Drug

By Marivok

213K 28.8K 10.3K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 26

4.1K 607 182
By Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Taehyung , jungkook එක්කගෙන kim mansion එකට ඇවිදන් ගියේ ,
Pack එකේ ඉන්න ගොඩක් අයගේ ඇස් එයාලගේ පැත්තට හැරිලා තියෙද්දී,
Taehyung , jungkookගේ ඉනෙන් අල්ලන් ඇගට හෙත්තු කරන් ඇවිද්දේ.
අවසානේ එයාලා kim mansion එකට ඇතුල් උනා.

" දෙවියනේ..... මගෙ ඇස් ඇත්තක්ද මේ දකින්නේ.... ටේ..? "

Mr.kim , ඒ කියන්නෙ taehyungගේ තාත්තා taehyung දිහා බලන් කතා කරේ පුදුමෙන්.

TH-" ම්ම්ම්.... අප්පා... "

" මට තවම් විශ්වාස කරන්න බෑ.... ම්ම්හ්... මේ ම්ම්ම් j...jun....ම්ම්ම් jun--"

Jk-" Jungkook .... "

" ආහ් , jungkook .... , jungkook .. ම්ම්ම්ම්..... ටේගේ mate නේද ? "

Jungkook , උත්තර නොදී taehyung දිහා බැලුවා.

TH-" ඔව් මගේ mate... මගෙ angle "

Jk-" ම්ම්... Mr.kim~~~ "

" අප්පා කියන්න, ටේගේ mate නම් අනිවාරෙන්ම මගෙ son-in-law ,
ඉතින් අප්පා කියන්න "

Taehyungගේ වගේම, taehyungගේ අප්පගේ තොල් වලට හිනාවක් ආවා.

TH-" ම්ම්ම්.... ඔව් angle, අප්පා කියන්න ....... "

Jk-" අ-අප්පා..."

" කියන්න baby "

Taehyungගේ ඇහිබැම ඇකිලුනා .

TH-" ඒත් ....., එයාට නමක් තියනවා... ඒකෙන් කතා කරන්න ,
මොකද එයා කවුරුත් එයාට එහෙම කතා කරනවට කැමති නෑ.... ඒ හින්දා ආයේ කවදාවත් baby කියන්න එපා.."

" මං දන් නෑ එයා අකමැති කියලා... ම්ම්ම්ම්ම්... හරි , දැං jungkook මොකද්ද කියන්න ගියේ "

Jk-" ම..මං අහන්න ගියේ කෝ...ම්ම්ම් කෝ jin හ්‍යුන්ග්  ? "

Jungkook , taehyung දිහා බලන් බයෙන් බයෙන් කතා කරේ.

" උඩ ඉන්නේ, එයා උඩ දෙවෙනි කාමරේ ඉන්නේ.... "

Jk-" හ්...හ්‍යුන්ග් ම-ට යන්න පුලුව-න්ද ?..... "

TH-" දෙන්නම යමු... "

" අහ් ටේ.... පොඩ්ඩක් ඉන්න මට ඔයා එක්ක pack එක ගෙන වැදගත් දෙයක් කතා කර ගන්න තියනවා "

TH-" ඒත් ang----- "

" ගොඩක් දුර යනවා නෙමේ, උඩ කාමරේට යන්නේ, ඒකේ ඉන්නේ jin විතරයි...... "

Taehyung , jungkookට ඔලුව වැනුවා, jin omega කෙනෙක් හින්දා, jungkook , jin එක්ක ඉන්න එක ගෙන taehyung ගොඩක් අවුල් උනේ නෑ.
Jungkook , taehyungගේ අවසරේ හම්බුන ගමන් උඩ කාමරේට ඇවිදන් ගියා. Jungkook , උඩට ගිහින් කාමරේ දොර ඇරියා.

Jk-" Jin හ්‍යුන්ග් ..... "

Jungkook , හිනාවෙලා කෑ ගහගෙන jinගේ ඇද පැත්තට ඇවිදන් ගියේ mask එකත් ගලවන ගමන්.

J-" ජ..ජන්කුකී ? කොහොමද ආවේ "

Jk-" Taehyungie හ්‍යුන්ග් එක්කන් ආවා, අහ්ම්.... ම්ම්ම් හ්‍යුන්ග් .. මට මට එයා බලන්න පුලුවන්ද ? "

J-" ඔව්.... බලන්න... දැං නිදා ගත්තේ "

Jungkook , ඇවිදන් ඇද ලගට ගියා. නිල් පාට රෙද්දකින් ඔතලා තියන, පුංචි බබා දැක්කම jungkookගේ ඇස් දිගේ කදුලු ගලන් ගියා...

Jk-" හ්..හ්‍යුන්-ග් එයා.. එයා ගො-ඩක් ලස්ස-නයි "

Jungkook , කතා කරේ අඩන ගමන්...

