Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 30

3.9K 582 215
By Marivok


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

හැමදේම ගෙන ආපස්සට හැරිලා බලනකොට jungkookගේ ජීවිතේ අපායක්, jungkookට ජීවත් වෙන්න කිසිම හේතුවක් නැති වෙන තරම් මේ ජීවිතේ එපා උනත් ආයෙත් එයා එක තැනක හිර උනා. එයා pregnant ..  taehyungගේ දරුවා, taehyungට එයා වෛර කරත් , ඒ දරුවා...එයාට අහිංසකයා මරන්න බෑ... එයාට taehyung එක්ක ජීවත් වෙන්නත් බෑ.

Jk-" හ්‍යුන්ග් ... මට පැනලා යන්න ඕනෙ,
සදහටම.... මගෙ දරුවා එක්ක මට ඉන්න ඕනේ    ..... "

J-" ඒක තේරුමක් නෑ ජන්කුකී .... taehyung ගිය සැරෙත් ඔයාව හොයා ගත්තා...."

Jk-" ඒත් මං මේ සැරේ හැමදේම ඊට වඩා හොදින් කරනවා, මුලින් මට හොර නමක් හදන් පාස්පෝට් හදන්න ඕනේ,
ඊලගට රටෙන් පිටවෙලා යනවා සදහටම.....එයාට මාව හොයා ගන්නවත් බැරි වෙන ඈතකට යනවා "

Jungkook දන්නවා taehyung අනිවාරෙන්ම එයා කොරියාවේ කොහෙ හිටියත් හොයා ගන්නවා කියලා. ඒ වගේම එයාගේ නමින් වෙන රටකට ගියොත් , ඒ නමින් හොයා ගන්නවා කියලා. එයාට රටින් පිටවෙන්න වෙන්නේ නම් වෙනස් කරලා.. එහෙම උනොත් එයාට කවදාවත් jungkookව හොයන්න වෙන්නේ නෑ.

J-" ජන්කුකී... ඒ Kim taehyung ... එයා ලෝකේ පීරලා හරි හොයයි.... "

Jk-" ඒත්.... ඒත්, මං මෙහෙම නොහිටියොත් ? "

J-" ඒ කිව්වේ.... "

Jk-" එයාට මාව අරන් එන්න පුලුවන් , මට mate කෙනෙක් හිටියේ නැත්තන් , මාව කවුරුත් marry කරේ නැත්තන්...
ඒත්, මං... මං මුලින්ම කරන්නේ පැනලා ගිහින් marry කරනවා .... එතකොට එයාට කවදාවත් මාව ගන්න බැරි වෙයි"

J-" J..jungkook , ඒත්....ඒත් ටේ ඔයාගේ destined mate.... "

Jk-" මට ඒකෙන් වැඩක් නෑ... මට ඒ වගේ සතෙක් එපා...කවදාවත් "

Jinට කිසි දෙයක් කියන්න බෑ.  Jungkookගේ පැත්තෙන් ඒ කේන්තිය, ඒ වේදනාව සාදාරණයි.jinට එයාට එපා කියන්න බෑ. Jin එයාට උදව් කරනවා.

J-" ඔය බබා ටේගේ.... "

Jk-" මං දන්නවා...... මේ බබා එයාගේ.. ඒත් එයා බබාලට ආස නෑ.එයා ගොඩක් possessive හ්‍යුන්ග් .. මං වෙන කෙනෙක් එක්ක කතා කරත්, බැලුවත්, හිනා උනත්, අතකින් ඇල්ලුවත් එයා මට ගැහුවා, මාව rape කරා. අඩුම තරමේ එයා මට ඔයාගේ දරුවා වත් අල්ලන්න දුන් නෑ ... එයාට බබාලා එපා කියලා එයා දහස් වතාවක් විතර කියලා තියනවා.
ඒ වගේම මට විශ්වාසයි එයා මේ දරුවා මරන්න කියයි... එක්කෝ මරලා දායි..
මට ඒක කරන්න බෑ....මගෙ කලින් beansලා දෙන්නට උනා වගේ මෙයාටත් වෙනවා බලන් ඉන්න බෑ.....
මට මගෙ බබා පරිස්සම් කර ගන්න ඕනේ.... මේක එයා දැනගන්න බෑ...
මං යනවා හ්‍යුන්ග් ....මගෙ දරුවා වෙනුවෙන් මට අනිවාරෙන්ම ජීවත් වෙන්න වෙනවා.මේ රාක්ෂයාගෙන් එයාව බේරගන්න වෙනවා...."

