Drug

Oleh Marivok

196K 27.9K 10.1K

ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ ම... Lebih Banyak

Notice
werewolves Lives
Prologue
Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 (Prologue )
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
TK
Chapter 39
Chapter 40 (Bonus )

Chapter 24

4.2K 607 271
Oleh Marivok

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

* Ding dong *

Taehyungට උදේම ඇහැරුනේ එයාලගේ කාමරේ door bell එක වදිනවා ඇහුන හින්දයි. Taehyung , හෙමින් ඇස් ඇරලා බලනකොට එයාගේ angle , තවමත් එයාගේ පපුවට තුරුල් වෙලා නිදී... taehyungගේ තොල් වලට හිනාවක් ආවේ ඊයේ දවසම එයාගේ angle horny උන විදිය මතක් උනාමයි. ඊයේ මුලු දවසම, එයාලා ගතකරේ wild විදියට.
හොටෙල් සර්විස් එකෙන්, කෑම ඕඩර් කරලා කෑවා... ඒ කෑම කාලත් ආයෙ පටන් ගත්තේ wild session එක පටන් ගත්තා.

Taehyung , jungkookගේ නලල සිපගෙන ඇදෙන් බිමට බැස්සා. Taehyungගේ ඇගේ ඇදුමක්වත් තිබ්බේ නෑ. Taehyung , towel එක ඉනේ පටලන් ගිහින් දොර ඇරියා. ඇවිත් හිටියේ taehyungගේ ගාර්ඩ් කෙනෙක්. ගාර්ඩ් කාමරේ දිහා බලන් කතා කරන්න ගත්තා.....

" ම්ම්ම් සර්...රෙ~~~"

TH-" FUCKING LOOK DOWN "

ගාර්ඩ් බයවෙලා ඉක්මනින් බිම බලා ගත්තා. Taehyung ,තවමත් එයාගේ angle දිහා කවුරුත් බලනවට කැමති උනේ නෑ....

" සො..සොරි සර්... ම්ම්ම්ම් ... රෙදි ටික "

ගාර්ඩ් බිම බලන්ම, taehyungගේ අතට රෙදි ටික දුන්නා.

TH-" ම්ම්ම් හරි ... අහ්... හෙට උදේම ආයෙත් අපි සෝල් වලට යනවා.... ආයෙත් සෝල් වලට යන්න private flight එකක් ලෑස්ති කරන්න... "

" හරි සර්.... "

Taehyung , ආයෙත් දොර වහලා කාමරේ ඇතුලට ආවා. ඇවිත් bathroom එකට ගිහින් නාගෙන sweat pant එකක් ඇද ගත්තා. Taehyungගේ ඇගේ තිබ්බේ sweat pant එක විතරයි.

(Like this )

Taehyung ඇදුම් ඇදගෙන ආයෙත් කාමරේට ආවා. එනකොටත් තවමත් එයාගේ angle නිදි. Taehyung හිනාවෙලා ඇදට නැග්ගා. ඇදට නැගලා jungkookගේ blanket එක ඉන ගාවට එනකන් පහත් කරා. Jungkookගේ ඇග අලුත් hickeys වලින් පිරිලා. බෙල්ල, පපුව, බඩට යනකන්ම hickeys .
Jungkookගේ , nipples තද රතු පාටට ලේ පුරලා ඉදිමිලා. එයාගේ nipple වටේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ඉදිමිලා වගේ ලොකු වෙලා....

Taehyung , jungkookගේ ඉදිමිලා තියන nipples හෙමින් peck කරලා තවමත් නිදන් ඉන්න jungkook දිහා බැලුවා.

TH-" Mine....... "

Taehyung , එයාගේ ඇගිලිතුඩු වලින් jungkookගේ ඇගේ තිබ්බ hickeys ඇල්ලුවා. Taehyung , එයාගේ ඇස් වලින් එයාගේ angleගේ ලස්සන පෙනුමේ ගැඹුරටම ගිලෙමින් හිටියේ. එයාගේ ඇස් තවමත් එයාගේ angleගෙන් අහකට ගන්න බෑ... jungkook ඊයේ රෑ horny උන විදිය එයාට තවත් හිතා ගන්න බෑ.

Taehyung , ආයෙත් එයාගේ angleගේ ඇග blanket එකෙන් ආවරණය කරලා ඇදෙන් බිමට බැහැලා room cleaning එකට කතා කරලා එන්න කිව්වා...
Specialම දේ, රූම් සර්විස් එන ඔක්කොම ගෑනු අය වෙන්න ඕනේ, omega වෙන්න ඕනේ. පිරිමි කිසි කෙනෙක්ට කාමරේට එන්න බෑ.

ටිකකින් , කාමරේට cleaning කරන ගෑනු කෙනා ආවා... ම්ම්ම් ඇත්තටම ඒ omega, ලස්සන කෙල්ලෙක්. එයා කාමරේට ආවා.

" Good morning sir. මං ආවේ room එක clean කරන්න "

TH-" ම්ම්ම්.... "

Taehyung , කාමරේ දොර වහන් ඇතුලට ඇවිත් ආයේ ඇද උඩින් වාඩි වෙලා jungkookගේ ,කම්මුල අතගෑවා.
Clean කරන්න ආව girl , එයාගේ වැඩේ පටන් ගත්තත් එයාගේ ඇස් සැරෙන් සැරේට ගියේ taehyung දිහාවටයි.

