Drug

By Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... More

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 25

3.9K 575 155
By Marivok


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Jk-" I..I m sorry be-ans... so...so-rry...  මට , ඔයාලා.. හො..දින් ඉන්නවද,
මට.. අද ඔ-යාලා ගොඩ-ක් මතක් වෙනවා.... "

එතකොට වෙලාව පාන්දර 03ට විතර ඇති. Jungkook ඉන්නේ taehyungගේ mansion එකේ. එයා මේ ගෙදරින් පැනලා ගියා.. ඒත් එයා ජේජු වල හැංගිලා ඉදලා මාසයක් ඇතුලත taehyung එයාව හොයාගෙන ආයෙත් මේ mansion එකට අරන් ආවා...

Jungkook , මේ mansion එකට ඇවිත් මාස 03ක් වෙනවා. ඒත් තවම taehyung දන් නෑ jungkook එයාගේ mate කියලා.
මොකද , jungkook ඒකට අදාල බෙහෙත් අරන් තියෙන්නේ.... මේ මාස 03ත් එයාගේ කලින් වගේමයි.

Jungkook , ආයෙත් ඒ mansion එක් ඇතුලේ හිර වෙලා. එයාට කාවත් හම්බෙන්නවත් කතා කරන්නවත් විදියක් නෑ. එයා මාස 03කින් taehyung ඇරුනම වෙන පිරිමියෙක් හරියට දැක්කෙවත් නෑ.... ඒත් එයාට jinව හම්බෙන්න පුලුවන් ... jin සැරෙන් සැරේ ඇවිත් jungkook ගෙන බලනවා.

මේ මාස 03 ඇතුලත එයාලගේ sex life එක ගෙන කිව්වොත්...ඔව් ඒක active .
Jungkook , taehyungගේ හුස්මක්වත් එයාගේ ඇගේ වදිනවට අකමැති උනාට jungkookගේ wolfට taehyung ඕනේ.
Jungkookට ඒකට resist වෙන්න බෑ.
Jungkook ඒකට ඉඩ දුන්නා.

සමහර දවස් වලට, taehyungට කේන්ති ගියාම, එයා බලෙන්ම jungkookගේ ඇගෙන් කේන්තිය පිට කරනවා. Jungkookව rape කරනවා. ඒත් මේ rape එක, කලින් මූන දුන්න rape වලට වඩා වෙනස්... හේතුව, එයාට දැං ඒ හැම දේකින්ම pleasure එකක් දැනෙන්න අරන්. එයා rape වෙනවා උනත්, දැං එයාටත් cum වෙනවා. ඉස්සර වගේ නෙමෙ... ගොඩක් දුරට හෝමෝන , වගේම එයාගේ mate bond එක බලපාන්න ඇති.

ඒත්, jungkook කොහොම හරි ඉවසන් මේ ජීවිතේ ඉන්න පුරුදු වෙලා. මොකද එයාට ඉන්න එකම හේතුව seok . එයාට seok වෙනුවෙන් මේ කට්ට කන්න වෙනවා .. මේ විදියට ජීවත් වෙන්න වෙනවා . Taehyung , ටිකක් වෙනස් වෙලා. ඉස්සර තරම් rough නොවුනත්,
එයා තාමත් ඉස්සර තරම්ම possessive .

Jungkook , seok වෙනුවෙන් මාස තුනක් තිස්සේ ආයෙත් මේ ගෙදර හිර වෙලා.
ඒත් එයාට වෙලාවකට taehyungගේ ආදරේ දැනෙනවා, ඒත් වෙලාවකට එයාට taehyungගෙන් රාක්ෂ ගති පේනවා......

අද , jungkook රෑ ඉදන් ගොඩක් අවුලෙන් හිටියේ. Taehyung , එක්ක එකට ඇදට නින්දට ගියත් jungkookට නින්ද ගියේ නෑ. Jungkookට අද මුලු දවසම එයාගේ beansලා මතක් උනා.
එයා ඇදෙන් බැහැලා බැල්කනි එකට ඇවිත් අහස දිහා බලන් අඩන්න ගත්තා.