Jinට වෙන කියන්න දෙයක් නෑ...jungkookගේ පැත්තෙන් එයා හරි.

J-" ඒත්...ඔයාට ටේගෙන් බේරිලා යන එක කරන්න අමාරු වෙයි..."

Jk-" ඔව්....ඒක අමාරු වෙයි... ඒත් ඒක නොකර බෑ.... මට, මගෙ නම වෙනස් කරපා පාස්පෝට් හදා ගන්න්ස්කන් ටික දවසක් ඒ රාක්ෂයා එක්ක ඉන්න වෙනවා  ඒත්.... මං ඉක්මනින් ඒක කර ගත්ත ගමන් මෙහෙන් යනවා.... "

Jin, ලොකු හුස්මක් අරන් jungkook දිහා බැලුවා ... එයාට jungkookගේ තීරණ වලට විරුද්ධ වෙන්න බෑ... ඒක එයාගේ ජීවිතේ. Jungkookගේ පැත්තෙන් හැමදේම හරි. එයාට පුලුවන් jungkookට උදව් කරන්න විතරයි.

J-" ම්ම්ම්ම්...  ඔයා හරි... ඔය දරුවා පරිස්සම් කර ගන්න... "

Jungkook , හිනාවෙලා එයාගේ බඩ හෙමින් අත ගෑවා.

J-" ඒත්, දැං ටේ ඔයාව බලන්න එයි කතා කරයි..... ඔයා කිසි දෙයක් හිතන්න එපා, කලබල වෙන්න එපා... ඒක බබාට හොද නෑ.... ම්ම්ම්ම්.... කලබල නොවී ඉන්න"

Jungkook ඔලුව වැනුවා.

Jk-" හ්‍යුන්ග් ..... මං දන් නෑ.. මං අඩන්නද  , හිනා වෙන්නද කියලා.. මගෙ seok.... හොබී හ්‍යුන්ග් ... මට තේරෙන් නෑ හ්‍යුන්ග් ...... "

J-" ශ්..... ඉන්න අපි මේ හැමදේටම ඉක්මනින් විසදුම් හොයා ගමු... ම්ම්ම්...  වැඩිය කිසි දෙයක් හිතන්න එපා... මේ වෙලාවේ ඔයාගේ බබා ගෙන හිතන්න "

Jin, jungkookගේ ඔලුව අත ගාලා එතනින් නැගිට්ටා.

J-" මං ඉක්මනින් ගිහින් එන්නම්.... මං බබාව namjoonට දීලා ආවේ.... දැං මොනා වෙලාද දන් නෑ...මං යන්න ඕනේ බලන්න "

Jk-" හරි හ්‍යුන්ග් .... "

Jin, කාමරෙන් එලියට ගියා.

…………………………………

~  Jungkook P.O.V ~

මගෙ ජීවිතේ මට කවදාවත් මට ඕන තීරණයක් ගන්න බැරි ඇයි. ඇයි මට අමාරුවෙන් ජීවත් වෙන්න අවස්තා ඉතුරු කරලා යන්නේ....Baby bean... mamaaට සමාවෙන්න ... mamaaට ඕන උනේ නෑ ඔයාව මරන්න. Mamaaට ඕන උනේ... මේ අපායෙන් නිදහස් වෙන්න.
Mamaa දන් නෑ, baby bean mamaa ඇතුලේ ඉන්නවා කියලා... Thank you mamaaව දාලා ගියේ නැතුවට.
Thank you mamaa විශ්වාස කරලා mamaa එක්ක හිටියට.

