Drug

By Marivok

197K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 31

4K 620 223
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Jungkook ගෙදර දොර ඇරියා...

ඇත්තටම කිව්වොත් taehyungගේ secretary ලස්සන ගෑනු ලමයෙක්. ඒ වගේම omega කෙනෙක්. එයා ලගින් එන්නේ fresh rose සුවදක්. ඒ වගේම එයා අදින පලදින විදියත් hot.

Jk-" ම්ම්ම්.... එන්න ඇතුලට..."

S-" ම්ම්ම්... හරි.... සර් කෝ... taehyung සර්....එයා ඉන්නවද ? "

Sana , ගෙට ඇතුල් වෙන ගමන් කතා කරන්න ගත්තා.

Jk-" එයා දැං නාන්න ගියා... එන්න ටිකක් වෙලා යයි...මං කියන්නම් ඔයා ඇවිත් ගියා කියලා... "

S-" අහ්... නෑ... එපා jungkook .... මං අද ටිකක් යන්න රෑ වෙනවා... මොකද සර්ට රෑට කෑම..... "

Jk-" sorry ... ඒ kitchen එක මෙච්චර කල් පාවිච්චි කරේ මං... ඒක අපිලිවල වෙනවට මං ආස නෑ...ම්ම්ම්.. අනික හ්‍යුන්ග් කැමතිත් නෑ , අපිලිවලට... "

S-" මං මෙහෙ කෑම හදන් නෑ... ඒත් මං කෑම හදාගෙනම ආවා,
මොකද සර් එලියෙන් කෑම කන්නත් ආස නෑනේ......
ම්ම්ම්ම්.. ඒක නෙමේ මං වාඩි වෙන්නද ?....."

Jk-" අර්හ්.. ඔව්... අනිවාරෙන්ම ... ම්ම්ම් වාඩි වෙන්න.... "

Sana වාඩි උනා... jungkook ඒ ලගින්ම වාඩි උනා. Jungkookට ටිකක් ඇගට අමාරු උනත් jungkook rest කරන්න ගියේ නෑ. එයාට ඕන උනා ටිකක් sana එක්ක කතා කරන්න.

Jk-" ඔයා කොහොමද දන්නේ taehyungie හ්‍යුන්ග් එලියෙන් කන්න කැමති නෑ කියලා... "

S-" සර්ට දවල්ට කන්න ආයේ ගෙදර එන්න බැරි උනාම සර් ගොඩක් වෙලාවට කරන්නේ කෑම ඕඩර් කරන්න හදනවා,
ඒත් සර් ඕඩර් කරන කෑම කන්න ආස නෑ.... ඉතින් ඒ හින්දා මගෙ කෑම සර්ට දෙනවා... සර් ආසාවෙන් කනවා,
සර් මං අතින් හදන කෑම කන්න සර් කැමතී... ඒකයි මං කෑම හදන් ආවේ.."

Jk-" ආ..... ම්ම්ම්.... එහෙමද, ඒත් මට නම් එහෙම කියලා නෑ.... ගොඩක් වෙලාවට දවල්ටත් කොච්චර වැඩ තිබ්බත් ගෙදර එන්නේ මං හදන ඒවා කන්න... පිට අය හදන ඒවාට වඩා මගෙ අතින් හදන ඒවට එයා ගොඩක් ආසයි "

S-" කොහොමත් mate හදන කෑම කන්න කැමතී... ඉස්සර මගෙ mate , මං හදන කෑම කන්නත් ගොඩක් ආසයි... "

Sana, කකුලක් පිට කකුලක් දාලා කතා කරන්න ගත්තේ එයාගේ සුදුවට පේන කලවා තවත් හොදින් පේන්නයි.

Jk-" ඒ කියන්නේ ඔයාට mate කෙනෙක් ඉන්නවා... එහෙම ඉද්දි වෙන alpaලට කෑම හදලා දෙන එක හොදද ? "

S-" අහ් , නෑ.... mate කෙනෙක් හිටියා ඒත් දැං නෑ.... මං එයාව reject කරා "

Jk-" reject කරා...? "

S-" ඔව්... මං omega කෙනෙක් වගේම ගොඩක් ලස්සනයි... ඉතින් මගෙ mateට  මාව බලාගන්න පුලුවන් වෙන්න ඕනේ.
මගෙ mate ශක්තිමත් වෙන්න ඕනේ..
මට ඕනේ alpa mate කෙනෙක්....
ඒත් මගෙ destined mate beta කෙනෙක්, අහ් ! මං මගෙ wolfට විරුද්ධ උනා... එයාව මරලා හරි කමක් නෑ මට alpa කෙනෙක් ඕන උනේ....
ඉතින් මං එයා reject කරා.....
Beta කෙනෙක්ට කවුද කැමති,
මං කියන්නේ සුවදක් නෑ, alpa තරම් ශක්තිමත් නෑ....
ඒත්... ඔයා වාසනාවන්තයි , ඔයා beta කෙනෙක් වෙලත් සර් ඔයාව mate කර ගන්න කැමති උනානේ.... ඔයාට දරුවෝ ලැබෙන් නෑ... එයාට උරුමක්කාරයෝ දෙන්න බෑ කියලා දැන දැනත් සර් ඔයාට කැමති උනානේ.... පුදුමයි....
අනික සර් trueblood කෙනෙක්...
එයාගේ දරුවෝ strong ... ඉතින් අප~~"

Jungkook , හයියෙන් හිනා උනා. Sana ඇහිබැම අකුලලා බැලුවේ jungkook බඩත් අල්ලන් හිනාවෙන විදිය දැක්කම.

