Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 40 (Bonus )

Chapter 39

6.8K 688 881
By Marivok


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

After 5 moths ...............

At wedding

J-" beautiful ........ "

Jin, අවසානෙට jungkookගේ තොල් වලට lipstick ගාලා ඉවර වෙලා කිව්වා.
Jungkook , නැගිටලා කණ්නාඩියෙන් එයාගේ පෙනුම බැලුවා.

Jk-" Beautiful ? හ්‍යුන්ග් .... මාව අලගෙඩියක් වගේ... මං කැතයි... ආර්හ් මේ ලෝකේ ඉන්න කැතම groom මං වෙන්න ඇති.... "

Groom.... ? ඔව් මේ jungkookගේ marrage එක. එයා groom උනාට එදා ඇන්දේ ගවුමක්. හේතුව එයා pregnant . ඒ වගේම එයා කොන්ඩේ ටිකක් වවලා ඉන්නේ.... කිසිම කෙනෙක් කියන් නැති වෙයි මේ ඉන්නේ male omega කෙනෙක් කියලා.... ඇත්තටම ගොඩක් ලස්සනයි.
Jungkookගේ බඩට දැං මේ යන්නේ 9 වෙනි මාසේ.....

J-" අල නෙමේ... ඔයා chubby ... අනික ඔයා 9 months වල ඉන්නේ... ඉතින් ඔයා මහත් වෙන එක හරි... ඔයාගේ baby දැං ලොකු වෙලා....."

Jm-" Jungkook baby.... readyද ? දැං වෙලාව හරි..... දැං පරක්කු වෙනවා.."

Jk-" හ්‍යුන්ග් .. කොන්ඩේ .... "

J-" මල් ඔටුන්නක් දාමු.... එතකොට හරි... අනිත් එක දිග කොන්ඩක් තියෙද්දී මල් ඔටුන්නක් දැම්මම ලස්සනයි "

Jk-" හරි හ්‍යුන්ග් .... මට ඕනේ ලස්සනට ඉන්න... ඔක්කොටම වඩා ලස්සන "

Jm-" ඔයා කොහොමත් ලස්සනයි කුකී "

Jk-" ඒත් මං මහතයි.... "

Jm-" ඒ pregnant , ඒත් ලස්සනයි "

Jungkook , මල් ඔටුන්න jungkookගේ ඔලුවට දාලා කටු ගැහුවා... ඇත්තටම ලස්සනයි... angle කෙනෙක් තමයි.

J-" ලස්සනයි "

Jk-" thank you හ්‍යුන්ග් .... "

Jm-" යමු දැං..... "

Jin, jimin, namjoon jungkookව අතින් අල්ලන් ceremony එක තියන තැනට ඇවිදන් ගියා. එලිමහනේ ගන්න wedding එකක්. ගොඩක් ලස්සනයි...

Jungkook , හෙමින් හෙමින් බඩට අත තියන් , මල් පෙති දිගේ ඇවිදන් ගියා.
හැමෝගෙම ඇස් තිබ්බේ jungkook දිහාවට , pregnant උනත් ගොඩක් ලස්සනයි.

jungkook හිනා වීගෙන ආවත් , එයාගේ groom දැක්කම එයාගේ හිනාව නැති වෙලා ගියා.
Jungkookගේ ඇහිබැම ඇකිලුනා  , jungkook බඩත් අල්ලන් කේන්තියෙන් groom ඉන්න තැනට ඇවිදන් ගිහින් groom ලගින් හිට ගත්තා.

Jk-" මොකද්ද ඔය ඇදන් ඇවිත් තියෙන්නේ..... "

" ඇ..ඇයි... මේක අපේ wedding එකනේ..... ඉතින්... ම්ම්ම් "

Jk-" ඇයි අද wedding එකට sanaත් එනවා කිව්වද ? "

එදා මාස 5කට කලින් උන accident එකෙන් taehyungව හොස්පිටල් එකට අරන් ගියේ taehyung මරණාසන්න වෙලා ඉද්දී උනත්, jin මූලික වෙලා taehyungගේ ජීවිතේ බේරගන්න පුලුවන් උනා.
එයාලා ආයෙත් කපල් එකක් විදියට එයාලගේ mansion එකේ හිටියා. ඒත් taehyungට ඕන උනා බබා හම්බෙන්න කලින් marry කරන්න. ඒ හින්දා ඉක්මනින් marrage එක ලෑස්ති කරා.
Future Head alpa හින්දා pack එකේ wedding එක ලෑස්ති කරා.

අද ඒ දෙන්නගේ wedding එක උනත් , jungkook තවමත් sana එක්ක ඉරිසියයි. Pregnancy හෝමෝන හින්දා එයාගේ ඉරිසියාව කේන්තියකට හැරිලා,
හැම වෙලේම රණ්ඩු වෙන්න යන්නේ.

TH-" God angel... මං sanaව මාස 5කින් දැක්කෙත් නෑ... එයාව අයින් කරෙත් ඔයා ඉන්න තැනමනේ...  ඉතින් "

Jk-" එහෙනම් ඔච්චරටම ලස්සනට ඇදන් ආවේ ඇයි... කාට පේන්නද ?"

Jungkook , මේ දවස් ටිකේ ගොඩක් possessive වැඩී. එයා ඉන්නේ අවසන් මාසේ... ඒ වගේම jin කිව්වේ දැං බඩේ ඉන්න බබා අනිවාරෙන්ම ටිකක් සැර බබෙක් වෙන්න ඕනේ. නැත්තන් අහිංසක jungkook ඔච්චර සැර කෙනෙක් වෙන් නෑ කීයටවත් .
එයා කලින් pregnant එකේ තත්වේ normal උනත්, මේ සැරේ pregnant වෙලා ඉන්නේ එයාගේ dada වගේම possessive බබෙක් එක්කද කොහෙද ? මොකද හැම වෙලේම jungkook දැං කේන්ති ගන්නවා.

අද taehyung , ඇදන් ආව ඇදුම හින්දා එයා hot. ඉතින් jungkookට ඒකට ඉරිසියයි.


TH-" ආර්හ්... angel ... බලන්න.. ඔයා අද ගොඩක් ලස්සනයි... මං අදත් නිකන්ම ඇදුමක් ඇදන් ආවොත් ඔයාට මාව ගැලපෙන් නැති වෙයි "

Jk-" ලස්සනයි... හහ් , බලන්න මං දිහා.. මේ ඔක්කොම ඔයාගේ වැරදි හ්‍යුන්ග් ,
මාව අල ගෙඩියක් කරේ ඔයා...
මාව කැත කරලා ඔයා ලස්සනට ඉන්නවා.... ඇයි ආයේ කාව හරි marry කරන්න ඕනෙද ? "

TH-" Fuck angel ...  , බලන්න මේ අපේ marrage එක... මං මොකටද වෙන අය... මට කාවත් එපා... මගෙ angel හොදටම ඇති... ලෝකේ ලස්සනම angel ..
මගෙ ඇස් වෙන කා ගාව හරි තියනවා දැක්කද ? නෑ... මගෙ ඇස් , මං සම්පුර්ණයෙන් මගෙ angel ගාව...
මාව තනිකර ඔය පෙනුමට addict වෙලා....... "

Jk-" ඇ..ඇත්තටම ? "

TH-" ඔව්... ඇත්තටම "

Jk-" I... i love you හ්‍යුන්ග් ... "

Jungkook , ඇස් වල කදුලු පුරවන් taehyungව බදා ගත්තා.
ඔව්... හැම රණ්ඩුවකටම පස්සේ ඕනවට වඩා sensitive වෙලා හැමදාම අඩන්නේ jungkook .