J-" ශ්... අඩන්න එපා.... , "

Jk-" අඩන් නැතුව ඉන්නේ කොහොමද හ්‍යුන්ග් . මගෙ beansලා ... එයා-ලත් මේ වගේ ඉන්-න තිබ්බා.... මගෙ තු-රුලේ නිදාගෙන... මේ තරම්ම ලස්-සනට ඉන්න ති-බ්බා.... අනේ... එයාලා මාව--- "

J-" අඩන්න එපා .... එයාලා ඔයා දිහා බලන් ඇති, එයාලා ආයෙත් ඔයා ගාවට එයි.... ආයෙත් ඔයාට පුලුවන් එයාලව ඔයා ගාවට ගන්න "

Jk-" ඒක කව-දාවත් වෙන් නෑ හ්‍යුන්-ග්...... "

J-" Taehyung , තවම දන් නැද්ද එයා ඔයාගේ mate කියලා "

Jk-" නෑ ... මට එයා එක්ක mate bond එකක් ඇති කර ගන්න ඕන් නෑ හ්‍යුන්ග් ,
මගෙ wolf මොනා කිව්වත්,
මං ම-ගෙ දරුවන්ගේ mamaa විදියට තවමත් එයාට හිති-න් වෛර කරනවා.
මට තවමත් ඒ ගෙදර හිර ගෙදරක් හ්‍යුන්ග් ..... හරි... මට ඒ හැමදේටම හුරු වෙ-න්න පුලුවන් ඒත් මට මගෙ දරුවෝ නැති කරපු එකට ස-මාව දෙ-න්න බෑ "

J-" ටේ ඔයා pregnant කියලා---- "

Jk-" ඔව්, එයා ඒ වෙලාවේ මං pregnant වෙලා හිටියේ කියලා දැනන් හිටියේ නෑ,
ඒත් එයා දැනන් හිටියා මං මනුස්ස-යෙක් කියලා, එයා එදා දුන්නේ මනුස්සයෙක්ට විදින්න පුලුවන් වද නෙමේ...
එයා මගෙ mate හින්-දා එයා කරපු තු-වාල ඉක්මනින් හොද උනා,
ඒත් එයා මගෙ mate නො-වුනා නම් මං එදා මැරිලා හ්‍යුන්ග් ....
දවස් දෙ-කක් මට හුස්ම ගන්නවත් නොදි වද දීලා rape කරේ.....
එයා මනුස්සයෙක්ද හ්‍යුන්ග් ,
එයා රාක්-ශයෙක්.... එයා මට ආදරෙයි නම් එහෙම කරනවද,
මං කොච්චර එපා කිව්වත්,
කොච්චර ඇඩු-වත් එයාට ඒවා ඇහුන් නෑ. මං කොච්චර අමාරුයි කිව්වත් එයා ඇ-හුවේ නෑ.... මට සිහිය නැති වෙලා තියෙද්දිත් එයා කරේ මා-ව rape කරපු එකයි. .............  "

Jungkook , එයාගේ ඇස් වලින් වැටෙන කදුලු පිහ ගත්තා.

Jk-" ඉතින් තවමත් මං එයා එක්ක mate bond එක ඇති කර ගන්න ඕනෙද හ්‍යුන්ග් , මාව mark කරොත් මැරෙනකන් තියෙයි. මට මැ-රෙනකන් එයාට ඕන විදියට දුක් විදින්න වෙයි.
මට එයා එක්ක ජීවත් වෙන්න ඕන් නෑ හ්‍යුන්ග්.... ඒත් මං තවත් ඉවසන්නේ මගෙ se-ok හින්දයි.... මං තවමත් බයයි එයා එක්ක එහෙම ඉන්න.
එයා තවමත් වෙනස් වෙලා නෑ.... "

J-" මට ඔයා තේරෙනවා ජන්කුකී....
ඒත් mate නැතුව ජීවත් වෙන එක ගොඩක් අමාරුයි.... ඒත් ඔයා ගන්න ඕන තීරණේකට මං එකගයි ,
මොකද , ඔයාගේ පැත්තෙන් ඔයා හරි "

Jk-" හ්‍යුන්ග් ... මට.... මට birth control ඕනේ....  , මට පස්සේ හරි ගෙනත් දෙන්න... මට මගෙ beansලට උන දේ මතකයි. ආයේ ඒ වගේ වරදක් නො-වෙන්න ඕනේ... "

J-" මං ලග දැං නෑ... ඒත් අනිත් දවසේ මං ගෙනත් දෙන්නම්.... මොනා කරත් පරිස්සමෙන්  , ම්ම්ම්ම් ඒක නෙමේ seokගේ වැඩේ මොකද කරේ...."

Jk-" මට තවම කතා කර ගන්නවත්, හොස්පිටල් එකත් එක්ක ගණුදෙනු කරන්නවත් විදියක් තිබ්බේ නෑ.මොකද හ්‍යුන්ග් දන්නවනේ මට පෝන් එකක්වත් නෑ..... "

මෙච්චරකල් , seokගේ hospital එක එක්ක ගණුදෙනු කරන්න jungkookට යන්න විදියක් තිබ්බේ නැති හින්දා jin ගියේ  ... ඒත්, jinගේ බබා ලැබෙන්න හිටිය අවසන් මාසේ එයා කොහෙවත් ගියේ නෑ. ඒ හින්දා jungkookට තවම හොස්පිටල් එකෙන් කිසිම විස්තරක් දැනගන්න උනේ නෑ.

