නපුරු හදවත [ Evil Heart ] ✔️

Ms_Crazy7 tarafından

20.5K 3.3K 546

• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔව... Daha Fazla

පෙරවදන 🌺 Author note 🌺 Introduce
🌺 𝐏𝐚𝐫𝐭 01 🌺
🌺 𝐏𝐚𝐫𝐭 02 🌺
🌺 𝐏𝐚𝐫𝐭 04 🌺
🌺 𝐏𝐚𝐫𝐭 05 🌺
🌺 𝐏𝐚𝐫𝐭 06 🌺
🌺 𝐏𝐚𝐫𝐭 07 🌺
🌺 𝐏𝐚𝐫𝐭 08 🌺
🌺 𝐏𝐚𝐫𝐭 09 🌺
🌺 𝐏𝐚𝐫𝐭 10 🌺
🌺 𝐏𝐚𝐫𝐭 11 🌺
🌺 𝐏𝐚𝐫𝐭 12 🌺
🌺 𝐏𝐚𝐫𝐭 13 🌺
🌺 𝐏𝐚𝐫𝐭 14 🌺
🌺 𝐏𝐚𝐫𝐭 15 🌺
🌺 𝐏𝐚𝐫𝐭 16 🌺
🌺 𝐏𝐚𝐫𝐭 17 🌺
🌺 𝐏𝐚𝐫𝐭 18 🌺
🌺 𝐏𝐚𝐫𝐭 19 🌺
🌺 𝐏𝐚𝐫𝐭 20 🌺
🌺 𝐏𝐚𝐫𝐭 21 🌺
🌺 𝐏𝐚𝐫𝐭 22 🌺
🌺 𝐏𝐚𝐫𝐭 23 🌺
🌺 𝐏𝐚𝐫𝐭 24 🌺
🌺 𝐏𝐚𝐫𝐭 25 🌺
🌺 𝐏𝐚𝐫𝐭 26 🌺
🌺 𝐏𝐚𝐫𝐭 27 🌺
🌺 𝐏𝐚𝐫𝐭 28 🌺
🌺 𝐏𝐚𝐫𝐭 29 🌺
🌺 𝐏𝐚𝐫𝐭 30 🌺
🌺 𝐏𝐚𝐫𝐭 31 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 32 🌺
🌺 𝐏𝐚𝐫𝐭 33 🌺
🌺 𝐏𝐚𝐫𝐭 34 🌺
🌺𝐏𝐚𝐫𝐭 35 🌺
🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]
Author's note 🖋️
New ❕
Thank u 🥺❤️

🌺 𝐏𝐚𝐫𝐭 03 🌺

554 95 6
Ms_Crazy7 tarafından

❤️ Jimin
🖤 Tae Hyung
🌼 Jinu

            __________________________

❤️ " ඔදී ( කොහෙද ) මීටින් එකක්ද "

🖤 " අනී....අනී...."

❤️ " එහෙනම් 🤨 "

🖤 " ජීනුලගෙ ගමේ "

ටේහ්‍යුන් සන්සුන්ව එහෙම කිව්වත් එක්කම පුටුවට හේත්තු වෙලා හිටපු ජිමින් කෙලින් උනේ ඇසුත් ලොකු කරන්

❤️ " යකෝ උබට පිස්සුද නැත්තම් හැටිද "

🖤 " එහෙ පට්ටලු බන්...උබෙ හිතේ තියන ප්‍රශ්නත් ඔක්කොම නැති වෙයි "

❤️ " අනේ මේ...ඔය තර්ඩ්ක්ලාස් මිනිස්සුන්ගෙ ගෙවල් අස්සෙ රිංගන්න මට නම් බෑ..අපි කව්ද උන් කව්ද බන් "

🖤 " තොට මො....."

ටේහ්‍යුන්ට එච්චරයි කියන්න හම්බුනේ එතන ජීනු ආවා.