එයාට එයාගේ beansලා මතක් වෙන්න හේතුව, jinට එයාගේ බබා හම්බුනා. Jinට හම්බුනේ පුංචි පිරිමි බීටා පැටියෙක්.....

Jk-" Beans... ඔයා-ලා හිටි-යා නම්... ඔයා-ලාට මාස 8ක් වෙලා..... ,  mamaaට සමාවෙ-න්න පරිස්සම් කර ගන්න බැරි උනාට.... අද... අද.. jin uncl-eගේ පුංචි අ-යියා ආවා..... mamaa කිව්වේ රණ්ඩු වෙන් නැතුව සෙල්-ලම් කරන්න කියලා එයා ආවා... මට... මට අද ඔයාලව ගොඩ-ක් මත-ක් වෙනවා.... "

Jungkook , අහස දිහා බලන් ටනියෙන් කතා කරන්න ගත්තා.jinගේ බබා අද උදේ හම්බුනේ... namjoon , call කරලා කිව්වත්, taehyung jungkookට බබා බලන්න යන්න දුන් නෑ. අඩුම තරමේ taehyung ගියෙත් නෑ. ඒත්, ඒ බබා ගෙන කියද්දී jungkookට හැම වෙලේම එයාගේ beansලා මතක් වෙනවා.

Jk-" mamaaට තව-මත් ඔයාලා මත-ක් වෙ-නවා.... mamaa දාලා ගියේ ඇයි.. "

Jungkook , අඩන්න ගත්තා. Jungkookගේ දුක එයාට පිට කර ගන්න තිබ්බ එකම ක්‍රමය අඩන එක විතරයි. එයා එයාගේ beansලට දුක කිය කිය අඩන්න ගත්තා.

ඒත්... jungkookට නොදැනි, jungkook අඩන සද්දේ taehyungට ඇහුනා. Jungkookගේ ඇඩිල්ලට taehyungව ඇහැරුනා. Taehyung බැල්කනිය ලගට ඇවිදන් යද්දි එයා දැක්කා jungkook බිම වාඩි වෙලා අහස දිහා බලන් අඩනවා.

TH-" A..angle .... ? "

Taehyung , jungkook ලගට ගියා...

TH-" angle , ඇයි අඩන්නේ ? "

Jungkook , දිගටම අඩන්න ගත්තා..

TH-" sh.... baby... අඩන්නැතුව කියන්න ම්ම්ම්... ? ඇයි... ඇයි අඩන්නේ,
මොකක් හරි කවුරුත් කිව්වද ? "

Jungkook , ඔලුව වැනුවා.

TH-" එහෙනම්, අසනීපද ? තුවාද ? මොකද උනේ ඇයි අඩන්නේ.... "

Jk-" B...babies ....m..my... babies "

Jungkook ආයෙත් අඩන්න ගත්තා. Taehyung , jungkookගේ පිටට අත තියලා පපුවට තුරුල් කර ගත්තා...

TH-" ම්ම්ම්...ශ්..... අඩන්න එපා...ම්ම් "

Taehyungට , jungkook කියපු කිසි දෙයක් නොතේරුනත් එයාට ඕන උනේ , jungkookව සනසන්නයි. එයා jungkookට ඇති තරම් එයාගේ උරහිස් මත අඩන්න දුන්නා. එයාගේ දුක පිට කර ගන්න දුන්නා . Jungkook ඇති තරම් අඩලා, අඩලා අවසානයේ ඇඩිල්ල නතර කරේ අඩන්න ඇස් වල කදුලුත් නැති උනාමයි. Taehyung , ඊට පස්සේ jungkookව උරහිස් වලින් ඈත් කරා.

TH-" Angle ..... ඇයි මෙහෙම අඩන්නේ...ඇයි ? "

Taehyung , ප්‍රශ්න කරත් jungkook උත්තර නොදී අහක බලන් හිටියා.

TH-" Babies කිව්වේ ? කවුද ? "

Taehyung , ආයෙත් jungkookගෙන් ඇහුවා. Jungkook ,taehyung දිහා බැලුවේ කලබලෙන්.

Jk-" B..baby .. "

TH-" කවුද baby ? "

Taehyung , ඇහිබැම අකුලලා jungkook දිහා බැලුවා.

