිව්වත් බනිනවා නොකිව්වත් බනිනවා "

වීදුරුවෙන් එලිය බලාගන්න ගමන් ජීනු රහසින් මිමුනුවත් ඒක ජිමින්ට ලාවට වගේ ඇහුනා..

🐥" මොකද්ද කිව්වෙ 🤨"

🌼" අ....අනී..මුකුත් නෑ සර් 😐"

ජීනු ඉක්මනට එහෙම කියලා ආයෙත් හූම් සද්දයක් නොකර වීදුරුවෙන් එලිය බලාගත්තෙ උදේ පාන්දරම බැනුම් අහන්න තිබ්බ අකමැතිකමට.. ජිමිනුත් හ්ම් කියලා ඉස්සරහා බලාගත්තා..

🐯" ජීනු...."

🌼" දේ ටේහ්‍යුන් සර් "

🐯" නිදිමතයි නම් නිදාගන්න ගොඩක් දුර යන්න ඕනිනෙ "

🌼" අනී සර්...මට නිදිමත නෑ.."

🐥" නිදාගන්න මේක රූම් එකක් නෙවෙයිනෙ "

🐯" කටවහපන් ජිමිනා "

ආයෙත් කාර් එක ඇතුලෙ විනාඩි කිහිපයක නිශ්ෂබ්දතාවයක් ඇති උනා

🌼" ටේහ්‍යුන් සර්..."

🐯" කියන්න ජීනු"

🌼" සර් ආ...."

ටේහ්‍යුන් ඩ්‍රයිව් කරන ගමන්ම තප්පරේකට ජීනු දිහා බැලුවම කෙල්ල පොඩි පෙට්ටියක් දික් කරන් ඉන්නවා..

🐯" මොනාද ජීනු මේ.."

ටේහ්‍යුන් ආයෙත් ඉස්සරහා හැරෙන ගමන් ඇහුවෙ ජිමින් ඇස් කොනින් ජීනු අතේ තිබුන පෙට්ටිය දිහා බලද්දි

🌼" කාලම බලන්නකො සර් "

කෙල්ල කිව්ව නිසාම ටේහ්‍යුන් කාලා බැලුවා..

🐯" ම්ම්ම්ම්..අම්මෝ රස 🤤 rice cake නේද මේ "

🌼" දේ සර්....මන් හැදුවෙ "

ටේහ්‍යුන් අහද්දි කෙල්ල ලස්සනට හිනා වෙලා කිව්වා..

🐯" චින්චා...😯 මාර රහයිනෙ "

🌼" කුමාවෝ සර්....පොඩි සර් කන්න"

කෙල්ල හිනා වීගෙනම ජිමින් දිහාවටත් පෙට්ටිය දික් කරත් ජිමින්ගෙ තියන ලොකුකමට කෑවෙ නෑ

🐥" අනේ තියාගන්නවා තමුසෙගෙ මහලොකු rice cake එක 😒" 

ජිමින් ජීනුට බැනලා වීදුරුවෙන් එලිය බලාගන්නකොට ජීනු බිම බලාගත්තෙ ගොඩක් දුකින්..

🐯" ඌට පිස්සු ජීනු..කෝ දෙන්න මට "

කෙල්ලගෙ මූන මැලවිලා යනවා ටේහ්‍යුන් දැක්ක නිසාම කෙල්ලගෙ හිත හැදෙන්නත් එක්ක ටේහ්‍යුන් එහෙම කිව්වම හිතුවා වගේම ආයෙත් ජීනුගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා..

🌼" ආ ටේහ්‍යුන් සර් 😊"

ජීනු එයාගෙ අතේ තිබ්බ පොඩි පෙට්ටිය ටේහ්‍යුන්ට දුන්නා

🐯" අප්පා...."

🐥" මොකද බන්.."

🐯" මේ ෆෝන් එක වැටුනා ජිමිනා "

🐥" ඉතින් අහුලගනින් "

🐯" ඔය පැත්තෙ තියනවද බලන්න ජීනු"

ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් ජිමින්ට රවලා ෆෝන් එක හොයාගන්න බිම බලනවත් එක්කම ජීනුත් බිමට නැවුනම ජිමින් ඉක්මනට rice cake දෙක තුනක් අරන් කටට දාගෙන මුකුත් උනෙ නෑ වගේ හිටියා..