" සර් තව මොනා හරි සර්විස් ඕනෙද ? "

ඒ, කෙල්ල යටිතොල හපලා ගොඩක් seduce විදියට කතා කරේ taehyungගේ අවදානේ ගන්න... ඇත්තටම , taehyung ඉස්සරහා කෙල්ලෝ horny වෙන එක අහන්න දෙයක් නෑ.... තවමත් taehyung තමා කඩවසම්ම....

TH-" ඕක ඉක්මනින් ඉවර කරලා GET FUCK OUT..... "

Taehyung , කෑ ගැහුවේ ඒ ගෑනු කෙනාවත් ගැස්සිලා බය වෙලා යද්දී.
ඒ cleaning girlට එකපාරම හිතා ගන්න බැරි උනා. ඒ girl බය වෙලා ඉක්මනින් අස් කරන්න ගත්තේ, තවමත් jungkook දිහා හිනාවීගෙන බලන් ඉන්න ටේ දිහා සැරෙන් සැරේ හිනා වෙවී බලන ගමනුයි.

ඒ girl ඉක්මනින් clean කරලා ගිහින් උදේට කෑම කාමරයට ගෙනාවා. Jungkook තවම නිදි. Taehyungට , jungkookව ඇහැරවන්න උවමනා උනත් ඇහැරුවේ නැත්තේ , taehyung දන්නවා jungkook ඉන්නේ ටිකක් අමාරුවෙන්. එයාට තවම මහන්සි ඇති කියලා.
මොකද ඊයේ දවසම sex session වලින් පිරුණ දවසක්.....

Taehyung , නැමිලා jungkookගේ තොල් kiss කරා..

TH-" Angle..... නැගිටලා කෑම කන්න."

Jungkookගේ තොල් මත මිමිනුවා.

TH-" Angle........ "

Taehyung , ආයෙත් මිමිණුවා ...

Jungkookගේ , තොල් මත කවුරු හරි මුමුණනවා වගේ දැනුන හින්දා jungkook ඇස් ඇරියත් එයා ඇස් ඇරපු ගමන් දැක්කේ ඒ රාක්ෂයා ....... taehyung .......

Jungkook , ගැස්සිලා ගිහින් ඇදේ වාඩි උනා.

TH-" Angle....... මේ මං ඔයාගේ හ්‍යුන්ග්"

බයවෙලා ඇදේ වාඩි උන jungkook දිහා බලලා taehyung කිව්වා.
Jungkook ,blanket එක තදින් මිරිකගත්තා.

TH-" Angle..... කෑම කාලා, මහන්සි නම් ආයේ නිදා ගන්න.... ම්ම්ම්....
බඩගින්නේ නිදා ගන්න එපා...... "

Taehyung , jungkookගේ මූන අතගෑවා. Jungkook ඔලුව වනලා, blanket එක තවත් තදින් මිරික ගත්තා.

TH-" words..... "

Jk-" හ-රි.... "

TH-" හරි මොකද්ද ? ඉතුරු ටික අමතක වෙලාද ? "

Taehyung ඇහිබැම අකුලලා jungkook දිහා බැලුවා.

Jk-" හ..හරි හ්‍යුන්ග් ... "

Jungkook , taehyungට වෛර කරත් එයාට ඒ කිසි දේකට විරුද්ධ වෙන්න බෑ. එයාට කොච්චර රාක්ෂයා කියලා කතා කරන්න ඕන උනත්, එයාට එහෙම කරන්න බෑ... එයාට තිබ්බ එකම විසදුම හ්‍යුන්ග් කියලා කතා කරන එක විතරයි.
එයාට කොච්චර බයින්න, ගහන්න ඕන උනත් ඒ කිසි දේකට හයියක් තිබ්බේ නෑ.

TH-" ම්ම්ම්... හරි... එහෙනම් කන්න"

ඒත්, jungkook blanket එකත් සම්පුර්ණයෙන් ඇගේ ඔතාගෙන ඇදෙන් බිමට බැහැලා bathroom එක පැත්තට ඇවිදන් ගියා.

TH-" Angle කොහෙද යන්නේ..."

කොර ගගහා ඇවිදින jungkook දිහා බලලා taehyung ඇහුවා.

Jk-" B-bathroom එකට හ්‍යුන්ග් .... "

TH-" ඉන්න මං උදව් කරන්නම්... ඔයාට හරියට ඇවිදින්නත් බෑනේ.... "

Jk-" එ..එපා හ්‍යුන්ග් .. මට...මට පුලුවන්"

Jungkook , තවමත් කතා කරේ කලබලෙන් . Taehyung උත්තරයක් දෙනකන් ඉන් නැතුව jungkook bathroom එකට ගිහින් දොර වහ ගත්තා. Jungkookට ඇගට හයියක් නැති උනා, jungkookගේ බලාපොරොත්තු නැති උනා. Jungkook ඉක්මනට shower එක ඇරලා බිම ඇදගෙන වැටිනා.
Jungkookගේ ඇස් දිගේ කදුලු ගලන් ගියා. Jungkookගේ මුලු ඇගම පන නෑ වගේ .... එයා අඩන්න ගත්තා....
මේක නපුරු හීනයක් වගේ.....

" මං... මං මොන ජාතියේ eomma කෙනෙක්ද ? ඇයි.... ඇයි මං මෙහෙම කරන්නේ..... මගෙ දරුවෝ මරාගත්තු රාක්ෂයා එක්ක ඊයේ... shit..... "

Jungkook , එයාගේ කොන්ඩේ පිටපස්සට හයියෙන් ඇදලා අත් දෙකෙන් මිරික ගත්තා.