මං හිනා වෙලා, මගෙ flat belly එක හෙමින් අත ගෑවා. දෙයියනේ මගෙ baby මාස දෙකක්ම mamaa එක්ක ඉදලා..
ආර්හ්.. ඒක තමා mamaaට හැම වෙලේම බඩගිනි, strawberry ... කලින් වගේමයි.... මට තේරෙන් නෑ ඇයි මේ මගෙ beansලා ඔක්කොම strawberry වලට මෙච්චර ආස කියලා...  එක අතකින් පුදුම වෙන්න දෙයක් නෑ taehyung ...ආර්හ්... ඒ රාක්ෂයා කැමති දේවල් වලටම බබාලත් ආසද ? අපොයි කරුණාකරලා ඒ වගේ වෙන්න එපා ම්ම්ම්ම්ම්... mamaa වගේ වෙන්න baby......

" A-ngle..."

මං ගැස්සිලා ගියේ ඒ කටහඩ ඇහුන හින්දා. ආයෙත් ඇවිත් ඒ රාක්ෂයා ... මට ඒ රාක්ෂයා අප්පිරියයි .... මට මූනවත් බලන්න හිතෙන් නෑ...

" Angle ... ඔයා හොදින් නේද ? "

හැමදේම කරලා, මගෙ seok මරලා, මගෙ beansලා මරලා , මට වද දීලා දැං කොහොමද අහන්නේ මං හොදින්ද කියලා.... මං කතා නොකර බිම බලන් හිටියා.

" මට සමාවෙන්න angle ... ම..මං ඔයාට රිද්දුවා...ගොඩක් රිද්දුවා, මට සමාවෙන්න angle "

සමාවෙන්න ..හහ්... සමාව ඉල්ලුවට හැමදාව විසදෙන්වද taehyung . මගෙ seokට පණ එනවද ? අනික තමුන් හැමදාම කරේ ඕක. මට වද දීලා සමාව ඉල්ලනවා... මං හැමදාම ගොඩක් මෝඩයි. ආයෙ නෑ... එහෙම එන් නෑ ආයේ.... ආයේ තමුන්ට සමාවක් නෑ.

" මට සමාවෙන්න "

ඒ රාක්ෂයා මාව අල්ලන්න හැදුවා, ඒත් මං අත ඇදලා ගත්තා. මට දැං අල්ලන්නත් අප්පිරියයි ... ඊට වඩා සැනසීමක් මැරෙන එක.

" Angle ... අපි යමු ගෙදර ... තවත් මේකේ ඉන්න එක ඔයාට හොද නෑ. අපි අපේ mansion එකට යමු "

නෑ... ආහ්... මට බෑ ආයෙත් ඒ අපායට යන්න... ඒත්..මං දන්නවා මං බෑ කිව්වත් මාව බලෙන් හරි අරන් යනාවා. මාව බලෙන් හරි උස්සන් ගිහින් ආයෙත් ඒ ගෙදර හිර කරයි...

" මට සමාවෙන්න angle .... අපි ආයෙත් යමු අපේ mansion එකට "

මට තමුන් එක්ක එක විනාඩියක්වත් ඉන්න ඕන් නෑ. ඒත්...  මං දන්නවා මට දැං වෙන විකල්පයක් නෑ.... මට වෙන කරන්න දෙයක් නෑ... මගෙ නම වෙනස් කරලා, පාස්පෝට් එක හදා ගන්නකන් මට කොහොම හරි ඉවසන් ඉන්න වෙනවා.... එතකන් මට තමුන් එක්ක කොහොම හරි ඉන්න වෙනවා... මං තමුන්ට කවදාවත් සමාව දෙන් නෑ...