J-" මං හොබීට කියන්නම්.. ගිහින් බලන්න කියලා.... , ඒත් ඔයාට seok එක්ක කතා කරන්න වෙයි.... "

Jungkook , ඇස්වල කදුලු පුරවන් හිනා වෙලා jin දිහා බැලුවා.

Jk-" ඉස්සර නම් ඔයා සතියකට සැරයක් මට බෙහෙත් කරන්න එනවා කියලා , mansion එකට ඇවිත්, මට හොරෙන්ම seok එක්ක video call අරන් කතා කරන්න දෙනවා... ඒත් දැං හ්‍යුන්ග් නෑ.
මං කොහොමද කතා කරන්නේ... "

ඔව්.. ඉස්සර , සතිය ගානේ jin ඇවිත් jungkookට , seok එක්ක කතා කරන්න video call අරන් දෙනවා. Taehyung ,ඔෆිස් ගියාම... jungkook කාමරේට වෙලා , කතා කරන්නේ.
ඒත් මේ මාසේ එයාට එන්න උනේ නෑ තවම jungkook , seokට කතා කරේ නෑ.

J-" දෙයියනේ.... seok කියන්නේ පොඩි දරුවෙක් වගේ...එයා ගොඩක් කලබල වෙනවා ඔයා නැතුවම...ම්ම්ම්ම්... හරි ජන්කුකී මං ඔයාට පෝන් එකක් දෙන්නම් හැබැයි ටේට හොරෙන් තියා ගන්න..... "

Jk-" හ්..හ්‍යුන්ග් "

Jungkook , අඩන්න ගත්තා.

J-"ආර්හ්... අඩන්න එපා...මට බබාලා දෙන්නෙක් බලන්න වෙලානේ   "

Jungkook , කදුලු පිහදාන ගමන් හිනා උනා.

Jk-" අනේ හ්..හ්‍යුන්ග් තැන්ක්‍යූ ... ඇත්තටම ... ඇත්තටම ඔයා මගෙ සහෝදරයෙක් වගේ .... "

J-" තැන්ක්‍යූ කියන්න එපා...ම්ම්... "

Jungkook , jinව බදා ගත්තා.

Jk-" ඔයා කොහොමද ඔච්චර හොද~~"

Jungkook , කියන්න ගිය දේ නතර උනේ, එක පාරම jinගේ පුංචි බීටා පැටියා අඩන්න ගත්තට පස්සේ...

Jk-" දෙයියනේ එයා ඇහැරුනා.... "

Jungkook , හිනා වෙවී කතා කරේ කෑ ගගහා අඩන පුංචි බබා දිහා බලන ගමන්.

J-" ශ්.... baby... කෝ එන්න... moma අතට එන්න... ශ්...... baby.... "

Jin, බබා අතට අරන් නැලෙව්වා.

Jk-" හ්..හ්‍යුන්ග් ... ම්ම්ම් මට පොඩ්ඩක් දෙන්න පුලුවන්ද  ? "

Jin , හිනා වෙලා ඔලුව වැනුවා, jin දන්නවා jungkookගේ මානසිකත්වය.

Jungkook , බබාව අතට ගත්තා.

Jk-" ශ්.... Baby... bubu.... ම්ම්ම්.... අඩන්න එපා...ම්ම්ම්ම් bubu... bubu.."

Jungkook , බබා අතට අරන් නලවන්න ගත්තා. Jungkookගේ හිතට කියාගන්න බැරි සැනසීමක් දැනුනේ. පුංචි බබා එයාගේ පපුවට තුරුල් වෙලා ඉන්නවා දැනුනම. Jungkookගේ ඇස් වලට කදුලු පිරුණේ හිතට දැනුන කියා ගන්න බැරි හැගීම හින්දයි. Jungkook , බබා අතේ තියන් නලවන්න ගත්තා.

Jinගේ ඇස් වලටත් කදුලු ආවේ jungkook දැකලා. ඇත්තටම jungkook ගොඩක් අසරණයි . එයාට හිතා ගන්න බෑ කොහොමද මේ අහිංසකයට උදව් කරන්නේ කියලා  . Taehyungට මේ අහිංසක ජීවිතේ , ජීවිත කාලෙටම විනාස කරන්නත් දෙන්න බෑ. ඒ වගේම මෙහෙම දුක් විදින්නත් දෙන්න බෑ.
Jinට කිසිම විසදුමක් පේන්න තිබ්බේ නෑ. ටේව විශ්වාස කරන්න බෑ,
එයා ඇත්තටම රාක්ෂයෙක් ....

Jk-" හ්‍යුන්ග් එයාට නින්ද ගියා "

Jungkook , හිනා වීගෙන හෙමින් කෙදිරුවා....
ඒත් දෙන්නගෙම හිනාව නවතින්න වැඩි වෙලාවක් ගියෙ නෑ, එකපාරම කාමරේ දොර ඇරගෙන taehyung ඇතුලට ආවා.

TH-" Angle ? "

Jungkook , පොඩි බබත් පපුවට තුරුල් කරන් taehyung දිහා බැලුවා.