Jk-" Guys .... මං මේ මනුස්සයට ගොඩක් ආදරෙයි ...... "

Jungkook , wedding එකට ආව හැමෝටම ඇහෙන්න කෑ ගහලා කිව්වා.

J-" God ... i cant with this kids "

හැමෝම හයියෙන් හිනා උනේ අලුත් හුරතල් කපල් එක දැකලා.

Nj-" හරි දැං ceremony එක පටන් ගමු..... "

Pastor ceremony එක පටන් ගත්තා...
Taehyung , jungkookගේ අත් දෙකෙන් අල්ල ගත්තා.

" අනාගත head alpa, kim taehyung .. මේ ඉස්සරහා ඉන්න jeon jungkook අද ඉදලා ඔයාගේ සහකරු විදියට පිලි ගන්නවද ? "

Pastor , taehyung දිහා බලන් කිව්වා.

TH-" අනිවාරෙන්ම ... ඔව්.... "

" Jeon jungkook , අනාගත head alpa ඒ කියන්නේ kim taehyung අද ඉදලා සහකරු විදියට පිලි ගන්නවද ? ඒ වගේම මේ pack එකේ අනාගත luna විදියට , head alpaගේ සහයට ඉන්නවද? ..... "

Jk-" ඔව් ... අනිවාරෙන්ම "

" හරි... එහෙනම් මං කියන දේ ආයෙත් කියන්න.... "

Pastor , taehyung , jungkook දිහා බලලා කිව්වා දෙන්නම ඔලුව වැනුවා.

" මම... kim taehyung ... අද ඉදලා jeon jungkook  , kim jungkook විදියටත් මගෙ wife විදියට පිලි ගන්නවා.... "

TH-" මම kim taehyung අද ඉදලා jeon jungkook , kim j~~~~"

Taehyung , කියන්න ගිය එක සම්පුර්ණයෙන් කියන්න කලින් jungkook , taehyungගේ අත ගසලා දැම්මා....

Jk-" මොකක් ... jeon jungkook ? අර්හ්.. මට එපා...  මට මේ marrage එක එපා.
Jin හ්‍යුන්ග් ... මාව මෙතනින් අරන් යන්න... මට මේ මනුස්සයා එපා...
මට මේ marrage එක එපා...
ඔක්කොම බොරු... දැං මගෙ අගයක් නෑ... namjoon හ්‍යුන්ග් මාව කොහෙට හරි අරන් යන්න මේ මනුස්සයා නැති ලෝකෙකට මාව අරන් යන්න "

Jungkook , කෑ ගැහුවා..  taehyungගේ ඇස් ලොකු උනේ පුදුමෙන්.

TH-" ඇ..ඇයි angle ... මොකද උනේ "

Jk-" Angle ? එපා... angle කියන්න එපා කලින් කිව්වේ jeon jungkook කියලනේ.... එහෙම කතා කරන්න...
දැං මං පිට කෙනෙක්ද ? මට ආදරේ නැද්ද..... "

TH-" an...gle... "

Jungkook , අඩන්න ගත්තා.

Jk-" මේ ඉන්න ඔයාල-ගේ head alpa.. ජීවිතේ පලවෙනි වතාවට මට අද නම කිය-ලා කතා කරා...  මොක-ද දැං මං කැතයි ... .මහතයි... එයාට දැං ඔෆිස් එකෙ ලස්සන slutලා හම්බෙ-ලා ඇති...
Guys... මේ මනු-ස්සයා බොරු කාර-යෙක්........
මට ඉස්ස-ර කතා කරේ angl-e කියලා..
මාව දැක්ක පල-වෙනි දවසේ, පලවෙනි තප්පරේ ඉදලා අද වෙන-කන් කතා කරේ angle කි-යලා... ඒත් අද මට jung-kook කිව්වා.... අද මාව රැවැ-ට්ටුවා....
එයාගේ cum හින්-දා මාව මහත් වෙලා කැත වෙලා....එයාගේ seeds , මගේ බඩ ඇතු-ලේ මාස 9ක් හැදිලා දැං මාව මහත් වෙලා කැත වෙලා....  ඒ හින්දා තවදුරටත් මාව angle කෙනෙ-ක් නෙමේ එයාට... මං නිකන්ම අලගෙඩියක් විතරයි...... මාව peel කරලා දාන්න කලින් මං මේක නව-ත්තනවා...
මං මේ marrage එක නවත්තන-වා..
ආයේ මෙයාට අපේ mansion එකට එන්-න එපා කියන්න...එයාට මේ pack එකටම වෙලා ඉන්-න කියන්න. මං අපේ mansion  ඒකේ තනියෙන් ඉ-න්නවා.... හ්‍යුන්-ග් මාව අරන් යන්-න..  කරුණා-කරලා "

Jungkook , අඩ අඩ කෑ ගැහුවා. Taehyung නවත්තන්න හැදුවත් , taehyungට නවත්තන්න බැරි උනා . Jungkook කේන්ති අරන් බඩත් අල්ලන් එතනින් එහාට ඇවිදන් ගියා... jin , namjoon පස්සෙන් දුවන් ගියා. ඒත් jungkookව නවත්තන්න බැරි උනා.

TH-" අහ්ම්.... ම්ම්ම් sorry guys... ඔයාලගේ future luna කියපු දේවල් හිතන්න එපා...ම්ම්ම්... අපේ wedding එක අද වෙනවා... කවුරුත් යන්න එපා පොඩ්ඩක් ඉන්න...මං එයා එක්කන් එන්නම්.... එයා pregnant , දැං last months වල ඉන්නේ. එයා ඒ හින්දා පොඩි දේත් ලොකුවට හිතලා කේන්ති ගන්නවා.... දැං ඔය ගියාට මගට වෙලා මං එනකන් බලන් ඇති... මොකද එයාව වාහනේට නග්ගන්නත් මාව ඕනේ...
මං නැතුව, washroom එකටවත් යන්න බෑ දැං... ඔය කේන්ති අරන් ගියාට මග ඇති... මං ගිහින් ඉක්මනින් එක්කන් එන්නම් ............."

Taehyung , උත්සවේට ඇවිත් හිටපු මිනිස්සුන්ට කියලා දුවලා යන්න ගියා.
Taehyung  හරි, මේ ටිකේ jungkook පොඩි දේටත් දුක් වෙනවා, කේන්ති ගන්නවා..  ඒ උනට jungkookට , taehyung නැතුව කිසි දෙයක් කරන්න බෑ....එයාට washroom යන්නත් taehyung ඕනේ... වාහනේට නගින්නට් taehyung ඕනේ, ඒ වගෙම jungkook , taehyung mark කරපු දවසින් පස්සේ jungkook ගොඩක් obsessed . එයා කැමති නෑ taehyung , ඇරුනම වෙන කෙනෙක් එයාව අල්ලනවටවත් .
එයා taehyungගේ , හැම touch එකකටම ගොඩක් ආදරනීය උනාට,
වෙන කෙනෙක් ගෑවුනත් එයාට එන්නේ disgusted feeling එකක්. එයාලගෙ mate bond එක ඒ තරම්ම ඇබ්බැහියක්....