Jk-" කවුද මං beta කෙනෙක් කිව්වේ... *laugh* ...... මං omega කෙනෙක්.... අනික දරුවෝ.... *smile* ... මාව pregnant උනේ අවුරුදු 17දී.... ඔව්..ඔව්.. ඒ taehyung සර්ගේ දරුවෝ දෙන්නෙක් එක්ක... twins ලා........... ඒත් ,
මාස 4කට පස්සේ accident එකකින් නැති උනා... ඒත්... ආයෙත්~~~"

TH-" Angle ..... rest කරන් නැද්ද ? "

Jungkook , sana එක්ක කරපු කතාව නැවතුනේ taehyungගේ කටහඩ උඩ ඉදලා ඇහුන හින්දයි. Jungkook පිටපස්ස හැරිලා බලනකොට taehyung sweat pant එකක් ඇදගෙන පහලට බහිනවා... නාලා කොන්ඩේ වෙව්ලගෙන නෑ තවම වතුර බින්දු කොන්ඩේ දිගේ ගලන් වැටෙනවා. මොකද taehyungගේ එක අතයි තවම තියෙන්නේ. කොන්ඩේ වේල ගන්න විදියක් නෑ... ඒ මදිවට taehyung කමිසයක් නෑ.... what? Nooo

S-" Fuck ! God Hot ..... "

Jungkookට , ඇහුනා sanaගේ කටහඩ, jungkook එක පාරම sana පැත්තට හැරුනා.... එයා දැක්කා sanaගේ ඇස් දිලිසෙනවා, sanaගේ ඇග අමුතු දෙයක් ඉල්ලනවා වගේ.... Sana mate කෙනෙක් නැති  omega කෙනෙක්... boobs, thick thighs , round ass..  හින්දා sana කොහොමත් sexy... ඒ වගේම taehyung ගොඩක් කඩවසම් .

Jungkook  , එතන sofa එකෙන් නැගිට්ටා... නැගිටලා එයාගේ කාමරේට ගිහින් හයියෙන් දොර වහ ගත්තා.
දොරවහගෙන දොර ලගම වාඩි වෙලා අඩන්න ගත්තා. අඩන්න හේතුව එයා. එයාට එයාව තේරුම් ගන්න බෑ.

' අනිවාරෙන්ම මං whore කෙනෙක්... ඇයි ....  මට මේ මොකද වෙන්නේ...
ඇයි මං මෙහෙම කේන්ති ගන්නේ ඇයි තරහා ගන්නේ... මට වැඩක් නෑ... මට වැඩක් නෑ , taehyung ඕන කෙනෙක් එක්ක හිටියත් .... මට වැඩක් නෑ taehyung මොනවා කරත්,
මට වැඩක් නෑ.... මට වැඩක් නෑ... මගෙ මල්ලී මැරුවා...මගෙ දරුවො මැරුවා.. මානසික ලෙඩෙක්... මගෙ mate නෙමේ.... ඔව් මට එපා.... මං කොහොමත් මෙහෙන් යනවා..   මං මෙහෙ දාලා යනවා.... ඒත් ඇයි මං මෙහෙම හැසිරෙන්නේ ....
ඇයි මං sana එක්ක කේන්ති ගන්නේ..
ඇයි මං ඉරිසියා කරන්නේ... ඇයි මට ඉරිසියා හිතෙන්නේ...
මට මේක තවත් කරන්න බෑ....
මගෙ wolf මාව ආයෙත් අමාරුවේ දාන්නද හදන්නේ... මට මෙහෙන් යන්න ඕනේ... මගෙ දරුවා බේර ගන්න ඕනේ සතුටින් ඉන්න ඕනේ.....
මට taehyungගෙන්  ඈත් වෙන්න ඕනේ... taehyungව එපා... jk කරුණාකරලා මට උදව් කරන්න...
අපේ දරුවා බේර ගන්න, අපේ seokට සාධාරණයක් වෙන්න .. මට taehyungගෙන් ඈත් වෙන්න උදව් කරන්න.... මට අමුතු හැගීම් ඇති වෙන්න දෙන්න එපා....'

Jungkook , බඩත් අත ගගා තමාටම බැන ගන්න ගමන් අඩන්න ගත්තා.

* knock *

TH-" Angle ...... "

* knock *

TH-" Angle ...... "

Jungkookට , ඇහුනා taehyung දොරට තට්ටු කරලා කතා කරන සද්දේ...
ඒත් jungkook ගනන් නොගෙන දිගටම අඩන්න ගත්තා.

TH-" Angle ..... කෑම කන්න එන්න "

Jk-" මට කෑම ඕන් නෑ... මට ඕන් නම් මං හදන් කන්නම්...  "

TH-" දොර අරින්න.... "

Jk-" මට බෑ.... මට කෑම එපා... මට කවුරුත් හදපුවා කන්න ඕන් නෑ... "

TH-" හරි... මං හදලා දෙන්නම් දොර අරින්න..... "

Jk-" මට එපා... "

TH-" මං දොර කඩලා දාන්න කලින් මේ දොර අරින්න.... "

Taehyung , කෑ ගැහුවා. Jungkook දන්නවා taehyung විහිලුවක් නෙමේ ඒ කරන්නේ කියලා. Taehyungට කේන්ති ගියාම, jungkook එකට එක කියන්න යන් නෑ. Jungkook හෙමින් දොර ඇරියා.
Taehyung , කාමරේ ඇතුලට එනවත් එක්කම jungkook , බිම බලාගෙන ඇදට ගිහින් වාඩි උනා.

TH-" angle ඔයා දොර ලොක් කරන්න එපා ආයේ...ම්ම්ම්... මං ඒකට බයයි "

Taehyung , දොරේ ලොක් එක ඇදලා කඩලා දැම්මා. දැං ආයේ දොර ලොක් කරන්න බෑ.

TH-" ඇයි දැං කන්න බැරි...."

Jungkook , අහක බලා ගත්තා...