TH-" තියන්න... ඇද උඩින් තියන්න "

Jk-" අහ් ? "

TH-" මං කිව්වේ ඔය ලමයව ආයෙත් ඔය ඇදෙන්ම තියනවා.... "

Taehyung ,කෑ ගැහුවේ කේන්තියෙන්. එක පාරම පුංචි බබා අඩන්න ගත්තේ taehyungගේ සද්දෙට බය වෙලා ඇහැරිලා....

Jk-" හ්‍යුන්ග් .. කෑ ගහන්න එපා බබා බයවෙනවා "

TH-" I FUCKING DONT CARE "

Taehyungගේ ඇස් රතු වෙලා තිබ්බේ ඇස් කේන්තියෙන් පිරිලා. Jungkook ඉක්මනින් බබාව jin අතට දීලා taehyung ලගට දුවන් ගියා.

TH-" කිව්වේ බබා බලනවා කියලා, ඒත් තමුන් ඇල්ලුවේ ඇයි... වඩාගත්තේ ඇයි...... "

Taehyungට , කේන්ති ගිහින් කාමරේ පුරාම සැර පෙරමෝන . Jinගේ ඔලුව කැරකෙන්න ගත්තා, බබා හයියෙන් අඩන්න ගත්තා. Taehyungගේ සැර පෙරමෝන ඔරොත්තු දෙන්නේ jungkookට විතරයි. හේතුව එයා mate හින්දා....

Jk-" plea-se හ්‍යුන්ග් ... නවත්ත-න්න , බ-බාට අමාරුයි  "

Jungkookගේ , ඇස් වලින් කදුලු පැන්නා.
Taehyung , jungkookගේ අත හයියෙන් ඇදලා මිරිකුවා.

TH-" කියන දෙයක් තේරෙ~~~"

Taehyung , කියන්න හදපු දේ නතර උනේ සිනිදු තොල් දෙකක් ඇවිත් එයාගේ තොල් මත නැවතුන හින්දයි. ඒ jungkookගේ තොල්. Taehyung කියන්න යන දේ සම්පුර්ණ කරන්න කලින් jungkook , taehyungව සිප ගත්තා.
මොකද , jungkookට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. Taehyungගේ කේන්තිය නවත්තන්න ක්‍රමයක් නෑ.
එයා ලැජ්ජාව පැත්තකින් තියලා jungkook taehyungව සිපගත්තේ එයාව සංසුන් කරන්න.....

Jungkook , හරි එයාට පුලුවන් taehyung සංසුන් කරන්න. වැඩි වෙලා යන්න කලින් එයාගේ සැර පෙරමෝණ ගොඩක් sweet පෙරමෝන බවට හැරුනා. Taehyung සංසුන් උනා. ඒ වගෙම බබත් අඩන එක නැවතුනා. Taehyung , jungkookගේ ඉනෙන් අත දාලා හෙමින් අතගෑවා.taehyung  එයාගේ තොල් jungkookගේ සිනිදු තොල් වලින් හෙමින් ඈත් කරලා jungkook දිහා බැලුවා.

TH-" Angle ......... "

Jungkook , කදුලු පිරුණු ඇස් වලින් taehyung දිහා බැලුවා .

TH-" I love you angle ..... "

Taehyung , jungkookගේ නලලට kiss එකක් දුන්නා.

TH-" අහ්ම් jin හ්‍යුන්ග් im sorry "

Taehyung , ඔලුව පිරිමදින ගමන් ඉන්න jin දිහා බැලුවා.

J-" I..its ok tae.. "

TH-" Angle  ... ඔයාට සනීප නෑ... බබාලට ලං වෙන්න එපා.... "

Jungkook , ඔලුව වැනුවා.

TH-" පහලට යමු ... "

Jk-" හ්..හ්‍යුන්ග් ..ම්ම්ම් .. ඔයා එ-යා දැක්කද ? , බබාව දැක්-කද ? "

TH-" මට බලන්න ඕන් නෑ... "

Jungkook තොල් උල් කරලා taehyung , දිහා බැලුවා.

TH-" දැං පහලට යමු... කන්නත් ඕනේ....... "

Jungkook , ඔලුව වනලා taehyungගේ අතින් අල්ලන් පහලට ගියා.

Taehyung  , jungkookට වෙලාවකට සැරෙන් සලකනවා . වෙලාවකට ආදරෙන් සලකනවා, jungkookට හරියට taehyung තවම තේරුම් ගන්න බෑ.
ඒ මොනා නැතත් , jungkook බයම taehyung ඕනවට වඩා possessive වෙන එකටයි.

Jungkook , taehyung එදා හවස් වෙනකන් kim mansion එකේ හිටියේ . ඒත් jungkook හැම වෙලේම අනිත් අය එක්ක කතා නොකර ඉන්න තීරනේ කරා, හේතුව taehyung . ඒ හින්දා එයා taehyung ලගටම වෙලා හිටියා, අනිත් අය අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දෙන්න තීරණේ කරා. කොච්චර එයාගේ හිත කිව්වත් jinගේ බබාලා ලගට යන්න ගිහින් අල්ලන්න කතා කරන්න කියලා  , ඒත් jungkook taehyung ගෙන දන්න හින්දා jinගේ බබාලා ලගටවත් ගියේ නෑ. Taehyungව කේන්ති ගස්සන් නැති විදියට ඉන්න තීරණෙ කරා.