" හරී... මං ඔයා එක්ක එන්නම්.. ඒකේ තේරුම සමාව දෙනවා නෙමේ taehyung . හැබැයි මාව අල්ලන්න හිතන්නවත් එපා. ආයේ කවදාවත් උදේට ,දවල්ට,රෑට මං උයලා දෙයි කියලා හිතන්න එපා. ඔයාගේ ඇදුම් හෝදලා , ගෙවල් පිරිසිදු කරන කිසි දෙයක් නෑ.... අඩුම තරමේ ඔයාගේ කාමරේටවත් මං එන් නෑ....
මං ඔයාගේ ගෙදර අමුත්තෙක් විතරයි taehyung .... ආයේ කලින් වගේ මාව අල්ලන්නවත් එපා, එහෙම උනොත් මං තමුසෙව මරලා දානවා "

මං කේන්තියෙන් කෑ ගැහුවා. මොකක් එයා හිනා වෙනවා... එයාට මාව විහිලුවක්ද? , එක පාරම ඒ රාක්ෂයගේ ඇස් වල කදුලු පිරුනා. කදුලු පුරවන් හිනා උනා...

" තැ..තැන්ක්‍යූ angle ... .. "

ඇයි මට තෑන්ක් කරන්නේ... මොකද මං යන්න එකග උනත් නැතත් , මාව බලෙන් හරි ඒ අපායට අරන් යනවා කියලා මං දන්නවා.

" මට ආයේ අවස්තාවක් දුන්නට thank you angle "

" මං තවම අවස්තාවක් දුන් නෑ. මං කිව්වේ මං ඒ , mansion එකට එනවා ආයෙත් එච්චරයි "

~ Jungkook p.o.v end~

……………………………………

Author p.o.v

TH-" හ..හරි... හරි කමක් නෑ... කමක් නෑ.. අපි දෙන්නට ඒ ගෙදර ඉන්න පුලුවන් , මං ආයෙත් මගෙ අවස්තාව ගන්නම්..ආයෙත්.... මගෙ angle "

Taehyung , හිනාවෙලා jungkook දිහා බැලුවත් jungkook තවමත් හිටියේ අහක බලාගෙන. Taehyungගේ අත කැඩිලා බැන්ඩේජ් කරලා.
Taehyung , තවමත් දන් නෑ එයාගේ ලේ, jungkookගේ ඇග ඇතුලේ හැදෙනවා කියලා.එයාගේ පොඩි පැටියෙක් jungkookගේ ඇග ඇතුලේ ඉන්නවා කියලා.

Jungkook , කිසි දෙයක් නොකියා ඇදේ නිදාගෙන හිටියා. Taehyung , එයාගේ secretaryට call එකක් ගත්තා.

" hello sana "

" සර්...."

" ඔයා මං කියපු වැඩේ කරාද ? "

" ඔව් සර්, සර්ගේ mansion එකට house cleaning එකෙන් යැව්වා. "

" ok.. හරි... "

" සර්..සර්.. "

" ඇයි ? "

" ම්ම්ම් සර්... ම්ම්ම්ම්.. සර් අද office එන් නැද්ද ? ම්ම්.. අද  meeti~~~"

" මං ටික දවසක් යනකන් එන් නෑ.. මගෙ mateට සනීප නෑ...මගෙත් අතක් damage වෙලා තියෙන්නේ "

" දෙයියනේ සර්... ඔයාට මොකද උනේ.... ඔයා හොදින් නේද "

" මට ප්‍රශ්නයක් නෑ..."

" සර්... මං රෑට එන්නම්... රෑට සර් බලන්න... සර් කන්නේ මොනාද ? "

" එපා... එන්න ඕන් නෑ... මං ඕඩර් කරන්නම් "

" ප්ලීස් සර්.... මං සර්ගේ private secretary , සර්ගේ සෞඛ්‍ය ගෙන බලන එක මගෙ වගකීම "

" ම්ම්ම්ම්ම්..... "

" ඒ කියන්නේ මං එන්නද  , සර් ම~~"

Taehyung call එක කට් කරා, taehyung කැමති නෑ , ගෑනු අය එයා එක්ක ඕනවට වඩා ඇලෙන්න ගැලෙන්න එනවට. Sana එයාගේ secretary .
එයා jungkookට secretary වෙන්න කිව්වේ වෙන අරමුණක් ඇතුව උනත්, Sana එහෙම නෙමේ. Taehyungට Sana එයාගේ ලග වැඩ කරන කෙනෙක් විතරයි .