Taehyung , දුවගෙන දුවගෙන jungkook ගිය පාරේ ගියා. යනකොට එයා දැක්කා jungkook එයා එනකන් වාඩි වෙලා , බලාගෙන ඉන්නවා.

TH-" Angel ....... "

Jk-" ඇයි ආවේ.... මං දැං යන්න හැදුවේ....."

TH-" ඇත්තට ? හැබැයි වාහන නතර කරන්නේ අනිත් පැත්තේ... "

Jk-" ඇයි මාව යවන්නද ඕනේ ? මං ගියාට පස්සේ වෙන කෙනෙක් marry කරන්න... ? හහ් ඒවා හීනෙන් තමා..
මේ ලමයා , මෙ mark එක... මේවගේ වගකීම ගන්නම වෙනවා..... "

Jungkook , එයාගේ බඩටයි බෙල්ලේ mark එකටයි ඇගිල්ල දික් කරලා පෙන්නුවා.

TH-" අනිවාරෙන්ම මං වගකීම ගන්නවා.... අනිවාරෙන්ම angle "

Taehyung , හිනාවෙලා jungkook ලගින් වාඩි උනා.

Jk-" මේ බබා එලියට ආවට පස්සේ මං ආයේ කෙට්ටු වෙයි.... එදාට ඔයා පසු තැවෙයි මාව marry කරන්න බෑ කිව්ව එකට...... "

TH-" දෙවියනේ ... මං කොයි වෙලේද marry කරන්න බෑ කිව්වේ.... "

Jk-" නොකිව්වට හැසිරීමෙන් තේරෙනවා... අද මට jungko-ok කිව්වා , මට කවදාවත් නමින් කතා කරලා නෑ.. දැං මං angle කෙනෙ-ක් නෙමේද ? මගෙ අගය-ක් නැද්ද ?......."

Jungkook , ආයෙත් අඩන්න ගත්තා....

TH-" අර්හ්... අර මෝඩ pastor මට වැරැද්දුවා.... im sorry angel ... මගෙ angl තවමත් මට angel කෙනෙක්... ලෝකේ ලස්සනම angel මගේ... "

Taehyung , jungkookගේ ඇස් වල කදුලු පිහ දැම්මා.

Jk-" ආර්හ්... අත අහකට ගන්න..  මගෙ makeup එක සවුත්තු කරන්නද ඕනේ....... "

Taehyung , හිනාවෙලා jungkookගේ නලලට kiss එකක් දුන්නා.

TH-" මගෙ දේවල් අල්ලන්න එපා කියන්න කාටවත් බෑ angel... ඔයා මගේ ඔය හැමදේම මට අයිතී.. මේ බඩේ ඉන්නෙත් මගෙ පැටියෙක් ..... කෙටියෙන්ම කිව්වොත් මගෙ වටිනම property එක ඔයා.... මගෙ angle ...
ඉතින් අල්ලන්න එපා කියන්නේ කොහොමද  ? ප්‍රශ්නේ makeup නම්... කමක් නෑ angleව මට makeup නැතත් ලස්සනයි.... & angleගේ ලස්සන මං විතරක් දැක්කම ඇති..... "

Jungkook , හිනා වෙලා taehyung දිහා බැලුවා. Taehyung , jungkookගේ තොල් මතින් එයාගේ තොල් තියලා peck කරා.
ආයෙ jungkookගේ බඩට නැමිලා kiss එකක් දුන්නා.

TH-" දැං ගිහින් marry කරමුද ? "

Jungkook , යටි තොලත් හපාගෙන ඔලුව වැනුවා.
Taehyung , jungkookගේ අතින් අල්ලලා හෙමින් නැගිට්ටුවා. Jungkook එක අතක් බඩ උඩින් තියාගෙන අනිත් අතින් taehyung අල්ලන් නැගිට්ටා.

TH-" Angel ..  ඔහොම ඉන්න , මං එක්කන් යන්නම්... "

Taehyung , jungkookගේ කකුල් නැමෙන තැනින් අල්ලලා , අනිත් අත පිට මැද්දෙන් දාලා හරහට වඩා ගත්තා. Jungkook , taehyungගේ බෙල්ල වටේ අත් පටලගත්තා... 

Jungkook , පලවෙනියට pack එකට අරන් ආව විදියටම , අද taehyung  මුලු pack එකම ඉස්සරහා pregnant jungkook අරන් ආවා. උස්සගෙන ඇවිත් ආයෙත් wedding එක වෙන තැනට අරන් ගිහින් තිබ්බා...

Nj-" ම්ම්ම්...  ඕකේ එහෙනම් ආයේ marrage එක පටන් ගමු... "

J-" Taehyung ... ඔයා කියන්න.... "

Taehyung , ඔලුව වැනුවා. Jungkookගේ අතින් අල්ලන් ඇස් දිහා බැලුවා.

TH-" මං ... kim taehyung , මගෙ Angle .. අද ඉදලා kim Angle විදියටත් මගෙ wife විදියටත් භාර ගන්නවා "

Nj-" දැං jungkook කියන්න... "

Jk-" මං ..  jeon jungkook... ඒ කියන්නේ හ්‍යුන්ගේ angle... , අද ඉදලා හ්‍යුන්ගේ kim angle විදියටත්, මගෙ හ්‍යුන්ග් මගෙ husband විදියටත් පිලිගන්නවා.... "

" මුදු මාරු කර ගන්න "

Jm-" කෝ.. flower girl and boy ගිහින් ring දෙන්න "

Jinගේ ලොකු බබා අතේ දෙන්නගේ ring, jiminගේ baby girl අතේ මල් පෙති බකට් එක. Flower girl මල්පෙති විසි කර කර ඉස්සරහට ඇවිදන් ගියා. Boy ඒ එක්කම ඇවිත් ring එක taehyung අතට දුන්නා....

දෙන්නා... මුදු මාරු කර ගත්තා...

" දැං ඔය දෙන්නා kiss~~~~"

Pastor , කියන්න ගිය එක සම්පුර්ණයෙන් කියන්න කලින් taehyung , jungkookගේ සිනිදු තොල් එයාගේ තොල් අතරට හිර කර ගත්තා

Nj-" ආර්හ්... these kids.... හදිස්සිය "

J-" එයාලා තවත් kidsලා නෙමේ... "

Jin  , හිනාවෙලා kiss කරන taekook කපල් එක දිහා බලන් හිටියා.

Ceremony , එක ලස්සනට ගලන් ගියා. Taehyung , දවසම හිටියේ jungkook ලගට වෙලා වාඩි වෙලා.... මොකද jungkookට වැඩිය ඇවිදින්න බෑ pregnant අවසන් මාසේ හින්දා. ඒ හින්දා taehyung පවා jungkook ලගට වෙලා හිටියා.