Jungkook , ඉස්සරට වඩා taehyungගේ සමහර ගතිගුන තේරුම් අරන් ඉන්නේ.
එක විදියකට බැලුවොත් එයා නොදැනුවත්වම ඒ ජීවිතේට හුරු වෙලා.
එයා ඒත් ඒ ජීවිතේට ආස නෑ. Taehyungට ආස නෑ. Mate bond එකට ආස නෑ. එයා ඒ දේවල් ඉවසන් හිනාවෙලා ඉන්නේ seok හින්දා.

Jungkookට එයාගේ , අම්මා නැති උනා, තරුණ කාලේ නැති උනා. විදින්න බැරි දුක් වින්දා, mateගෙන් පවා වද වින්දා,
එයාගේ දරුවෝ එයාට නැති උනා.
එයාට තවත් මේ ලෝකේ ඉන්න දේකට තියෙන්නේ seok ඒ හින්දා එයා හැමදේම ඉවසනවා.

එදා දවස එහෙ ඉදලා, ආයෙත් taehyung , jungkook එක්කගෙන යන්න ගියා. ඒත් taehyungගේ ඇස් මග ඇරලා jungkook කොහොම හරි, jinගෙන් පෝන් එක ගත්තා. Jungkook ඒ පෝන් එක හංග ගත්තා.taehyung මේ කිසි දෙයක් දන් නෑ. Taehyung , jungkook එක්ක වාහනේට නැගලා ගෙදර අයට අවසන් වතාවටත් සමු දීලා යන්න ගියා.

Taehyung , jungkook එක්ක ආයෙත් එයාලගේ mansion එකට ආවා  .
Jungkook ඉක්මනින් ඇදුමක් මාරු කරන් කුස්සියට ගියා, taehyung නානකන් එයා කෑම හදන්න ගත්තා. Kim mansion එකේ අය එයාලට රෑටත් කාලා යන්න කිව්වත් taehyung කැමති උන් නෑ ... taehyung ගොඩක් දුරට කැමතිම jungkook අතින් හදන කෑම කන්න, ඒ වගේම jungkook එක්ක නිදහසේ කෑම කන්න.
කටිය එක්ක එකට වාඩි වෙලා කන්න එයා කැමති නෑ.

Taehyung , නාලා ඇදුම් මාරු කරන් කුස්සියට ආවා. කුස්සියට එද්දි එයාගේ angle කෑම හදනවා. Taehyung , jungkookගේ ඉන වටේ අත දාලා බදා ගත්තා.

TH-" Baby......... "

Taehyung , jungkookගේ බෙල්ල kiss කරා.

TH-" You smell like....mmm...milk "

Jk-" අහ් ? හ්‍යුන්ග් ... "

TH-" මං ඒකට කැමතී.... ම්ම්ම් වැනිලා මිශ්‍ර milk ...... ම්ම්ම්ම්... "

Jk-" හ්‍...හ්‍යුන්ග් ම..මං beta.. ම්ම්ම්.. සුවද එ-න්නේ... "

TH-" ආර්හ් මං දන්නවා angle ... ඒත්..  මට ඒක කියන්න තේරෙන් නෑ... මගෙ wolf පවා පිලිගන්නවා ඔයාගෙන් සුවදක් එනවා කියලා... අහ්ම්.. ගොඩක් ලගින් ඉද්දි ඒ සුවද දැනෙනවා..."

Taehyung , jungkook අනිත් පැත්තට හැරෙව්වා . Taehyungගේ නලල, jungkookගේ නලල උඩින් තිබ්බා.

Jk-" හ්‍යුන්ග් ... කෑම ... "

TH-" මට ඒවා හදනකන් ඉවසන්න බෑ... බඩගිනි.... "

Taehyung , කට කොනින් හිනාවෙලා jungkookගේ කමිසේ හෙමින් ඉස්සුවා.

TH-" දන්නවද angle .... ඒවා ඉදිමිලා "

Taehyung , jungkookගේ කමිසේ ඇතුලට ඔලුව දාගෙන කිව්වා. Jungkookගේ උනුසුම් හුස්ම taehyungගේ පපුවේ වදුනකොට jungkookගේ ඇගේ රෝමකූප ඉලිප්පුනා.

TH-" ලස්සනයි.... ගොඩක් රස පාටයි "

Taehyung , එයාගේ තොල් ටිකෙන් ටික jungkookගේ රෝස පාට නිපල් වලට ලං කරා.

Jk-" හ්..හ්‍යුන්ග් කෑම... "

Jungkook , කතා කරපු එක නැවැත්තුවේ එයාට දැනුනා taehyungගේ තෙත තොල් jungkookගේ නිපල් එක වටේ එතෙනවා. Taehyungගේ , උණුසුම් කට හුස්ම jungkookගේ ඇගේ වදිද්දී jungkookගේ ඇග හිරිවැටිලා ගියා.
Taehyung , jungkookගේ නිපල් suck කරන්න ගත්තා.