Jk-" J..jin හ්‍යුන්ග්ගේ... baby... මට,මට බලන්න ඕනේ... "

TH-" Angle ... අපි ඒ ගෙන උදෙත් කතා කරා  , දවලුත් කතා කරා ඔයා කොහෙවත් යන් නෑ.... "

Jk-" හ්..හ්‍යුන්ග් ..මට මට බලන්න ඕනේ"

TH-" බලන්න angle , ඔය හොස්පිටල් safty නෑ... ඔයාව එක සැරයක් නැති උනේ ඔය fucking hospital ගානේ ගිහින් තමා. දැං ආයෙත් බෑ.... "

Jk-" හ්‍යුන්ග් ...එහෙනම් මාත් එක්ක ඔයත් එන්න අපි දෙන්නම යමු "

TH-" අමතක නෑ මට, එදා හොස්පිටල් එකේ මාත් හිටියා. මාට් ඉද්දී ඒ ඔක්කොම උනේ... මේ අවසන් තීරනේ කොහෙවත් යන් නෑ... කාගෙවත් babyලා බලන්න ඕන් නෑ ගෙදර ඉන්න"

Jk-" හ්‍යුන්ග් ... ඔයා කොහොමද කාගෙවත් කියන්නේ.. ඒ ඔයාගේ හ්‍යුන්ගේ බබා... ඒ ඔයාගෙත් බ~~~"

TH-" මට දරුවෝ ඕන් නෑ..... "

Taehyung , කෑ ගැහුවා. Jungkook ගැස්සිලා ගියේ taehyung ඒ කියපු දේටයි.... දරුවෝ එපා.... taehyung කියන්නේ තනිකරම රාක්ෂයෙක් . Jungkookට හිතුනේ එච්චරයි . Jungkook එතනින් නැගිටලා කාමරේ ඇදට ගිහින් නිදා ගත්තේ කේන්තියෙන්.
Taehyungට හිනා ගියේ , කේන්ති ගිහින් ඉන්න jungkook දැක්කමයි. Taehyung දන්නවා , jungkook දැං ඉන්න් කේන්තියෙන් කියලා. ඒත් කොච්චර කේන්ති ගියත්, jungkook එයාට වඩා හයියෙන් වචනයක්වත් කතා කරන් නැති එකට taehyung කැමතී.

Taehyung , jungkook ලගින් නිදා ගන්න ඇදට ගොඩ උනත්, taehyung ඇදට නැග්ග ගමන් jungkook ඇදෙන් බිමට බැස්සා. බැහැලා ඇවිදන් දොර පැත්තට ගියා.

TH-" Angle කොහෙද යන්නේ..."

Jk-" කුස්සියට "

TH-" ඇයි ?"

Jk-" මට... මට බඩගිනි කන්න ඕනේ "

TH-" ම්ම්ම්ම්..... "

Jungkook , කාමරේ දොර ඇරන් කුස්සියට ගියා. ගියේ දුකෙන් වගෙම කේන්තියෙන් .

" එයා කොහොමද එච්චර නපුරු උනේ, අර පොඩි දරුවට..  අනික කොහොමද දරුවෝ එපා කියන්නේ.... එයාට දැනටමත් දරුවෝ දෙන්නෙක්ම හිටියා.
එයාට දරුවෝ එපා නම් ඇයි condomවත් පාවිච්චි කරන් නැත්තේ...
ආර්හ්... ම්ම්.. එයා හිතන්නේ මං beta කෙනෙක් කියලනේ ......
කොහොමත් එයා වගේ රාක්ෂයෙක් dada වෙන්න සුදුසු නෑ.
Jin හ්‍යුන්ග් හොද වෙලා ආවම birth control බොන්න ඕනේ.... මොකද මට ආයෙත් අහිංසක ජීවිතයක් නැති කරන්න බෑ..... "

Jungkook , තමාටම මුමුණ මුමුණ කෑම කන්න ගත්තත්, එයා දැක්කා ආයෙත් taehyung කුස්සියට ඇවිදන් එනවා.
Jungkook   , එක සැරේම කෑම ඔක්කොම කටේ ඔබාගෙන පිගාන හෝදන්න ගත්තා.... හෝදලා තියලා taehyung ගනන් නොගෙන ආයෙත් කාමරේට යන්න හැදුවත්,

TH-" angle..... "

Taehyung , කතා කරා. Jungkook නැවතුනා.