TH-" නොකා නොබී ඉන්න එපා..."

Jk-" මට බඩගිනි නෑ.... මට ඕන් නෑ... අනික මට මේ ගෙදර ඉන්න එකම අප්පිරියයි .... කෑම කොහොමත් අප්පිරියයි .... "

TH-" ආර්හ්... angle හිතුවක්කාර වෙන්න එපා.... ඔයා මගෙ mate... ඉතින් ඔයාගේ alpaට ඔච්චර හිතුවක්කාර වෙන්න පුරුදු උනේ කවදා ඉදන්ද ? "

Jk-" මගෙ seokව මරපු දවසේ ඉදන් "

TH-" මං කිව්වා... මං මැරුවේ නෑ... මං දිවුරනවා ...... මං මැරුවේ නෑ   ..."

Jk-" කොහොමද ඔහොම හොදට කාලා බීලා ඉන්නේ... හැම ඇත්තක්ම දැන ගත්තට පස්සෙත්.... එදා rut එකේදී rape කරලා මගෙ තමන්ගෙම දරුවෝ මැරුවට පස්සෙත් "

TH-" අහන්න angle , මං දන් නෑ ඔයා pregnant කියලා... අනික මං හිටියේ out of control .... කේන්තියෙන්... ඔයා මට කිව්වේ නෑ ඔයා pregnant කියලා.."

Jk-" මට , කියන්න අවස්තාවක් දුන්නද? අවුරුදු 18ක් වෙන්න කලින් pregnant උනේ ඔයාගේ වරදින් "

TH-" ඔයා මට omega කෙනෙක් කියලා කලින් කිව්වා නම් මං condom එකක්වත් use කරනවා... ඉතින් ඒකටත් සම්පූර්ණ වරද භාර ගන්න බෑ.... "

Jk-" ඔයා මාව rape නොකරනම් , ඔය dick එක pant එක ඇතුලෙම තියා ගත්තා නම් මං pregnant වෙන් නෑනේ....... "

TH-" මං දැනටමත් සමාව ගත්තා angle .... මං ඔයාට රිද්දපු එක ගෙන තවමත් පසු තැවෙනවා... "

Taehyung , jungkook පැත්තට හැරිලා taehyungගේ ඇස් දිහා බැලුවා.

Jk-" ඇත්තටම ඔයා පසුතැවෙනවද? ඔයාට ඇත්තටම සමාව ඕනෙද ? "

TH-" ඔව් angle ...."

Taehyung , jungkookගේ අතින් ඇල්ලුවා....

Jk-" එහෙනම් ... එහෙනම් මට මෙහෙන් යන්න දෙන්න... මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න..... මට මං කැමති විදියට ජීවත් වෙන්න දෙන්න....."

Jungkook , taehyungගේ අත අත ඇරියා. Taehyung ඇදෙන් නැගිට්ටා.

TH-" මං... ඔයාගේ mate... ඒ වගේම ඔයා මගෙ.... මගෙන් ඈතට යන්නේ කොහොමද ? අපි අතර bond එකක් තියනවා.... "

Jk-" මාව reject කරන්න, මාත් ඔයාව reject ක~~~~"

TH-" FUCK ! කොහොමද එහෙම කියන්නවත් හිතුවේ.... මාව REJECT කරලා වෙන කෙනෙක්ගෙ MATE වෙන්නද ඕනේ....... "

taehyung , බිත්තියට තදින් ගැහුවා. Taehyungගේ අත් වල් නහර ඉලිප්පිලා ...... taehyungගේ ඇස් රතු වෙලා... taehyung කේන්තියෙන් කෑ ගැහුවේ sanaත් එතනට දුවන් එද්දී.

TH-" මේක මතක තියා ගන්න angle ... ඔයා මගෙ... මගෙ විතරයි... මගෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලගට යන්න හිතන්නවත් එපා..... "

Taehyung , එතනින් ඇවිදන් කාමරෙන් එලියට ඇවිදන් ගියා.

S-" ස..සර් කෑම.... ? "

TH-" මට කෑම ඕන් නෑ.... angle කනවා නම් දෙන්න "

Taehyung , දිගටම එයාගේ කාමරේ පැත්තට ඇවිදන් ගියා.

S-" ඒත් සර්.... "

Sana කියපු දේ ගනන් නොගෙන taehyung යන්න ගියා. Jungkook තවමත් ඇද කෙලවරේ වාඩි වෙලා කේන්තියෙන් ඉන්නේ... sana තවම දොර ගාව හිටගෙන...

S-" මං හිතුවේ සර් mate එක්ක සතුටින් ඉන්නවා කියලා "

Sana, jungkook දිහා බලන් කතා කරේ තවමත් දොර ලග හිටගෙනයි.

Jk-" අහ් ! මට කේන්ති ගිහින් ඉන්න වෙලාවේ.... මාව අවුල් කරන් නැතුව යනවා අපේ mansion එකෙන් එලියට...... "

Jungkook , හිටියේ කේන්තියෙන් දුකින් ඔක්කොම මිශ්‍ර වෙලා. ඒත් එයා දන් නෑ එයාට ' අපේ mansion ' එක කියලා කියවුනා කියලා.

S-" Sorry jungkook ... ඒත්... මං මේ mansion එකෙන් යන් නෑ... මොකද taehyung සර් මට permission දුන්නා සර්ගේ අත හොද වෙනකන් ගෙදර වැඩ වලට උදව් කරන්න...
මොකද එයාට කුලියට අරන් විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් නෑ...
සර් කියන විදියට ඔයත් අසනීපෙන්ලු..
මට නම් අසනීපයක් පේන් නෑ...
ඒත්.... කිසිම සනීපෙකුත් නෑ වගේ "

Sana කට කොනින් හිනා උනා...