" මගෙ දෛවේ කොච්චර කාලකන්නිද,
ඇයි.... ඇයි මටම උනේ..... ඇයි එයා මගෙ mate උනේ.... ඇයි මට මාව පාලනේ  නැති උනේ....  ඇයි මං මෙච්චරම මේ රාක්ෂයට යටත් වෙන්නේ. ඇයි මට එයාට විරුද්ද වෙන්න බැරි..... ඇයි ඊයේ මං whore කෙනෙක් වගේ හැසිරුනේ ......... "

Jungkook බිම වාඩිවෙලාම අඩන්න ගත්තේ තවමත් shower එකෙන් වතුර එයාගේ ඇගට වැටෙද්දී.

" මට සමාවෙන්න beans... මට සමාවෙන්න . මං ...මං ඔයාලා මරපු ඒ රාක්ෂයට සමාව දුන් නෑ.... ඒත්,
ඒත් ඔයාගේ mamaa ගොඩක් කාලකන්නි ...... ඔයාගේ mamaa destined විදියට ඒ රාක්ෂයා එක්ක බැදිලා.... ඒ රාක්ෂයා තමා mamaaගේ destined mate.... mama අසරණයි beans.... මට සමාවෙන්න "

Jungkook , එයාගේ බඩ මිරිකගෙන කෑ ගගහා ඇඩුවා. වතුර වැටෙන සද්දේ හින්දා taehyungට කිසි දෙයක් ඇහෙන් නෑ කියලා jungkook දන්නවා.

" ඇයි මට ඊයේ මාව පාලනේ කරන්න බැරි උනේ... ඇයි මගෙ slutty ඇගට මෙච්චරම ඒ evil ඕන උනේ....
ඇයි මං මෙච්චර පහත් උනේ....
ඇයි..... දැං මං මොනාද කරන්නේ...
මං හිතුවේ දවසක මගෙ mate හොයා ගන්න...ඒත්....ඒත් අන්තිමේට "

Jungkook , වේදනාවෙන් හිනා උනා.

" කොච්චර කාලකන්නිද, මගෙ mate ඒ රාක්ෂයම තමා..... මං කොච්චර හීන දැක්කද, මගෙ mate එක්ක බේරිලා යන්න, ඒත් අවසානේ මං ආයෙත් එතනම නතර උනා... මගෙ mate... එතකොට මේ මගෙ mate...
මං මොනාද කරන්න ඕනේ.... මට තේරෙන් නෑ.... මට කිසිදෙයක් කරන්න බෑ.... මට කිසි දෙයක් තේරෙන් නෑ.
එතකොට මගෙ දෛවේ මේකද "

Jungkook , එයාගේ ඇග දිහා බලලා ලොකු හුස්මක් ගත්තා .

" eomma... මට මේවට මූණ දෙන්න ශක්තිය දෙන්න... මට මේවගෙන් බේරෙන ක්‍රමයක් පෙන්නන්න... "

Jungkook , ආයෙත් අඩන්න ගත්තා. Jungkook බිම වාඩි වෙලා දණිස් මත ඔලුව තියාගෙන ගොඩක් වෙලා අඩන්න ගත්තා. Jungkook පැයක් විතර bathroom එකේ ඉදලා ආයෙත් blanket එක ඇදගෙන bathroom එකෙන් එලියට ආවා. Jungkook towel එකක්වත් කිසිම ඇදුමක්වත් අරන් ගිහින් තිබ්බේ නෑ.

TH-" Angle ... ගොඩක් වෙලා bathroom එකේ හිටියා.... ම්ම්ම්... මොකද ඔය ඇස් ඉදිමිලා ...ම්ම්ම්ම්.... "

Taehyung , හිනාවීගෙන jungkook ඉන්න පැත්තට ඇවිදන් ආවා.

Jungkookගේ , මුලු ඇගම තෙතයි, ඇගේ ඔතලා තියන සුදු blanket එකත් බාගෙට තෙතයි, ඒකෙන් එහා මෙහා පේනවා....

TH-" Sexy........ "

Taehyung , හිනාවෙලා jungkookගේ නිකට උස්සලා kiss කරන්න ගත්තා.
Taehyung , එයාගේ අත් jungkookගේ උරහිස් දිගේ පහලට අරන් ගියා...
ගිහින් , blanket එක ලග නැවතුනා.

TH-" මං ඇදුම් ගෙනාවා.... "

Taehyung , jungkook ඇගේ තිබ්බ blanket එක ඇදලා විසික් කරේ jungkook ආයෙත් නිරුවත් වෙද්දී.....

TH-" ම්ම්ම්ම් ...... "

Taehyung , එයාගේ තොල් අහකට අරන් jungkook දිහා හිනාවෙලා බැලුවා.

TH-" ඔක්කොම මගෙ..... මගෙ විතරයි... minieeeeeee ...... "

Taehyung , ආයෙත් jungkookගේ අවසරයක් නැතුවම taehyungගේ තොල් එයාගේ තොල් වල පාලනේට ගත්තා.
Jungkookගේ හිත taehyungව ප්‍රතික්ශේප කරත්, jungkookගේ ඇග taehyungව ප්‍රතික්ශේප කරේ නෑ.

Taehyung , jungkookගේ තොල් වලින් ඈත් වෙලා jungkookගේ බෙල්ල kiss කරන්න ගත්තා. Jungkookගේ ඇස් පියවුනේ දැනුන pleasure එකට. Jungkook එයාගේ අත් තදින් මිට මොලව ගත්තේ කටෙන් පිටවෙන moans නතර කර ගන්නයි.