TH-" දැං ආයේ කාමරේට යන්න හදන්නේ මං ආව හින්දද ? "

Jk-" නෑ... "

Jungkook කේන්තියෙන් උත්තර දුන්නා.

TH-" නෑ මොකද්ද ? ඉතුරු ටික මං මතක් කරන්න ඕනෙද ? "

Jk-" නෑ හ්‍යුන්ග් .... "

TH-" එහෙනම් ඇයි කාමරේට යන්නේ"

Jk-" මං කාලා ඉවර~~"

TH-" ඉවරයිද? ම්ම්ම්.... ඒත් තවම මං කන්න පටන් ගත්තෙත් නෑ....
ගිහින් මට රාමේන් එකක් හදන්න "

Jk-" හ්‍යුන්ග්...... "

Jungkook , තොල් උල් කරලා taehyung දිහා බැලුවා.

TH-" ඇයි බැරිද "

Jk-" නෑ..මං හදන්නම් හ්‍යුන්ග් "

Jungkook , ආයෙත් කුස්සියට ඇවිත් කෑම හදන්න ගත්තා.

TH-" Good "

Jungkook , කෑම හදන දිහා taehyung බලන් හිටියේ තොල් වල පුංචි හිනාවක් එක්කමයි. Jungkook කෑම හදලා ඉවර වෙනකන් taehyung  වචනයක්වත් කතා කරේ නෑ . බලන් හිටියා විතරයි.
Jungkook , කෑම හදලා මේසෙට කෑම ලෑස්ති කරා.

TH-" Angle ... ඔයත් කන්න "

Jungkook , කතා නොකරම වාඩි වෙලා ආයෙත් කන්න ගත්තා.

TH-" Angle .... මං දෙයක් එපා කියන්නේ, ඒකෙන් ඔයාටවත් මටවත් හොදක් නැති හින්දයි.... "

Jk-" හරි හොස්පිටල් එකට යන එකෙන් කරදරයක් වෙනවා නම් එහෙනම් ඇයි මං කැමති ඇදුමක්වත් අදින්න දෙන් නැත්තේ... "

Jungkook , නොදැනුවත්වම උනත් දැං එයා ටික ටික මේ ජීවිතේට හුරු වෙලා.
ඒ වගේම, එයා දැං taehyung එක්ක, husband -wife කතා වෙන සාමාන්‍ය දේවල් කතා කරන්න පුරුදු වෙලා.
ඉස්සර තරම් taehyung එක්ක කතා කරන්න පැකිලෙන් නෑ ... ඒකට හේතුව එයාගේ wolf, ටේගේ wolf එක්ක ගොඩක් comfortable .

TH-" මං ඔයාට ඕන ඇදුමක් අදින්න නිදහස දීලා තියෙන්නේ.... ඇදුම් ඇදන් බැරි නම් නැතුව හරි .... එහෙම නේද ?..... "

Jk-" ඒ ගෙදරට විතරනේ "

taehyung , jungkook කැමති හැම ඇදුමක්ම ගෙනත් දුන්නත්, ඒවා අදින්න පුලුවන් ගෙදරට විතරයි . Jungkook කැමති ඕන ඇදුමක් ගන්න පුලුවන් , ඒත් ඒවා අදින්න පුලුවන් , taehyung ඉන්න තැන විතරයි. ගෙදරට විතරයි...
අලුත්ම ඇදුම් උනත් ඒ වගේ ඇදුම් අදින්න පුලුවන් ගෙදරට විතරයි .
ඒ වගේම එලියට යද්දි අදින්නේ දිගට වැහුන ඒවා.එලියට යන්න පුලුවන් , taehyung එක්ක විතරයි. Taehyung නැති වෙලාවට ගේ ඇතුලේ විතරයි ඇවිදින්න පුලුවන් .