Ceremony එක ඉවර වෙලා එයාලගේ hunnymoon එකට ගියා. ඒත් එයාලට hunnymoon එකට කොහෙවත් ගියේ නෑ.... මොකද jungkookට ගොඩක් දුර එහෙ මෙහෙ යන්න බෑ... එයාලා hunnymoon එකට ගියෙත් එයාලගේ mansion එකට . මොකද jungkookට ,ගොඩක් comfortable එයාලගේ mansion එක....
.

.

.

.

Jk-" හ්‍යුන්ග් ... ආහ්... මාව අල්ල ගන්න.. මාව වැටෙයි.... "

Jungkookගේ , ඇස් බැදලා තිබ්බෙ. Jungkook තාම හිටියේ wedding  ඇදුමෙන්.

TH-" නෑ... angle වැටෙන් නෑ... මං මගෙ angleව අල්ලන් ඉන්නේ..ම්ම්ම්.. තව ටිකයි...... පොඩ්ඩක් ඉන්න... "

Jk-" මට මේ ගවුම පෑගෙනවා... ආහ්... මේක දිගයි.. මං කිව්වා , මං කොට ගවුමක් අදින්නම් කියලා... "

TH-" angel කොටට අදින්න මේ mansion එකේ විතරක්... ම්ම්ම්... කාටවත් මට අයිති දේවල් දිහා බලන්න බෑ.... එහෙම නේද ? "

Jk-" ආර්හ්...  ඔව් ඔව්.... ම්ම්ම් දැංවත් කියන්න අපි ආවද ? "

TH-" ම්ම්ම්ම්ම්..... පොඩ්ඩක් ඉන්න... අහ් හරි.... දැං හරි... "

Taehyung , jungkookගේ ඇස් වල බැදලා තිබ්බ පටිය ගැලෙව්වා ....
Jungkook ඇස් පිහලා වටපිටාව බැලුවා.

Jk-" දෙවියනේ හ්‍යුන්ග් .... "

Jungkookගේ , ඇස් කදුලු වලින් පිරුනා...

Jk-" හ්..හ්‍යුන්ග් ... ඔයා... මේවා.... කො..කොහොමද කරේ.... "

TH-" මගෙ angel වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් "

Taehyung , එයාලගේ කාමරේ ලස්සනට colourful විදියට decorate කරලා.
Taehyung , jungkook හිටියේ පහල කාමරේක, මොකද jungkook pregnant හින්දා උඩ තට්ටුවට යන්න බෑ.
ඒ හින්දා හිටියේ පහල කාමරේක. Taehyung ආස ටිකක් dark colours වලට. කාමර තිබ්බේ dark colours වලින්. Jungkook හැමදාම කියනවා කාමරේ වෙන colour එකක් paint කරන්න කියලා... jungkook රණ්ඩු වෙනවා රෝසපාට කරන්න කියලා.
ඒත්...  taehyung රෝස පාටට පොඩ්ඩක්වත් ආස නෑ...

ඒත් අද කාමරේ රෝස පාටින් decorate කරලා... jungkookගේ ඇස් සතුටට කදුලු පිරුනා.

Jk-" හ්‍යුන්ග් ... ඔයා ත-මා මේ ලෝකේ හො-දම mate.... "

Jungkook , අඩන්න ගත්තා.

TH-" දෙවියනේ angel .... ආර්හ්... අඩන්න එපා.... "

Jungkook , taehyungව බදාගෙන අඩන්න ගත්තා.

Jk-" මං... මං... කොච්චර නරකද ?, දවල් හැමෝම ඉස්සරහා හ්‍යුන්-ග්ට බැන්නා...
මගෙ හ්‍යුන්ග් ... මට කොච්චර ආදරෙයිද .... ඒත්... මං... මං කොච්චර මහතද , ඒත්.... ඒත් මගෙ හ්‍යුන්ග් මට හැමදාම ලස්ස-නයි කියනවා...
මා-ව බදා ගන්නවා... මගෙ කකු-ල් මසාජ් කරන-වා... මගෙ බඩේ මසාජ් ඔයිල් ගානවා..... ඒත්.... මං..... මට hunnymoon එකේදිවත් මගෙ හ්‍යුන්-ග්ට pleasure එකක් දෙන්න බෑ...
මං pregnant වෙලා..  හ්‍යුන්-ග්ට  මං හින්දා hunny-moon එකක්වත් නෑ... මං කොච්-චර නරක mate කෙනෙ-ක්ද "

Jungkook , ඉකි ගගහා අඩන්න ගත්තා. Jungkook හෝමෝන හින්දා කේන්ති ගත්තත්, එයා ගොඩක් sensitive .
පොඩ්ඩක් ඇත්නම් අඩන්න ගන්නවා.
Taehyung , මේ රටාවට හුරු වෙලා හිටියේ.....

TH-" දෙවියනේ... මගෙ angelව pregnant කරේ මමනේ... ඉතින් ඒක ඔයාගේ වරදක් වෙන්නේ කොහොමද ? මගෙ angel .. මට පුලුවන් හැම විදියටම pleasure එකක් දෙනවා ඒ මට හොදටම ඇති..... ලෝකේ ලස්සනම mate මගෙ angel. ඉතින් මට හම්බුන හොදම mate මගෙ angel...... "

Taehyung , jungkookගේ කදුලු පිහ දැම්මා...

Jk-" හරි... මට දෙන්න මගෙ alpaව pleasure කරන්න "

Jungkook , taehyungගේ කෝට් එක ගලවලා විසික් කරා.

TH-" Angle .... අර්හ්.. ඔයාට මහන්සි වෙන්න බෑ.... ඒ හින්දා නිදාගමු... ම්ම්ම්"

Jk-" අහ්.. මාව reject කරනවද ? මගෙ ඇග hot මදිද ? මගෙ ඇග එපාද ?  ඇයි දැං වෙන කාගෙ හරි ඇගක් ඕනෙද ? "

TH-" දෙවියනේ නෑ.... මට ඕනේ මගෙ angle ...... ඕකේ මාව pleasure කරන්න angle ....  "

Jk-" ම්ම්ම්... මට නැමෙන්න බෑ... "

Taehyung , jungkookව උස්සල ගිහින් ඇද උඩින් වාඩි කරවලා, jungkookගේ නලලට kiss එකක් දුන්නා. Taehyung , jungkookගේ ඇගේ ඇදුම් එකින් එක ලිහිල් කරා. කොන්ඩේ පිටුපසට කරලා බැන්දා. Jungkookගේ ඇදුම් ලිහිල් කරලා ඉවර වෙලා, එයාගේ ඇදුම් එකින් එක ගලවලා අයින් කරේ boxer එක විතරක් ඉතුරු වෙන්නයි .

Taehyung , jungkook ලගින්ම ඇදේ වාඩි වෙලා jungkookව kiss කරා. Jungkookගේ , සීතල තොල් taehyungගේ දත් අතර රැදුනේ jungkookගේ කටින් පිටවුන pleasurable  moans එක්කයි.
Taehyung , පුරුද්දකට වගේ jungkookගේ බඩ හෙමින් අතගාන ගමන් kiss කරන්නේ. Taehyung , jungkookගේ තොල් වලින් ඈත් උනා.