TH-" බලන්න angle .... ඔය ඇග ලස්සන මගෙ ලග තියෙද්දී, ඔය ඇග sexy මං ලග තියෙද්දී, ඔය ඇගට pleasure එකක් දැනෙන්නේ මං ලග ඉද්දී.....
ආයේ ඒ දේවල් මේ ඇගෙන් ඈත් කරන්න එපා..... "

Jungkook මොකුත් කිව්වේ නෑ....එයා ඒ වෙනුවට් කරේ ඇස් වහගෙන හිටපු එකයි.

TH-" තේරුනාද ? උත්තර දෙනවා "

Taehyung , කෑ ගහගෙන jungkookගේ කට මිරිකුවේ, jungkook ගැස්සිලා යද්දී.

Jk-" තේ...තේරුනා හ්‍යුන්ග් "

Taehyung , හිනා වෙලා එයාගේ අත ලිහිල් කරා.

TH-" Good..... , දැං ගිහින් කෑම කමු "

Taehyung , jungkookව ඇදට උස්සන් ගිහින් ඇද උඩින් වාඩි කෙරෙව්වා.
වාඩි කරවලා කෑම ලගට ගෙනත් දුන්නා

Jk-" හ්..හ්‍යුන්ග් , මගෙ..මගෙ ඇදුම් "

Jungkook , වෙව්ලන කටහඩින් කතා කරේ taehyung , jungkookට ඇදුම් නොදුන්න හින්දයි.

TH-" මං මුලින් හිතුවේ ඇදුම් දෙන්නයි.... ම්ම්ම්... ඒත්... ඒත් පස්සේ හිතුනා මං ලග ඉද්දී ඔහොම හොදා කියලා..... ඔහොම ඉන්න.... මං ගාව.. මට විතරක් පේන්න.... මට ඕනේ මේ ලෝකේ sexyම ඇග දිහා බලාගෙන උදේ කෑම ගන්න "

Jungkookගේ ඇස් ලොකු උනා. Jungkookට ඒක අපහසුවක් .එයා taehyung එක්ක sex කරලා තිබ්බත්, taehyung , එයාගේ ඇග ඕන තරම් දැකලා තිබ්බත් ඒත් මෙහෙම ඉන්න එක හරිම අමුතුයි වගේ දැනුනා

Jk-" හ්..හ්‍යුන්ග් කරු----- "

TH-" I SAID WHAT ANGLE ? "

taehyung , කෑ ගහනකොට jungkookගේ උගුර කට වේලිලා ගියා. Taehyung තවමත් ඒ විදියමයි. එයා ඉස්සර දැක්ක මානසික ලෙඩාමයි.

Jungkook , කෑම කන්න හැදුවත්, taehyungගේ ඇස් එයා දිහා හැරිලා තියන එක අපහසුවක් වගේ... එයාට කෑම කන්න හිත දුන් නෑ..

TH-" ඇයි angle ? කෑම කන්න "

Jk-" හ්..හ්‍යුන්ග් මට කෑම කන්න බෑ "

Taehyung , ඇහිබැම අකුලලා කෑම එක දිහා බැලුවා...

TH-" කොහොමද මුන් මෙහෙම කරන්නේ..... මගෙ angleට කන්න බැරි ජරාව හදන්නේ කොහොමද,
කවුද මේකේ චෙෆ්... ? I'll kill him "

Jungkook , ගැස්සිලා ගියා... 

Jk-" නැ..නෑ ... කෑම හොදා...කෑම හොදයි... ඒත් මට... මට උදේට කන්න බෑ හ්..හ්‍යුන්ග් ඒක-යි...ම්ම්... එයාලගේ වරදක් නෑ.... "

Jungkook වෙව්ලන කටහඩින් කතා කරා.

TH-" ඒත්... angle , කන්න.. ඔයා කෙට්ටු වෙලා.... angle ඔයා කන් නැත්තන් මං කන්නේ කොහොමද ? "

ඇත්තටම  jungkookගේ ඇගේ ලොකු වෙනසක් නොතිබ්බත්, ඇත්තටම taehyung තමා කෙට්ටු වෙලා හිටියේ..
ඒත් taehyung තවමත් එයාටත් වඩා එයා හිතන්නේ jungkook ගෙන.

Jk-" හ්..හ්‍යුන්ග් මං ඇදු-මක් ඇද-ගෙන ක..කන්නම්...."

TH-" මගෙ දේවල් මට බලන්න දෙන්න angle    ..... මට අයිති දේවල්..... මට විතරක් බලන්න පුලුවන් දේවල්....
මට බලන්න දෙන්න angle ... "

Taehyung , ආයෙත් jungkookගේ තොල peck කරා. Jungkookගේ සිනිදු තොල් හරහා කරන්ට් එකක් යනවා වගේ දැනුනා. ඉස්සර වගේ නෙමේ දැං taehyungගේ හැම ස්පර්ශෙකටම jungkookගේ ඇග ප්‍රතිචාර දක්වන්න අරන්......

TH-" ඉක්මනට කෑම කෑවොත් , අද මං angleව දවල්ට ඇවිදින්න එක්කන් යනවා  ...... ජේජු වලින් අලුත් ඇදුම් ටිකක් ශොපින් කරමු..... "

Taehyung , දන්නවා jungkook අලුත් ඇදුම් වලට ගොඩක් ආසයි කියලා.
එයාලා ගොඩක් කල් එකට ජීවත් උනා, ඒ හින්දා taehyung , දන්නවා jungkookගේ weak point ටික.