🌼" ආ...මෙන්න ටේහ්‍යුන් සර් "

🐯" කුමාවෝ ජීනු.."

ටේහ්‍යුන් ෆෝන් එක අරගෙන ජිමින්ට දුන්නා..

🐯" මේක ඔතනින් තියාගනින් ජිමිනා"

🐥" කෝ දීපන්.."

ජිමින් ටේහ්‍යුන්ගෙ අතින් ෆෝන් එක ගද්දි ටේහ්‍යුන් දැක්කෙ ජිමින්ගෙ කට වටේ මොනවාහරි ගෑවිලා තියනවා වගේ..

🐯" ජිමිනා...මොනාද ඔය උබෙ කට වටේ ගෑවිලා තියෙන්නෙ.."

🐥" කෝ මොනවද....උබට පිස්සුද"

ජිමින් ඉක්මනට කට පිහිනගමන් කියද්දි ටේහ්‍යුන් ආයෙත් ඉස්සරහා බලාගත්තා.

🐯" ආ....අනී..අනී..මන් දැක්කෙවගේ...ජීනු මේක ගන්නකො අපි පස්සෙ කමු.."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් අර පොඩි පෙට්ටිය ජීනුට දුන්නා..

      ________________________________

After few time 🍃

ටේහ්‍යුන් ලග තිබුන කඩයක් ලගින් නැවැත්තුවෙ බඩේ පනුවො සත්‍යග්‍රහයක් කරන නිසා.. කාර් එක නවත්තපු ගමන් ජිමින් ටේහ්‍යුන් දිහා බැලුවේ මොකද අහන්න වගේ..ඒ වෙද්දිත් ජීනුට නම් නින්ද ගිහින් තිබුනෙ

🐯" ඔහොම බලන්න එපා යකෝ 😒 මට බඩගිනී කන්න නැවැත්තුවෙ"

ටේහ්‍යුන් එහෙම කිව්වම ජිමින් වටේ බැලුවෙ ලග පාතක හොටෙල් එකක්වත් දැක්කෙ නැති නිසා

🐥" කෝ බන් මේ අහලකවත් හොටෙල් එකක් නෑනෙ.. උබ පොලවෙ පස් කන්නද හදන්නෙ බඩගින්නට "

🐯" උබෙ ඔලුව කොහෙහරි වැදුනද කියපිය මුලින්ම.....උබත් වරෙන් කන්න යමු..අර ඉස්සහා තියෙන්නෙ කඩයක්.."

ටේහ්‍යුන් එහෙම කිව්වම ජිමින් ඉස්සරහා බැලුවා..එතකොට ජිමින් දැක්කෙ පොඩි කඩයක් විතරයි.. ජිමින් කියන්නෙ කොහොමත් එක විදිහක මනුස්සයෙක්..පුදුම ලොකු කමක් තියෙන්නෙ..
ඉතින් හොටෙල් එකකින් ඇරෙන්න ජිමින් කැමති උනෙ නෑ වෙන කොහෙන්වත් කන්න... ඒකත් මේ වගේ පොඩි කඩේකින්..

🐥" මටනම් බෑ ඔය මුඩුක්කු අස්සෙ රිංගන්න..උබට ඕනිනම් පලයන් මන් කන්නෙ හොටෙල් එකකින් විතරයි "

🐯" අනේ මන්දා බන්... උබ මොනවගේ එකෙක්ද කියලා 😒උබට බැරි නම් නිකන් හිටපන් මන් කෙල්ල එක්ක යනවා "

🐥" ඉතින් පලයංකො වද නොදී.."

ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් ජිමින්ට රවලා ජීනුව ඇහැරවන්න ගත්තා..

🐯" ජීනු.....ජීනු...."

🌼" අහ්....ආ...කියන්න සර්.."

ටේහ්‍යුන් කතා කරද්දි ගැස්සිලා ඇහැරුන ජිනු වටපිට බැලුවෙ ගෙදරට ආවද කියලා දැනගන්න..