Jk-" අහ්ම්..... ම්ම්ම්ම්ම්ම්හ්.... "

Jungkookගේ , කටින් pleasurable moans පිට උනා. Taehyung එක අතකින් jungkookගේ nipple එක හෙමින් squeeze කරන ගමන් , අනිට්ජ් nipple එක suck කරා.
Jungkookට කියා ගන්න බැරි pleasure එකක් දැනුනා. එයාට දැං මේවට විරුද්ධ වෙන්න ශක්තිය නෑ. එයාගේ wolf ටේගේ හැම ස්පර්ශයකටම ඇබ්බැහි වෙලා ඉන්නේ.

Jungkookගේ ඇස් හෙමින් පිය උනා. ටිකෙන් ටික taehyungගේ තොල් jungkookගේ නිපල් එකෙන් පහලට පහලට ඇවිත්, අවසානේ jungkookගේ belly button එක ලග නතර උනා.
එයා jungkookගේ ශෝට් එකේ waist band එක ඇල්ලුවා.....

Jk-" හ්...හ්‍යු~~ අහ්.... හ්‍යුන්ග්... "

Taehyung , jungkookගේ belly button එක වටේ හෙමින් lick කරා.

Jk-" අහ්~~ හ්‍යුම්ම්හ්~~~ හ්‍යුන්-ග් , කැ-කෑම එ~~එක ....ම්ම්හ්... පිච්චෙනවා~~~ අහ්.. "

Jungkook , දැනුනා එයා හදන කෑම එක පිච්චෙනවා වගේ. එයා moans අස්සෙම taehyungට ඒක කිව්වා.

TH-" Fuck ! .... "

Taehyung , නැගිට්ටා.... jungkook හිටියේ වේගෙන් හුස්ම ගන්න ගමන්.
එයාට ඒ pleasure එක miss උනත් තවම පපුව වේගෙන් ගැහෙනවා.

TH-" ඉක්මනින් කෑම එක හදන් එන්න.... ඉතුරු ටික පස්සේ continue කරමු..... "

Taehyung , හිනා වෙලා jungkookගේ lips peck කරලා කුස්සියෙන් යන්න ගියා.

Jungkook , ආයෙත් එයාගේ වැඩේ පටන් ගත්තා. එයාට අද දවස ගෙන ගොඩක් සතුටුයි. එකක් අද එයාට මේ ගෙදරින් එලියට යන්න පුලුවන් උනා,jin හ්‍යුන්ග් හම්බුනා, බබා බලන්න අල්ලන්න, නලවන්න පුලුවන් උනා, ඒ වගේම අද taehyungගේ පවුල එක්ක දවස ගතකරා පාලුවක් තනියක් නැතුව,
ඒ වගේම jin එයාට seok එක්ක කතා කරන්න මාර්ගයක් හදලා දුන්නා.
එයාට පෝන් එකක් දුන්නා, එයාට දැං seok එක්ක කතා කරන්න පුලුවන්  දවස ගානෙම.

" හෙට දවස මීටත් වඩා හොද වෙයි. මගෙ seok එක්ක කතා කරන්න පුලුවන් දවසම...  "

Jungkook , හිනාවෙලා ආයෙත් කෑම හදන්න ගත්තා. එයාගේ පෝන් එක තිබ්බේ, කාමරේ හංගලා. වෙන හංගන්න තැනක් නෑ. CCTV Camera තියනවා.

.

.

.

.

.

-vedio call -

" ම්ම්ම්.... ඔහොම බෑ, ගොඩක් කන්න ඕනේ...ම්ම්ම්ම්... හොද baby වගේ කන්න "

" හ්‍යුන්ග් මේවා රස නෑ...... "

එතකොට දවල්  , seok දවල් කෑම කන ගමන් හිටියේ, jungkook seokට video call එකක් ගත්තා.jungkookට jin phone එක දීලා සති දෙකක් වෙනවා. Jungkook phone එක කාමරේ හංගන් තියෙන්නේ, ටේට තවත් ඒක හොයා ගන්න බෑ.

ටේ ඔෆිස් ගියාම jungkook , seokට call කරනවා. කතා කරනවා. Jin වෙන පෝන් එකක් ගත්තා, මේ ගෙන දන්නේ jungkook ,jin,හොබී විතරයි.

" මොනාද seok baby කන්න කැමතී... "

" පැස්ටා, ම්ම්ම්ම් ice-cream "

" හරි මං අද හ්‍යුන්ග් අතේ එවන්නම්...ම්ම්ම්ම්ම්ම් , එතකන් දැං කන්නකෝ.... "

" jin හ්‍යුන්ග් ? "

" අහ් නෑ baby.... අද එන්නේ වෙන හ්‍යුන්ග් කෙනෙක්, හොබී හ්‍යුන්ග් ... එයා එයි..... එයා කෑම දෙයි ම්ම්ම් "

" හ්‍යුන්ග් එන්නේ කවද්ද ? "

" මං ඉක්මනින් එන්නම්...ම්ම්ම් එතකන් , හොබී හ්‍යුන්ග් , jin හ්‍යුන්ග් දෙන්නා එයි... හරිනේ "

" ඒත්...... "