Jungkook , තොල උල් කරලා කෑම කන්න ගත්තා. Jungkook නොදැනුවත්වම , jungkook ,taehyung ලග ගොඩක් comfortable වෙන්න අරන්. ඒක වෙන්නේ එයාලගේ mate bond එක හින්දා, ඒ වගේම එයාලා ගොඩක් කල් එකට ජීවත් උන හින්දා.

Jungkook , taehyung කෑම කාලා ඉවර උනා. කෑම කාලා ඉවර වෙලා taehyung දෙන්නගෙම plate අයින් කරලා පැත්තකින් තිබ්බේ, jungkook තවමත් නිරුවතින් ඇද උඩ වාඩි වෙද්දී.

Taehyung , වතුර බිලා හිනා වීගෙන jungkook ඉන්න පැත්තට ඇවිදන් ආවා.

TH-" Fucking sexy angle "

Taehyung , හිනා වීගෙන jungkook ලගින් ඇවිත් වාඩි වෙලා , එයාගේ ඇගිලි jungkookගේ , දිලිසෙන තොල් පොටවල් දිගේ ඒ මේ අත යැව්වා.

TH-" Minieeee.... "

Jungkook , taehyungගේ හැම touch එකකටම sensitive . Jungkook තදින් ඇස් පියා ගත්තා. දැං jungkookගේ හෝමෝන පවා වර්දනේ වෙලා.
එයාගේ ඇග sex way එකට ප්‍රතිචාර දක්වන්න අරන්.

TH-" මගෙන් මේවා ඈත් කරන්න කාටවත් බෑ....කාටවත්ම "

Taehyung , ආයෙත් jungkookගේ තොල් සිපගත්තේ , එයාව හෙමින් ඇදේ පෙරලෙන ගමන්.... එන්න්ස් එන්න සිපගැනීම heat වෙද්දී jungkookට දැනුනා දැං මේක නතර වෙන්නේ කොහොමද කියලා. ඒත් jungkookට  kiss එක නතර කරන්න බෑ. එහෙම උනොත් taehyung කේන්ති ගන්නවා.
Jungkook , taehyung එයාගේ තොල් ඈත් කර ගන්නකන්ම හිටියා. අවසානේ taehyung , එයාගේ තොල් ඈත් කරා.

Jk-" හ්..හ්‍යුන්ග් ...ඇවි...ඇවිදි-න්න යනවා කි-ව්වා..... "

Jungkook , වේගෙන් හුස්ම ගන්න උත්සහ කරන ගමන්, හති දමමින් කතා කරා.

TH-" ආර්හ්.... ම්ම්ම්ම්... ඔව්නෙ.... "

Taehyung , ඇදේ වාඩි උනා...

TH-" මට අමතක උනා.... "

Taehyung , ඇදෙන් නැගිටලා ගිහින් ඇදුම් වගයක් අරන් ඇවිත් ඇද උඩින් දැම්මා.

TH-" ම්ම්ම්... ඔය ටික ඉක්මනින් ඇද ගන්න....  මං එද්දිත් ඔහොම ඇදුම් නැතුව ඉන්න එපා.... ම්ම්ම්.. එහෙම උනොත් ඊලග පාර මං නවත්තන් නෑ "

Taehyung , එහෙම කියන් bathroom එකට ගිය. Jungkook , දන්නවා taehyung bathroom එකට ගියේ ඇයි කියලා.... ඔව්... එයාගේ අවුල් උන memberව හරි ගස්ස ගන්න.

Jungkook , ඇදුම් අතට ගත්තේ බයෙන්, මොකද ආයෙත් ගවුමක්ද දන් නෑ කියලා .... ම්ම්ම් නෑ... දිග කකුල් ලොකු කලිසමක් , අත් දිග කර වැහෙන කමිසයක්.....

Jk-" ආර්හ්.... තවමත් possessive ... "

Jungkook , ඇදුම් අදින්න ගත්තා. Jungkook දන්නවා , taehyung එහෙම ඇදුම් දෙන්නේ, jungkookගේ ඇග පොඩ්ඩක්වත් පිට කෙනෙක් දකිනවට jungkook කැමති නැති හින්දා කියලා.

Taehyung , ටිකකින් එලියට ආවා... එයා එලියට එනකොට jungkook ඇදුම් මාරු කරන් , ඇදුම් මාරු කරන් balcony එකට වෙලා එලිය බලන් ඉන්නවා. Taehyung ඉක්මනින් ඇදුමක් ඇදගෙන , jungkook ලගට ගිහින් පිටපස්සෙන් බදා ගත්තා.

TH-" Angle ........ "

Taehyung , jungkookව තදින් මිරිකුවා.

TH-" යමුද... "

Jk-" හරි හ්‍යුන්ග් "

Jungkook  , ඔකුව වනන ගමන් කතා කරා ..., jungkook , taehyung එක්ක කතා කරලා කොහොම හිටියත් තවමත් jungkookගේ හිත battle එකක ඉන්නේ.
එයාගේ mate bond එක, එයාගේ wolf , taehyung ලග ඉන්න හැදුවත් එයාගේ හිත තවමත් taehyungට වෛර කරනවා. එයා දන්නවා taehyung තවම වෙනස් වෙලා නෑ කියලා....