Jk-" මොකක් හරි... යනවා මගෙ කාමරෙන් එලියට .... "

Jungkook , කේන්තියෙන් කෑ ගැහුවා.

S-" කොයි කාමරේද මං අද රෑට ඉන්න ඕනේ.... taehyung සර්ගේ කාමරේද ? "

Jk-" හහ් ! හීනෙන් නැගිටිනවා... මොකද ඒ කාමරේට යන එක තමුන්ට හීනයක් වෙයි..... "

S-" වැඩි දවසකට හීනයක් නොවෙයි. "

Jk-" Bitch get fuck out !...... "

Jungkook , කෑ ගැහුවා. Jungkookට හොදටම්ස් කේන්ති ගිහින්. ඉස්සර jungkook ඔහොම කේන්ති ගන් නෑ.
ඒත් දැං jungkookට ගොඩක් කේන්ති යනවා. මොකද එයා දැං pregnant ..
එයාට කේන්ති යන එක සාමාන්‍යයි .

Jk-" ආර්හ්.. ඔහොම ඉන්නවා... නිදා ගන්න කාමරයක් ඕනේ නේද "

Jungkook ඇදෙන් නැගිට්ටා. නැගිටලා මේසේ උඩ තිබ්බ, එයාගෙ cream ටික අතට ගත්තා.

Jk-" තමුන් වගේ ගෑනු මොකට නතර කර ගන්නවද මන්දා "

Jungkook , කාමරේ වැටිලා තිබ්බ taehyungගේ belt එකත් අතට ගත්තා.

Jk-" අදට මේ කාමරේ ඉන්න.. හෙට වෙන කාමරයක් අස් කරලා දෙන්නම්...
ඒත් , වැඩි දවසක් මේ mansion එකේ ඉන්න බැරි වෙයි... අමතක කරන්න එපා මගෙ mate true blood කෙනෙක්. ඉක්මනින් එයාගේ අත හොද වෙයි ..එතකොට ඔයාට ඉක්මනින් මේ mansion එකෙන් යන්න වෙයි.... "

Jungkook , කාමරෙන් එලියට ආවා. ඇවිත් sana ඉස්සරහින් හිට ගත්තා.

S-" ඒත් , අද මට ඇහුන විදියට එයා ඔයාගේ mate නෙමේ, reject කරන්න ඉන්න mate.... reject කරාල පස්සේ එයා mateless වෙනවා... එතකොට මේ mansion එකට වෙන omegaලා එන එක නවත්තන්න පුලුවන් එයාට විතරයි.... heat එකේදී ඒකත් බැරි වෙයි"

Sana හිනා වෙලා කාමරේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා.

Jungkook , එයාගේ cream ටිකයි belt එකයි තුරුල් කරන් පඩිපෙල නගින්න ගත්තා..

" ආර්හ්... i wanna kill that fucking piggy pussy .. bitch ..... ආඅර්හ්.....
Oh God ! මං dirty විදියට කතා කරනවා වැඩිද මන්දා... baby... mamaa කිව්ව ඒවා ගෙන හිතන්න එපා ok.... mamaa කිව්වේ noughty ඒවා...ම්ම්ම්ම්.... මට අමතක උනා මගෙ bean ඔක්කොම අහන් ඉන්නේ කියලා.... shit, baby හිතනවද, mamaa දැං noughty වචන ගොඩක් කියනවා කියලා... mamaa noughty කියලා...  නෑ.... mamaa noughty නෑ..... dadaa ගොඩක් dirty ...  dadaa ගොඩක් dirty කතා කියනවා.
Mamaa පුරුදු උනේ ඔක්කොම dadaaගෙන්. ඒ හින්දා mamaa සම්පුර්ණයෙන් වැරදි නෑ... dadaත් වැරදී මං කතා කරන වචන වලට...
ඔක්කොටම වැරදි dada...
ඒ bitch මේ ගෙදර නවත්ත ගත්තේ නැත්තන් mamaa මෙහෙම ඒවා කියන් නෑනෙ.... මේ ඔක්කොම වැරදි dada .."

Jungkook , එයාගේ flat බඩ හෙමින් එක අතකින් අත ගගා උඩ කාමරේ ලගට යනකන් තනියෙන් කියව කියව ගියා.
අවසානේ එයා කාමරේ ලගට ආවා...
එයාට වෙන කරන්න දේකුත් නෑ.. jungkookට වෙන ඉන්න තැනක් නෑ sana හින්දා එයාට ගෙස්ට් රූම් එකේ ඉන්නත් බෑ. මේ කාමරේට යනවට වඩා වෙන කරන්න දෙයක් නෑ.

Jungkook කාමරේ දොර ඇරලා ඇතුල් උනා ... ඒත් jungkook , කාමරේ ටේ ඉන්නවා දැක්කේ නෑ. ඒත් මුලු කාමරේම එයා කැමතිම පීචස් සුවද, ඒ එක්කම සිගරට් සුවදකුත් ආවා... jungkook බැල්කනි එක පැත්ත බැලුවා.

ටේගේ අතේ සිගරට් එක තවමත් පත්තු වෙනවා... ටේ අහස දිහා බලන් කලුවරේම කල්පනා කරන ගමන් අහසට දුම යවනවා.කාමරේ කිසම ලයිට් එකක් නෑ... බැල්කනි එකට වැටුන  හද එලිය විතරයි.

Jungkook , කලුවරට ටිකක් බයයි . ඒත් කාමරේ ටේ ඉන්න හින්දා, කාමරේට ලාවට එලියක් වැටිලා තියන හින්දා බයක් නෑ.  Jungkook , බෙල්ට් එක මේසෙන් තියලා ඇද උඩින් වාඩි වෙලා cream එක අරන් අතට cream ටිකක් අරගෙන, අත් කකුල් වල ගෑවා.. තව cream ටිකක් අරන් බඩේ ගෑවා...