TH-" එලියට යද්දිත්, ඇග පේන්න අදින ඕනෙද angle ..."

Taehyung , කෑම කන එක නවත්තලා jungkook දිහා බැලුවා.

TH-" කාට පේන්නද එලියට යද්දි අදින්න ඕනේ... ආහ් ?"

Taehyung , පුටුවෙන් නැගිට්ටා , jungkook දන්නවා ඊලගට වෙන දේ....
Jungkook , ඉක්මනින් කලබල වෙලා ආයේ උත්තර දුන්නා.

Jk-" නෑ..නෑ හ්‍යුන්ග් ... ඒවා එලි-යට යද්දි අදින්න ඕන් නෑ... කාටවත් පේන්න ඒ ඇදුම් අදින්-න ඕන් නෑ හ්‍යුන්ග් ... "

TH-" අමතක කරන්න එපා.... ඔයා මගෙ..... එච්චරයි "

Taehyung , කෑ ගහලා මේසෙට අතින් ගැහුවේ, jungkook ගැස්සිලා යද්දී.
Jungkook , ඇස් වල කදුලු පුරවන් taehyung දිහා බැලුවා.
Taehyung , ආයෙත් ලොකු හුස්මක් අරන් පුටුවෙන් වාඩි උනා.

TH-" ම්ම්ම්.. හරි දැං කෑම කන්න...  "

Jungkook , ඔලුව වනලා කන්න ගත්තා. ඒත් taehyung කෑවේ නෑ. ඇත්තටම taehyungට එවෙලේ බඩගින්නක් තිබ්බෙත් නෑ. Taehyung , jungkook කෑම කනකන් බලන් හිටියා.
Jungkook , කෑම කටේ පුරවන් කෑම කන්න ගත්තා.

Jungkook , කෑම කාලා ඉවර වෙලා ආයේ ඔක්කොම අස් කරා.

TH-" ඩෙසර්ට් "

Jungkook , ෆ්‍රිජ් එක ඇරලා ස්ට්‍රෝබෙරි අරන් taehyung , එක්කම කෑවා....
Taehyung , jungkookගේ කට වටේ පෙරෙන රතු පාට පිහ දැම්මේ jungkook ස්ට්‍රෝබෙරි කටේ පුරවන් කද්දී.

TH-" ම්ම්ම්... දැං යමු... "

එතකොට වෙලාව 5ටත් කිට්ටු වෙලා, දෙන්නම ආයේ ඇදට ගියා.
ඇදට ගිහින් නිදා ගත්තා.... taehyung එදා ඔෆිස් ගියේ නෑ.

Taehyung , දවසම jungkook එක්ක ගෙදර හිටියා. ඒත් jungkook එදා දවසම හිටියේ දුකෙන්. එයාට jinගේ බබා බලන්න යන්න ඕන උනා. ඒත් jungkook  අහන අහන හැම සැරේම taehyung යන්න දුන් නෑ.

Jungkook , දවසම හිටියේ දුකෙන්. එයාට සැරෙන් සැරේ beansලා මතක් උනා. Taehyung කිසි දෙයක් කියන්න ගියේ නැතුවට, taehyung දැක්කා jungkook සැරෙන් සැරේ අඩ අඩ ඉන්නවා. Taehyung , හිතුවේ jungkook අඩන්නේ , jinගේ බබා බලන්න ඕන වෙලා කියලා. Taehyungට කරන්න දෙයක් නෑ. Taehyung , jungkookව hug කරා, kiss කරා මොනා කරත් jungkookගේ මූන වෙනස් උනේ නෑ.

පහුවදා දවස taehyung ඔෆිස් ගියා.එදා දවසම jungkook , ඇදට වෙලා හිටියේ. එයාට බබාව බලන්න යන්න ඕනේ.
එයාට එයාගේ beansලත් මතක් වෙනවා. එයාට ඒක අමතක කරන්න බෑ. Jungkook , කාමරෙන් එලියට ආවේ කන්න විතරයි , එදත් taehyung මේ හැමදේම ඔෆිස් එකේ ඉදන් CCTV වලින් බලන් හිටියේ. Taehyung , එදා හවස ගෙදර ආවමත් දැක්කා jungkook සුදුමැලි වෙලා ඉන්නවා. Jungkook , ලෙඩ පාට වෙලා.