TH-" ඒවා රසයි.... "

Jungkookගේ , දිලිසෙන හීනි තොල් දිහා බලලා taehyung කිව්වා.

TH-" Angelට daddyව pleasure කරන්න ඕනෙද ? "

Jungkook , යටිතොල හපන් ඔලුව වැනුවා    ....

Taehyung , jungkookගේ අත taehyungගේ hard dick එක උඩින් තිබ්බා .

TH-" ම්ම්ම්හ්... daddyව pleasure කරන්න angle ...... "

Jungkook , taehyungගේ dick එක squeeze කරා.

TH-" ම්ම්ම්හ්.... "

Taehyung , jungkookගේ බෙල්ල kiss කරන්න ගත්තා ... taehyungගේ ඇගිලි jungkookගේ nipple අතරට ගියා ...

Jk-" ඒවා...ම්ම්හ්.. රිදෙනවා ... ඒවා බරයි Daddy ... ....  "

TH-" daddy ඒවගේ බර අඩු කරන්නම්.. angle  "

Taehyung , හිනාවෙලා jungkookගේ nipple suck කරන්න ගත්තා.
Taehyungට දැනුනා උණුසුම් දියරයක් කටේ පිරෙනවා. එයා දැං last month හින්දා එයාගේ nipple වෙනදට වඩා ඉදිමිලා , මව්කිරි පිරිලා. Jungkookට රිදෙනවා   , jungkookගේ පපුව ගොඩක් වෙලාවට මව්කිරි  හින්දාම රිදෙනවා.
ඒ වෙලාවට taehyung , jungkookගේ කිරි අයින් කරනවා. Taehyung ඒවා බොනෙත් මත් වෙලා වගේ...
මොකද , එයාට එයාගේ angleගේ හැමදේම ගොඩක් රසවත්.

Jk-" ආහ්... da..daddy ම්ම්හ්.... "

Jungkook , taehyungගේ කොන්ඩේ තදින් මිරිකුවේ දැනුන pleasure එකටයි.
Taehyung , දිගටම nipple suck කරා.
Taehyung , jungkookගේ nipple වලින් ඈත් උනා .....

TH-". ඔයා සම්පුර්ණයෙන් රස පිරුනු , angle කෙනෙක්..... ඔයාගේ හැම අගලම ගොඩක් රසයි angle ....  "

Jk-" හ්‍යුන්ග් ...... "

Jungkookගේ , chubby cheeks රතු උනා.

TH-" දැං daddy...... ම්ම්ම්ම්.... daddyගේ cum වල රස බලන්න ඕනෙද angle "

Jk-" ඔ..ඔව් daddy... "

Jungkook , ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.taehyung හිනා වෙලා jungkookගේ තොල් peck කරා.
Taehyung නැගිටලා , jungkook ඉස්සරහින් හිට ගත්තා... jungkook , taehyungගේ waistband එකෙන් අල්ලලා පහලට ඇදලා දැම්මා...

Jk-" දැනටමත්   ඒක ගොඩක් hard වෙලා daddy..... "

Jungkook , taehyungගේ නහර තියෙන huge hard member අතින් ඇල්ලගෙන කතා කරා.

TH-" ම්ම්ම්හ්.. ඔයාගේ   අත.. , ම්ම්හ් angle pl...pleasure me "

Jungkook , taehyungගේ dick එක stroke කරන්න ගත්තා.

TH-" Fuck ! "

Jk-" daddy..... do i good "

Jungkook , dick එකත් අතින් අල්ලන් පිරිමදින ගමන් පපී ඇස් වලින් taehyung දිහා බලන් කතා කරා.

TH-" Fuck hot baby ..  aaarh... soo good... mmmmmh "

Jungkook , taehyungගේ dick එක lick කරේ taehyungගේ ඇගම හිරි වට්ටමින්. හෙමින් jungkookගේ king size එයගේ මුව තුලට දාගෙන suck කරා.... 

TH-" ආර්හ්.... Fuck yes... "

Taehyung , එක අතකින් jungkookගේ කොන්ඩේ අල්ලන් අනිත් අතින් එයාගේ නලලට වැටුන කොන්ඩේ පිටපස්සට කරලා මිරිකගෙන , ඇස් පියාගෙන, යටි තොලත් හපාගෙන වේගෙන් හුස්ම ගත්තේ එයාට දැනුන pleasure එක හින්දයි. Jungkook , කියන්නේ එයාගේ mate. එයාලා අතර දැං bond එකක් තියනවා... connection එකක් තියනවා.... ඒ හින්දා jungkookගේ හැම ස්පර්ශය්ක්ම taehyungට pleasurable.

Jungkook , දැං ගොඩක් experienced blowjob කරන කෙනෙක් වෙලා.
මොකද , jungkookට 6වෙනි මාසේ ලැබුවට පස්සේ taehyung fuck activities නතර කරා . ඒ වෙනුවට දෙන්නම handjob , blowjob වලින් satisfy උනා.... එයාලගේ hunnymoon එකත් blowjob එකකින් ගෙවිලා ගියේ ...... අවසානේ දෙන්නම නිරුවතින් එකිනෙකාගේ තුරුලේ නිදා ගද්දී.

.

.

.

.

.

TH-" angle ... මං ආවා..... "

Taehyung , වැඩ ඉවර වෙලා ගෙදර ආවේ එයාගේ angle බලාගෙනයි. ඉස්සර වගේ කතා කරපු ගමන් jungkook එයා ලගට ආවේ නැති උනාට දැං taehyungට කේන්ති යන් නෑ. මොකද taehyung දන්නවා, ඒ බඩත් එක්ක එයාට වේගෙන් ඇවිදින්න බෑ කියලා .
Taehyung , jungkookව හොයාගෙන ගියා..   යනකොට , jungkook ice-cream එකක් කකා කුස්සියේ ඉදන් ඇවිදන් එනවා.....

TH-" ආර්හ්... මං කියලා තියනවා ice-cream රෑට කන්න එපා කියලා..  Angle ඔයාට සීතලයි.... "

Jk-" පොඩ්ඩයි කෑවේ..... "

TH-" jin හ්‍යුන්ග් මොකද්ද කිව්වේ, කියන දේ අහන්න angle ....  අනික තව සතියෙන් අපේ බබා එනවා...  mamaa noughty උනාම අපේ බබා ඊට වඩා noughty වෙයි...... , කෝ ඕක ඇති දැං තියන්න..  ම්ම්ම්...  "

Taehyung , jungkookගේ පිටපස්සෙන් බදාගෙන බඩ අත ගෑවා.

TH-" Baby..... mamaaට අද කරදර කරේ නෑ නේද ? "

Jk-" ආහ්ව්... හ්‍යුන්ග් , ඔයා කතා කරද්දී එයා පයින් ගහනවා..... ආහ්... බලන්න මේ little feets...   ආව්... එයා ටිකක් වසයි වගේ..    "

TH-" එයා මගෙ angel වගේම ලස්සන ඇති..... "

Jk-" ඔව්... මං මාස 9ක් බඩේ තියන් හිටියා...  ඉතින් මං වගේ වෙන්නම ඕනේ......"