🐯" අපි මේ කන්න නැවැත්තුවෙ..එන්න යමු මොනාහරි කාලා එමු."

🌼" අනේ මට කන්න බෑ සර්....සර්ලා කාලා එන්න"

🐯" එහෙම කියලා බෑනෙ..මූත් එන්නෙ නෑලු..එන්න අපිදෙන්නා කාලා එමු"

ටේහ්‍යුන් කියන නිසාම ජීනුත් ඔලුව වැනුවෙ හා කියන්න..කොහොමත් කෙල්ල හිටියෙ බඩගින්නෙ

🌼" අරස්සෝ සර්...."

ජීනු එහෙම කිව්වම ටේහ්‍යුන් කාර් එකෙන් බැස්සට පස්සෙ ජීනුත් බැස්සා.. දෙන්නම කඩේ ඇතුලට ගියේ ජිමින් ඒ දිහා කිසිම හැඟීමක් නැති විදිහට බලන් ඉද්දි..

ටේහ්‍යුන් ජීනුව කඩේ ඇතුලෙ මේසෙකින් ඉන්දවලා ගියේ කෑම ඕඩර් කරන්න..කෑම එකට ඕඩර් එක දීලා එන්න හදනකොට ටේහ්‍යුන්ට කෝල් එකක් ඇවිත් එයා එහෙම්මම එලියට ගියේ කෝල් එක ආන්සර් කරන්න..

ටේහ්‍යුන් යනවා ජීනු දැක්ක..ජීනු එතනම ඉදන් වටපිට බල බල හිටියෙ ටේහ්‍යුන් එනකන්...ටේහ්‍යුන් යනවත් එක්කම ජීනු ඉන්න තැනට ආවෙ කොල්ලෙක්..

👦" ආ...නංගී....සිරි නරඹනවා වගේ"

එක පාරට තමන්ගෙ එහා පැත්තෙන් කවුරුහරි කතා කරපු නිසා ජීනු ගැස්සිලා ඒ පැත්ත බැලුවම දැක්කෙ කොල්ලෙක්ව..

🌼" නෝ ම්වෝයා..( ඔයා කව්ද) "

👦" අපි එක්ක කතා කරන්න බැරිද අනේ..කවුරු උනාම මොකෝ"

ඒ කොල්ලා ජීනුගෙ අතින් අල්ලන්න හදනකොටම ජීනු ඉක්මනින් අත පස්සට අරගත්තා..

🌼" ම්....මට පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යන්න..චේබල්..."

ජීනු හොදටම බයවෙලා කිව්වෙ ටේහ්‍යුන් එන්නෙ නැද්ද කියලා බලන්න වටේ බලනගමන්..

👦" ඔයා වගේ ලස්සන සුරංගනාවියක් දාලා යන්න බෑනෙ මෙතන තනියම "

ජීනු දිහා අමුතු විදිහට බලනගමන් ඒ කොල්ලා කියද්දි ජීනුට දැනුනෙ ලොකු අසරනකමක් වගේම අපහසුතාවයක්.. ඉතින් ජීනු ඉක්මනින් එතනින් නැගිටලා කාර් එක ලගට ගියේ ටේහ්‍යුන් එනකන්..

………………………………………………………………………………………………………………

ඉවරායී 🙂

අද මහන්සී ලමයි මට ගොඩක්.. ඉම්මනට ලියලා දුන්නා ඉතිම්.. සති දෙකක්ම ගෙදර නිසා දෙන්න බලන්නම් 🙂

කතාව කෝමද කියන් යන්න 🙂💔

බායි 👋
අලාවියෝ මයි බර්ඩ්ස් 🐦❤️

කුරිරු ඕතරී 😈

Continue Reading

You'll Also Like

975K 53K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...
182K 7.5K 53
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
9.4M 306K 51
"you're all mine; the hair, the lips, the body, it's all mine." • highest rankings • - #1 in jimin - #1 in pjm - #1 in btsfanfic cover by: @TheChri...
409K 14.4K 89
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...