Taehyung , ඇදුම් මාරු කරන් රෑට කෑම කන්න මේසෙට ආවා, එනකොට jungkook ඔක්කොම ලෑස්ති කරලා.

TH-" Angle .... මොකද වෙලා තියෙන්නේ........."

Jk-" ම්ම්ම්... මො..මොකුත් නෑ හ්‍යුන්ග් "

TH-" මං දෙයක් එපා කියන්නේ හොදට,
ඒක තේරුම් ගන්න බැරිද ? "

Jungkook , ඇස් වල කදුලු පුරවන් taehyung දිහා බැලුවා.

TH-" ඇයි ඔයාට මං වෙනුවෙන් ඔහොම වෙන්න බැරි, ඔයා ඇයි කාගෙවත් ලමයෙක් බලන්න ඔච්චරටම දගලන්නේ..... අහ් ? "

Jk-" හ්‍යුන්ග් ඒ පොඩි ල-මයෙක්... අනික jin හ්‍යුන්-ග් මට ගොඩක් උදව් කරනවා, අනික ඒ ඔයාගේ හ්‍යුන්-ග්ගේ දරුවා.."

TH-" ඔයාට මාව පේන් නැද්ද ? මං දිහා බලන්න, ඇයි වෙන වෙන දේවල් වලට අවදානේ දෙන්නේ.... "

Jk-" හ්‍යුන්-ග් මේක වෙ-නස්..  මං... මං.. බ-බාලට ආසයි "

Taehyung , ඇහිබැම අකුලලා jungkook දිහා බැලුවා.

TH-" ඒත් angle , ඔයා beta කෙනෙක්... ඔයාට බබාලා නෑ... බබාලා හදන්නත් බෑ..... ඒක අමතකද ? "

Jungkookගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා. එයාගේ beansලා.... එයාලා jungkookට අමතක කරන්න බෑ .. එයාට දරුවෝ තියාගෙන ගොඩක් වෙලා ඉන්න බැරි උනත්, එයා අම්මෙක්ගේ හැගීම වින්දා,
එයා දවසකට හරි දරුවොන්ගේ අම්මෙක් උනා. එයාට අමතක කරන්න බෑ ඒක... ඒ දරුවෝ එයාට අමතක කරන්න බෑ. Taehyung , එයාට අම්මෙක් වෙන්න බෑ කියනකොට jungkookගේ පපුව කෑලි වලට කැඩිලා ගියා.
Jungkook , අඩන්න ගත්තා.

TH-" Gowd..... ශ්..... අඩන්න එපා... angle .... ශ්...  "

Taehyung , jungkookව එයාගේ පුටුවෙන් නැගිටවලා ඔඩොක්කුවට ගත්තා. ඔඩොක්කුවට අරන් කම්මුලට kiss එකක් දුන්නා.

TH-" ශ්.... angle අඩන්න එපා... ම්ම්ම්.. ඇයි දැං ඔහොම අඩන්නේ... "

Taehyung , jungkookව පපුවට හේත්තු කර ගත්තා.

TH-" ආර්හ්... ම්ම්ම්හ් හරි... හෙට jin hospital එකෙන් discharge කරනවා. එතකොට අපි pack එකට ගිහින් බලමු . හරිනේ........ "

Taehyung , jungkookගේ පිට අතගෑවා.

TH-" හෙට මාත් එක්ක යමු pack එකට. ගිගින් බබා බලලා එමු...  "

Taehyung , ආයෙත් jungkookගේ නලල kiss කරා. ඕන රාක්ෂයෙක් කදුලු වලට උණු කරන්න පුලුවන් . Jungkook අඩන එක නවත්තලා, taehyungගේ පපුවට ඔලුව තියන් බිම බලන් සද්ද නැතුව හිටියා.

TH-" Baby...... lets eat "

Taehyung , jungkookගේ නලල kiss කරා. Jungkook , නැගිටලා පුටුවෙන් වාඩි වෙලා කන්න ගත්තා.

.

.

.