TH-" ම්ම්ම්ම්හ්... හරි... දැං ගිහින් ඔය ice එක විසික් කරලා අත් හෝදගන්න ම්ම්ම්ම්..... යමු කුස්සියට "

Taehyung  , ඔෆිස් බෑග් එක සෝෆා එකෙන් තියලා, jungkook එක්කම කුස්සියට ගියා.

එයාලා marry කරලා සතියක් විතර වෙනවා. Taehyung මේ ටිකේ ඔෆිස් යනවා මොකද , ලබන සතියේ බබා ලැබුනට පස්සේ ටිකක් නිවාඩුවේ angle එක්ක ඉන්න ඕන හින්දා...

TH-" Angel .....ම්ම්ම්... අත හෝදගන්න.. ඔහොම ඉන්න... මං ඉක්මනින් , angleට ඇදුමක් ලෑස්ති කරන්නම්.... "

Taehyung , කුස්සියෙන් එලියට ගිහින් දිව්වේ කාමරේට. Jungkook ඇදුමෙත් ice ගාගෙන. Jungkookට අදින්න ඇදුමක් කබඩ් එකෙන් ගත්තා. Jungkook දැං අදින්නේ ගොඩක් taehyungගේ කමිස... ලොකුවට ඇදුම් අදින්නේ පහසු හින්දා....

Jk-" හ්‍යුන්ග් ...... "

Taehyungට , ඇහුනා jungkook කෑ ගහනවා. Taehyung , ඇදුමත් අතේ තියන් කුස්සියට දුවලා ගියා. Jungkook කුස්සියට යනකොට බිම වතුර හැලිලා... jungkook වතුර හලාගෙන... පැන්ට්‍රි එක තදින් අල්ලන්...

Jk-" හ්...හ්‍යුන්ග්... ආර්හ්... හ්‍යුන්ග් w..water.... ආර්හ් .."

Jungkook , ඇස් වල කදුලු පුරවන් කෙදිරි ගාන්න ගත්තා.

TH-" ආහ්... ඒකට කමක් නෑ... මං සුද්ද කරන්නම්.... "

Jk-" නෑ හ්‍යුන්ග් ... ම්ම්ම්හ්..  water... "

TH-" ඒකට කමක් නෑ ang~~~"

Jk-" Noooh... wa..water bag aarh....  bro-ke ...... "

TH-" water bag... angel ... මොකද්ද ?.... "

Jk-" YOUR FUCKING BABY ,IS GOING TO COME OUT..... "

Jungkook , බඩත් අල්ලන් කෑ ගැහුවා. එයා වේදනාවෙන් හිටියේ... මොනා කියනවදවත් එයා දන් නෑ.

TH-" මගෙ fucking baby කිව්වේ... මගේ... මොකක් ? GOD... FUCK SNAKE.... MY BABY...  GOD JIN.... SAVE MY ANGLE .... SAVE MY BABY..... GOD HELP ME..... FUCK.... MY BABY..."

Taehyung , පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගත්තා.

Jk-" ආර්හ්... හ්‍යුන්ග් ... නවත්තන්න ..  ආහ්..  ගිහින්.. jin හ්‍යුන්ග්ට කියන්න...ම්ම්ම්හ්... බෑ... මට බෑ... මේක ඉවසන් ඉන්න බෑ.... "

TH-" දෙවියනේ ... ඔව්... දෙවියනේ.. මගෙ angel  ........ බේරග~~~"

Jk-" මෙතන කෑ ගහන් නැතුව jin හ්‍යුන්ග්ට call එකක් ගන්න දැම්ම "

Jungkook , බඩත් අල්ලන් කෑ ගැහුවා. Jungkook හිතුවේ නෑ taehyung මෙච්චර පොඩි ලමයෙක් වගේ කලබල වෙයි කියලා.....

Taehyung , jungkook උස්සගෙන ගිහින් ඇද උඩින් තිබ්බා. තියලා jinට call කරා. Jin එක්කම, namjoon , mr.kim ,mrs.kim කට්ටිටම ආවා....
Jin ,mrs.kim ගියා කාමරේ ඇතුලට.
ගිහින් කාටවත් ඇතුලට එන්න බැරි වෙන්න දොර වැහුවා....

බබා හම්බෙන්න කල් තියෙද්දිත් , අද එයාගේ water bag එක කැඩුනා. Taehyung මේ වෙලාවේ ගොඩක් කලබල වෙලා.... කාමරේ ඇතුලේ jungkook වේදනාවෙන් කෑ ගහනවා. Taehyungට ඉවසන්න බෑ... taehyung එලියේ ඉදන් ගොඩක් කලබල වෙලා.

Mr.kim, namjoon දෙන්නා taehyungව ගොඩක් සනසන්න හදනවා. Taehyung ඒත් තවමත් කලබල වෙලා. එයාගේ angleගේ වේදනාවෙන් mansion එකම පිරිලා...  jungkookගේ වේදනාත්මක කෑ ගැසීම් එක්ක taehyungගේ පපුව බිදිලා ගිහින්.... taehyungගේ , ඇස් වල කදුලු පිරිලා......

Nj-" ඉවසන්න .... ඔක්කොම හොදින් වෙයි     "

Namjoon , දොරකඩ ලග දණිස් වලින් වැටිලා ඉන්න taehyung දිහා බලන් කතා කරා.

TH-" මගෙ angel කෑ ගහනවා හ්‍යුන්ග් ... මට බලන්න බෑ.... එයා ගොඩක් වේදනාවෙන්.... "

" ඒක සාමාන්‍යයි tae...  ඔක්කොම හොදින් වෙයි.... බබා එන්න වේදනාවක් විදින්නම වෙනවා.... "

TH-" ආර්හ්.... මේ අවසන් වතාව... මේ බබා ඇති ... මට බෑ මගෙ angleට ආයේ මේ දුක දෙන්න...  දෙවියනේ මගෙ angle..... එයා තවම පොඩී... කොහොමද අවුරුදු 18කට මේ වේදනාව ඉවසන්නේ.. දෙවියෝ කොච්චර අසාධාරණද "

Nj-" පොඩී ? 18 යි... ඒක දන්නවා නම් ඔය dick එක boxer එක ඇතුලෙම තියාගන්න තිබ්බනේ... ඇයි ඒක එලියට ගත්තේ..  ඒ පොඩි ලමයා  ඕක හින්දයි මෙච්චර දුක් විදින්නේ ., ඒකට දෙවියන්ට බයින්න එපා, ඔය dick එකයි වැරදි .. ඒක අමතක කරන්න එපා "

TH-" ආහ්...  ඒක...ම්ම්ම්ම්... ඒත්... හරි හරි  .... මගෙත් පොඩි වරදක් තියනවා... "

Nj-" පොඩි නෙම් සම්පුර්ණයෙන් වැර~~"

*හුවෑවෑවෑවෑහ්...*

Namjoonගේ කතාව නැවතුනේ, එකපාරම පොඩි ලමයෙක් අඩන සද්දයක් මුලු mansion එකේ පලවෙනි පාරට දෝංකාර දුන්න හින්දයි.