එයාට මේ ප්‍රශ්න වල විසදුමක් පේන්න නෑ. එයාට කලින් තිබ්බ එකම විසදුම mate..... ඒත් , දැං එයාට විසදුමක් පේන්නවත් නෑ. ඒ වගෙම එයාට දැං taehyungගෙන් පැනලා යන්නත් බෑ.

Taehyung , jungkookගේ ඉනෙන් ඇදලා ඇගට හේත්තු කරන් කාමරෙන් එලියට ඇවිදන් ගියා. ගිහින් reception එක ගාව හිටපු කෙනාට කතා කරා.

TH-" මගෙ කාමරේ clean කරන්න කාව හරි යවන්න..."

" සර්... room number එක කියද "

TH-" 231 ...... "

"ඉන්න සර් චෙක් කරන්නම් "

" ම්ම්ම් සර්... ඒ room එකට උදේ cleaning සර්විස් එකෙන් ගිහින් තියනවා.... "

TH-" ඒ උදේ.... දැං ආයෙත් ගිහින් පිරිසිදු කරනවා.... මට හැමදේම පිලිවලට ඕනේ..... "

Taehyung , කෑ ගැහුවා. Jungkook දන්නවා taehyung පොඩි දේටත් කේන්ති ගන්නවා. ඒ වගේම එයා පිලිවලට ඉන්න කැමති කෙනෙක් කියලා. Taehyung තවමත් වෙනස් වෙලා නෑ. Jungkookට ඒක හොදටම දැනුනා.

" හ-හරි සර්..."

Taehyung , jungkookගේ ඉනෙන් අල්ලන් එතනින් යන්න ගියා. ගිහින් කාර් එකට දාගෙන , jungkook එක්කකගෙන ශොපින් මෝල් එකක් ලගට ගියා.

Taehyung , jungkookගේ අතට mask එකක් දුන්නා.

TH-" මේක කෑම කනකොට විතරයි ගලවන්න පුලුවන් "

Jungkookට , taehyungගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

Jungkook ,mask එක අරන් දාගෙන දා ගත්තා.

TH-" ඒ වගේම මුලු දවසම මගෙ ලගින් ඉන්න ඕනේ, වෙන alpa, beta පිරිමි දිහා බලන්නවත්, හිනාවෙන්නවත්... කතා කරන්නවත් බෑ..... "

Jungkook , මේ නීතී හැම එකම දන්නවා. Taehyungගේ සුපුරුදු නීති රීතී.

TH-" ඒ වගේම මගෙ angleට ඕන දෙයක් ගන්න.... "

Jungkook , ලොකු හුස්මක් අරන් ඔලුව වැනුවා. Taehyung කාර් එකෙන් බැහැලා දොර ඇරලා, jungkookට කාර් එකේ දොර ඇරියා. දොර ඇරලා jungkook එක්කම ශොපින් මෝල් එක ඇතුලට ගියා. Taehyung හිටියේ, jungkookගේ ඉන වටේ අත් දාගෙනයි.

එයාලා, දවසෙන් බාගයක්ම ශොපින් මෝල් එකේ ගත කරා... Taehyung , jungkookට ඕන විදියට කැමති හැමදේම ගන්න දුන්නා. මොකද taehyung කැමතී jungkookගේ හිනාවට. ඒ වගේම jungkookව සතුටින් තියන්න.Jungkookට කැමති දෙයක් ගන්න දුන්නා.
බඩු අරගෙන දෙන්නා ආයෙත් ගියේ කෑම කන්න... එයාලා කෑම කන්න එහෙ තිබ්බ ලස්සන රෙස්ටුරන්ට් එකකට ගියා... ඒත්.... එයාට මතක් උනා, එයාගේ බෝඩිම් ගෙදර....

Jk-" හ්..හ්‍යුන්ග්    ... "

Jungkook , හිටියේ icecream එකක් කන ගමන්. ඒත් taehyungගේ අතේ පත්තු වෙලා තිබ්බේ cigarette එකක්.

TH-" ම්ම්ම්ම්ම්.....? "

Jk-" මං... මං හිටපු ගෙදර, ම්ම්………"

TH-" සල්ලි ගෙව්වේ නෑනේ... ම්ම්ම් හරි...එහෙටත් ගිහින් යමු "

Jungkook , ඔලුව වැනුවා.....

එයාලා, රෙස්ටුරන්ට් එකෙන් එලියට ඇවිත් ගියේ ආයෙත් jungkook හිටපු ගෙදරට . ඒ ගෙදර සල්ලි ආයෙත් , ගෙවලා එයාලා ගියේ  හවස මුහුදු වෙරලට. ගිහින් එතන ගොඩක් වෙලා ඉදලා.... ආයෙත් එයාලා එයාලගේ හොටෙල් එකට ගියා.

එයාලා හෙට ආයෙත් සෝල් යනවා... අද ජේජු වල ඉන්න අවසන් දවස....

Taehyung , jungkook එක්කම බඩු මලු ගොඩක් අරන් , room එක ඇතුලට ගියා. 
යනකොට කාමරේ පිලිවලට හදලා තිබ්බේ......

TH-" Good.... "

Taehyung , බඩු ටික එතන සෝෆා එකෙන් තියලා ඇද උඩින් ආවි උනා.
Jungkook , ඇදුමක් අරන් bathroom එකට යන්න ගියත්...

TH-" wait angle.... "

Taehyung , jungkook ලගට ඇවිත් jungkookගේ ඇදුම් ටික අතට අරන් ආයෙත් ඇදට විසික් කරා...