Jungkook , එදා උදේම නැගිට්ටේ ගොඩක් සතුටෙන්, හේතුව එයා ආයේ jinව හම්බෙන්න යනවා. ඒ වගේම එයාට beansලගේ කසින් අයියා හම්බෙනවා. එයාගේ beansලා හිටියා නම් , එයාලා බඩ ඇතුලේ ඉන්න අවසන් මාසේ වෙයි.

Jungkook , නැගිටලා ගිහින් උදේම කෑම ලෑස්ති කරා, taehyung  නැගිටලා එද්දී ඔක්කොම ලෑස්ති .

TH-" Good morning angle "

Taehyung , පඩිපෙල බහින ගමන් කිව්වා.

Jk-" Good morning හ්‍යුන්ග් "

Taehyung , jungkook ලගට ඇවිත් jungkookගේ lips peck කරා. හැම උදේම පටන් ගන්නේ එහෙමයි.

Jk-" හ්..හ්‍යුන්ග් ...මං...මං ලෑස්ති වෙන්නද ? "

TH-" ඇයි..... "

Jk-" J..jin හ්‍යුන්ග් අද එනවා කිව්වේ, ම්ම්ම්ම්... බලන්න යනවා කිව්වේ "

TH-" ම්ම්ම්ම්....... "

Taehyung , ගිහින් කෑම මේසෙන් වාඩි උනා.

TH-" කෑම කාලා...ලෑස්ති වෙන්න "

Jungkook , හිනාවෙලා කෑම මේසෙ ලගට දුවන් ආවා.ඇවිත් කෑම කෑවා...
ඉක්මනින් කෑම කාලා ඉක්මනින් මේසෙන් නැගිට්ටා .

TH-" Angle ? "

Jungkook , taehyung දිහා බැලුවා.

Jk-" හ්‍යුන්ග් මං කාලා ඉවරයි ... ලෑස්ති වෙලා එන්නම්... "

TH-" ම්ම්ම්.... "

Jungkook , ඉක්මනින් දුවලා කාමරේට ගියා. Jungkook කාමරේට ගිහින් ලෑස්ති වෙන ටිකට taehyung කෑම කාලා කාමරේට ගියා.

Taehyung , කාමරේට යනකොට jungkook ලෑස්ති වෙලා හිටියේ.

TH-" angle ...... "

Jungkook , taehyung දිහා බැලුවා.

TH-" ම්ම්ම්... mask එක දා ගන්න "

Jk-" අහ් ? "

TH-" මං විතරක් දැක්කම ඇති "

Jungkook , ලොකු හුස්මක් අරන් ඔලුව වැනුවා.

TH-" Good "

Taehyung , jungkook ලගට ඇවිත් jungkookගේ තොල් වලට ලං උනා.

TH-" මං කැමති නෑ ගිය සැරේ උන දේ ආයේ වෙනවා දකින්න "

Taehyung , jungkookගේ ඉනෙන් ඇදලා තවත් ලගට අරන්, taehyungගේ තොල් jungkookගේ තොල් මතින් තිබ්බා.

TH-" මගෙ දේවල් දිහා කවුරුත් බලනවටවත්, මගෙ දේවල් කවුරු හරි ලබා ගන්න උත්සහ කරනවටවත් මං කැමති නෑ "

Taehyung , එයාගේ ගැඹුරු හඩින් මුමුණලා, jungkookගේ තොල් එයාගේ දත් වලින් අල්ල ගත්තා. Jungkookගේ ඇස් පිය උනා. Taehyung , jungkookගේ ඉන තදින් මිරිකගෙන සිප ගන්න ගත්තා. Jungkookට , දැනුන pleasure එක වේදනාවකට පෙරලෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. Taehyung , jungkookගේ සිනිදු තොල් හැපුවා .

Jk-" ම්ම්ම්ම්හ්.... ආ~~ම්ම්ම් "

Taehyungගේ , දිවට jungkookගේ ලේ රස දැනෙනකන් තොල හැපුවා.
Taehyung , jungkookගේ තොල් වලින් ඈත් උනේ jungkookගේ තොල් වලින් ලේ බිංදු වැටෙද්දී .