TH-" A-angle ? "

Taehyungට , ඇහුන සද්දයක් හින්දා කාමරේ පැත්ත බලනකොට එයා හද එලියට වගේ දැක්කා එයාගෙ angle ඇදේ වාඩි වෙලා බඩ අත ගගා ඉන්නවා.taehyung කතා කරපු ගමන් jungkook කමිසේ පහලට දැම්මා.

TH-" Angle ... ඔයා හොදින් නේද ? බඩගිනිද ? "

ඇත්තටම , jungkookට බඩගින්නක් තිබ්බේ නෑ. ඒත් taehyung දවසටවත් කිසිම දෙයක් කාලා නෑ.

Jk-" Sanaට ඉන්න තැනක් නෑ, ඒ කාමරේ එයාට දුන්නා... හෙට වෙන කාමරයක් අස් කරලා දෙනවා,
එතකන් මං මේ කාමරේ කවුච් එකේ නිදා ගන්නවා.... "

TH-" අහ් නෑ...නෑ angle ... ඔයා ඇදේ නිදා ගන්න... ම්ම්ම්... මට පුලුවන් කවුච් එකේ නිදා ගන්න... "

Jk-" කැමැත්තක් ... "

Jungkook , ඊට වඩා මොකුත් නොකියා cream එක මේසෙන් තියලා, ඇදේ දිගා උනා . Taehyung ඇද ඉස්සරහා හිටන් හිටියේ තවමත් cigarette එක අතෙ තියා ගෙනමයි.

Jk-" ඔයාට පුලුවන්ද ඔය cigarette එක බැල්කනි එකටම ගිහින් බොන්න. මොකද ඔය දුම මගෙ bab~~~ ම්ම්හ්.. ඔය....  ඔය දුම මගෙ he-alth එකට හොද නෑ....... "

TH-" Oh.. ok... "

Taehyung , cigarette එක නිමලා බින් එකට විසික් කරා. කබඩ් එකෙන් blanket එකක් අවන් කවුච් එකට ඇවිට්ජ් පොරවගෙන නිදා ගන්න හැදුවත්... ඒක හිතන තරම් ලේසි නෑ කියලා taehyungට තේරුනා.
කකුල් අත පය අකුලන් එකම ඉරියව්වෙන් ඉන්න අමාරුයි. ඒත් taehyungට වෙන කරන්න දෙයක් නෑ .
Jungkook , taehyungගේ හුස්මකටවත් කැමති නෑ කියලා taehyung දන්නවා.
Taehyungට කරන්න දෙයක් නෑ.. එයා එතනම නිදා ගන්න තීරණේ කරා.
.

.

.

.

* ring *

Taehyung , උදේ ඇහැරුනේ taehyung ගේ phone එක එක දිගට ring වෙන්න ගත්ත හින්දා.... taehyung , වාඩි උනා.

TH-" ආර්හ්...කොන්ද.... "

Taehyung , කොන්දත් අත ගගා phone එක අතට ගත්තේ තවමත් ඇදේ කොට්ටේ තුරුල් කරන් නිදාගෙන ඉන්න angle දිහා බලාගෙනමයි.

Taehyung , phone එක අතට ගත්තම, call කරලා තිබ්බේ namjoon ...
Taehyung , callback කරා.

" hello namjo~~~"

" joon නෙමේ jin .. "

" ම්ම්ම්... jin, ඇයි call කරේ... "

" jungkook ඉන්නවද ? "

" නිදි තවම... "

" ම්ම්ම් good... මං call එක ගත්තේ, අද අපි seokගේ funaral එකට යනවා...
ඒත් ඒ ගෙන jungkookට දැන ගන්න තියන්න බෑ... jungkookට හෙමින් ඕක අමතක වෙලා යන්න දෙන්න...
තේරෙනවනේ මං කියන දේ,
එයාට  උන accident එක හින්දා ටිකක්  seok ගෙන අමතක වෙලා යන්න දෙන්න... මේ වෙලාවේ එයා stress ගන්න එක babyට හොදත් නෑ..ඒ හි~~"

"baby ? කවුද "

" අහ්ම්..ම්ම්ම්.. මං..මං කිව්වේ jungkook babyට stress ගන්න එක හොද නෑ.... එයාගේ health එකට හොද නෑ..... එයාට ප්‍රශ්න වලට මූන දෙන්න ශක්තියක් නෑ.... "

" ඔව්... එයාට ඒක ඉක්මනින් අමතක වෙන්න කියලා මාත් ප්‍රාර්තනා කරනවා.. ම්ම්ම්ම්... jin හ්‍යුන්ග් ... මං කියලා නැද්ද angleට baby කියන්න එපා... "

" අහ්.. ok.ok මට අමතක උනා... මං ඔයාට call කරේ.. අද අපි funaral එකට යන්නේ hobi ඉන්න තැනට. එහෙ තමා funaral එක තියෙන්නේ........ "

" හරි හ්‍යුන්ග් ... ඒත් මට එන්න වෙන් නෑ... මොකද මට angle මෙහෙ තනි කරන්න බෑ... මං මාස ගානක් යනකන් office leave දැම්මෙත් ඒකයි. "

" හරි ඔයා එන්න එපා.jungkook ලගින් ඉන්න.. funaral එකට මමයි, joon හ්‍යුන්ග් යනවා.. අම්මයි අප්පයි ගෙදර නෑ.මට ලොකු බබාලා දෙන්නා අරන් යන්න පුලුවන් ඒත්... පොඩි බබා අරන් යන්න වෙන් නෑ... එයාව මං jungkookට දීලා යන්නම් ... "