Jungkook , ඉස්සර ඉදන් වැඩිය sanaට කැමති නෑ. එයා ඒකට හේතුව දන් නෑ. ඒත් සමහරවිට Sana, ඕනවට වඩා taehyungට ලං වෙන්න හදන හින්දා වෙන්න ඇති... ඒත්, taehyung කිසිම වෙලාවක sanaව ගනන් ගන් නැති හින්දා jungkook කැමතී...

TH-" Angle .....අපේ mansion එක clean කරන අය ඇවිත්.... clean කරාට පස්සේ අපිට ආයෙත් යන්න පුලුවන් "

Jungkook , මොකුත් නොකියා අහක බලාගෙනම හිටියා.

TH-" Angle .... බඩගිනිද ? මං කෑම ගෙනාවා...ම්ම්ම්.... ඔයා කෑවේ නැති හින්දා මං කෑවෙත් නෑ.... "

Jk-" මට කෑම කන්න ඕන් නෑ... මට නිදාගන්න ඕනේ... ඔයා මෙතනින් යන්න... ඒ ඇති... "

TH-" Angle ... ඒත්... "

Jk-" මගෙ ඔලුව රිදෙනවා , මෙතනින් යන්න... "

TH-" ම්ම්ම්...හරි... මං එලියෙන් ඉන්නම්....."

Taehyung , එතනින් එලියට ගියා. ඇත්තටම jungkookට කොච්චර බඩගිනි තිබ්බත් එයාට ඊටත් වඩා කේන්තියක් taehyung එක්ක තිබ්බේ.
එයාට taehyungගේ හුස්මක්වත් ඕන උනේ නෑ.taehyung දකින හැම වෙලේම එයාගේ seok මැවිල පේන්න ගත්තා.

ටිකකින් , jin කාමරේ ඇතුලට ආවා. ආවේ jungkookට කෑම අරගෙන... jungkook කෑම කෑවා ඒත් කවුරුත් දැනන් හිටියේ නෑ taehyung hospital room එක ඉස්සරහා නින්දක්වත් නැතුව වාඩි වෙලා බලන් ඉන්නේ තවමත් බඩගින්නේ කියලා. Taehyung , jungkook එක්ක කන්න කෑම ගෙනත් අතේ තියන් බඩගින්නේ ඉන්නේ..
Taehyung දන්නෑ jungkook කෑම කෑවා කියලා... jungkook අනිත් පැත්තෙන් එයා taehyungට වෛර කරනවා. එයා taehyung ගෙන පොඩ්ඩක්වත් හිතන් නෑ.....

Taehyung , එදා රෑ වෙනකන්ම එලියට වෙලා බලන් හිටියේ jungkook ඇතුලට එන්න අවසර දෙනකන්. මොකද එයාගේ හිත තවමත් බයෙන්. එයා බයයි jungkook ආයෙත් suicide කර ගන්න උත්සහ කරයි කියලා. ඒ හින්දා taehyung එයාටම පොරොන්දු උනා jungkook අකමැත්තෙන් jungkookට අතක්වත් තියන් නෑ කියලා. එයාට angle නැති කර ගන්න බෑ...

Taehyungට අවසානේ, jungkookව ආයේ mansion එකට අරන් යන්න අවසරේ ලැබුනා. Taehyung වාහනයක් ගෙන්නගෙන  jungkook ඒකේ අරන් ගියා. Taehyungගේ අත කැඩිලා එයාට drive කරන්න බෑ. එයාට කිසි දෙයක් කරන්න බෑ...ඒත් එයා ඒ හැමදේම තනියෙන් කර ගත්තා, මොකද jungkookගෙන් කිසි දේකට උදව් ලැබුන් නෑ. බෑග් වාහනේට පටවන්න, වාහනේ දොර අරින්න ඒ කිසි දෙයක් jungkook කරේ නෑ. Taehyung තනියෙන් කර ගත්තා. අවසානේ එයාලා එයාලගේ mansion එකට ආවා....

TH-" Angle ...... තවම බඩගිනි නැද්ද , ඔයා ආයෙත් අසනීප වෙයි... "

Jk-" මං දැනටමත් කෑවා... "

Jungkook , එහෙම කියාගෙන කාමරේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා. Jungkook ඉන්නේ ගෙස්ට් රූම් එකේ.