Jk-" හ්.. හ්‍යුන්ග් ? "

TH-" එකට නාමු..... "

Taehyung , කට කොනින් හිනා වෙලා, jungkook උස්සගෙන bathroom එක ඇතුලට ගියා.

Jungkookගේ , ඇදුම් එකිනෙක සීතල shower එක යට ගැලවුනේ, jungkook අවසානේ නිරුවත් වෙන තුරුමයි.
Jungkookට මේ කිසි දෙයක් නවත්තන්න බෑ. එයාට කිසි දෙයක් පාලනෙ කරන්න බෑ.... එයා තවමත් ප්‍රශ්න දෙකක් මැද හිර වෙලා.

Jungkookගේ ඇග, taehyung එයාට ඕන හැම විදියටම භාවිතා කරා.. එයා jungkookගේ ඇග නිරුවත් ඇග දිගේ එයාගේ තොල් අරන් ගියේ, එයාගේ ඇදුම් ලිහිල් කර ගන්න අතරමයි. Jungkookට මේ කිසි දේකට විරුද්ධ වෙන්න හයියක් නෑ.

Jungkookගේ wolf අසරණයි . එයාට එයාගේ alpa ඕනේ.... ඒත් jungkookගේ මිනිස් කොටස අසරණයි , එයාට එයාගේ දරුවන්ට සාදාරණයක් කරන්න ඕනේ. Eomma කෙනෙක් විදියට එයාට එයාව whore කෙනෙක් වගේ දැනෙනවා.
ඒත් එයාට මේ දෙකටම විසදුමක් නෑ.
එයාට තියන එකම විසදුම තව ටිකක් කල් අරන් අලුත් විසදුමක් හොයන එකයි. එයා එතකන්, taehyungට ඒ වගේම එයාගේ ඇගට ඕන දේ ඒ විදියට සිද්ද වෙන්න දෙනවා.

Taehyung , සම්පුර්ණයෙන් නිර්වත් උනාට පස්සේ, jungkook උස්සගෙන ගිහින් bathtub එක කෙලවරේ වාඩි කෙරෙව්වා...

TH-" Angleee ..... "

Taehyung , jungkookගේ nipple මත මුමුණන්න ගත්තේ අත් දෙකෙන්ම jungkookගේ round ass එක squeeze කරන ගමනුයි.....

TH-" Lets... Try bathroom sex "

Jungkook , කට කොනින් හිනාවෙලා jungkookගේ තොල් එයාගේ තොල් එයාගේ තොල් වල පාලනේට ගත්තා.


























# To be continue #

______________________________________

.

Grammy එක ගෙන කතා කරන්න මට ඊයේ වෙලාවක් තිබ්බේ නෑ... හරි මං අද ටිකක් කියන්නම්... Is it ok ? 😁

මුලින්ම.... ටේ olivia එක්ක හිටපු එක ගොඩක් අය කියනවා , ටේ olivia එක්ක flirt කරා කියලා....

- හොදට ඇස් ඇරලා බැලුවොත් පේනවා ඒක එයාලගේ performance එකේ කොටසක් කියලා. මුලින්ම ඒක පටන් ගන්නේ ටේ කෙල්ලෙක් එක්ක ඉන්න එකක්.... එතන හිටියේ olivia .. එයත් එයාලගෙ act එකේ එක සාමාජිකාවක් විතරයි. මුලින් ටේ එයා එක්ක ඉදලා කාර්ඩ් එකක් පෙන්නනවා. ඒක money card එකක් වගේ... මට පේන්නේ එතනින් අදහස් කරන්නේ එයා එතන sugar daddy වගේ act කරන්න හැදුවා කියලා. එයාලගේ performance එකේ හැටියට. පස්සේ එයා ඒ කාර්ඩ් එක jkට විසික් කරනවා...... එතන වෙන්නේ එච්චරයි ......

මේ පොටෝ එකේ පේනවා olivia ඉන්නේ ටේගේ පිටපස්සේ. ඒත් ටේට ඒ ගෙන ගානක්වත් නෑ... එයා flirt කරනවා නම් ඔතනත් කරන්න ඕනේ. එයාලගෙ performance එකේ විතරක් නෙමේ...... , ඒ performance එකෙන් පස්සේ ටේ&olivia කිසිම සීන් එකක් release උනාද ? නෑ....🤣
සමහරු තමන්ගේ ship real කියලා පෙන්නන්නත් ටේව මේ ගෑනු කෙනාගේ ඇගේ ගහන්න හැදුවා.. 😌😌😌
අනේ ටේට මේ ගෑනුන්ගෙන් වැඩක් නෑ. එයා කරේ එයාගේ character එක & එයා හොද actor කෙනෙක්. 😁😁
ඒ වගේම ගොඩක් අය නොදැනුවත්කමට ඒක විශ්වාස කරා.

( olivia and her BF )
මං දන් නෑ මේක අද තියනවද කියලා




.

• ඊ ලග එක lady gaga එක්ක ගත්ත පොටෝ එක. හැමෝම දන්න විදියට ටේ jazz වලට ගොඩක් ආස කෙනෙක්.
එයා lady gagaගේ ෆෑන් කෙනෙක්. Idol කෙනෙක් උනා කියලා එයාලට fan කෙනෙක් වෙන්න බැරිද ?
දවසක මං ලෝක ප්‍රසිද්ද celebrities කෙනෙක් උනත් මං BTS fan කෙනෙක් වෙයි. Award ceremony එකකට එයාලා ආවොත් අනිවාරෙන්ම මාත් ඔහොම පොටෝ ගනී. ඒ වගේ තමා ටේත්... ටේ lady gagaගේ fan කෙනෙක්. එයා ගිහින් එයාව හම්බෙලා කතා කරලා පොටෝ ගත්තා...ඒක සාමාන්‍යයි.අනික,

( please මේ auntyට නම් ටේව ship කරන්න එපා..😌💔 වයස වැඩී )

ඔන්න ඕකයි තත්ත්වේ........