" ඒත්, එයාට තවම අසනීපයි... එයාට ඔය බබාලා බලන්න, අල්ලන්න අමාරුයි.... "

" ආර්හ් තේරුම් ගන්න taehyung , මට බබා අරන් යන්න බෑ..මේකට නොගිහිනුත් බෑ... ඔයාටත් උදව් කරන්න පුලුවන්නේ... "

" මං බබාලා අල්ලල්වත් නැතුව කොහොමද බලා ගන්නේ.... අහ්.. ok ok ගේන්නකෝ... Sanaත් ඉන්නවනේ..
එයාට පුලුවන් වෙයි "

" හැබැයි බබා පරිස්සමෙන් බලන්න.. කිසිම සීරීමක්වත් වෙන්න දෙන්න එපා.
අනික ඔයා බබා ඉස්සරහා කේන්ති ගන්න එපා... එයාට අමාරුයි...
අමතක කරන්න එපා තවම එයා පොඩී "

" ම්ම්ම්ම්...ඕකේ... "

Taehyung , කවදාවත් ලමයි බලලවත් අල්ලලවත් නෑ. ඒත් එයාට මේක කරන්නම වෙනවා. එයාගේ angle වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති .
එයා දන්නවා jungkook මේ වෙලාවේ ආයේ seokගේ funaral එකට ගියොත් ආයෙමත් ගොඩක් අවුල් යනවා කියලා. ආයෙත් jungkook එහෙම දෙයක් කර ගන්න ඉඩ දෙන්න taehyungට බෑ.

මේ වෙලාවේ Jungkook pregnant , jungkook එයාගේ වැඩ එක්ක bussy වෙන හින්දා jungkookට , seokගේ ප්‍රශ්නේ ගෙන හිත හිත අඩන්නවත් stress ගන්නවත් වෙලාවක් නෑ. දැං jungkook , සහෝදරයෙක් විදියටත් වඩා අම්මා කෙනෙක් විදියට එයාගේ වැඩ එක්ක bussy වෙන්න අරන්...
එයාට ජීවත් වෙන්න,හිතන්න තව ලස්සන හේතුවක් එයාගේ බඩේ වැඩෙන්න අරන්.

Taehyung , jin එක්ක call එක කට් කරලා. ඇදුමක් මාරු කරන් පහලට ගියා. යනකොට sana උදෙන්ම නැගිටලා ගෙදර අස් කරලා කුස්සියේ උයනවා.taehyung කැමතී පිලිවලට .
Taehyung , හෙමින් කුස්සියට ඇවිදන් ආවා....

S-" Good morning sir "

TH-" ම්ම්ම්.... sana ? "

S-" ඔව් සර් , කියන්න "

TH-" ඔයාට පොඩි බබෙක් බලාගන්න පුලුවන්ද ? "

Sanaගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා, තොල් වලට හිනාවක් ආවා. Taehyung එයාගෙන් බබෙක් බලාගන්න පුලුවන්ද  කියලා අහයි කියලා එයා කවදාවත් හිතුවේ නෑ...

S-" ස්-සර් බබෙ~~~~"

ඒත්, sana කියන්න ගිය දේ සම්පුර්ණයෙන් කියා ගන්න බැරි උනේ කටහඩක් ඇවිත් sanaගේ වාක්‍ය cut කරපු හින්දා ...

Jk-" බබෙක් ? මොකටද බබෙක් බලා ගන්න අහන්නේ.... "

Jungkook , කුස්සියේ දොර ගාව ඉදන් ඇහුවේ අත් පපුවට තියලා cross කරගෙන බැදගෙනයි.


(Boobs නෑ )



Taehyung , sana දෙන්නම jungkook දිහා හැරිලා බැලුවා.

TH-" ම්ම්ම්... angle good morn~~~"

Jk-" කොයි බබාද , මොකටද sanaගෙන් බබාලා බලාගන්න අහන්නේ,
මාව reject කරාට පස්සේ sana marry කරන්නද හිතන් ඉන්නේ? "

Taehyung , කීයටවත් හිතුවේ නෑ jungkook මෙහෙම දෙයක් කතා කරයි කියලා.

TH-" HOW FUCK ! "

Taehyung kitchen pantry එකට තදින් පාරක් ගැහුවේ එයාට කේන්තිය පිට කර ගන්නයි.

(pantry )



TH-" මං කිව්වා කලින් කිසිම fucking rejection එකක් අපේ bond එකේ වෙන් නෑ... එච්චරයි .... , "

Taehyung , කෑ ගහලා කුස්සියෙන් එලියට යන්න ගියේ jungkook එතනම ගල් ගැහිලා බලන් ඉද්දී.

S-" අදත් දවසම කෑම නැති වෙයි වගේ"

Jk-" අදත් කිව්වේ ? "

S-" මොකද සර් ඊයේ දවසම කාලත් නැ..... "

Sanaත් එහෙම කියාගෙන කුස්සියෙන් එලියට ගියා.

" ආර්හ්... ඇයි මට මේ sana ගෑනි එක්ක කේන්ති යන්නේ... baby mamaa කේන්ති ගන්නවා වැඩිද ? ම්ම්ම්ම්ම්.....
ඕකේ..... cool වෙන්න sweet දෙයක් කමු...... "

Jungkook , ෆ්‍රිජ් එක ඇරලා ඇතුලේ තිබ්බ ස්ට්‍රෝබෙරි පැකට් ටික කඩලා භාජනේකට දාගෙන හිස් පැකට්  බින් එකෙට දාලා සාලෙට ඇවිදන් ආවා.
එනකොට sana සෝෆා එකේ වාඩි වෙලා . Jungkook ගිහින් එතන ඉස්සරහින් වාඩි වෙලා ස්ට්‍රෝබෙරි කන්න ගත්තා.