🌼 " ස...ර්..."

❤️ " ආශ්...තමුසෙ තාමත් මෙහෙද යන්න නේද කිව්වෙ "

🖤 " ඒ ජිමිනා කට වහපන්..පව් යකෝ.."

🌼 " ටේහ්‍යුන් සර් ෆයිල් එක "

ජීනු ටේහ්‍යුන්ගෙ පැත්තට ෆයිල් එකක් දික් කරන ගමන් කිව්වෙ හොරැහින් ජිමින් දිහා බලන ගමන්.

ජිමින් ටේහ්‍යුන් දිහයි ජීනු දිහයි ඇස් ලොකු කරන් මාරුවෙන් මාරුවට බලලා එක පාරට ජීනුගෙ අතේ තිබුන ෆයිල් එක ඇදලා ගත්තා.

❤️ " මොන ෆයිල්ද....කෝ ගන්නවා බලන්න.මේකත් කාලද දන්නෑ "

🖤 " යකෝ ඕක මගෙ එකක්.. මායි දුන්නෙ හදන්න කියලා කෝ දීපන්...."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ජිමින්ගෙන් ෆයිල් එක ගන්න අත දික් කරත් ජිමින් ෆයිල් එක එක අතකින් උස්සලා එහාට කරලා අල්ලගත්තා..

❤️ " පොඩ්ඩක් හිටපන් ටේ...."

ජිමින් එහෙම කියන ගමන් කට කොනින් හිනා වෙලා ෆයිල් එක චෙක් කරන්න ගත්තෙ ටේහ්‍යුන් ආයෙත් පුටුවෙ පිටිපස්සට හේත්තු වෙලා ඉදගෙන රවාගෙන ජිමින් දිහා බලන් ඉද්දි..ජීනුගෙ මූනෙ ලාවට හිනාවක් ඇදුනෙ ජිමින්ගෙයි ටේහ්‍යුන්ගෙයි වැඩ දැකලා..

❤️ " ආ.....මේ හරියට හදලා තියෙන්නෙ..මන් කිව්වොත් තමයි උබට වැඩක් හරියට කරන්න බැරි නේද 🤨 අනිත් උන් කියන ඔක්කොම කරන්න පුලුවන් "

ජිමින් එහෙම කිව්වම බිම බලන් හිටපු ජීනු ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවෙ කදුලු පිරිලා තියන ඇස් දෙකෙන්.. දැනටමත් කදුලු එන ඒ අහිංසක ඇස් දෙක දැක්කම ජිමින්ගෙ හිත හෙල්ලුනෙ නෑ කිව්වොත් බොරුවක්..මොකද ජීනු ජිමින් ඉස්සරහා ඔලුව උස්සලා බලපු මුල් පාර මේක.

🌼 " අනේ එහෙම දෙයක් නෑ සර්... චේබල් ඔහොම කියන්න එපා 🥺 "

🖤 " අනේ ජීනු ඔයා යන්න..මූට පිස්සු. හොද ලමයා වගේ අඩන්නෙ නැතුව යන්නකො "

ටේහ්‍යුන් එහෙම කිව්වම යන්න හදපු ජීනු නැවතුනේ ජිමින් කියපු කතාවට.

❤️ " කාටද යකෝ පිස්සු.... අපේ අප්පට තමා පිස්සු මේ වගේ හිගන්නො මේක අස්සෙ දාගන්නවට "

ජීනු ආපහු හැරිලා ජිමින් දිහා බැලුවෙ ගොඩක් දුකින්.ඒත් ආයෙ යන්න ගියෙ හිතේ ලොකු වේදනාවක් එක්ක.

🖤 " යකෝ උබට පිස්සුද...ඒ කෙල්ලටත් ඇහුනා "

ජීනු ගිය ගමන් ටේහ්‍යුන් ජිමින්ගෙන් ඇහුවෙ මරන් කන්න වගේ.ඒත් ජිමින් කට කොනින් හිනා වෙලා පුටුවට හේත්තු උනා.