" බලන්න baby.... ඔයා ඉක්මනින් හොද උනාම, හ්‍යුන්ග් එනවා ඔයා එක්ක හැමදාම ඉන්න ම්ම්..... "

" හ්‍යුන්ග් පොරොන්දු වෙනවද ? "

" අනිවාරෙන්ම පොරොන්දු වෙනවා... ජීවිතේ ඉතුරු කාලේ, මැරෙනකන්ම හ්‍යුන්ග් baby එක්ක ඉන්නවා..ම්ම්ම් "

" හී..හී... ආදරෙයි හ්‍යුන්ග් "

" හ්‍යුන්ග් ඊටත් වඩා seok babyට ආදරෙයි ... හරි, දැං කන්න ම්ම්ම්... හ්‍යුන්ග් දැං හොබී හ්‍යුන්ග්ට call එකක් ගන්න ඕනේ.... "

" හරි හ්‍යුන්ග් .... "

- video call end -

Jungkook , phone එක පපුවට තුරුල් කරන් හිනා උනා. එයාට seok හොදින් ඉන්නවා දකින එක ගොඩක් සතුටුයි.
අද hospital එකේ report ගන්න විස්තර බලන්න යන්නේ hoseok .

Jungkook  hoseokට call එකක් ගත්තා.

" hello හොබි හ්‍යුන්ග් .... "

" hello කුකී baby .."

" ඔයා...ම්ම්ම් ඔයා අද යනවද ,හ්‍යුන්ග් .....මං ඔයාට ගොඩක් කරදර කරනවා නේද හ්‍යුන්ග් "

" God නෑ... මං ඔක්කොම කරන්නේ කැමැත්තෙන් ... අනික දැං මං hospital එකට යන ගමන් ඉන්නේ.... ඔයා එවපු location එකට යන්නේ... "

" Thank you හ්‍යුන්ග් .... තැන්ක්‍යූ .. මගෙ කාඩ් එකෙන් ඔක්කොම pay කරන්න please ... "

" ජන්කුකී ----- "

" මං කිව්වා හ්‍යුන්ග් ... please  මගෙ කාඩ් එකෙන් ඔක්කොම pay කරන්න.."

" ම්ම්ම්ම්.... "

" හ්‍යුන්ග් , ම්ම්ම් .... පුලුවන්ද කඩේකින් පැස්ටා , ice-cream අරන් යන්න... seokට දෙන්න.. එයාගේ room number එකයි ඔක්කොම විස්තර එව්වා "

" හරි baby.... "

" thank you හ්‍යුන්ග් "

- call end -

හොබි phone එක තියලා කාර් එක drive කරන් කෑම කඩයක් හොයන් ගියා. කෑම කඩේකින් පැස්ටා අරන්, ice cream අරන් එයා ගියේ කෙලින්ම් ඒ location එවපු හොස්පිටල් එකටයි.

දුන්න විස්තර වලට අනුව, හොබී payments ඔක්කොම කරලා report ගත්තා. අරන් විස්තර බැලුවා. ඒවා ඔක්කොම කරලා හොබී අවසානෙට ගියේ seokගේ හොස්පිටල් room එක හොයන්....











ඒත් , හොබීගේ නහයට දැනුන තද සුවද හින්දා හොබීගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. හොබීගේ ඇස් රතු පාට උනා. එයාගේ wolfට ඉවසන්න බැරි තරම් වෙදනාවක් දැනුනා. එයාට ඒ සුවද ඕනේ  ... ඒ කවුද, hobiගෙ ඇග ඇතුලෙන් වෙව්ලන්න ගත්තා.

Hoseok , ඒ හොස්පිටල් කාමරේ දොර ඇරන් ඇතුලට ගියා.... එයාගේ ඇස් අදහන්නත් බෑ.ලස්සන හුරතල් පිරිමි ලමයෙක්...... hoseokගේ wolf කෑ ගහන්න ගත්තා........





























" Mate ..... "

Hoseokගේ wolf , mate කියලා කෑ ගහන්න ගත්තා. හොබීගේ ඉවසීම නැති උනා. හොබී එතනට වේගෙන් දුවලා ගියා ගිහින් එයාගේ mate බදා ගත්තා.
ඒ සුවද එන්න එන්නම තද උනා,
ඒ සුවද එයාව පිස්සු වට්ටනවා...

Hoseok , එවෙලේ හිටියේ හරි මනසින් නෙමෙ, එයාගේ mateගේ අවසරේකින් තොරවම එයා mateගේ බෙල්ල kiss කරා. ඒත් එයාගේ mateගේ කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ... එයා දෙපාරක් නොහිතා mateගේ බෙල්ල මතින් එයාගේ දත් තියලා තද කරේ ලේ රස දැනෙනකන්ම...

" ම්ම්ම්හ්.... ආහ් "

හොබීට ඇහුනා එයාගේ mate, කෙදිරි ගානවා... hobi එවෙලේ තමා හරි සිහියට ආවේ.... දෙවියනේ.... එතකොට පරක්කු වැඩී.... එයා එයාගේ mateව Mark කරලා.