TH-" මං හිතුවේ කාලා නෑ කියලා.. "

Taehyung , තනි අතින්ම බඩුත් උස්සන් කුස්සියෙන් තිබ්බා. එයාට උයන්නවත් කිසි දෙයක් කරන්න බෑ. අඩුම තරමේ නා ගන්නවත් බෑ.

Taehyung , කාමරේට ගිහින් ඇදුම් දෙකක් අතට අරන් ආයේ පහලට ඇවිත් jungkookගේ දොරට තට්ටු කරා.

*knock*

TH-" Angle ..... angle ........ "

Taehyung , දොරට තට්ටු කර කර කතා කරා.. jungkook ඇවිත් දොර ඇරියා.

Jk-" ඇයි.... "

TH-" Angle ... මගෙ belt එක, ඒක ගලවගන්න බෑ... අත...ම්ම්ම්ම් "

Jk-" ඉතින්... "

TH-" angle , මට උදව් කරන්න පුලුවන්ද , මට මේක පිටින් නාන්න බෑ "

Jk-" මං ඔය වැඩ කරන්න කවුරුත් නෙමේ, මං මේ ගෙදර අමුත්තෙක් ...
ඔය belt එක ඔයාගේ මිනීමරුවන්ට කියලම ගලව ගන්න... මට කරදර නොකර.... "

TH-" ඒත් angle ... මට කවුරුත් නෑ මේක ගලවන්න ..... මට උදව් කරන්න..... "

Jk-" මං කිව්වනේ... මං ගෙස්ට් කෙනෙක්... මං ඔයාව අල්ලයි කියලවත් හිතන්න එපා.... "

* ding dong *

ගෙදර දොරේ බෙල් එක වදිනවා ඇහුනා...

TH-" ආර්හ්... කවුද ... මං කෑම ඕඩර් කරෙත් නෑ තවම, කවුද මේ රෑ~~~"

Taehyung , එක අතකින් බෙල්ල පිටපස්සෙන් පිරිමදින ගමන් දොර  පැත්තට ඇවිදන් ගියා. Taehyung කමිසේ ගලවගෙන කලිසම පිටින් හිටියේ....

Jk-" Sana.... හහ්... sana වෙන්න ඇති "

TH-" ම්ම්ම්හ්... ඔව්.. එයා එනවා කිව්වනේ... ඒත්... angle කොහොමද දන්නේ sana එනව කියලා "

Jk-" Hospital එකේදී call කරලා කිව්වේ sanaට.. අසනීපයි එන්න කියලා "

TH-" මං... ? නෑ angle මං එහෙම~~~ "

* ding dong *

" සර්............"

ආයේ දොරේ බෙල් එක වැදුනා.. එයාලට ඇහුනා sanaගේ කටහඩ.

TH-" ආර්හ්, sana තමා...Sanaට කියලා රෑ කෑමට උදව් ගන්නත් පුලුවන් .... "

Taehyung , එහෙම කියාගෙන කමිසෙත් නැතුවම දොර අරින්න යන්න දොර පැත්තට ඇවිදන් ගියා.

Jk-" ඉන්න..... "

Taehyung , නතර වෙලා jungkook දිහා බැලුවා  ...

Jk-" දැං නාන්න ඕනේ කිව්වා නේද , "

TH-" ඒත් කලිසම ගලවගන්න විදියක් නෑ........ "

" Sanaට කියලා කලිසම ගලව ගන්නද දැං යන්න හදන්නේ.... "

Jungkook , තමාටම මුමුණ ගත්තා.

* Ding dong *

ආයෙත් බෙල් එක වැදුනා...

TH-" ආර්හ්... Sana... "

Taehyung , ආයෙත් දොර අරින්න ඒ පැත්තට ඇවිදන් ගියා.