Taehyungව හිට්ටුනා 

TH-" හ්‍යුන්ග් ? ඇහුන~~~~~"

*හුවෑවෑවෑවෑහ්*

TH-" දෙවියනේ.... ඒක... ඒ... මගෙ..  දෙවියනේ...  jin මේක අරින්න... මගෙ බබා... මේක අරින්න "

Nj-" පොඩ්ඩක් ඉන්න tae... කලබල වෙන්න එපා...  එයාලා එතන පිරිසිදු කරයි     "

TH-" බෑ ... මගෙ angle ... මට බලන්න ඕනේ  ..... දෙවියනේ මගෙ angle හොදින්ද ?  Angle ..... ඔයා හොදින්ද ? Angle .... කතා කරන්න.... ඔයත් හොදින් නේද ? Angle ...... "

" පොඩ්ඩක් ඉන්න tae..  එයාලට පොඩි කාලයක් දෙන්න "

TH-" අප්පා..  මගෙ angle හොදින්ද බලන්න ඕනේ... මගෙ~~~ "

එක පාරම කාමරේ දොර ඇරියා  .

J-" ආර්හ්..  Boy....  "

Jin , mrs. Kim කාමරෙන් එලියට ආවාත් එක්කම taehyung ඇතුලට දුවන් ගියා.
යනකොට , jungkook ඇදේ නිදාගෙන රෙද්දක් ඉන ගාවට වෙනකන් පොරවලා.jungkookගේ මූන දෙපැත්තෙන් දාඩිය ගලනවා, jungkookගේ කොන්ඩේ හොදටම අවුල් වෙලා ඇදේ නිදාගෙන ඉන්නවා.. ඒ ලගම පොඩි blanket එකකින් ඔතපු පුලුන් බෝලයක්.

TH-" Angel .... ඔක්කොම හොදින්ද ? "

Jungkook , හිනාවෙලා ඔලුව වැනුවා.

TH-" මට බලන්න පුලුවන්ද ? එයාව.."

Jungkook , ආයෙත් ඔලුව වැනුවා. Taehyung , ලගට ගිහින් බබාව බැලුවා..  ආර්හ් ගොඩක් හුරතල් . Taehyungගේ ඇස් වල කදුලු පිරුනා  

TH-" T...thank you angle ... thank you... මාව complete කරා... මං දැං mate කෙනෙක්, husband කෙනෙක්... ලස්සන හුරතල් බෝලෙකගේ dada .. අහ්.. තැන්ක්‍යූ angle ..... thank you...... "

Taehyung , අඩන්න ගත්තා....

Jk-" තැ...තැන්ක්‍යූ ..  මාවත් complete කරාට  . mate, wife ,mamaa මේ ඔක්කොම ඔයා හින්දා ... මං ගොඩක් වාසනාවන්තයි හ්‍යුන්ග් ...  ඔයා ලැබුන හින්දා...  ඒ වගේම මාව සම්පූර්ණ උන හින්දා ...... "

TH-" එයා , දවසක මං වගේ golden pack එකේ head alpa වෙයි... "

Jk-" දෙවියනේ .... එයා alpa කෙනෙක්ද ?.... "

TH-" ඇයි angle දැක්කේ නැද්ද අපේ බබාගේ ඇස් "

Jk-" මට තවම ඇස් තියා මූණවත් බලන්න බැරි උනා...  හ්‍යුන්ග් ..  ආර්හ්... මට වාඩි වෙන්න උදව් කරන්න "

Taehyung , jungkookට නැගිටින්න උදව් කරා.... jungkook ඇදේ වාඩි වෙලා headboard එකට පිට හේත්තු කරගෙන බබා අතට ගත්තත්, jungkookගේ ඇහිබැමි ඇකිලුනා...

Jk-" මේ...... නෑ..... ආහ්...  මේ මගෙ දරුවා නෙමේ   .... "

Jungkook , අඩන්න ගත්තා.. taehyung ගැස්සිලා ගියේ jungkook කියපු කතාවට...

TH-" A...angel ...මොනාද ඔය කියවන්නේ ... ? "

Jk-" මේ මං මාස 9ක් බඩේ තියන් හිටපු ලමයද ? නෑ..  මේක කොහොමද උනේ...  ඇයි මටම මෙහෙම වෙන්නේ ? "

Jungkook , ආයෙත් අඩන්න ගත්තා.

TH-" ඇයි angel ? "

Jk-" මං මාස 9ක් බඩේ තියාගෙන හිටියා, මාස ගානක් කන්න බොන්න බැරුව වමනේ කරා, කලන්තේ ආවා දුක් වින්දා,
මාස ගානක් ඇවිදින්න, නැමෙන්න බැරිව දුක් වින්දා, මාස ගානක්ම අල ගෙඩියක් වගේ කැතට හිටියා....
මගෙ ඇගේ හැඩේ නැති උනා.. මගෙ බඩේ scars තියනවා.... මගෙ ලස්සන ඇගත් කැත කරන් මාස ගානක් දුක් විදන් , අවසන් වෙලාවෙත් ලොකු දුකක් විදලා මේ බබාව හැදුවා.... ඒත්.... ඒත් මේ බබාගේ කිසිම දෙයක් මගෙ වගේ නෑ...  අඩුම තරමේ කෙස් ගහක්වත් මං වගේ නෑ...... ඇයි මටම මෙහෙම උනේ... ඇයි     මගෙ දරුවා නම් මගෙ කියලා මොනා හරි තියෙන්න ඕනේ...  හ්‍යුන්ග් මේ මූන, කට, ඇස්, නහය කිසි දෙයක් මගෙ වගේ නෑ...... "

Jungkook , අඩන්න ගත්තා....

TH-" angle ... තවම අපේ baby පොඩී... ලොකු උනාම ඔයා වගේ වෙ~~~"

Jk-" පොඩී....? හහ්... පොඩි එක නෙමේ ප්‍රශ්නේ .... ඔයා මගෙ ඇගෙන් උප-රිම pleasure අර-න්,seeds මගෙ ඇග ඇතුලේ  ඉතුරු ක-රලා, නිකන්ම බලන් ඉදලා , ඒත් අන්ති-මේට මේ ලමයා සම්පුර්ණයෙ-න් ඔයා වගේ.... ඇයි....ඇයි මටම මෙහෙම වෙන්නේ.... මේ න-හය, මේ ඇස්, මේ තොල්, මෙ කන් මේ ඔක්කොම තනිකරම ඔයාගේ.... ඒ මදිවට මේ ලපත් ඒ විදිය-ටම ඇවිත්... කොහොමද ..  කොහොමද මටම මෙහෙම උනේ... ඇයි දෙවියෝ මටම ඔක්කො-ම කරන්නේ...  කො-හොමද ඔයාගේ කාබන් කොපියක් මගෙ බඩ ඇතුලට දැම්මේ "

Jungkook , පොඩි බබා අතේ තියන් අඩන්න ගත්තා. Jungkook හරි ඒ ලමයා taehyung වගේ නෙමේ, තනිකරම taehyungගේ කාබන් කොපියක්.
කිසි දෙයක් වෙනස් නෑ.... taehyungගේ පොඩි කාලේ පොටෝ එකකට පණ ඇවිත් වගේ.....