❤️ " අනේ මේ....."

🖤 " හරි හරි...හෙට යන්න ලෑස්ති වෙයන්.... නැත්තම් උබෙයි මගෙයි යාලුකම ඉවරයි. කම්පැනියට ඕන මගුලක් උනාවෙ කියලා මන් ආයෙ එන්නෙත් නෑ දැනගනිම්..."

❤️ " අනේ එන්නැත්තම් පලයන්....මන් නම් එන්නෑ ඔය එක එකාගෙ ගෙවල් වල "

🖤 " මන් ඒක ආන්ටි එක්ක බලාගන්නම්කො..එහෙනම් මන් ගියා"

❤️ " පලයන් "

ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් නැගිටලා ගියේ ජිමින්ගෙ අතේ තිබුන ෆයිල් එකත් උදුරගෙනමයි..ටේහ්‍යුන් ආවෙ ජීනු ලගට.ටේහ්‍යුන් එනවා දැක්කම ජීනු ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා.

🌼 " කියන්න ටේහ්‍යුන් සර් "

🖤 " මේ....හෙට කීයටද යන්නෙ "

🌼 " මන් බස් එකේ යන්නම් සර් "

🖤 " අනී.. අනී... අපි එක්කම යමු. හෙට යනවනම් කීයට විතරද යන්නෙ "

🌼 " මන් 5 ට විතර මෙහෙන් යනවා සර්..එතකොට දවල් වෙද්දි ගෙදර ඉන්න පුලුවන් "

🖤 " ආ....හරි.මන් ඒ වෙලවට ඔයාව ගන්න එන්නම්කො.අර යකාවත් ඇහැරවන්න එපැයි.මේ....ඔයා ඇහැරුනාම කෝල් එකක් දෙනවද
මට "

🌼 " අනේ මන් නිසා සර්ලා කරදර වෙන්න එපා "

🖤 " මොන කරදරද...මටත් ආසයිපැත්ත බලන්න.අනික මන් ඉඩමක් ගත්තෙත් Andong වල "

🌼 " අනේ කොච්චර ශෝක්ද සර් "

🖤 " හරි එහෙනම්....ඔයා ඇහැරුනාම මට කෝල් එකක් දෙන්නකො.මන් අරූවත් ඇහැරවන්නම් "

🌼 " හරි එහෙනම් "

🖤 " ඔයා එහෙනම් ඔය වැඩේ කරන්නකො මන් යන්නම්..මීට් වෙන්න කෙනෙක් එනවා "

🌼 " දේ සර් "

………………………………………………………………………………………………………………

ඕන්න මන් තුන්වෙනි එකත් දැම්මා.

කෝමද ඉටිම් කස්ටියට.

පොඩි ඒවා දෙන්නෙ කියලා කියන්න එපා එල්ලනවා උබලව කන් දෙකෙන් 😌
තුනක් එකටම දුන්නෙ මන්.

තාම දම්නෙ නෑ මේ මගෙ හැටි. අහිංසකයි වගේ හිටියට මන් නපුරු හොදේ 🤨
දැන් මට බයවෙනවලා 😼

බුහා...හා...හා...හා....😾

එහෙනම් මයි බර්ඩ්ස්ලා මන් ගියා
බායි👋🏻

කුරිරු ඕතරී😈





Okumaya devam et

Bunları da Beğeneceksin

649K 32.5K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
635K 10K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...
9.4M 306K 51
"you're all mine; the hair, the lips, the body, it's all mine." • highest rankings • - #1 in jimin - #1 in pjm - #1 in btsfanfic cover by: @TheChri...
271K 9.2K 52
There's no way you're hitting on me right now. ━ Lando Norris x Fem!OC © KissLeclerc , April 2024 Started: April 8, 2024 Completed: May 10, 2...