Jk-" මොව්න බබව්ක් ගෙවද taehwyungie හ්‍යුන් කිව්වේ..."
( මොන බබෙක් ගෙනද taehyungie හ්‍යුන්ග් කිව්වේ )

Jungkook , කටේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් පුරවගෙන කතා කරන්න ගත්තේ, කට ඇතුලට ස්ට්‍රෝබෙරි ගෙඩි ඔබා ගන්න ගමන්....

S-" God  , මං දන් නෑ ඇයි moon god හැමෝමට ඔය වගේ දෛවයක් දෙන් නැත්තේ කියලා "

Sana, මූනත් ඇඹුල් කරන් කතා කරන්න ගත්තේ, තවත් කටේ ස්ට්‍රෝබෙරි පුරවන් කන jungkook දිහා බලාගෙන.

Jk-" ඇව්...? "
(ඇයි ? )

S-" සල්ලි තියන, කාටවත් ලං කර ගන්න බැරි තරම් කඩවසම් , ඒ වගේම true blood Alpa කෙනෙක් ඔයාගේ mate වෙලත් ඇයි ඔහොම හැසිරෙන්නේ ..
ඔය වගේ chance එකක් හැමෝටම එන් නැ.... ඔක්කොම තිබිලත් කිසි අගයක් නෑ ... shit, ඇයි මට මෙහෙම දෛවයක් නැත්තේ.... ඔයා කරන්නෙම ඔයාට mate එපා වෙන වැඩමයි ...
හැම වෙලේම සර්ව කේන්ති ගස්සනවා.
අනික අදින ඇදුම් පොඩ්ඩක්වත් hot නෑ.
ඒ මදිවට ආර්හ්.. බලන්න පොඩ්ඩක් පෙනුම.... අල ගෙඩියක් වගේ වෙන්න තව ටිකයි * laugh * .... ඔයා දැනටමත් මහතයි. ඔහොම සැරෙන් සැරේ කන්න ගත්තම තවත් මහත් වෙයි....
බලන්න ඇග..  maintain කර ගන්න කිසිම ගානක් නෑ.... අමතක කරන්න එපා omega කෙනෙක්ට වටින්නෙම එයාගේ පෙනුම ... ඒක නැති උනොත් mate පවා වෙන අය හොයන් යයි...
ඒත් ඔයා.... ආර්හ්... ඇත්තටම සර්ට ගැලපෙන් නෑ.... "

Jungkook , ඇහිබැම අකුලලා බැලුවා. ඒ වෙනකොටත් jungkook ස්ට්‍රෝබෙරි එකෙන් බාගෙකටත් වඩා කාලා ඉවරයි.
Jungkook , ස්ට්‍රෝබෙරි එක එතන තිබ්බ පොඩි ටේබල් එකෙන් තිබ්බා.

Jk-" මං ආසාවෙන් මහත් වෙනවා නෙමේ, මං ආසාවෙන් කනවා නෙමේ... මේ ඔක්කොම කරේ තමුසෙගේ සර්..
මාව කැත කරේ, මාව මහත් කරෙත් ඒ සර් තමා........ "

Jungkook , කැ ගහගෙන පුටුවෙන් නැගිටලා යන්න ගියා.sanaට තෙරුන් නෑ jungkook කියන්න හදපු දේ මොකද්ද කියලා. Jungkook කියපු දේ තේරුන් නැතත් කේන්ති ගිහින් කෑ ගහන jungkook දිහා sana බලන් හිටියේ ඇසුත් ලොකු කරන්.jungkook කෙලින්ම ගියේ කාමරේට. Jungkook කාමරේට යනකොට කාමරේ පිරිලා තියන පීචස් සුවදට කේන්තිය අඩු උනත් , සම්පුර්ණයෙන් කේන්තිය නිවුනේ නෑ...

Taehyung ට ඇහුනා එක පාරම සද්දෙන් දොර ඇරෙනවා. Taehyung හිටියේ බැල්කනි එකේ. Taehyung එයාගේ අතේ තිබ්බ සිගරට් එක විසික් කරලා දාලා කේන්තියෙන් ඉන්න jungkook ඉන්න පැත්තට ගියා  . Jungkook , උඩට ඇදන් හිටපු කමිසේ ඔක්කොම බොත්තම් ගලවලා කමිසේ ගලවලා ඇදට විසික් කරා. ඒත් jungkook යටට තව කොට කමිසයක් ඇදන් හිටියේ... බඩ හරියට විතර උස.

TH-" God angle what are you doing ?"

Jk-" ඔයාගේ secretary මට අල ගෙඩිය කිව්වා... මං දැං යන්නේ අලගෙඩිය peel කරන්න..."

Jungkook , කේන්තියෙන් කෑ ගහගෙන bathroom එකට ගිහින් දොර වහ ගත්තා.

TH-" Angle ..? මොකද්ද උනේ.... ඇයි මේ කෙර්න්ති අරන්.... angle .....දොර අරින්න... මොකද උනේ කියන්න "

Jk-" ඒක ඔයාගේ hot secretaryගෙන්ම අහ ගන්න... මොකටද අලගෙඩියගෙන් මේවා අහන්නේ.... "

Jungkook , bathroom එක ඇතුලේ ඉදන් කෑ ගැහුවා.

" God shit ! ආර්හ්... මං කොහොමද මේවා තේරුම් ගන්නේ... ඇයි මේ angle එක පාරම මෙහෙම වෙන්නේ.... ඇයි එක පාරම firecracker එකක් වගේ පුපුරන්නේ.... මට තේරෙන් නෑ "

Taehyung , bathroom එකේ දොර ලගට වෙලා තමන්ටම මුමුණ ගත්තා. එයාට තේරෙන් නෑ jungkook ඇයි මේ කේන්ති ගන්නේ කියලා. අනික එයාට දැං jungkookට ඉස්සර වගේ සැර කරන්න බැ. මොකද එයා බයයි jungkookට සැර කරන්න අර suicide සිදුවීමෙන් පස්සේ.