Jk-" ඔ..ඔහොම ඉන්න... "

TH-" Angle ? "

Taehyung , ඇහිබැම අකුලලා jungkook දිහා බැලුවා. Jungkook ඇවිදගෙන taehyung දිහාට ආවා.
ඇවිත් taehyung ලග දණ ගැහුවා. දණ ගහලා taehyungගේ belt එකෙන් ඇල්ලුවා. Jungkookගේ උණුසුම් හුස්ම,සීතල ඇගිලි taehyungගේ බඩේ වදිනකොට taehyungට අමුතු හැගීමක් දැනුනා. විශේෂයෙන්ම එයා දන්නවා ඒ ඉන්නේ එයාගේ mate කියලා. ඒත්... තවම එයා ඒ සුවද දන් නෑ..... එයාගේ wolf bond එක ඇති වෙලා නෑ...
ඒත් එයාගේ හදවත , ඒක තවමත් වෙනදා තරම්ම වේගෙන් ගැහෙනවා.

* Ding dong *

ආයේ බෙල් එක වැදුනා... jungkook , taehyungගේ belt එකයි , කලිසමේ සිපර් එකයි ගලවලා නැගිට්ටා. Taehyung zip එක පහලට දාලා හින්දා බුරුල් වෙලා තියන කලිසම අතින් අල්ල ගත්තා.

* Ding dong *

Jk-" පුදුම හදිස්සියක්නේ තියෙන්නේ secretaryට තියෙන්නේ එයාගේ බොස්ව බලන්න..... "

Pregnant වෙලා ඉන්න කාලේ ඒ හෝමෝන වෙනස එක්ක හැමදේටම කේන්ති යන එක සාමාන්‍යයි . ඒත් එයාගෙ බඩේ ඉන්නේ taehyungගේ දරුවෙක්.... ඉතින් කොහොමත් කේන්ති යන එක සාදාරණයි ..

TH-" ගොඩක් වෙලා ඉදන් බෙල් කරේ....... "

Jk-" ගොඩක් වෙලා හිටියා නම් තව ටිකක් වෙලා ඉන්න පුලුවන්නේ.. "

*ding dong *

Taehyung , එක අතකින් සිප් එක ඇරපු කලිසම අල්ලන් දොර පැත්තට ඇවිදන් යන්න ගියා...

Jk-" කොහෙද යන්නේ... "

TH-" දොර අරින්න... "

Jk-" කොහොමද කලිසම බිමට අත ඇරලද දොර අරින්න යන්නෙ.... ආර්හ්.. මං දොර අරින්නම්...ම්ම්ම්.. ගිහින් නා ගන්න... එයාට වාඩි වෙලා ඉන්න කියන්නම්.... "

TH-" ම්ම්ම්..... "

Taehyung , ඔලුව වැනුවා... ඔලුව වනලා උඩ කාමරේ පැත්තට ඇවිදන් ගියේ කලිසමත් අතින් අල්ලගෙනමයි.

* Ding dong *

Taehyung , නොපෙනී යනකන්ම ඉදලා jungkook ගිහින් දොර ඇරියා.






















# To be continue #
______________________________________

Guys..... 😔 මං හිතුවා පොඩි rest එකක් ගන්න...  කතාව නවත්තන් නෑ... ඒත් update හැමදාම දෙන්න බැරි වෙයි...   😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
සමහරවිට , අවුරුදු දවස් දෙකේ type කර ගන්න බැරි වෙයි....

ඒත් අඩුම තරමේ දවසක් ඇර දවසක්වත් update දෙනවා... අනිවාරෙන්ම ...😊

මං අවුරුද්දෙන් පස්සේ ටිකක් වැඩ , ඒකයි.....

😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣

ඒත් මං පුලුවන් හැම වෙලේම try කරන්නම් daily update දෙන්න. අවුරුදු දවස් දෙකේ පොඩ්ඩක් පෝන් වලින් ඈත් වෙලා ගෙදර අය එක්ක එකට ඉමු. 😁

===============================

==============================


================================


🍁Merida🍁

Continue Reading

You'll Also Like

26.1K 7.2K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
153K 34K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
5.4K 1.3K 10
🐾 VMINKOOK 🐾 BL 🐾 LOVE 🐾 HYBRID
46.2K 6.8K 37
" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් ම⁣ගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම්...