" ආවුහ්.... "

Hs-" G...God... i..im. sorry..... "

Hoseok , කලබල උනා. එයා එයාව mark කරලා ඉවරයි.හොබී දැක්කා එයාගේ mate අඩනවා...
Hoseok , එයාගේ mateව බදා ගත්තා...

Hs-" ශ් ... baby... අඩන්න එපා....ශ්... "

Hoseok , එයා mark කරපු තැන lick කරා. එතකොටම mateගේ වේදනාව අඩු වෙලා ගිහින් , moans දෙන්න ගත්තා. හොබී හිනා වෙලා mate දිහා බැලුවා....

Hs-" Baby...... බලන්න මං දිහා... "

Hoseokගේ mate හිටියේ ඇස් පියන් කටත් උල් කරන්.


Hs-" ම්ම්ම්ම්.... කෝ බලන්න "

එයාගේ mate, hobi දිහා බැලුවා.

Hs-" Baby.... නම... ඔයාගේ නම ... JUNSEOK ද ? "

Seok ඔලුව වැනුවා.

Hs-" God... මං කොච්චර වාසනාවන්තද , මෙච්චර ලස්සන mate කෙනෙක් ලැබෙන්න "

S-" mate ? "

Hs-" ඔව්.... මං ඔයාගේ mate.... ඇස් පියා ගන්න baby.... මගෙ wolfට කතා කරන්න "

Seok , ඔලුව වනලා ඇස් පියා ගත්තා...
එයාලාගේ wolfලා කතා කතා කරා, දැනටමත් එයාලගේ mate bond එක ඇති වෙලා. මොකද hoseok , දැනටමත් seokව mark කරා. ඒ දෙන්නටම ඒක දැනෙන්න ගත්තා. Seokට අමුතු හැගීමක් දැනෙන්න ගත්තා.
එයාට එයාලගේ bond එක feel වෙන්න අරන්.... දෙන්නම එකිනෙකාට බැදිලා.

ඒත් තවම seokට, අවුරුදු 16යි... ඒ හින්දා හොබීට මේක වරදක් වගේ දැනුනා... දෙන්නම හෙමින් ඇස් ඇරියා.

Hs-" Baby.... sorry.... මං --- "

S-" මං ඔයාට කැමතී ...ම්ම්ම්ම් හ්‍යුන්ග් "

Hs-" මාත් ගොඩක් කැමති "

Hobi, seokගේ නලලට kiss එකක් දුන්නා. හොබිට කොච්චර ඒ සිනිදු තොල් සිපගන්න ඕන උනත්, එයා ඒ ගෙන හිතන්නවත් ගියෙ නැත්තේ තවම seokට අවුරුදු 16ක් හින්දා... ඒ වගේම එයා පොඩි ලමයෙක් වගේ ඉන්නෙ.
ඒ මානසික ලෙඩේ හින්දා ,

Hs-" තැන්ක්‍යූ මෙච්චර ලස්සන උනාට, ඒ වගේම sorry baby "

S-" sorry ඇයි ? "

Hs-" මං , jungkook හ්‍යුන්ග්ට කියන්නම්... අපි දෙන්නා ගෙන ම්ම්ම්"

S-" මගෙ හ්‍යුන්ග්ට ? "

Hs-" ම්ම්ම්... ඔව් අපි කියමු.... , මං හිතනවා එයා මට සමාව දෙයි කියලා...... "





























# To be continue #

______________________________________

Power cut දවල් වරුවෙම 😭😭😭😭

================================

================================

මට තවමත් තේරෙන් නෑ, taehyungගේ යාලුවෝ ඇයි, taehyung වගෙව් jungkookගේ ඒවටත් react කරන්නේ කියලා. Wooshik මීට කලිනුත් ,taehyung ,jungkook දෙන්නට ඕන තරම් react කරලා දාලා තිබ්බා.
Taehyung නම් යාලුවා හින්දා අවුලක් නෑ  ...... ඒත් jungkook ?
ඇයි හැමවෙලේම jungkookගේ ඒවටත් taehyungගේ යාලුවෝ.

==============================

මේ පොටෝ එක.

================================



===============================

මේ දෙන්නා එක්ක බෑ...😌

================================


==========================----====

මං අද යාලුවෙක්ගේ status දැක්කා..👀

මගෙ ඇස් අදහා ගන්න බැරි උනා.

Jimin, taehyung එතන ඉන්නේ....

හේතුව..... ඔය පොටෝ එක ඔයිට කලින් එලියට ආවේ මෙහෙම,

ටේගේ මූන වහලා, jimin, jungkookගේ මූනූ විතරක් ඇරල...😁 කට්ටිය කිව්වා xxxx දෙන්නා date කියලා.
ඒත් ඒ දෙන්නා date නම්, taehyung එතන මොකද කරන්නේ 😌💔....

Taehyungගේ මූන වහලා තියෙන්නේ, කට ඇද කරන් ඉන්න හින්දා ... ඒත්, ටේගේ මූන ඇරපු එකක් එලියට ඇවිත්.
🤣💔💔💔......... එතකොට ඒකත් ,

================================

🍁Meida🍁

Continue Reading

You'll Also Like

163K 34.1K 99
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
66.2K 10.7K 35
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එය...
173K 32.8K 98
මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........
710K 122K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!