TH-" අහ්ම්.... angle .... , කටහඩ ... ඒක ඔයාගේ වගේ..... "

Jungkook , කදුලු පිහදන් taehyung දිහා බැලුවා.

Jk-" are you kidding me ... මේ ලමයට තවම පුලුවන් අඩන්න විතරයි .... "

Taehyungගේ , උගුර කට වේලුනා. Taehyung දන්නවා jungkookගේ හැසිරීම. Taehyungට දෙන්න වෙන උත්තරය්ක් නෑ....

TH-" අහ්ම්ම්... ඒක ටිකක් ඒ වගේ "

Jk-" මං වගේ අඩනවා කියලද කියන්නේ.... මාව පේන්නේ අඩන බබෙක් වගේද ? "

TH-" දෙවියනේ.... ආර්හ්..  නෑ...  නෑ.. ඔයා මගෙ angle ... අඩන් නෑ.... ඔයා mamaa... බබාගේ mamaa "

Jungkook , බබාව අල්ලලා පපුවට ලං කර ගත්තා.  

Jk-" mamaa.... ඔව්.... මං මේ බබාගේ mamaa..  මගෙ baby.... "

Jungkook බබාව, හෙමින් නලවන්න ගත්තා....

TH-" Angle ? "

Jk-" ම්ම්ම්ම්...  "

TH-" Angle , අපේ babyටද , මටද වැඩිපුර ආදරේ ? "

Jungkook , taehyung දිහා බැලුවා.

Jk-" ආර්හ්... බබාටත් ඉරිසියද ? "

Jungkook , පුදුමෙන් වගේ ඇහුවා.

TH-" Angle ඕනවට වඩා kiss කර කර ආදරෙන් මගෙ dick එක suck කරද්දි පවා මට මගෙ dick එක ගෙනත් ඉරිසියා හිතිලා තියනවා. ඉතින් එහෙම එකේ බබා ගෙන ඉරිසියා හිතෙන එක පුදුමයක්ද ? "

Jk-" අර්හ්..  පුදුමයක් නෙමේ... ම්ම්ම් හරි ඔයාගේ ප්‍රශ්නේ ඒක නම් උත්තරේ ..... ම්ම්ම්ම්... මගෙ හ්‍යුන්ග් හින්දයි මට මේ ඔක්කොම හම්බුනේ , කාට ආදරේ කරත් ඒකේ මුල මගෙ හ්‍යුන්ග්......  "

TH-" Love you angle ......"

Jk-" හ්‍යුන්ග්.... අපේ babyට නමක් හිතුවද ? "

TH-" ඔව්..... "

Jk-" මොකද්ද ? "

































TH-" kim junseok ... "

Jungkookගේ , ඇස් වල කදුලු පිරුනා. Seokගේ නම... ඒක... taehyung එහෙම කියයි කියලා jungkook කවදාවත් හිතුවේ නෑ.....

Jk-" S..seok... junseok .... හ්‍යුන්ග් ... හ්‍යුන්ග් ... ඒක... හ්‍යුන්ග් ...මං... "

Jungkook , අඩන්න ගත්තා. Taehyung පොඩි බබාව පලවෙනි වතාවට අතට ගත්තා. Taehyungගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා, taehyungට අඩන්න ඕනේ වගේ හැගීමක් දැනුනා. ඒක වචන වලින් ඉවරයක් කරන්න බැරි අමුතු හැගීමක්.....

TH-" මගෙ baby.... අපේ baby...  , එයා කවදා හරි seokගේ නම හැමෝම අතරට අරන් යයි.... මට ඔයාගේ seok ව දකින්නවත් උනේ නෑ... ඒත් අපේ baby , හින්දා මට ඒ seokව මතක් වෙයි... "

Jk-" හ්‍යුන්ග් ... මං ඔයාට ආදරෙයි "

Jungkook , taehyungව බදාගෙන අඩන්න ගත්තා.

TH-" මාත්... ගොඩක් ආදරෙයි මගෙ angle ...   ගොඩක් ආදරෙයි , ඔයාට..  babyට.   අපේ පවුලට ගොඩක් ආදරෙයි ..... "

Jk-" දෙවියෝ මට මේ ලෝකේ දුන්න වටිනම දේ මගෙ mate.... ඒ ඔයා "

TH-" මගෙ ජීවිතේ ඔයා, දැං මේ බබත් බගෙ ජීවිතේට ඇතුලත්... ඔය දෙන්නා මගෙ ලෝකේ angel ... මගෙ සතුට, මගෙ හැමදේම මගෙ පවුල....
මං දැං මගෙ ජීවිතේටම ඇබ්බැහි වෙලා ... ඔයා මාව මේ ජීවිතෙට ඇබ්බැහි කරා angel..... මං ඔයාට ගොඩක් ආදරෙයි ... මැරෙනකන්ම "

Taehyung , පොඩි බබත් පපුවට තුරුල් කරන් jungkookගේ නලලට kiss එකක් දුන්නා... 

බැලූ බැල්මට පොඩි පවුලක් උනත්, ආදරේ පිරුනු එකිනෙකාට ඇබ්බැහියක් උනු ආදරෙන් පිරුනු පවුලක්. අනිත් කෙනා වෙනුවෙන් තමන් වෙනස් උන, තමන්ගේ ජීවිතේ වැදගත්ම දේවල් වලටත් වඩා අනිත් කෙනාට ආදරේ කරපු දෙන්නෙක්ගේ ආදර කතාවක්.



# END#


_____________________________________

මේ කතාව මගෙ අනිත් කතා වලට වඩා වෙනස් වෙන්න හේතුව , මේක කතාව මුල ඉදලා තිබ්බේ ආදර කතාවක් නෙමේ.... ඇබ්බැහියක්...  ඇබ්බැහිය හින්දම, ගොඩනැගුන ආදර කතාවක්.
ඒ දෙන්නා ආදරේ කරන්න කලින් ජීවිතේ ඇබ්බැහිය තමා කතාවේ තිබ්බේ,
අවසන් chapter කිහිපේ විතරයි සම්පූර්ණ ආදරේ තිබ්බේ....
දැං ඉදන් පවුලක් විදියට එයාලගේ ආදර කතාව ගොඩ නැගෙයි. සතුටින් ඉදී...

===============================

Chapter 39 end කරන්න මොකද්ද වගේ.... මොකද මං 9න් කිසි දෙයක් ඉවර කරන් නෑ...😣 ....
බෝනස් එකක් දාලා 40න් ඉවර කරන්නත් හිතෙනවා..  
එතකොට ඔක්කොම complete කරන්න පුලුවන් .......

================================

🍁Marivok🍁




Continue Reading

You'll Also Like

1.4K 361 12
ඔලිම්පස්හි හිස්වූ අසුන වෙන පැමිණි ආශීර්වාදලත් තැනැත්තෙක්.. සිප ගැනීමට පවා නොහැකි තරම් විශ සහිත වූ හුදකාලා වූවෙක්.. මොවුන් දෙදෙනාගේ ප්‍රේමය ඔලිම්පස් ව...
5.4K 1.3K 10
🐾 VMINKOOK 🐾 BL 🐾 LOVE 🐾 HYBRID
153K 34K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...