================================

අනික හැමෝම දන්නවා ටේ social butterfly කියලා... එයා ගොඩක් සමාජශීලී කෙනෙක්....

( live එකේ ටේ social butterfly කිව්වම jkගේ reactoin එක දැකපු අය 😌💔 )

===============================

අපි BTS fan නම් අවදානේ දෙන්න ඕනේ BTS ගෙන මිසක් එයාලා කතා කරන අනිත් celebritiesලා ගෙන නෙමේ.

Taekook fan නම් අවදානේ දෙන්න ඕනේ taekook ගෙන.. නැතුව අහක යන ඒවා නෙමේ....

අපිට අදාල නැති දේවල් නැතුව , අදාල දේවල් ගෙන හෙව්වොත් මීට වඩා ඒවා හම්බෙයි.......😁😁😁😁😁😁😁😁😁

(තව ගොඩක් තියනවා ඒත් දාන්න පුලුවන් පොටෝ ලිමිට්...😣 )

================================

• Smoking -

- ලංකාවේ කෙනෙක් විදියට smoke කියන එක නරක දෙයක් උනාට, පිටරට ඒක සාමාන්‍යයි .  හේතුව එයාලා ඇගේ උශ්නත්වය පවත්වගෙන smoke කරනවා. Smoke නොකරන කෙනෙක් හිටියොත් තමා ඒ රටවල් වල අමුත්ත.
Smoke seen එකට කොරියන් ආමිලා මෙච්චර අවුල් වෙලා තිබ්බේ නෑ....මං ගොඩක් දැකපු comment අනුව ගොඩක් international armyලා බැනලා තිබ්බේ අවසරේකින් තොරව පොටෝ ගත්ත එකට මිසක් smoke seen එකට නෙමේ

Korean , අයගේ comment ගොඩක් ඒවා ඔහොම තිබ්බේ. එයාලට හිනා..🤣

අපි මේ වෙලාවෙ අවුල් ගන්න ඕනේ smoke එක ගෙන නෙමේ. Health එක ගෙනයි.

මේ ඉන්නේ අපේ ටේම තමා... ඒ පොටෝ එක නොගත්තා නම් ,  කවුරුත් මෙකෙම කියන් නෑනේ...

මතකනෙ jiminගේ club වීඩියෝ එකක් ඔය වගේ ෆෑන්ස්ලා අල්ලන් දැගලුවා.

2019 දී වගේ මතක (අවුරුද්ද sure නෑ) ..එයා තනියෙන් club ගිහින් club girlලා දෙන්නෙක් එක්ක club එකේ පිස්සු කර කර fun එකේ ඉන්නවා. ඒ වීඩියෝ එක දාලා ගොඩක් අය එයාට ඒවා මේවා කිව්වා.

අපි කොහොමද එයාලගේ ජීවිතේට ඇගිලි ගහන්නේ... මේක එයාලගෙ life එක. එතකොට , එයාලා අපිට fanලට දෙන්න ඕන උපරිමෙන් දෙනවා... ඇයි අපි තව තව දේවල් බලාපොරොත්තු වෙන්නේ....  මේ වගේ වීඩියෝ, පොටෝ ආවට එයාලා තවමත් අපේ idolලා..
නැතුව අපිට ඕන විදියට ඉන්න අපේ වැඩකාරයෝ නෙමේ....

================================

Alcohol බොන එක normal නම් ඇයි smoke එකට විතරක්... එක්කෝ දෙකටම අකමැති වෙන්න ඕනේ, smoke එකට විතරක් hate කරන්නේ....👀

================================

තව දෙයක්....

මට මේ ලගදි ඉදන් feel වෙනවා, අපේ  Fan art... fanfic  ඇත්ත වෙනවා වගේ කියලා...😌😌😌😌

මේ fan art එක ඇන්දේ ටේ ලාස් වේගස් ගිය දවසේ... ඒත් ටික දවසකට පස්සේ ඒ වගේම එකක් ආවා...🥺

මීට කලිනුත් bnn_mlk කියන girl ඇන්ද ගොඩක් fan art ඇත්තටම පස්සේ උනා........  🥺

දැං,

මට ශෝට් වගේ.🤣🤣🤣🤣🤣🤣🤣

මගෙ යාලුවෙක් තමා ඒකත් කිව්වේ.

මේක දකිද්දි මට අර ලියපු wild session ටික ගෙන සාදාරණ බයක් ආවා..😌💔...................................

මට හිතනවා... අපේ හැම wish එකක්ම හැබෑ වෙලා. එයාලගෙ කතාවත් happy ending fanfiction එකක් වෙන්න කියලා

Happy taekook day...❤

👀 පහු උනාට, wish කරන්න බැරි උනානේ....

🍁Merida🍁

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

43.2K 8.8K 30
Love is a Temporary Madness!! 1907 වසර, වජයිනා හා පව් කියන වචනය අදහන සමාජයක, රාගයේ ගැඹුරුම- අදුරුම- ගුප්ත බව සොයා යන කිම් ටේහ්‍යොන්ග් හා ජොන් ජන්කුක්...
294K 50.3K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
153K 7.7K 16
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
178K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."