TH-" ම්ම්ම්.... lips තුවාල වෙලා, ම්ම්ම්
ඒ හින්දා ඕකට cream ටිකක් ගාගෙන mask එක දා ගෙන යන්න.
මොකද නැත්තන් අනිත් අය දකී එයාලගේ future lunaගේ තොල් පැලිලා..... "

Jungkook  , ඇස් වල කදුලු පුරවන් තොල් වලින් වැටුන ලේ බින්දු පිහ දාන ගමන් කාමරෙන් එලියට ගියා.
Jungkook , taehyung එනකන් බෙහෙත් දාගෙන පහලට වෙලා බලන් හිටියා.
Jungkookට මේවා පුරුදුයි.
එයා දන්නවා මේ taehyung ගොඩක් possessive කියලා,ඒත් එයා එහෙම possessive උනත් එයා, jungkookට මේ වගේ රිද්දන එක වැරදී.

Jungkook , මේ වදකාර ජීවිතේට හුරුවෙලා තිබ්බේ. එයා ඉවසන් ඉන්න පුරුදු වෙලා ඉන්නේ.
අවසානේ taehyung , ලෑස්ති වෙලා jungkook එක්කම එයාලගේ golden pack එකට යන්න ගියා. වැඩි වෙලාවක් නොගෙන ටේ,jungkook දෙන්නා golden pack එකට ආවා.























# To be continue #

______________________________________





==============================

මේ ජැකට් එක ආයෙත් මතක් උනා මටත්.

================================

සමහර live , කවදාවත් අමතක වෙන් නෑ...... 😌..... කටහඩත් එක්කම ඔක්කොම ඇහෙනවා.......💔

================================

( වෙළද දැන්වීමක්...........💔 )

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

(වෙළද දැන්වීම ඉවරයි)

=

===============================

(නැවත ප්‍රධාන පාලක මැදිරියට)

මං අද උදේම ඇහැරෙනකොට දැක්කේ,


මේ පොටෝ එක හැම තැනම.....😌❤

එයාලා dinner out එකකට ගිහින්, එතන හිටපු එක්කෙනෙක්ගේ cam එකකට මේ video එක අහු වෙලා.
ඒක දැම්ම කෙනා ඒ වීඩියෝ එක අයින් කර ගත්තා නේහ් ?
මොනා උනත්, ඒ video එක දාපු කෙනා කියනවා , ඒ හිටියේ jk.. ටේව බදාගෙන හිටියේ jk කියලා.

ඔය තියෙන්නේ එයාලගේ ඇන්දයි කියන ඇදුම් ටික. Jungkook & taehyung ඇන්ද ඇදුම් ටික.

ටේකුක් පිලිගන්න අකමැති කට්ටිය මේක දැකලා කියනවා, ඒ හොබී කියලා.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
බ්ලාහ්... හොදට ඇස් ඇරලා බලන්න
හොබී ඇදන් ඉන්නේ plain ඩෙනිම් shirt එකක්. Jk ඇදන් ඉන්නේ printed එකක්.

ඇත්තටම එතන කවුරු හිටියත් ප්‍රශ්නයක් නෑ. මට තියන ප්‍රශ්නේ ඇයි එයාලට jkව අදුර ගන්න බැරි. ඇයි ඒ jk කියලා පිලිගන්න අකමැති.😌💔 ඒ ඉන්නේ jk... army ඕන කෙනෙක්ට jk අදුර ගන්න පුලුවන් වෙන්න ඕනේ...

Ship පැත්තෙන් නෙමේ, ආමි කෙනෙක් විදියට බැලන්න...👀

=======================

ඒ වගේම මේ විදියට hug කරන්නේ jk

Hugging habit එක.



😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌





බායි......❤


🍁Merida🍁

Continue Reading

You'll Also Like

64.5K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
43.2K 8.8K 30
Love is a Temporary Madness!! 1907 වසර, වජයිනා හා පව් කියන වචනය අදහන සමාජයක, රාගයේ ගැඹුරුම- අදුරුම- ගුප්ත බව සොයා යන කිම් ටේහ්‍යොන්ග් හා ජොන් ජන්කුක්...
16.9K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
26.3K 7.3K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...