TH-" Angle .... baby... කවුද අලගෙඩිය ..
මගෙ angle තමා ලස්~~~~"

Taehyungට ඇහුනා වාහනයක් එනවා. Jin ඇවිත් වගේ....

TH-" Angle එන්න පහලට ..."

Taehyung , එහෙම කියන් කාමරෙන් එලියට ගියා. ඒත් jungkook තවම bathroom එක ඇතුලේ. Jungkook හිටියේ කණ්නාඩියෙන් එයාගේ ඇග දිහා බලන ගමන්...

" මේ bitch කොහොමද මං අල ගෙඩියක් වගේ කිව්වේ... මං එච්චර මහතද ? ආර්හ්... shit... නෑ...... මං කැතයි කියන්නේ කොහොමද ?
Kim taehyung   මේ ඔක්කොටම වග කියන්න ඕනේ ඔයා... ආර්හ් මගෙ මූනත් මහත් වෙලා.... මං තව මහත් උනාම තව කැත වෙයි..... ඇයි......මට මෙහෙම කරේ..... ඒ මදිවට එක එක ගෑනු ගේ අස්සේ දාගෙන මට අල ගෙඩියලු...
මේ ඔක්කොම තමුන් හින්දා...
අහ් ! Bean baby mamaa ඔයාට නෙමේ බයින්නේ ඕකේ... dont get me wrong.
Mamaa බයින්නේ dadaට...
Mamaa ඔයාට බයින් නැ... ok ..
I love my bean.. Mamaa bean ඉන්නවට කැමතී... ම්ම්ම්... ඒත් අර dada   shit... එයාට පොඩ්ඩක්වත් කැමති නෑ...ම්ම්ම්ම්.... baby mamaa කේන්ති ගන්න එක ගෙන වැඩිය හිතන්න එපා .... mmmmm "

Jungkook , එයාගේ බඩ හෙම්න් අතින් අත ගෑවා. අත ගාලා bathroom එකෙන් එලියට ඇවිත්,ආයෙත් කමිසේ ඇදගෙන පහලට ගියා.....

ඒත් jungkookගේ ඇහිබැම ඇකිලුනේ දැකපු දේ හින්දා.
Sana, පොඩි බබෙක් ඇගට තුරුල් කරන්, taehyung පිටපස්සෙන් baby bag අරන් ඇවිදන් එනවා...

Jk-" කාගෙද මේ ලමයා.... "

TH-" Angle මේ~~~"

Jk-" ඇයි මෙහෙ? Sanaගෙද මේ ලමයා....අහ් ?"

Jungkook කතා කරේ කේන්තියෙන්.

TH-" Angle මේ බබා jinගේ... "

Jk-" අහ් ? "

TH-" jin අද ගමනක් යනවා කියලා, පොඩ්ඩක් බබා බලාගන්න ඇහුවා..
මං හා කිව්වා... ඔයාට සනීප නැති හින්දා sanaට කිව්~~~~"

Jk-" දෙයියනේ.... මගෙ little pup.. God හ්‍යුන්ග් .... ඇයි මට කිව්වේ නැත්තේ"

Jungkook , දුවන් ගිහින් sanaගේ අතෙන් බබා ගන්න හැදුවා.

Jk-" එන්න baby... කුකී uncle ලගට එන්න....ම්ම්ම්ම්.... කෝ... moo mooow baby...pup... එන්න... bab.... "

TH-" Angle ඔයාට සනීප මදි ඔයා අල්ලන්න යන්න එපා... "

Taehyung , jungkookගේ උරහිස්සෙන් ඇල්ලුවා.

Jk-" අහ්..  මං කිව්වා..මාව අල්ලන්න එපා... ඒ වගේම මං හොදින් ඉන්නේ.., මට මේ බබාවත් අල්ලන්න දෙන්න...
මගෙ beansලා හිටියා නම් අද... අද මේ වගේම පොඩි...... එහෙනම්... මේ ඒ දෙන්නගේ ලොකු අයියා... "

Jungkookගේ , ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා. Jungkookට එයාගේ කදුලු නවත්තන්න බැරි උනා .
Taehyung ගල් ගැහිලා බලන් හිටියේ කට උත්තර නැතුව. Jungkook , sanaගේ අතින් බබාව ගත්තා... taehyung මොකුත් නොකියා ඒ දිහා බලන් හිටියා.






























#To be continue #

______________________________________

දවස් දෙකකින් හින්දා දිග chapter එකක්....

===============================

මට අවුරුද්දටවත් wish කරන්න බැරි උනා....I am sorry ...😭.......

හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන ආදරෙන් ඉන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං සුබ පතවා......

~Marivok~

_____________________________________









මට මේ පොටෝ ටික දැක්කම jungkookගේ හුරතල් වැඩ මතක් උනා.

==============================

අද comment වලවටත්, කලින් comment වලටවත්, කලින් දැම්ම msg වකටවත්..... මට inbox msg දාන ඒවටවත් අද මැසේජ් කරන්න බැරි වෙයි....🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
SORRY ...SORRY ....SORRY ....SORRY

ඒත් මං හෙට අනිවාරෙන්ම reply කරනවා.......

S
O
R
R
Y

================================




🍁Merida🍁

Continue Reading

You'll Also Like

17.2K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
61K 3K 9
කියවලා බලමුකො මුලින්................ Rnking👇 kook - #1 (2022/02/14) Jungkook- #19 -> #13 (2022/02/16) -> #12 (2022/02/18) -> #9(2022/02/19) btsff...
154K 34K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
296K 50.7K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)